Dernières publications de EPIC (@qgv0tgwaa6w1ndc9) sur Telegram

Publications du canal EPIC

EPIC
EPIC PHYSICS :- https://t.me/B7cLfqARTllNjRl

EPIC BIO :- https://t.me/LrnaryfdPnk3NmM1

EPIC CHEMISTRY :- https://t.me/epic_chemistry
4,225 abonnés
5,997 photos
178 vidéos
Dernière mise à jour 10.03.2025 09:32

Canaux similaires

Le dernier contenu partagé par EPIC sur Telegram

EPIC

26 Dec, 13:43

536

කාලිංග සර්ගෙ 24 model paper එකට විවරණයක්....

Credit- real owner
EPIC

26 Dec, 13:38

208

Physics mcq එකට tips ටිකක් දුන්නා නම් හොදයි හිතුනා.....
(මේ හැමදෙයක්ම මට ඒ කාලේ සෙට් උන එව්වා  කරන නොකරන එක ඔයාගේ වැඩක් 😁)

සමහරුන්ට සෙට් වෙයි සමහරුන්ට නැති වෙයි

අපිට physics mcq ppr එකේ අව්ල් වෙන ලොකුම දේ  time balance කරන එක....
මේ විදියට බෙදාගන්න එක හොදයි (සෙට් නැත්තං ඉතින් උබට සෙට් විදියක් අල්ලපන් ) .
👉 පලවෙනි mcq 30 / 32 පැයක් ඇතුලත ඉවර කරන්න
👉මුල් mcq 20 වගේ විනාඩි 25/ 27 වගේ සෙට් කරගන්න

👉 mcq 21 - 30 ටික
විනාඩි  25 / 27 වගේ සෙට් කරගන්න

👉 ඊලග mcq 31- 40/42   25
/27 min වගේ ගන්න
👉අන්තිම mcq 40/42 - 50 ,  30 min ගන්න

ඔයාට කොහොම කරත් අන්තිමට විනාඩි 10ක් 12ක් ඉතුරු වෙනවා. ( ඒ වෙලාව බැරි ප්‍රශ්න ටිකයි උත්තර මාර්ක් කරන්නයි ඔනී වෙනවා )

🎃අනිවාරෙන් 10.15ට උත්තර ටික කොලේ මාර්ක් කරන්න .( ඔයාලට වෙන පුරුදු උන ක්‍රම තියෙනවා නම් ඒ විදියට කරන්න එහෙම අව්ලක් නෑ.. )

වෙන්න ඔනී මේකයි

මුල් mcq 10 අවදානෙන් වේගෙන් කරන්න ...... වරද්දන්න නම් එපා මොකද එක ලකුනක් මිස් උනත් ඒක අපරාදයක් . පට්ටම ලේසි ප්‍රශ්න එන්නේ  .

ඊලගට mcq 10 ඉදන් 25 ..30 වගේ වෙනකන් ශේප් එකේ කරන් යන්න පුලුවන්. හැබැයි ඔහොම ගහන් යද්දී. Mcq ටිකක් අබරනවා ඇබරිල්ලක් කෙල වෙලාම යන්න .

හිතන්න 17 වෙනි mcq ,,එකට එනකම් උබ ගේමක් නැතුව ඝැහුවා කියලා 😁 ඊට ප්ස්සේ 18 වෙනි mcq එක දානවා හෙන දිග එකක්...
උබලා මෝඩයෝ වගේ අර ගැම්මට කරන්න යනව.. කොහොම හරි විනාඩි 7ක් 8ක් අරන් හරි උබ කරන්න try කරනවා
ගොඩක් එව්න් ඒත් ඒක වරද්දනව වෙන්න පුලුවන් .. හරියටම කරා කියපන්කෝ.. වැඩක් නෑ බන්.. උබ තව mcq 3k 4k කරම්න තිබ්බ වෙලාව ඒ කාගත්තේ ... .අනික උබලා 18 වෙනි එක අමාරුවෙන් හරි කරාට පස්සේ ඒ ලගටම තව අමාරු ප්‍රශ්න 2ක් 3ක් 4ක් දාන්න පුලුවන් . ඉදා තොට හෙන ගහපන් කියලා 😂...
උබලා ඒ ටික try, කරලා ඉස්සරහට යන්න හදද්දී . කෙල වෙලා ඉවරයි බන්

අන්තිම ටික ලේසිම ලේසි වෙන්න පුලුවන් ඒත් උබ හිතින් වැටිලා ඉවරයි අන්තිම ටිකකරගන්න වෙන්න්‍ර් නෑ


කරන්න තියෙන්නේ පොඩි දෙයක්

උත්තරයක් ගන්න යද්දී  ඒක එන්න්‍රෙ නැත්තං උපරිම විනාඩි 2ක් ඇතුලත ඒක දමලාගහලා පලයම්...

