Последние посты ® LIFE SECRET 🥷 (@lifesecret2024) в Telegram

Посты канала ® LIFE SECRET 🥷

® LIFE SECRET 🥷
♡𝐿𝑖𝑓𝑒 𝑠𝑒𝑐𝑟𝑒𝑡 ♡

♡𝑉𝑒𝑟𝑠𝑒 𝐾𝑛𝑖𝑡𝑡𝑖𝑛𝑔 ♪¸¸.•*¨*•.
♡𝑃𝑠𝑦𝑐ℎ𝑜𝑙𝑜𝑔𝑦
♡𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝐾𝑛𝑜𝑤𝑙𝑒𝑑𝑔𝑒
♡𝐻𝑜𝑟𝑟𝑜𝑟
♡ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛
♡ 𝑀𝑒𝑚𝑒
© Quiz

🔛Buy ads :
https://telega.io/c/Lifesecret2024
5,415 подписчиков
655 фото
131 видео
Последнее обновление 28.02.2025 06:07

Похожие каналы

Defileo🔮 Alpha
3,044 подписчиков
Aditya Sir_Testbook
2,662 подписчиков
HinaVPN
1,905 подписчиков

Последний контент, опубликованный в ® LIFE SECRET 🥷 на Telegram


ගිනි කඳුද පාමුලත්
සුවඳ දසතම පතුරා ,

දැවෙන බව දැන දැනත්
පිපෙනවා ඇත සකුරා♥️

>>

Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻

It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches.

⚡️ Place your ad here in three simple steps:

1 Sign up

2 Top up the balance in a convenient way

3 Create your advertising post

If your ad aligns with our content, we’ll gladly publish it.

Start your promotion journey now!

ජීවිතේදි හම්බෙලා තියනවද,,

හදිස්සි අත මාරුවකට ඉල්ලගන්න සල්ලි, ඉල්ලන්න කලින් ආයේ දෙන Quality මිනිස්සු

ආරාධනාවක් නැති තැන් වලට, නොයන Genuine මිනිස්සු

තමං වෙනුවෙන් පොඩි හරි උදව්වක් කරන අයට, Thanks කියලා ඒ සහයෝගයට, වටිනාකමක් දෙන Quality මිනිස්සු

තමංගේ අතින් පොඩි හරි වැරද්දක් වෙද්දි, Sorry කියලා, ඒ වැරදි හදාගන්න Genuine මිනිස්සු

අනිත් අයව පාවිච්චි නොකර, තමංගේ හැමදේම තනියම කරගන්න Quality මිනිස්සු

ඕනෙම කෙනෙක්ට දෙන පොරොන්දු, ඒ විදියටම රකින Genuine මිනිස්සු

වැඩිය කයිවාරු නැති, අවශ්‍ය දේ විතරක් කතා කරන Quality මිනිස්සු

තමංගෙම Standard එකකට මනුස්සකම් එක්ක, අනිත් අයව ආශ්‍රය කරන Genuine මිනිස්සු

තමංගේ වැරද්දක් වෙන කෙනෙක් පෙන්නලා දෙද්දි, ඒක පිලිගෙන හදාගන්න Quality මිනිස්සු

තමංගේ වගකීම් ඒ විදියට ඉටු කරන, Genuine මිනිස්සු

මං හිතන්නේ ජීවිතේ හමුවීම් වලින්, හොදම හමුවීම් තමා එහෙම Quality Genuine මිනිස්සු හමුවීම...

එහෙම අය එක්ක ජීවත් වෙන්න ලේසි හරිම නිදහස්..

අපි කරන්න ඕනේ අපිත් දවසින් දවස අපේ Qualities හදාගන්න අතරේ, අර වගේ Genuine මිනිස්සුන්ව ආශ්‍රය කරන එක..

ceylonjournal ❤️

>>

Photo from .
https://youtu.be/NRzUYOWHbNM

💀

"ඒත් ඇත්තටම ආදරේ ලස්සන ද ?
මට නම් ආදරේ කියන්නේ වතාවක් ආදරේ කරන්න ගත්තට පස්සෙ නවත්තගන්න බැරි දෙයක්.

