DIARY ☘️🤍 @natureloverd Channel on Telegram

DIARY ☘️🤍

@natureloverd


📬 @Sooriya_Rathnayake
▫️ @TravelingSrilanka
━━━━━━━━━━━━━━━━━

DIARY ☘️🤍 (English)

Introducing DIARY ☘️🤍, a Telegram channel curated for nature lovers and travel enthusiasts. Managed by the username @natureloverd, this channel is your ultimate destination for discovering the beauty of nature and exploring new travel destinations. With contributors like @Sooriya_Rathnayake and @TravelingSrilanka, you can expect a diverse range of content that will feed your wanderlust and appreciation for the natural world. From stunning landscapes to hidden gems, DIARY ☘️🤍 will take you on a visual journey like no other. Join us today and immerse yourself in the wonders of nature and travel. 📬 @Sooriya_Rathnayake ▫️ @TravelingSrilanka

DIARY ☘️🤍

16 Nov, 17:40


☘️🤍




━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

DIARY ☘️🤍

06 Nov, 17:57


Good night 😊🤍



━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

DIARY ☘️🤍

12 Oct, 16:20


🥀🤍



ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ

➪ t.me/NatureLoverd
➪ t.me/TravelingSrilanka
━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

DIARY ☘️🤍

10 Oct, 01:11


"No matter how good you are, you will be replaced."


━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

DIARY ☘️🤍

08 Oct, 01:17


රුවන්වැලි මහ සෑය | ජේතවනාරාමය | මිරිසවැටිය 🙏🧡🍂


▫️@NatureLoverd
━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

DIARY ☘️🤍

07 Oct, 17:06


💯😇




▫️@NatureLoverd
━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

DIARY ☘️🤍

07 Oct, 12:52


බොහෝ මිනිසුන් මමත්වය, වෛරය සහ අමනාපයෙන් අන්ධ වී සිටිති. !💔

කෙතරම් සාක්ශි ඉදිරිපත් කළද සත්‍ය වටහා නොගන්නා ඇතැමුන්ට අවශ්‍ය වන්නේ සිය විශ්වාසයන් හා මිත්‍යාවන්ගේ ජයග්‍රහණ පමණයි.

තවත් පිරිසක් මමත්වය, වෛරය සහ අමනාපයෙන් අන්ධ වී සිටින අතර තමා වැරදි වූ විට පවා නිවැරදි වීම ඔවුන්ගේ අවශ්‍යතාවයයි.

එවැනි මිනිසුන් සමඟ වාද නොකරන්න.
සත්‍ය හෝ යථාර්ථය ගැන නොසලකන මිනිසුන් සමඟ තර්ක කිරීම ඔවුන්ගේ නොව, ඔබේ අනුවණ කමකි. 🖤

Ishara Somarathna


▫️@NatureLoverd
━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

DIARY ☘️🤍

06 Oct, 01:08


Central Park, NYC 🇺🇲


▫️@NatureLoverd
━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

DIARY ☘️🤍

03 Oct, 14:09


🌺🤍




━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

DIARY ☘️🤍

01 Oct, 13:25


ඒකයි මේ කලබලේ 😂💔



━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

DIARY ☘️🤍

30 Sep, 03:14


කෝ මගෙ අක්කා එතකොට 😏




━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

DIARY ☘️🤍

29 Sep, 17:13


🎧🥀🖤



━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

DIARY ☘️🤍

28 Sep, 14:10


අපි හැමෝම මේ ලෝකෙට එන්නෙ නිශ්චිත පැවරුමකට සහෝදරයා,

සමහරු එන්නෙ වරදින්න
සමහරු එන්නෙ ඒ වැරැද්ද දැනුමක් බවට හරවන්න
සමහරු එන්නෙ පොළොව තෝරන්න
සමහරු එන්නෙ සෘතුව තෝරන්න
සමහරු එන්නෙ පොළොව කොටන්න
සමහරු වල් ගලවන්න
සමහරු දඬුවැට බඳින්න
සමහරු බීජ වපුරන්න
සමහරු ඒ වැපිරූ බීජ රැකබලා ගන්න

අස්වනු නෙළන්නෙ කවුරු වුණත්, ඒ දක්වා වැඩ කොටස අපේ සහෝදරයා.

|සහෝදරයා|


━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

2,516

subscribers

904

photos

873

videos