අන්තිම විනාඩි 15 ඉතුරු වෙනව මම අර කියපු විදියට mcq ටික බැලන්ස් කරොත් ..( ඒ වෙලාවේ බැරි ටික try කරන්න)  අනික මොන ගාන කොහොම හැදුවත් හම්බෙන්නේ ලකුනු 1යි...

නිකන් මාන හෙව්වත් ඒ ලකුනම හම්බෙනවා ..

සමහර අය නම් මුලින් ලේසි mcq ටික.. ඊට පස්සේ මැද mcq ටික .. අන්තිමට අමාරු mcq ටික කියලා දාගෙන round 3k විතර යනවා

ඒකත් අව්ලක් නෑ.. එත් අර ගොඩක් එව්න්ට මේක අමාරුයී මේක් ලේසිකියල තෝරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා එක හින්දා මම උඩ කියපු එක ට්‍රයි කරලා බලම්න...


ඔයා ගොඩාක් physics කෙලව ගත්ත කෙනෙක් නම් පුලුවන්  පාඩමේ ප්‍රශ්න ටික තෝරන් ලියපන්...

කනා ගහද්දී  දන්නේම නැති එව්වට 10..20 ගනන් කරලා ගැහුවට කමක් නෑ ඒත් ටිකක් හරි දන්න එකක් නම් ප්‍රශ්න 5න් ආසන්නම උත්තරයට එනකන් guess කරලා ගහන එක හොදයි නැත්තං කනා වරදිනවා අපරාදයක ඒක....

.
පේපර් එකේම උත්තර මාර්ක් කරලා පස්සේ කොලයට ගන්න.. ඒක තමා හොදම දේ..

සාමාන්‍යයෙන් පේපර් එක අමාරු වෙන්න ඉඩ තියෙනවා ... ඒත් ඉතින් ඒ අමාරු වෙන්නේ හැමෝටම කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ ඔයාට

දුක් වෙන්න අඩන්න දොඩන්න දෙයක් නෑ..

පුලුවන් උපරිමය කරපන්..

පුලුවන් පාඩම් වලට තැනක් දීපන් බැරිම ප්‍රශ්න වලට කනා ගහපන්..


Short notes හැදුවා මතකද ඒ කාලේ .. ඔන්න වැඩ ගන්නවා නම් වෙලාව 😏

එල වැඩ ටික හොදට කරපන්...

#gHost
@ghostacademy2024

@noonecare96
EPIC

26 Dec, 13:12

124

🔴 ආ මෙන්න විභාගෙට ගෙඩි පිටින් MCQ ලකුණු 5ක් හෝ 6ක් බොහෝවිට

හොදටම FOCUS කරලා බලාගත්තොත් උපරිම විනාඩි 25ක් යයි මේටික බලන්න

🔥🔥🔥🔥🔥🔥🔥
EPIC

09 Dec, 00:56

343

ඔයාලට azura නමින් ARTICLES ලිව්වේ මම ලමයි❤️😍

🪐මගේ කලින් තිබ්බ azura channel එක phone එකේ ප්‍රශ්නයක් වෙලා delete වුනා.

🪐මට කන ගාටුවක් දැනුනේ channel එක delete වුන නිසා නෙවෙයි subcribers ලා ගොඩාක් එක්ක.

මට කනගාටුවක් ආවා එකේ දාපු contect වලින් අල්ලන් ගිය ලමයි පිරිසක් හිටියා.

ආයෙත් අසූර channel එකම ජීවිත පොත කියලා වෙනස්ම විදිහකට අලුතෙන්ම කරන්න පටන් ගත්තා.හැම නරක දෙයක්ම වෙන්නේ හොදට ලමයි.

ඉස්සරහට ගොඩාක් CONTENT ගේන්න බලාපොරොත්තු වෙනවා.එකතු වෙලා ගමනක් යමු අපි.

