👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈 @horrorhouse123 Channel on Telegram

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

@horrorhouse123


👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE නාලිකාවට ඔබ සාදරයෙන් පිලිගනිමු.මෙය අභිරහස් හා ගුප්තමය දේවල් ගැන කතා කෙරෙන නාලිකාවකි..ඊට අමතරව පහත මාතෘකා ඔස්සේද කරුණු සාකච්ඡා කෙරේ.

🔸හොල්මන්_සහ_අත්භූත_කතා
🔸විද්‍යා ප්‍රබන්ධ

Story Bot - @horrorhousebot_bot

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈 (English)

Welcome to the Horror House Telegram channel! Are you a fan of all things spooky and scary? If so, you've come to the right place. This channel is dedicated to all things horror, from classic films to the latest paranormal trends. You'll find discussions about your favorite horror movies, TV shows, books, and urban legends. Get ready to dive into the world of ghosts, vampires, and other creatures of the night. Join our community of fellow horror enthusiasts to share your favorite recommendations, theories, and fears. Whether you're a seasoned horror fan or just starting to explore the genre, there's something for everyone at Horror House. Don't be afraid to join us - if you dare!

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

10 Feb, 13:46


ෂර්ලොක් හෝම්ස් කතා
රහසිගත ලිපිගොනු
පළමු කොටස

https://telegra.ph/%E0%B7%83%E0%B6%BA-%E0%B6%9C%E0%B6%B1-%E0%B6%86-%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA-The-Devil-Who-Found-02-03

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

10 Feb, 13:46


" එක්දාස් අටසිය ගණන් වල ලන්ඩනයේ බේකර් වීදියේ 221B නිවසට ගිහින් ෂර්ලොක් හෝම්ස් එක්ක අභිරහසක් විසඳන්න ඔයා ආසද ...... 🔍
එන්න එහෙනම් ......
අපි හඩ්සන් මහත්මියගේ උණුම උණු කෝපි කෝප්පයක් තොල ගාන ගමන් සර් කොනන් ඩොයිල් අපිට මවල දීපු ඒ අබිරහස් පිරුණු ලෝකේ මගේ ඇසින් ප්‍රති නිර්මාණය කිරීමේ රසය විඳිමු..... ☕️
ඉතිං , එකතුවෙන්න ඒ ගමනට මාත් එක්ක .....🔍

Join with me 🔍👇
https://t.me/JoinWithUnknownSherlok
Unknown Sherlock 🔎

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

08 Feb, 05:43


The Dark Shadow

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

07 Feb, 15:48


මරාගෙන කන්නත් පුලුවන් 😌😈

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

07 Feb, 15:47


https://telegra.ph/The-Red-Eye-02-04

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

06 Feb, 15:59


https://telegra.ph/The-Red-Eye-02-03-2

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

06 Feb, 15:59


https://telegra.ph/The-Red-Eye-02-03

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

05 Feb, 17:52


අනේ සමාවෙන්න යාලුවනේ 🥺 නිශ්චිත දවසක් කියන්න බෑ කතාව දෙන ❤️‍🩹

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Feb, 02:48


https://telegra.ph/The-Red-Eye-02-02

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Feb, 02:47


https://telegra.ph/The-Red-Eye-02-01

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

31 Jan, 14:17


අදටත් නොවිසඳුණු ජේමිසන් පවුලේ අබිරහස් මරණ

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

26 Jan, 17:57


මං කවුළුව හැර තබාවි..
ඇය කවුළු දොරෙන් එබේවි..
ලේ බින්දු බිමට වැටේවි..
මුතු මැණික් වගේ පෙනේවි
මළ පෙරේති මගෙ මනාලි...


Good Night All 😈☠️
#HORROR_HOUSE_FAMILY 😈

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

26 Jan, 11:50


Mysterious arts 🌝


#horrorhousefamily

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

26 Jan, 11:49


https://telegra.ph/The-Song-Of-Horror-03-04

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

23 Jan, 15:12


🥹🥲💔👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

23 Jan, 14:58


The Dark Shadow

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

18 Jan, 15:22


🥹👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

16 Jan, 17:00


👻👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

15 Jan, 18:12


The Dark Shadow

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

12 Jan, 18:17


The Dark Shadow

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

12 Jan, 14:28


🖤 Horror Rooms Ideas 🖤



@horrorhouse123

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

12 Jan, 14:28


කාලම වැඩ පටන් ගමු නේද...



