Practical Night '23 (@practicalnight23) Kanalının Son Gönderileri

Practical Night '23 Telegram Gönderileri

Practical Night '23
එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක

අනුරාධ පෙරේරා
#ජීවිතයට_Physics
18,485 Abone
164 Fotoğraf
7 Video
Son Güncelleme 01.03.2025 05:29

Practical Night '23 tarafından Telegram'da paylaşılan en son içerikler


🍾 ආයුබෝවන් ගාල්ල!💡

❤️ ජීවීතයට PHYSICS ගාලු පුරවරයට
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

ඝර්ෂණය පාඩම සම්පුර්ණයෙන් එක් දිනෙන් ආවරණය වේ.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▶️ OFFICIAL TRAILER
https://youtu.be/c1_A-1-ayuY?si=GjVdQ8uRxxktnbve

🗓 පෙබරවාරි 10 සදුදා
🎯 ගාල්ල තිග්මා ආයතනයේදී
උදෑසන 7.00 සිට 2.00 දක්වා

🈁🔢📶📶 #️⃣📶🆗🔤🆙🔢
- - - - - - - - - - - - - - - - - - - -
📞 වැඩිදුර තොරතුරු සදහා විමසීම් - 0741783886

🔴 SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා
🌐 @APMR2025

🚀 සමුහයට සම්බන්ධ වන්න.
💬 @APMR2025G

⭐️ මිතුරන් දැනුවත් කරන්න.

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️

💎
සම්පූර්ණ විශය නිර්දේශයම ආවරනය වන පරිදි සකසන ලද



🟢FULL SYLLABUS PAPER CLASS

📣ආරම්භය ජනවාරි27 සිට දිවයින පුරා..
🔴පලමු සතිය නොමිලේ. පලමු සතියේ ලිවීම සදහා හිස් කොල රැගෙන එන්න. දෙවනි සතියේ සිට ඒවාද ලබාදේ


🔹පැය 5ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් එක් සතියක් තුල දී ලියවා අංග සම්පූර්ණව සජීවි සාකච්ඡාවක්ද සමගින්,

🔹ජනවාරි මස 27 වන සදුදා දින සිට දිවයින පුරා පිහිටි PAPER CENTERS සහ ඉන්දීප, රොටරි, සිප්වින් සහ NoZero ආයතන හිදී...

🔹සහ මීට අමතරව ONLINE SESSIONS ඔස්සේ ද සම්බන්ද විය හැකිය...

🔹සම්බන්ද වීමට බලාපොරොත්තු වන සිසුන් පහත link එක තුලින් මෙම telegram channel එකට සම්බන්ද වෙන්න..

🔹වැඩිදුර තොරතුරු සහ ඉදිරි දැනුවත්කිරීම් සියල්ල මෙම Telegram channel එක ඔස්සේ...

Telegram Channel link -
👉
https://t.me/FSPCAP2025


ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥

🔴හෙට 2025 යාන්ත්‍රවිද්‍යාව ආරම්භය ( REVISION පන්තියේ දෙවනි දවස)⚡️

📆හෙට ජනවාරි 15 බදාදා
උදේ 7.00-1.30


⚠️සිප්වින් කුරුණෑගල සහ Online ලමයින්ට Online Live ලෙස.

🔴MAIN PAPER 1 ලිවීම හවස 2.00- 4.30

➡️Online ළමුන් සඳහා හෙට හෝ බ්‍රහස්පතින්දා දින මෙම පාඩමට සම්බන්ධ විය හැක.

🔥භෞතික ළමුන්ට මෙම මසට අදාල ඉතිරි tutes සහ විවරණ පොත් හෙට ලබා දෙන බැවින් භෞතික ළමුන් භෞතිකවම පැමිණෙන්න.

🔴 භෞතික ආයතනවල පන්තිවල දරුවන් තදබදය වලක්වාගැනීම සදහා උදේ 6.30 වන විට ආයතනවලට පැමිණෙන්න.

🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න. ( නොවැලැක්විය හැකි හේතුවක් ඇතිනම් SPECIAL REQUEST හරහා RECORDING ලබාගත හැක)

පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - https://t.me/apmr2025


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🔴හෙට 2025 යාන්ත්‍රවිද්‍යාව ආරම්භය⚡️

📆හෙට ජනවාරි 14 අඟහරුවාදා
උදේ 7.00-1.30


⚠️NO ZERO මහනුවර හිදී...