Channel එක මතක හිටිය යාලුවෝ ඉන්නවනම් අලුත් channel එකට join වෙන්න

අපේ ජීවිත පොත TIK TOK CHANNEL එකෙන් DAILY CONTENT දානවා.TELEGRAM ACCOUNT එකේ ප්‍රශ්නයක් වුනොත් TIK TOK එක අපිට තියනවා🥹

https://www.tiktok.com/@asurab_1010_1111_1212?_t=8rzTs1PhdU9&_r=1

https://t.me/azurasb

Azura❤️
EPIC

08 Dec, 11:12

376

2k subscribers





https://www.youtube.com/live/10j_Lq2giF4?si=uidPgeKpXMladf_E
EPIC

05 Dec, 05:16

970

ඕනවෙයි සමහරවිට 😊
EPIC

29 Nov, 09:45

1,653

අතහරින්න එපා....
EPIC

23 Nov, 14:39

986

Biology Full Syllabus Short Notes ❤️

🔘සත්ත්ව පටක

🔘
ආහාර ජීර්ණ පද්ධතිය

🔘ප්‍රභාසංස්ලේෂණය

🔘ඌනන හා අනූනන විභාජනය

🔘සත්ත්ව රාජධානී ලක්ශන

🔘සයිලීය ශ්වසනය

🔘ජලය

🔘නැනෝ තාක්ශනය

🔘ශාක වර්ධනය

🔘ස්නායු පද්ධතිය

🔘ඩෙන්ගු,බරවා

🔘අභ්‍යන්තර හා බාහිර පරිසර්‍යේ උත්තේජ වලට ශාක දක්වන ප්‍රතිචාර

🔘මිනිස් සම

🔘විභාජක පටක

🔘ආහාර පරිරක්ශනය

🔘මිනිස් ඇස

🔘පසු අස්වනු හානිය

🔘සන්වේදක ප්‍රතිග්‍රාහක

🔘සමස්ථිතිය

🔘ශ්වසන පද්ධතිය

🔘එන්සයිම

🔘ශාක රාජධානිය හා ජීවන චක්‍ර

🔘රීසස් පද්ධතිය

🔘ප්‍රොටිස්ටා රාජධානිය

🔘පටක රෝපණය හා ආරාක්ශිත බෝග වගාව

🔘ශ්වසන වර්ණක

🔘ෆන්ගි රාජධානිය

🔘ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය

🔘ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරිත්වය

🔘පුරුශ ප්‍රජනක පද්ධතිය

🔊ඉතුරු ටික Part 02 එකකින් ගේන්නම් ❤️💫

@biology2lk
@Bunnynotez ❤️
EPIC

23 Nov, 14:39

1,624

Biology Full Syllabus Short Notes Part 02

🔘ප්ලෝයමීය පරිසන්ක්‍රමනය

🔘ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය

🔘මානව ශුක්‍රාණුව හා පුරුශ ප්‍රජනක පද්ධතියේ හෝමෝනමය පාලනය

🔘පූටිකාවක ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය

🔘ශාක ජීවන චක්‍ර Part 02

🔘අන්තරාසර්ග පද්ධතිය

🔘මල් වගා ප්‍රචාරන ක්‍රම

🔘උත්ස්වේදනය

🔘ජලජීවී වගාව

🔘තවාන් කලමනාකරනය

🔘මානව කශේර්‍ය්ව

🔘සන්ධාරනය හැදින්වීම

🔘උරෝස්තිය,පූර්ව ගාත්‍රය

🔘ප්‍රවේණිය

🔘අනුක ජීව විද්‍යාව

🔘බියෝම

🔘වයිරස

🔘සයනොබැක්ටීරීයා

🔘බැක්ටීරීයා

🔘බහිස්ස්‍රාවී පද්ධතිය

🔊මන් හිතන්නේ මෙතන Bio Syllabus එකෙන් ගොඩක් ඒවායේ shorts Notes තියේ..නැතිම දේකට තිබ්බොත් අඩුම දෙකක් තුනක් අඩුව තියේ..

මේ ලස්සන Shorts Notez ඔක්කොම
@YBGP_5_4_3_2 ,CKV මේ මල්ලිලගේ🫂❤️.Thankyou Malli ♡🫂

@Bunnynotez
EPIC

21 Nov, 20:48

1,336

Unit 05 Selft Study Pack

@Bunnynotez