#HORROR_HOUSE_FAMILY

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

12 Jan, 12:22


#horror_videos



#HORROR_HOUSE_FAMILY

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

06 Jan, 15:39


https://telegra.ph/The-Red-Eye-01-06-2

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

06 Jan, 08:39


https://telegra.ph/THE-MISSING-RESIDENT-%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B6%B1-%E0%B7%80-%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BA-01-06

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Jan, 04:19


THE MISSING RESIDENT
අතුරුදන් වූ නේවාසිකයා 🔍

පළමු කොටස 🔍



https://telegra.ph/THE-MISSING-RESIDENT-%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B6%B1-%E0%B7%80-%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BA-01-02

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Jan, 04:18


https://telegra.ph/The-Red-Eye-01-02-2

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

03 Jan, 03:19


https://telegra.ph/The-Red-Eye-12-29-2

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

02 Jan, 17:04


"The Dark Shadow"

කැම්පස් ආපු මුල නිසා ලියාගන්න අමාරුයි.. පොඩ්ඩක් ඉවසලා ඉන්න.. ඉක්මනින් ගේන්නම් ඉතින්.. 🥺❤️‍🩹

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

30 Dec, 17:05


#telemetrio2024

#Horror_House👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

30 Dec, 06:33


Next Movie

The Impossible - 🔥
Pet Sematary -

Sinhala Horror Movies 💀🎬

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

25 Dec, 15:51


Christmas special Horror wallpaper collection


#only_from_horror_house

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

25 Dec, 14:47


නත්තලේ අඳුරු මායාව

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

25 Dec, 01:28


Christmas Special...☃️

අද උදෑසන 10ට බලාපොරොත්තු වන්න...🎄


Click Here To Watch 💀❄️

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

24 Dec, 18:33


සුභ නත්තලක් වේවා හොරර් හවුස් වාසීනි 👻🎄❤️

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

24 Dec, 16:51


පෙම්වතියගේ නිවස සොයා යෑම

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

24 Dec, 13:12


Next Movie එක විදිහට මොකක් ද ඕනි ???

Deep Impact - 🔥
The Imposssible -

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

23 Dec, 10:34


කෝ ඉතින් ජූරි සභාවට දාන්නකො රියැක්ෂන්, කමෙන්ට් ගොඩාරියක්... 🥺❤️‍🩹

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

23 Dec, 01:39


හදවතට ජූරියක් - Special

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

21 Dec, 17:02


හදවතට ජූරියක් අවසාන කොටස...?

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

21 Dec, 16:45


‍රිදුම් දෙන හදවතත් වෙත ජූරියෙන් කුමන තීන්දුවක් ලබා දේවිද?


හදවතට ජූරියක් Episode 100

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

20 Dec, 16:58


ශ්‍රී ලංකාවේ අතිශය ප්‍රථම ටෙලිග්‍රෑම් බහු කතෲ කතා මාලාව වන "හදවතට ජූරියක්" අවසාන කොටස ඕන නම් හැමෝම දාමුද 💜️ වැස්සක්... 🥹💜️

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

18 Dec, 16:15


රිදුම් දෙන හදවත් සියල්ල ජූරියේ හමුවට..


හදවතට ජූරියක් අවසානයට පෙර...

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

14 Dec, 17:33


gOoD NiGhT 👻🌙

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

14 Dec, 14:51


The Drak Shadow  (අඳුරු සෙවනැල්ල)
මෙතෙක් කොටස් සියල්ල..


👻 1 කොටස

👻 2 කොටස

👻 3 කොටස

👻 4 කොටස

👻 5 කොටස

👻 6 කොටස

👻 7 කොටස

👻 8 කොටස


කතාව අමතක කරන්න එපා හරිද... 🥹
#HORROR_HOUSE_FAMILY 💕👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

14 Dec, 13:57


😈😈

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

14 Dec, 06:38


මග හැරුණු කොටසක් කමෙන්ට් බොක්ස් එකේ දාල තියෙනව යාලුවනෙ... ඒ ටිකත් කියවන්න.

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

14 Dec, 04:35


https://telegra.ph/Black-and-white-12-13

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

13 Dec, 17:34


හදවතට ජූරියක් - 98 (අවසාන කොටස 3)

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

13 Dec, 02:45


👻👻👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

13 Dec, 02:44


අවසාන කොටස 3 අද ඕන නම් දාගෙන යමුද රියැක් වැස්සක්...