ඔයාට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කෙටි මොහොතක් එන්නෙ ඒක හිතාගන්න බැරි තරම් භයානක දෙයක් වුණාට පස්සෙයි." 🤍🥀

📖 - Love In The Big City | Sa ng Young Park | විසල් නුවරක ආදරය | රශ්මික බණ්ඩාරවෙල

>>CHERI

>>

"ඔබේ හදවතේ ඇති සෑම කැළලක් ගැනම ආඩම්බර වන්න, ඒ සියල්ල ජීවිත කාලය පුරාම සිදු වූ වටිනා පාඩම් ගොන්නකි." 🌸🍃

- වැලන්ස් ස්ටෙගන් -

>>

අප දන්නා, අපට හමුවී ඇති ලස්සනම මිනිසුන් නම්; පරාජය වීම් හදුනන, වේදනාවන් හදුනන, අහිමිවීම් හදුනන, දුෂ්කරතා හදුනන, ජීවිතයේ අදුරුතම තැන් දැක ඒ සියලු දෑ අභිභවා ආලෝකය වෙත පැමිණි මිනිසුන්ය.

ඔවුන් සෑම විටම සංවේදීය. ජීවිතය තුල හමුවන සෑම කෙනෙකුටම, සිදුවීමකටම කෘතඤ වීමටත්, අගය කිරීමටත් ඔවුන් දන්නේය. ආදරණීය සොයා බැලීම්, අර්ථවත් සංවාද තුලින් ජීවිතයේ සැබෑ යථාර්ථය තේරුම් ගැනීමටත්, ඒ තුලින් සරලව සතුටින් සාමකාමීව ජීවත් වීමටත්, ඒ ආදරණීය බව අන් අය වෙත උගැන්වීමටත් ඔවුන් දන්නේය.

නිදහස් හා ප්‍රේමණීයම මිනිසුන්
ඉබේ හටගන්නේ නැත. 🌱

#thedendrophile

"මිනිසුන්ට ඔබේ ප්‍රතිරූපය විනාශ කළ හැකිය, ඔබේ පෞරුෂයට හානි කළ හැකිය,
ඔබ ගැන කටකතා ඇති කළ හැකිය,

නමුත් ඔවුන්ට කිසි විටෙකත් ඔබේ යහපත් ක්‍රියාවන් උදුරා ගත නොහැක.

මන්ද ,

ඔයා ගැන කොහොම,මොනදේ කිව්වත් ඔයාව හොඳින්ම දන්නා අය විසින් ඔයාව සැමවිටම අගය කරනු ඇත." 🤍🍃

~ SHARU

>

https://youtu.be/ZB14aqguZcM

බෝනික්කෝ දුපතේ අබිරහස... 👻

කවදාවත් කිසිම මනුස්සයෙක්ට සීමාවක් නැතුව විවෘත වෙන්න යන්න එපා !

උන් වෙලාවක් ලැබුණ ගමන් ඔයාගෙ දුර්වල තැනට පහරදෙන්න පටන්ගන්නවා "
ඔයාගෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා "

කිසිම වෙලාවක උදව්වක් වෙනුවෙන් තවත් කෙනෙක් ඉස්සරහ විහිලුවක් වෙන්න යන්න එපා "

උන් ඔයාව නිතරම මානසිකව වට්ටන්න උත්සාහ කරනවා !

ඉතින් පුලුවන් තරම් තනියම නැගිටින්න මහන්සි වෙන්න"
ඔයාගෙ ජීවිතේ වෙනුවෙන් ඔයා කැපවෙන්න"

කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා !!

😇🤍🍃

𝙲𝚘𝚙𝚢