Practical Night '23 (@practicalnight23) Kanalının Son Gönderileri

Practical Night '23 Telegram Gönderileri

Practical Night '23
එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක

අනුරාධ පෙරේරා
#ජීවිතයට_Physics
18,485 Abone
164 Fotoğraf
7 Video
Son Güncelleme 01.03.2025 05:29

Practical Night '23 tarafından Telegram'da paylaşılan en son içerikler


🔴 GUESS PAPER 02 DISCUSSION LIVE : 1.35pm

ZOOM : https://us06web.zoom.us/j/88411030807?pwd=ec6gMSMbaxi8hHbbP8ntj793b0szX4.1

YOUTUBE :

https://www.youtube.com/live/aejO_XiTy2c?si=Reb62oEIZpkfEsF6

🔥🔥🔥🔥🔥🔥🔥

🔴 හෙට තමයි දවස

මුලු දවසම වැඩ කරලා දවසේ අන්තිම පැය කීපය STRESS නැති කරගන්න ගමන් ලකුණු ගොඩක් එකතු කරගමු.

හෙට ඔක් 15 අගහරුවාදා රෑ 10ට ONLINE LIVE - ZOOM+ YOUTUBE

ලංකාවටම නොමිලේ 🇱🇰

හෙට : TEATIME EPISODE 01 හෙට කරන්නේ පහුගිය අවුරුදු වල 2022/2023 MCQ පොදු රටාව සහ කෙටි ක්‍රම. ඕනෑම මට්ටමක ලමයෙක්ට ඉතාම වැදගත්


හෙට වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි

ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා.

පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක.

➡️TELEGRAM : t.me/apmr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🔴 අවසන් සති 6න් ප්‍රතිඵලයේ අකුරක් - දෙකක්ම වෙනස් කරමු

TEA TIME SESSION 2024 ☕️

ලංකාවේ ඕනෑම දරුවෙක්ට නොමිලේ❗️
ZOOM + YOUTUBE FREE LIVE 🌐

🔴පොදුරටාවේ විශේෂ MCQ පුහුණුව
🔴TOPIC WISE ESSAY පුහුණුව
🔴අනුමාන STRUCTURED පුහුණුව

ඇතුලු ගොඩාක් දේවල් මේ වැඩේට අන්තර්ගත වෙනවා.

සතියට දින 2-3ක් සති 6ක් පුරා , රාත්‍රී 10-11.30 . දවසේ වැඩ ඉවර වෙලා දවසේ අන්තිම පැයේ මේ වැඩේ කෙරෙන්නේ STRESS එකත් නැති කරගෙන නිදහසේ වැඩ කරන විදිහකට.

අදාල දිනවලට අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් ලබාදෙනවා
💎 t.me/ApMR24

මේක ලැබෙන්න තියෙන ප්‍රතිඵලයට සෑහෙන්න වෙනසක් කරන වැඩක් වෙයි. පන්ති එන , පන්ති නො එන හැමෝටම මතක් කරන්න. මේක හැමෝගෙම ජීවිතේ වෙනස් කරන වැඩක්

#දිනලමවිතරක්ඉවරකරමු
#අවසන්සටන #FINALMISSION

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🔴 හෙට SPECIAL ACADEMIC SESSION

ඔයාලා දන්නේ නැති උනාට PAPER එකක් ලියන වෙලාවේ අපි ගන්න තීරණ ,ප්‍රශ්න තෝරගැනීම් සහ අනුගමනය කරන විවිධ ක්‍රම මත විභාගෙදි ලකුණු 10-15ක්ම වෙනස් වෙන්නපුලුවන්

ඊලග සතියේ ආරම්භ වෙන GUESS PAPERS වලට කලින්.

1) MCQ PAPER එකක කාල කලමණාකරණය කරන ක්‍රම - වට ක්‍රමය | නොදන්නා ප්‍රශ්න වල අවසන් උත්තර කීපෙකට සරල කරගන්න ක්‍රම

2) ESSAY PAPER එකක ප්‍රශ්න තෝරාගැනීම.
මුලින් ලියන්න ඕනේ ප්‍රශ්න
පිලිතුරුවල විද්‍යාත්මක අංකනය
පියවර වලට ලකුණු
සුලුකිරීමේ කෙටි ක්‍රම
ආශ්‍රිත විවිධ දේවල්

3)STRUCTURED PAPER එකක ලකුණු අඩු නොවෙන්න උත්තර ලියන ක්‍රම
ධාරා විද්‍යුතය STRUCTURED ප්‍රශ්නය සදහා හොදින් සූදානම් වීම
STRUCTURED කාල කලමණාකරනය

ගැන පොඩ්ඩක් කියලා දෙන්න හෙට FAST TRACK තියන්න තියෙන වෙලාවේ SESSION එකක් ගන්නවා.