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

12 Dec, 15:15


https://telegra.ph/Black-and-white-12-12-2

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

12 Dec, 14:46


https://telegra.ph/black-and-white-12-12

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

11 Dec, 17:59


එක භයානක යකෙක් 2

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

10 Dec, 03:39


අවසාන කොටස 4

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

09 Dec, 16:31


ඒකා භයානක යකෙක්

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

05 Dec, 14:12


https://telegra.ph/%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%A2%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-03-14

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Dec, 16:14


මිනි රථය

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

03 Dec, 15:55


https://telegra.ph/%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%A2%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-03-13

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

01 Dec, 16:33


https://telegra.ph/%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%A2%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-03-12

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

01 Dec, 16:32


පැණි හඳ ශූටින් එකේදි වාත පිත ඔක්කොම එකට ඇවිස්සිලා සොෆියා ආච්චි ICU එකේ ලමයි....

ඒ දුකට එරික්ගෙ හාර්ට් එක බීට් වෙලා ඌත් ඉස්පිරිතාලෙ...

ඉතින් ඒ නිසා ශූටින් කරන්න වෙන්නෙ නෑ... අනිත් එවුනුත් ඉස්පිරිතාලෙ ගිහින් උන් දෙන්නව බලන්න...

මාසෙකින් වගේලු ටිකට් කපනවය කියන්නෙ... බලමුකො ඉතින් ආයෙ කවදා ශූටින් පටන් ගනීවිද කියලා..
ඉවසන් ඉමු ඈ.... 🥹🥲

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

30 Nov, 18:51


The Dark Shadow

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

30 Nov, 15:09


😎😎☠️

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

30 Nov, 11:39


අවසාන කොටස 9

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

30 Nov, 07:47


අවසාන කොටස 10

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

29 Nov, 17:55


නාකි ආච්චියෙක්ට අහුවුන තරුණයෙකුගේ මංගල රාත්‍රිය..




"ඔබේ සදාකාලික හිමිකාරිය ඔබව බලාපොරොත්තුවෙන් සිටින්නෙ."

"ඈහ්... මේ මොකද.."

"මාව ඔබේ කරගන්න එරික්.."

"අනේ.. මේ.. මේ.. ඔහොම ඉන්න ආච්චෙයෙ මොකද මේ.."

"බය වෙන්න එපා එරික්.. මම ඔබේනෙ."

"අනේ.. මට.. මට ඉන්න දෙනවා.. ඒයි.. යනවා අහකට."





🥲💔


බය වෙන්න එපා 18+ නෙමෙයි ඈ

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

29 Nov, 03:45


https://telegra.ph/%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%A2%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-03-10

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

28 Nov, 12:30


https://telegra.ph/%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%A2%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-03-06-2

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

28 Nov, 06:36


Black and white විතරක් නෙමෙයි ළමයි Dark Shadow ත් නවතින්නයි යන්නෙ...


🥺💔

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

28 Nov, 05:20


"Black and white"


මේ කතාව කියවන්නෙ කව්ද?



ඔයාලා කතාව කියවලා හොර පාරෙම යන නිසා writer කතාව නතර කරන්නයි හදන්නෙ... 🥺💔

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

28 Nov, 05:08


https://telegra.ph/Black-and-white-11-28-2

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

28 Nov, 01:54


https://telegra.ph/Black-and-white-11-28

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

27 Nov, 14:45


The Dark Shadow

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

27 Nov, 10:41


🧟😈

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

27 Nov, 10:30


ජියෝවානි බෘස්කා


ජියෝවානි බෘස්කා කියන්නේ සිසිලියේ මාෆියා නායකයෙක්. ඔහු කොතරම් මිලේච්ඡ ඝාතකයෙක්ද කියනවානම් තමන් විසින් මිය පරලොව යැවූ මිනිසුන් සංඛ්‍යාවවත් ඔහුට මතක නැහැ. බෘස්කා විසින් සිදුකරන ලද ඝාතනයන් සංඛ්‍යාව 100-200 අතර ප්‍රමාණයක් වන බවටයි සැක කෙරෙන්නේ. අපේ මේ ලැයිස්තුවට ඇතුළත් කර ඇති කුළී ඝාතකයන් අතරින් අදටත් ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා වන්නේත් ජියෝවානි බෘස්කායි. 1996 දී නීතියේ රැහැනට හසුවන මොහු මේ වනවිට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිමින් පසුවනවා.



