ක්රීඩකයෙකුට තියෙන්න ඕනිම
ආත්ම විශ්වාසය , විනය
මොකද විනය කියන දේ නැති ක්රීඩකයෙකු
පලිහක් නැති අලසයෙක් වගේ
මොකද විනය පිරිහෙද්දි දන්නෙම නැතුව
ඇබ්බැහි වෙනවා වැරදි දේවලට
එලෙසම ප්රතිවාදියාගේ මං මුලා වචනක් ඇති
ඔයාගේ ඉලක්කය , ඉරියව්ව පවා බිද වට්ටන්න..
ඒ වගේම තමයි
ආත්ම විශ්වාසයක් නැතිවෙද්දි
ප්රතිවාදියා ඉදිරියේදී
තමන් ගැන හිතෙන්නෙම
මොහු මට වඩා ශක්තිමත් වගේ
මට මොහුව පරාද කරන්න බැරිවෙයි
කියලා තමන් තමන්ගේ හිත එක්කම කතා කරලා
නෙගටිවි වෙනවා බොරුවට
කඳ පණ නැති කෙසෙල් ගහක් වගේ
ඒ නිසයි තමන් ගැන හොද තක්සේරුවකින් , ආත්ම විශ්වාසයකින් ඉන්න
එවිටනම් ඔයා නෙගටිව් වෙන එමෞත් නැහැ
විනය පිරිහෙන එකකුත් නැහැ...
ඔබත් ක්රීඩකයෙකු නම් හොදින් සිහිතබා ගන්න....
විනය අංක එක
ආත්ම විශ්වාසය හා පුහුනුවීම්
ඔයාව ගෙනියයි රන් පලදනවාකට
• හිතලුවෙන් එහා ගිය උපදේශනයක්...•
Gethmina Bandara |°
✍️