CHEMISTRY 2025 THEORY (@hrindiketiya2025)の最新投稿

CHEMISTRY 2025 THEORY のテレグラム投稿

CHEMISTRY 2025 THEORY
1,342 人の購読者
222 枚の写真
20 本の動画
最終更新日 11.03.2025 02:09

類似チャンネル

2024 echem | Amila Dasanayake
30,978 人の購読者
2024 Biology Methmal Jayasekara
6,688 人の購読者
DAILY QUIz
1,532 人の購読者

CHEMISTRY 2025 THEORY によってTelegramで共有された最新のコンテンツ

CHEMISTRY 2025 THEORY

04 Feb, 13:05

2,202

https://www.youtube.com/watch?v=gH5dU1i8724&t=64s
CHEMISTRY 2025 THEORY

04 Feb, 13:05

1,307

How to do Online Mcq Exam
CHEMISTRY 2025 THEORY

04 Feb, 07:31

788

මාතර පන්තියේ සහ online සම්බන්දවන සිසුන් සදහා පමනි.
Apex online Web අඩවියට පිවිසිමට
Link:
https://apexonline.lk/#/login?returnUrl=%2Fhome

පෙ.ව. 7.30 සිට ප.ව. 8.30 දක්වා පහත hotline අංකයට ඇමතිමෙන් ඔබට සියලු විස්තර ලබාගත හැක.
0702229555
එසේ නොමැතිනම් පහත utube නාලිකාවට පිවිසිමෙන්ද තොරතුරැ ලබාගත හැක.

https://youtube.com/@apexonline2385?si=rFAlVzjRcWQ8m2ju
CHEMISTRY 2025 THEORY

01 Feb, 14:19

879

ශ්‍රී ලoකාවි විශිෂ්ටතම මනෝවිද්‍යා උපදේශක සනත් ගමගේ මහතා ලoකාව පුරා සිටින සිසුන්ගේ බුද්ධිවර්ධන කුසලතා දියුණු කිරීමට ශ්‍රී ලoකාවේ විශිෂ්ටතම වෙබ් අඩවිය ApexOnline.lk සමග අත්වැල් බැදගත් වගයි..
විද්‍යාත්මක ක්‍රම මගින් ඔබේ දරුවාගේ බුද්ධිමය හැකියා වර්ධනය කරන සුවිශේෂී වැඩසටහන ,
දිනය : පෙබරවාරි 12 (පොහොය දින)
වේලාව : ප.ව. 3.30 - 5.30
ස්ථානය : Apex - Matara ආයතනයේදි සහ දිවයින පුරා සිටින සිසුන්ට ApexOnline.lk වෙබ් අඩවිය ඔස්සේ නොමිලේ සම්බන්ධ වන්න
වැඩි විස්තර සඳහා අදම අමතන්න : 0702229555
CHEMISTRY 2025 THEORY

29 Jan, 13:25

826

හෙට සවස තංගල්ල මහාර්ඝ organic පන්තිය නොපැවැත්වේ. උදැසන පන්තියක්ද නොපැවැත්වේ.
CHEMISTRY 2025 THEORY

26 Jan, 16:54

1,261

මාතර apex සිසුන් සදහා පමනි.
පාසල් වාර විභාග හේතුවෙන් මාතර apex සිසුන් සදහා 25 බදාදා 2.30-4.30 organic පන්තිය නොපැවැත්වේ. උදැසනද පන්ති නොපැවැත්වේ.
සිකුරාදා සවස පන්තිය 1.30 සිට 4.30 දක්වා පැවැත්වේ.
CHEMISTRY 2025 THEORY

24 Jan, 12:46

1,610

26 ඉරිදා තංගල්ල පන්ති සුපුරැදු පරිදි පැවැත්වේ.
CHEMISTRY 2025 THEORY

24 Jan, 12:45

1,662

හෙට දින (25 - සෙනසුරාදා) නව සක්‍යා ආයතනයේ පැවැත්වීමට නියමිත පන්තිය නොවැලැක්වියහැකි හේතුවක් නිසා නොපැවැත්වේ.
ලබන සදුදා ( ජනවාරි 27 ) සිට මාගේ සියලුම පන්ති apex by gurukula ( apex ගුරැකුල ශාලාව) තුල පැවැත්වේ. මෙම පන්ති සදහා ඔබට online සහ physical යන ඕනැම ආකාරයකට සම්බන්ද විය හැක.
ඔබට සිදුවන අපහසුතාවය ගැන බලවත් කනගාටුව.
මාතර පන්තියේ සිසුන්ට පමනක් අදාල වේ
CHEMISTRY 2025 THEORY

22 Jan, 14:36

722

පාසල් වාර විභාගය හේතුවෙන් ජනවාරි 23 බ්‍රහස්පතින්දා තංගල්ල මහාර්ඝ organic පන්තිය ප.ව.2.30-4.30 දක්වා පැවැත්වේ.උදැසන වරැවේ පන්තිය නොපැවැත්වේ.
CHEMISTRY 2025 THEORY

19 Jan, 17:41

1,912

මාතර organic පන්තිය 22 බදාදා පෙ. ව. 8.30 සිට 4.30 දක්වා පැවැත්වේ