#කුලී_ඝාතකයන්
#අද්භූත_අඟහරුවාදා
#HORROR_HOUSE_FAMILY 🌹

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

26 Nov, 18:05


https://telegra.ph/Black-and-white-11-26-3

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

26 Nov, 18:04


https://telegra.ph/Black-and-white-11-26-2

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

26 Nov, 16:44


https://telegra.ph/Black-and-white-11-26

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

26 Nov, 14:17


යක්කු ගහලද බොලව් උම්බලට ? 😒👺

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

26 Nov, 11:28


අයර්ලන්තය..



අයර්ලන්තයේ, මියගිය අය වෙනුවෙන් කුඩා සාදයක් පැවැත්වීම සම්ප්‍රදායකි. එය සාමාන්‍යයෙන් පවුලේ අයට සහ මිතුරන්ට මතකයන් බෙදා ගැනීමට සහ එකිනෙකාට සහයෝගය දැක්වීමට එකට එකතු විය හැකි කටයුත්තක්.

මෙය බොහෝ විට සිදු වන්නේ මියගිය පුද්ගලයාගේ නිවසේ වන අතර එය සාමාන්‍යයෙන් සිදුවන්නේ අවමංගල්‍යයට පෙර දින රාත්‍රියේ..

මෙම රැස්වීම්වලදී සාමාන්‍යයෙන් මත්පැන් පිරිනමනු ලබනවා, මන්ද එය ශෝකයේ වේදනාව සමනය කිරීමට උපකාරී වන බව ඔවුන් විශ්වාස කිරීමයි.



මීට අමතරව අපි මුතුන් මිත්තන් මළවුන්ගෙන් නැගිටවීම ගැන කතා කරා ඔයාලට මතකද?

අමතක නම් මේකෙන් ගිහින් බලන්න..



☠️ අන්තර්ජාලය ඇසුරෙනි..

#අමුතු_අවමඟුල්
#HORROR_HOUSE_FAMILY 👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

24 Nov, 08:32


The Dark Shadow

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

24 Nov, 03:48


https://telegra.ph/%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%A2%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-03-01-2

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

23 Nov, 15:21


The Dark Shadow

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

23 Nov, 14:42


https://telegra.ph/%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%A2%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-03-01

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

22 Nov, 08:45


The Dark Shadow

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

22 Nov, 02:19


https://telegra.ph/%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%A2%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-03-03-2

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

21 Nov, 14:38


The Dark Shadow (Bonus)

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

21 Nov, 12:02


බෝනස් එකක් එහෙම ඕන නම් කමෙන්ට්, රියැක්ෂන් දාන්න මුල් කොටසට 😒🥹🥲

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

21 Nov, 07:25


The Dark Shadow

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

21 Nov, 06:40


60 පැනපු ලොන්ත පොල් වයසක නාකිච්චියෙක් අවුරුදු 20 ක් වත් නැති ඔයාව බඳින්න දැගලුවොත් ?


ඉවසන්න අද ඉඳගෙන ඔයාලා වෙනුවෙන්ම අලුත් කතාවක්..

👻"අඳුරු සෙවනැල්ල."👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

21 Nov, 06:20


https://telegra.ph/Black-and-white-11-21

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

21 Nov, 06:06


https://telegra.ph/%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%A2%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-03-03

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

18 Nov, 03:04


https://telegra.ph/%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%A2%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-02-24

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

17 Nov, 03:47


https://telegra.ph/%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%A2%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-02-23-3

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

16 Nov, 17:37


ළඟදීම බලාපොරොත්තු වන්න💕

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

16 Nov, 16:01


https://telegra.ph/%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%A2%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-02-23-2

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

15 Nov, 12:14


හදවතට ජූරියක්...

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

14 Nov, 19:20


ආ පැටියෝ.......🥲🥹

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

14 Nov, 14:52


අමතකත... 😒

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

14 Nov, 13:20


මළවුන් සමරන උත්සව...

