Dernières publications de EPIC (@qgv0tgwaa6w1ndc9) sur Telegram

Publications du canal EPIC

EPIC
EPIC PHYSICS :- https://t.me/B7cLfqARTllNjRl

EPIC BIO :- https://t.me/LrnaryfdPnk3NmM1

EPIC CHEMISTRY :- https://t.me/epic_chemistry
4,225 abonnés
5,997 photos
178 vidéos
Dernière mise à jour 10.03.2025 09:32

Canaux similaires

Practical Night '23
18,350 abonnés
Study Mate
5,773 abonnés

Le dernier contenu partagé par EPIC sur Telegram

EPIC

21 Nov, 20:48

1,562

Full Credits Goes- Yasith Ariyawansha Sir.

Self Study Fack

@Bunnynotez
EPIC

21 Nov, 20:48

682

Microbiology Self Study Pack

Credit Goes- Yasith Ariyawansha Sir

@Bunnynotez
EPIC

21 Nov, 07:10

258

Biology unit 1,2,3,4,5,6 mcq,structure ,essay guessing .💗

මේ තියෙන්නෙ ලමයි සශංඛ සර් දීපු ගෙසින් ටික දැනට. සාමාන්‍යයෙන් කලින් අවුරුදුවලත් සර්ගෙ ගෙසින් පේපර් එකෙන් 80 % ක් වගෙ ඇවිත් තීනො. මෙතන තීන ඒවා විශේෂයෙන් බලන්න ඒ නිසා . ඒ අතරෙ අනිත් තැනුත් සාමාන්‍යයෙන් බලන්න ඉතිම් . ❤️

( අකමැති අය බලන්න එපා .තම තමන් වැඩ කරන විදියට කරන්න .)

බයො ඇනිලනම් ඉන්නෙ මේකෙන් හරි ගේමක් ගහන්න.ඔක්කොම පොයින්ට් ලියලා තියෙන්නෙ . එහෙනම් ජය.

credit to සශංඛ දනුජය සර් ❤️
2024 A/L
EPIC

19 Nov, 17:31

259

බයෝ පාඩන් ඔක්කොගෙම නිර්වචන මෙතන තියෙනවා .
Thankyou
@youcandoit000
EPIC

17 Nov, 16:05

521

හෙට නේද ඔයාලගේ නඩුව...🥹 හෙට වැඩේ සාර්ථක වෙලා 1st shy ලමයින්ට සාධාරණයක් වෙන්න කියලා හදවතින්ම wish කරනවා....හෙට හාමුදුරුවෝ නමක් ජනාධිපති තුමාව හමුවෙන්න යන එකට දෙමව්පියෝ යවලා එයාලට උදව්වක් කරන්න...මාස ගාණක මහන්සියක්නේ එයාලගේ....පුලුවන් අය වචනෙකින් හරි උදව් කරන්න...පුලුවන් අය නෙවෙයි කල් යනවට කැමති අය....
Channel link
Contact Admin - @Against2024Al_injustice_AdminBot
EPIC

17 Nov, 13:55

610

2⃣0⃣2⃣4⃣

13  තෙවන වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු

යාළුවන්ට SHARE කරන්න.


#AL_API_PAPERS_GROUP
.
EPIC

14 Nov, 02:53

932

ළමායි.....

මේ දවස් වල indian සෙට් එකක් telegram account ඔක්කොම hack කරනවා.මන් අදුරන ගොඩක් අයට මේක වෙලා.හැමෝම පුලුවන් ඉක්මනට two step verification දාගන්න.ඒක දාගත්තාම කාටවත් මුකුත් කරන්න බෑ.

two step verification දාන්න දන් නැති අයට
👉https://t.me/sciweb_news/68
EPIC

11 Nov, 03:44

316

🔘🔊 ළමයි කට්ටිය...

මේ වෙලාවෙ හැමෝටම උදව්වක් විදිහට අපේ Unit papers සහ Discussions ටික අපි Channel එකේ දානවා...

යාලුවෝ ඉන්නව නම් දැනුවත් කරන්න! Papers ටික කරලා ගියත් අතාරින්න හිතාගෙන ඉන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන්!! 🔥

🌐මේ තියෙන්න Drive link එකෙන් ඔයාලට Unit Papers ටික ගන්න පුළුවන් පිළිවෙලට-
https://drive.google.com/drive/folders/12Rx-WDfaCCnREgz1fbwmMWvvxe-OtTem?usp=sharing

Discussions ටිකත් පහළින් දානවා... කලබල නැතුව Check කරලා බලන්න!

Unit 5, Unit 4 Tamil medium Papers උඩ Drive link එකේ තියෙනවා! ඔයාලටත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්..


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
EPIC

11 Nov, 03:44

361

🔵 Unit 4 Paper - ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය

https://youtube.com/live/0uVaVl0Q-aI?feature=share


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
EPIC

11 Nov, 03:44

445

🔻Unit 5 Paper - සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය


🔵MCQ Discussion 01
https://www.youtube.com/live/Uh1QOwwARLE?si=LiBKz5f9By_kMYiL

🔵MCQ Discussion 02 part 01
https://youtu.be/TmyPU9HMWJE

🔵MCQ Discussion 02 part 02
https://youtu.be/x8BCUdaECbY

🔵MCQ Discussion 03 part 01
https://youtu.be/kiLodMfIv1w

🔵MCQ Discussion 03 part 02
https://youtu.be/TThnG1_Du7s


🔵2nd part Discussion

https://www.youtube.com/live/Lg9AuMj2uwY?si=dWAvTa9SASAXIgXc


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම