📚 Polls lk 📊 @pollslk Channel on Telegram

📚 Polls lk 📊

@pollslk


👤Owner - @Pollslk_yt_owner_bot

🔴Bio
⚪️Physics
⚫️Chemistry

⬇️ 𝗢𝘂𝗿 𝗴𝗿𝗼𝘂𝗽
https://t.me/mathsbiochemistryp6

⬇️ 𝗢𝘂𝗿 𝗯𝗼𝘁
For papers - @papersyt_bot
For short notes - @Shortnotes_yt_bot

📚 Polls lk 📊 (English)

Are you a fan of polls and surveys? Look no further than 📚 Polls lk 📊! This Telegram channel is dedicated to providing engaging and fun polls on a wide range of topics. Whether you're interested in politics, pop culture, or just want to see what others think, Polls lk has something for everyone. With daily polls and interactive quizzes, you'll never be bored again. Join the community of poll enthusiasts today and start sharing your opinions in a fun and interactive way. Who knows, you might even discover something new about yourself along the way. Don't miss out on the fun, join Polls lk now!

📚 Polls lk 📊

22 Jan, 14:15


@pollslk 2024 ටත්...

ලමයෙක්ට ඉගනගන්න උදව්වක් දෙන්න කැමති ඔයාලට මේ පනිවිඩය...

අපෙ channel එකෙන් ඔයත් ප්‍රයෝජනයක් ගත්තනම්.. තව කෙනෙක්ට උදව්වක් දෙන්න කැමතීනම් අපේ සමූහයේ addmine වරයෙකු ලෙස සම්බන්ද වී මෙහි අද්‍යාපනික කටයුතු වලට උදව්වක් වෙන්න මේ username එකට massage එකක් දාන්න ❤️

@Pollslk_yt_owner_bot

📚 Polls lk 📊

22 Oct, 16:09


සගන්ද තෙල් නිස්සාරණයේ විශේෂ කරුණු

🍾 නිස්සාරණය කරන ආකාරය අනුව කොටස් 3කි

© හුමාල ආසවනය ( කුරුදු / පැගිරි )
© ද්‍රාවක නිස්සාරණය
© තෙරපීම ( කරදමුංගු )

🍃 පැගිරි [ ජෙරනියෝල් ]
• හීං පැගිරි ( ආවේනිකයි )
• මහ පැගිරි ( ආවේනිකයි )
• ලේන බටු
හුමාල ආසවනය බහුලව බාවිත වේ

🍂 කුරුදු
• පත්‍ර ( ඉයුජිනෝල් )
• පොතු ( සිනමැල්ටිහයිඩ් )
• මුල ( කැම්පර් )
හුමාල ආසවනය
බහුලවබාවිත වේ.


@pollslk [ educational channel ]