👻🎃 පීතෲ පක්ෂ - (Fortnight of the Ancestors) – ඉන්දියාව



අසල්වැසි රටේ පැවැත්වෙන හින්දු ආගමික උත්සවයක් තමයි මේ. මේකෙත් තනිකරම මළගිය ඇත්තන්ට කෑම පුදන එක තමයි වෙන්නේ. මේකත් එක්ක බැඳුණ කතාවක් තියනවා. කර්ණන් කියන රණශූරයාගේ ආත්මය මරණින් පස්සේ දෙව්ලොව ගියාට බඩගින්නට කන්න තිබ්බේ රත්තරන් කුට්ටි විතරයි ලු. පස්සේ හේතු පිරික්සලා බලද්දී එහෙම වෙලා තියෙන්නේ ජීවත්ව ඉන්දැද්දී කවදාවත් මිය ගියපු මුතුන් මිත්තන්ට කිසි දෙයක් පූජා නොකරපු නිසා ලු. මේ උත්සවයේ සංකල්පය අපේ දාන දෙන එකට සමාන වුණාට කරන විදිය වෙනස්. දවස් 16ක් පමණ පුරාවට මේ උත්සවය පැවැත්වෙනවා. තියෙන්නේ සැප්තැම්බර් මාසයේ. දවස් නම් අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා.
 


#HORROR_HOUSE_FAMILY😈

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

14 Nov, 03:22


හදවතට ජූරියක්...

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

14 Nov, 03:19


GoOd MoRnInG 😈

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

13 Nov, 11:58


Reaction දාපියව් ඔක්කොටම වදේ.. 😒 දවස් 5 ක් වර්ජනය කරනව නැත්නම්.

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

13 Nov, 11:58


මළවුන් සමරන උත්සව..

☠️3. All Saint’s Day සහ All Soul’s Day😱



එක නිශ්චිත රටකට සීමා නොවුණ, ලෝකය පුරා රෝමානු කතෝලික සහ ඇන්ග්ලෝ කතෝලික ජනතාව සමරණ මේ දවස් පල්ලිය කේන්ද්‍ර කරගෙන තමයි සිද්ධ වෙන්නේ. මලුයි ඉටිපන්දමුයි අරගෙන සොහොනට ගිහින් ඔවුන් මේ දවස් සමරනවා. මේ දවස් දෙකයි හැලොවීන් දවසයි ඔක්කොම තියෙන්නේ එක ළඟ. හැලොවීන් හැන්දෑවට පස්සේ දවසේ නොවැම්බර් පළවෙනිදා All Saints’ Day යෙදිලා තියෙනවා. ඊටත් පස්සේ දවසේ තමයි All Soul’s Day තියෙන්නේ. එකට එකක් සම්බන්ධයි වගේ පෙනුණාට උත්සව දෙකේ අරමුණු දෙකක් තියෙන්නේ. පළවෙනි දවසේ සාන්තුවරයන් විදියට ජීවත් වීම ගැනත් දෙවෙනි දවසේ ආත්මවලට දේව කරුණාව ලබා දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලීමත් සිද්ධ වෙනවා.


#HORROR_HOUSE_FAMILY😈

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

13 Nov, 07:43


දෙන්නම් අද පප්පලට... 😈😈🤤

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

13 Nov, 07:14


හදවතට ජූරියක්...

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

12 Nov, 08:04


හදවතට ජූරියක්...

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

11 Nov, 17:40


Reaction එකක් දාන්න බැරි යකුනෙ gn උබලට 😒

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

11 Nov, 17:15


හදවතට ජූරියක්...

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

11 Nov, 11:25


මළවුන් සමරන උත්සව...

🎃2. ෆාමාඩිහනා – මැඩගස්කරය👻



මැඩගස්කරයේ එක් ගෝත්‍රික විශේෂයක් විසින් සමරන මේ උත්සවය ජීවත් වුණ, මැරුණ හැමෝටම ආතල් සපයන උත්සවයක්. මෙතනදී වෙන්නේ වළපල්ලට ගිය හාදයාව වළෙන් ගොඩ අරන් ඒ මනුස්සයාව කරේ තියාගෙන වළ වටේ නට නටා යන එකයි සරලවම. මේ උත්සවය වෙන්න නම් නිශ්චිත දවසක් නැහැ. මේ අය අපායයි දිව්‍යලෝක ගැනයි විශ්වාස කරන්නේ නෑ. ඒ අනුව ආයෙත් උත්පත්තිය ඇති වෙනවා කියලා විශ්වාස කරන්නේ අර මළකඳේ අස්ථි දිරාපත් වෙලා යන්න ගියාට පස්සෙයි. මෙතනදීත් මෙක්සිකානු චාරිත්‍රය වගේම මරණය කියන්නේ දුක් වෙන්න ඕනි දෙයක් විදියට ගණන් ගන්නේ නැහැ.



