Последние посты ® LIFE SECRET 🥷 (@lifesecret2024) в Telegram

Посты канала ® LIFE SECRET 🥷

® LIFE SECRET 🥷
♡𝐿𝑖𝑓𝑒 𝑠𝑒𝑐𝑟𝑒𝑡 ♡

♡𝑉𝑒𝑟𝑠𝑒 𝐾𝑛𝑖𝑡𝑡𝑖𝑛𝑔 ♪¸¸.•*¨*•.
♡𝑃𝑠𝑦𝑐ℎ𝑜𝑙𝑜𝑔𝑦
♡𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝐾𝑛𝑜𝑤𝑙𝑒𝑑𝑔𝑒
♡𝐻𝑜𝑟𝑟𝑜𝑟
♡ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛
♡ 𝑀𝑒𝑚𝑒
© Quiz

🔛Buy ads :
https://telega.io/c/Lifesecret2024
5,415 подписчиков
655 фото
131 видео
Последнее обновление 28.02.2025 06:07

Похожие каналы

Javdani international exchange
7,152 подписчиков
Телефон Бозор
6,005 подписчиков
Net Exchange|صرافی نت
3,271 подписчиков

Последний контент, опубликованный в ® LIFE SECRET 🥷 на Telegram


𝗠𝗢𝗢𝗗𝗬•°🍓🐌

𝘸𝘢𝘭𝘭𝘱𝘢𝘱𝘦𝘳𝘴,𝘲𝘶𝘰𝘵𝘦𝘴,𝘮𝘦𝘮𝘦𝘴,𝘴𝘵𝘢𝘵𝘶𝘴 𝘷𝘪𝘥𝘦𝘰𝘴...

🍒💸👾 :)

ᴇᴠᴇʀʏᴛʜɪɴɢ ɪꜱ ᴏɴ ᴏᴜʀ ᴄʜᴀɴɴʀʟ👽🤎
@M_ooDychannEl🐾💌

10к+ ѕυвѕ¢яιвєяѕ🌈💗

𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 ♡🍃🕸️

සියලු පැහැයන් තැනී ඇත්තේ
වර්ණවලිනුයි නිල්, රතු, කහ
ආදරය හෙම වපුරවන්නට
කන්න ඕන ද යල සහ මහ

මතක පමණක් ශේෂ වුණහම
විෂ සහිතයි වගේ ඔය වහ
කතාවක වුව දුකම කොටසයි
නිමාවකටත් වැඩියෙන් රහ

සඳක් හෙම ඔය එළිය වන්නේ
අහසකට හිරු ආ දා
අයිති කරගත යුතුම තැන්වල
එනවමයි ලොකු බාධා

වැලක් වුව ඉහළට එතෙනකොට
අතු අතර මල් සාදා
බොහෝ උදවිය අතැර යනවා
රිදුම් එකිනෙක පාදා
cp

🪄❤️‍🩹

>

⭐️චැනල් එකේ Active සෙට් එකට 🤔

පළවෙනි පාරට අපේ VIP චැනල් සෙට් එක Public දැම්මා

✔️ එනවා නම්  Join වෙන්න පස්සේ ලින්ක් ඉල්ලන්න එපා ආයේ public දාන්නේ නෑ
💥

Help & support us : @Avoxxx_Bot

*මළ ඉ𝘭𝘰𝘷𝘦*

හිටි හැටියේම
පපුවට කඩාවැදුණ වැලන්ටයින් කුමාරයා
ආදරේ යන්තමට පෙන්නලා
හදවතට වැලේ වැල් නැතිකරලා පැනලා ගියා
ඉන්තේරුවටම
ඔය වැලන්ටයින් කුමාරයාට නම් පිස්සු
කියනවනම් ආදරේ කෙලින්ම කියලා දානවකෝ
පෙන්න පෙන්න ඉන්නැතුව
ඒ අත්දැකීම මෙන්න මේ ආකාරයයි
සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන් නම්
ඔහු ඇඹරෙනවා දැන් දැන් මම හොල්මන්
අහෝ ප්‍රේම කුමාර් මං විඳිනා දුකෙහි තරමක්
කියෙව්වා ආදරේ ගැන කටකමිසිරියාවට වරුවක්
නවකතාවකින් හොරෙන් ඉස්සුව දෙබස් දුසිමක්
ශුවර් එකටම මේ මනුස්සයා නම් මළගිය බොලිවුඩ් තරුවක්

*එය එසේ අවසන් විය, ඉස්කෝතුයි!*

.·:*¨ ✘♚✘ ¨*:·.
කවියෙකුගේ මැජික් ලියමන් 🪄🖤

Kasun Givantha 🫖
○ ○ 2025/01/16 ○ ○

On AiTube ( https://tglink.io/e3501dd49631 ) you can:
- Upload AI Content: Video, Audio, Text, Images!
- Get income from Likes, Downloads, Sales!
- Buy AI Art Collections and earn on it!