යාලුවන්ට දැනුම් දෙන්න . මේක වටින වැඩක්

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🔴 හෙට අවසන් තුරුම්පුව

විභාගයට තව සති 8යි

🟡ඉතිරි කාලය නිවැරදිව කළමනාකරණය කිරීම

🟡ඕනෑම විෂයක් පොදු රටාව හදුනා ගැනීම | හැමදාම එන මාතෘකා

🟡ප්‍රශ්න පත්‍ර වලට සුදානම් වීමේ විශේෂ ක්‍රම

🟡 ප්‍රශ්න පත්‍ර  ලිවීමේදී අනුගමනය කල යුතු විශේෂ tricks -

🔴2024 A/L අනුමාන මාතෘකා දැනුම්දීම ‼️

🟡F->C |  S ->B | C->A | A,B ->Ranks සදහා  විශේෂ සැලැස්මවල් සමග

🔴 හෙට ඔක්තෝබර් 1 අගහරුවදා
රාත්‍රී 8 සිට 9 දක්වා

ලංකාවටම online ඔස්සේ  Youtube Live 💎

සියලු 2024 උසස්පෙළ දරුවන් සහභාගී වන්න  මිතුරන්ද දැනුවත් කරන්න

දිනලා විතරක් ඉවර කරන්න

💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥

🔴🔴 ශ්‍රීලාංකික TUTION ඉතිහාසයේ පලමු වරට GUESS PAPERS වලට අලුත්ම වැඩක්.

හැමදාමත් අලුත්ම දේවල් හදුන්වාදීපු ජීවිතයට PHYSICS

වීඩියෝ එක බලලා ඔයාගේ අදහස VIDEO එකේ COMMENT එකක් දාන්න

https://youtu.be/a6V-bEv3mMY?si=Kb7MnIuSqR7kOgEg

➡️ NEW GUESSPAPERS CHANNEL :
t.me/APGP2024


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥🟥🟥🟥

🔴POPULAR AWARDS සම්මාන වල 2024 වසරේ ජනප්‍රියම ගුරුවරුන් පස් දෙනා අතරට අපි තේරිලා තියෙනවා ලමයි. මේ වෙනකම් ඉදිරියට ආවෙත් ලමයින්ගේ VOTES වලින්ම් තමයි.

අනිද්දා ඒකියන්නේ සැප්තැම්බර් 08 ඉරිදා රෑ වෙද්දි SMS කරන්න තියෙන වෙලාව ඉවරයි.

TCP හිස්තැනක් 3 සදහන් කරලා DIALOG දුරකථනයකින්නම් 5680ටත් MOBITEL දුරකථනයකින් නම් 2244ටත් SMS යවන්න පුලුවන් අනිද්දා වෙනකම්.

මේකෙදි අනික් තරගකාරී ගුරුවරු විදිහට ඉන්නේ ලමයි අතර පමණක් නෙමේ සාමාන්‍ය සමාජයේ පවා ප්‍රසිද්ධ ගුරුවරු. ඉතින් වැඩේ ගොඩක්ම තරගකාරී 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥💥

🔴 ලමයි හෙට AUG 19 සදුදා පෝය දවසම වැඩ කරන්න හොදම ආරම්භයක් ගන්න පුලුවන් PRACTICAL DAY එකෙන්

උදේ 7 වෙද්දි හැමෝම තාපය PRACTICAL DAY එකට JOIN වෙන්න.

පැය කීපයක් ඇතුලත විභාගෙට අනිවාර්‍ය ලකුණු 5ක් COVER වෙනවා. ඉස්සර FINAL PAPERS වලටත් මාර වැදගත්.

යාලුවන්වත් වැඩ කරවගන්න . යාලුවන්ටත් මතක් කරන්න. එකතුවෙලා ගොඩ යන එක වෙනම FEELING එකක්.

🔥🔥🔥🔥🔥🔥🔥

🔴 2024 ලමයි හැමෝම ඉක්මනින්ම අහන්න

අහන්න අහන්න .

හෙට ඉදන් සුපිරි පාඩමක් අලුතින්ම පටන්ගන්නේ.
හෙට උදේම චුම්භක ක්ෂේත්‍ර ආරම්භය.

LIVE එක මිස් කරන්න ඉන්න කම්මැලි යාලුවාට අස්සවන්න

🔥🔥🔥🔥🔥🔥🔥

🔴 අද රෑ 9.30ට

ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ


🔥🔥🔥🔥🔥🔥🔥