Dernières publications de EPIC (@qgv0tgwaa6w1ndc9) sur Telegram

Publications du canal EPIC

EPIC
EPIC PHYSICS :- https://t.me/B7cLfqARTllNjRl

EPIC BIO :- https://t.me/LrnaryfdPnk3NmM1

EPIC CHEMISTRY :- https://t.me/epic_chemistry
4,225 abonnés
5,997 photos
178 vidéos
Dernière mise à jour 10.03.2025 09:32

Le dernier contenu partagé par EPIC sur Telegram

EPIC

11 Nov, 03:44

498

😄 Unit 3 - ජෛව විවිධත්වය සහ පරිණාමය

🔴Par 01 (Discussion එක පටන් ගන්නේ 2:30:17 ට)
https://youtu.be/hQQwG52VPFs

🔴Part 02 (Discussion එක පටන් ගන්නේ 2:21:46 ට) https://youtu.be/oevoVYD_a9c


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
EPIC

11 Nov, 03:44

678

🔻Unit 02 - ජීවයේ රසායනික සහ සෛලීය පදනම

🔵Part 01
https://youtu.be/gTec3K4p1YI

🔵Part 02
https://youtu.be/I3E_cCuqofM


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
EPIC

11 Nov, 03:44

763

👍 ප්‍රවේණිය- අණුක Paper

https://youtu.be/wfPgR5wqk9o


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
EPIC

11 Nov, 03:43

496

ලමයි සශංඛ සර් ඕනම ලමයෙක්ට බලන්න පුලුවන් විදියට පේපර් ,ඩිස්කශන් ටික දෙනවා .ඒකෙන් ප්‍රයෝජනක් ගන්න.💗චැනල් ලින්ක් එක දාන්නම්
EPIC

11 Nov, 03:29

487

⭕️Chemistry Free Sessions Link

📌Genaral Chemistry Link List

📌Inorganic Chemistry Link List

📌Organic Chemistry Link List

📌හැමපාඩකම අවශ්‍ය දේවල් Link List

📌2024 Physical Chemistry Link List

වැඩක් ගන්න මේ දවස් 14න් අනිවාර්යයෙන් 🌝❤️
EPIC

10 Nov, 15:58

430

2⃣0⃣2⃣4⃣

13  තෙවන වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු

යාළුවන්ට SHARE කරන්න.


#AL_API_PAPERS_GROUP
.
EPIC

10 Nov, 14:18

600

⭕️මේක තමා ලමයි මෙත්මල් සර්ගේ One Last Time Plan එක...

හෙට ඉදන් තමා පටන් ගන්නේ.මේකේ තියෙන ඔක්කොම කවර් කරගන්න බැරි උනත් මුල් පාඩම් 05ට අදාල ටික ෆෝකස් කරලා අනිවාර්යයෙන් කරන්න.අනිවාර්යයෙන් පොයින්ට් එකෙන් පොයින්ට් එක මතක් කරන්න මේකේ ප්‍රශ්න විදියට යන්නේ .ලියලා කරොත් හොදයි අනිවාර්යයෙන් ..

එහෙනම් ලමයි හෙට තියෙන කොටසින් පටන් ගන්න
❤️😏

@Bunnynotez
EPIC

10 Nov, 13:20

378

🌛Applied Night'24🌩

🆕🆕🆕🆕🆕🆕🆕

🖥 https://youtube.com/live/AXW6knqMzeQ?feature=share

🔹live ම join වෙලා මේක අදම ඉවර කරගමු ළමයි


🌐@appliednight
📱@appliednight

හීන කියන්නෙම Target වලට

මධුෂාන් නෙරංජන්
EPIC

09 Nov, 10:55

771

🪧⭕️2024 A/l කල්දාන එක ගැන😢
සමාවෙන්න මේ මැසේජ් එකට.

⭕️ලමයි මේ lawyer තමයි අපේ AL කල් දාන එක වෙනුවෙන් ,නඩුව වෙනුවෙන් කතා කරන්නෙ.ලංකාවෙ සාධාරණය වෙනුවෙන් ගොඩක් කතාකරපු lawyer  කෙනෙක් ,එසේ මෙසේ කෙනෙක් නෙවෙයි🫡.ඒ නිසාමයි අපි ගොඩක් ව්ශ්වාස කරන්නෙ.ඔයාලගෙ සහයෝගය දෙන්න අපිට.කල්යනවට අකමැති අයත් අනිත් ලමයි වෙනුවෙන් හිතන්න😢.මොකද කලින් අවුරුදු වල 2022,2023 ,,  2rd,3rd shy අයියල අක්කලත් ලොකු පීඩනයකින් නේද ඉදියෙ කල්දාන්න කලින්?😢 ඒ වෙලේ ඔයාලගෙ මානසික මට්ටම පොඩ්ඩක් හිතන්න😢.

අනේ අපිටත් ඒ වගේ තමයි අයියේ අක්කේ.😥😭.සහයෝගයක් දෙන්න ඔයාලත්.ලොකු උදව්වක් ඒක මේ වෙලාවෙ😥

දුෂ්කර පැතිවල,tution නැති,වත්කමක් නැති, online class යන්න signal නැති,ඉස්කෝලෙ විතරක් යන, syllabus cover නොවුන campus  යන්න අසාවෙන් කොච්චර අය ඉන්නව ඇතිද? ⁉️😭

මේක fill කරල උදව් කරන්න අපිට
මේකෙන් තමයි අපි බහුතරේ පෙන්නන්නෙ නඩුවෙදි.thank you ඔයාලට❤️

https://forms.gle/g32uPQWos3FgU1GJA
EPIC

08 Nov, 12:34

333

🔴 PRACTICAL NIGHT 2K24 TUTE

හෙට NIGHT එකට කලින් මේකේ PRINTOUT එකක් ගමු ONLINE ලමයි.

PHYSICAL එන ලමයින්ට TUTE එක PRINT කරලා දෙනවා.

🔥🔥🔥🔥🔥🔥🔥