කාලෙකින් එයා... 🥹💗

මනුස්සයෙක්ට පුළුවන් අ|ත|හැ|රි|ය|ත් මතකයේ රැඳෙන කෙනෙක් වෙන්න. !!

මනුස්සයෙක්ගෙ හීන, බලාපොරොත්තුවල පුංචි හරි අයිතිකාරයෙක් වෙන්න.

අ|ත|හැ|රු|ණ|ත් මඟ නො|හැරෙන්න.
හැම සිතුවිල්ලකම ජීවත්වෙන්න.
අයිතියක් බලාපොරොත්තු නො|වුණු තැන්වලදි පවා අයිතියක් ලැබෙන්න.
මනුස්සයෙක්ට පුළුවන් අ|ත|හැරුණු තැන්වලම ජීවත්වෙන්න.

වචනෙකින් පවා සැනසෙන්න.
ආයෙත් වතාවක් ඒ අතීතයට ගිහින් එන්න. මතක අස්සෙන් හිනාවෙන්න.
ඒ හිනාවෙන්ම සැනසෙන්න.
මනුස්සයෙක්ට පුළුවන් අ|ත|හැරුණු තැන්වලට ස්තූති කරන්න.

දවසක කෙනෙකුගෙන් ගෞරවයක් ලබන්න. කෙනෙකුගෙ ජීවිතයට හයියක් වුණු මනුස්සයෙක් වෙන්න.
අ|ත|හැරුණු මනුස්සයෙක් විදිහට සතුටක් ලබන්න.
මනුස්සයෙක්ට පුළුවන් අ|ත|හැරුණු තැන්වලම අහඹුවක් වෙන්න.

ඉතින්...
මනුස්සයෙක්ට පුළුවන් අ|ත|හැරුණු තැන්වලම සදාකාලික මනුස්සයෙක් වෙන්න. 🥰

_මියැසි_

>>

https://t.me/addmin2024/s/24

කැන්දාගෙන සන්වෙදනා.... 🥺

"මිනිස්සු හැම විටම ආත්ම සහකරුවන් ගැන කතා කරනවා. බොහෝ විට ඒ ඔවුන්ට වඩාත් සමීපව දැනෙන තවත් එක් මිනිසෙක් විය හැකියි.

නමුත් මට, මගේ ආත්ම සහකරුවන් යනු මිනිසුන් නොවේ.

ඔවුන් අජීවී දේවල්ය.
මගේ ආත්මයට කතා කරනා පොත්,
මාව සනසන්නා වූ සඳ එළිය සහ රාත්‍රියේදී මගේ කවුළුව හරහා පාවී එන සිසිල් සුළඟ මාගේ ආත්ම සහකරුවන්‍වේ.
ඔවුන්ට ජීවයක් නොතිබිය හැකි නමුත් ඔවුන් මගේ ආත්ම සහකරුවන් ලෙස රැඳී සිටින අතර,
වචනවලට කිසිදා සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගත නොහැකි ආකාරයෙන් නිහඬව මාව තේරුම් ගනී." 🤍

- මුහම්මද් රබීයු

>>

පුළුවන්ද දහසක් වැඩ අස්සේ උනත්
එක විනාඩියකට කතා කරලා ඔයා හොඳින්ද අහන්න..?

තරහා වෙලා ර|ණ්ඩු වෙලා ගියත්
ආයෙමත් ආදරෙන් කතා කරන්න..?
වැරැද්දක් වුනා නම් හදවතින්ම සමාව ගන්න..?

අතේ සල්ලි තියෙන වෙලාවක
ඔයාට මොනවා හරි ඕනෙද අහන්න..?

කන්න කැමතිම දෙයක් දෙන්නා එක්ක කාලා,
යන්න කැමතිම තැනක
දෙන්නා එක්ක ගිහින් එන්න..?

දුකින් ඉන්න වෙලාවට පපුවට තුරුල් කරන්
ඔළුව අතගාන්න..?

ඇත්තටම මිනිස්සුන්ට
ආදරේ කරද්දි ඕනේ
පුංචි පුංචි දේවල්...
ඒ පුංචි දේවල් ඇතුලේ
මහා ලොකු හැඟීම් පිරිලා තියෙනවා.. 🥺
අපිට ජීවත් වෙලා ඉන්න තියෙන කාලය හරි අඩුයි..
ඒ නිසා,

ළඟින් ඉන්න අය එක්ක
අවංකවම දැනෙන හැඟීම් බෙදාගන්න... ♥️