🔴MAIN PAPER 1 ලිවීම හවස 2.00- 4.30

🔴 භෞතික ආයතනවල පන්තිවල දරුවන් තදබදය වලක්වාගැනීම සදහා උදේ 6.30 වන විට ආයතනවලට පැමිණෙන්න.

🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න. ( නොවැලැක්විය හැකි හේතුවක් ඇතිනම් SPECIAL REQUEST හරහා RECORDING ලබාගත හැක)

පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - https://t.me/apmr2025


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🔴හෙට ජන 09 බ්‍රහස්පතින්දා රෑ 7.30ට 𝟮𝟬𝟮𝟱 𝗔𝗟𝗟 𝗜𝗦𝗟𝗔𝗡𝗗 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ආරම්භය🔥

පලමු දින FREE ZOOM + YOUTUBE LIVE

මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක්

REVISION මූලික කරගත් පන්තිවලින් ,

🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B

🔴2023- වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+)

සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්.

🔴ලංකාවටම ONLINE ආරම්භය - ජනවාරි 09 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 සිට ZOOM + YOUTUBE
පලමු දින නොමිලේ ‼️

සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
☑️ https://t.me/APMR2025

විමසීම්:
Call: 074 178 3886 (උදේ 8-5) | https://t.me/aphotline ( Telegram)

✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
https://t.me/ApmemoryBook24

අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🔴 2025 DOUBLE PAPER CLASS ආරම්භය දැනුවත් කිරීම.

1st shy වුනත් කලින් Shy එකක් ලියපු ලමයි වුනත් කාටත් ගැලපෙන වැඩපිලිවෙලක් දෙකක්

https://youtu.be/w4qP4Qm47Qw?si=JIlVJ9eBNOzDD-Xp

🔥🔥🔥🔥🔥🔥🔥

🔴2025 Revision මහනුවර ආරම්භය

🔍හෙට ජනවාරි 07 අගහරුවාදා
උදෑසන 7.00 සිට 1.30 දක්වා


"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/6ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ.

(මාවනැල්ල,මාතලේ,ගම්පොල, කඩුගන්නාව, නාවලපිටිය , තෙල්දෙනිය, වත්තේගම හෝ පැමිණිය හැකි දුරක සිටින දරුවන්ද හෙට භෞතිකව පැමිණෙන්න

✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න

පළමු දින නොමිලේ❗️

මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දෙවන සතියේ සිට ආරම්භ වේ.)

Official Channel:
❤️ https://t.me/apmr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🔴2025 Revision ගම්පහ ආරම්භය

🔍ජනවාරි 03 සිකුරාදා
උදෑසන 7.30 සිට 1.30 දක්වා


"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/6ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ.

(නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, කෑගල්ල, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම පුත්තලම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල සිසුන්ද හෙට භෞතිකව සහභාගී වන්න)

✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න

පළමු දින නොමිලේ❗️

මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දෙවන සතියේ සිට ආරම්භ වේ.)

Official Channel:
❤️ https://t.me/apmr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🔴THE PERFECT  REVISION'25 ආරම්භය🔥

මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක්

REVISION මූලික කරගත් පන්තිවලින් ,

🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B

🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+)


සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්.

ආරම්භය

🔴ගම්පහ ඉන්දීප - ජනවාරි 3 සිකුරාදා උදේ 7.30-1.30
🔴මහනුවර NO ZERO- ජනවාරි 7 අගහරුවාදා උදේ 7.30-1.30
🔴කුරුණෑගල සිප්වින් - ජනවාරි 8 බදාදා උදේ 7.30-1.30
🔴 නුගේගොඩ රොටරි - ජනවාරි 9 උදේ 7.30-1.30
🔴ලංකාවටම ONLINE LIVE - ජනවාරි 9 රෑ 7.30ට
සියලුම පලමු දින නොමිලේ

ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 38ක සිදුවේ.

සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
🌐 https://t.me/APMR2025

විමසීම්:
Call: 074 178 3886 (උදේ 8-5) | @aphotline ( Telegram)

✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
https://t.me/ApmemoryBook24

අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🔴2024 MCQ PAPER එකට පෙර දැනගන්නම ඕනේ දේවල් කතා කරලා වීඩියෝ එකක් දැම්මා ලමයි. මේ දවස් දෙකේ කල යුතු දේවල් ගැනත් මේකේ පැහැදිලිව තියෙනවා.

https://youtu.be/Z0QG0UHHL7I?si=WzB0YL_-vOchxzzu

🔥🔥🔥🔥🔥🔥🔥