CHEMISTRY 2025 THEORY のテレグラム投稿
CHEMISTRY 2025 THEORY によってTelegramで共有された最新のコンテンツ
පාසල් වාර විභාගය හේතුවෙන් ජනවාරි 23 බ්‍රහස්පතින්දා තංගල්ල මහාර්ඝ organic පන්තිය ප.ව.2.30-4.30 දක්වා පැවැත්වේ.උදැසන වරැවේ පන්තිය නොපැවැත්වේ.
අද දින තංගල්ල මහාර්ඝ organic පංතිය සවස 2.00-4.00 දක්වා පැවැත්වේ. උදැසන පන්ති සුපුරැදු පරිදි පැවැත්වේ
තංගල්ලෙ පන්තියෙ ඊයෙ පරිවර්තන බැරිවුන ළමයි උඩ vedeo එක බලල පොඩි ගැම්මක් ගන්න. හරි පාරට එන්න. A/L කොහොම හරි ගොඩදාන්න ඕන
හෙට(බදාදා) මාතර - නව සක්‍යා සහ අනිද්දා (බ්‍රහස්පතින්දා) - තංගල්ල මහාර්ඝ ආයතනවල ප්‍රශ්න පත්‍ර පන්තිය නොපැවැත්වේ.
සවස පැවැත්වීමට නියමිත Organic theory පන්තිය එම දිනවලම පෙ.ව. 8.30 සිට 12.00 දක්වා පැවැත්වේ.
සවස පැවැත්වීමට නියමිත Organic theory පන්තිය එම දිනවලම පෙ.ව. 8.30 සිට 12.00 දක්වා පැවැත්වේ.
අද දින තංගල්ල සහාර්ඝ පන්තිය පෙ.ව. 11.15 ට අවසන් වන අතර මාතර නව සක්‍යා පන්තිය 3.30 ට අවසන් වේ.
හෙට දින තංගල්ල පන්තියේ සිසුන් කර්මාන්ත රසායනය පොතද රැගෙන එන්න
නව ඒකක 🆕 ආරම්භය
2025 දරැවනි online නැතුව , teachers guide පාඩම් කරන්නැතිව ලඛිත සටහන් සහිතව physically සම්පුර්න විෂය නිර්දේශය ඉගෙනගන්න පුලුවන් තංගල්ල සහ මාතර නගරවල තිබෙන එකම රසායන විද්‍යා පාඨමාලාවට ඔබත් නොපමාව සමිබන්ද වන්න.
⭐️s,p,d ගොනු
⭐️භෞතික රසායනය
⭐️කර්මාන්ත රසායනය
යන ඒකක 🆕. අලුතින්ම ඇරබේ. මෙම මස නොමිලේ