#HORROR_HOUSE_FAMILY👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

10 Nov, 16:35


එයා ලස්සනයි නේත? 👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

10 Nov, 16:34


හදවතට ජූරියක්...

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Nov, 16:50


කුමක්ද?


Episode 1😈


https://telegra.ph/%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B6%AF-11-04

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Nov, 08:23


දැන් පැහැදිලියිනේ. ඔය බඩු ටික හොයාගත්තොත්, අපිට නිල වශයෙන් සුපර්නැචුරල් හන්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඇත්තටම සුපර්නැචුරල් හන්ටර් කෙනෙක් වෙන්න නං, ගිහින් යක්සයෝ, හොල්මන් හොයාගෙන ගිහින් උන්ව දඩයම් කරන්නත් ඕන.




*lifie.lk වෙතින්..

#Diganthaya_Family☠️

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Nov, 08:23


දැන් මේ ලෝකේ හොල්මන්, අවතාර, පිසාචයෝ, භූතයෝ වගේ සුපර්නැචුරල් දේවල් නැහැයි කියලා හිතනවා නම්, මෙතනින් එහාට කියවන්න එපා. ගිහින් පොතක් පතක් බලාගෙන ඉන්ඩ. හැබැයි මේ ලෝකේ ඔය සුපර්නැචුරල් සත්තු, යක්කු, රාක්ෂයෝ ඉන්නවා කියලා හිතනවා නම්, මේ ආටිකල් එක ඔබටම තමයි. දැන් ඔය සුපර්නැචුරල් ටීවී සීරීස් එක එහෙම බලලා තියෙනව නම්, සෑම් සහ ඩීන් එකතුවෙලා ඔය හොල්මන්, භූතයෝ, යක්කු, රාක්ෂයෝ දඩයම් කරන හැටි දැකලා ඇති. ඒක බලනකොට අපිටත් හිතෙනවා සුපර්නැචුරල් හන්ටර්ස්ලා වෙලා, හොල්මන් හොයාගෙන කනත්තකට හරි රාත්තිරියේ ගිහින් ඉන්න. හැබැයි නිකම්ම අත් වන වනා ගිහින් කනත්තක රැක ගෙන ඉන්න බැහැනේ. සුපර්නැචුරල් හන්ටස්ලා වෙනවා නං, ඒකට ඕන කරන උපකරණ, ආවුද එහෙමත් ඕන. දැන් ලංකාවේ අපිට නං සමහර වෙලාවට ඔය ඇවිදින කනප්පුවක්, පොල් මලක් එහෙම තිබ්බත් ඇති වෙයි. හැබැයි ඉන්ටර්නැෂනල් හොල්මන් අවතාර දඩයං කරන්න නං ඔය එව්වා මදිවෙයි. ඒ නිසා, මුලින් බඩු ලිස්ට් එක හදාගමු. ඊට පස්සේ යමු හොල්මන් හොයාගෙන!

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Nov, 08:23


1. ජර්නල් එකක්

මේක අත්‍යාවශ්‍යයි වැඩේට කියන එක පැහැදිලියිනේ. මොකද, නිකම්ම මන්තර ටිකක් කිව්ව පළියට ඔය හොල්මන් භූටයෝ දමනය වෙන්නෙ නෑ. ඒ ඒ ජාතියේ සුපර්නැචුරල් උන්දැලාට ඒ ඒ පොල්මලෙන් තමයි සලකන්න වෙන්නේ. ආන්න ඒකට ඕන කරන දැනුම තියෙන, පරණ වෙච්ච, හම් බැම්බෙන් බැඳපු ජර්නලයක් වැඩේට තියෙනවා නං මරු. ඕක ඉතින් අර පිළිවෙලට ලස්සනට ලියපු එකක් වුණොත් කිසි ගැම්මක් නෑ. ඒ වෙනුවට එහෙන් මෙහෙන් රූප අලවපු, පින්තූර ඇඳපු, හැබැයි එක එක ජාතියේ හොල්මන් සත්තුන්ට බැටේ දෙන හැටි සවිස්තරාත්මකව ලියපු එකක් වෙන්න ඕන. පරණ සුපර්නැචුරල් දඩයක්කාරයෙක්ගෙන් උරුම වෙච්ච එකක් නං වැඩේ තවත් මරු!

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Nov, 08:23


2. EMF ඩිටෙක්ටරයක්


EMF ඩිටෙක්ටරයක්, නැතිනම් ඉලෙක්‍ට්‍රෝ මැග්නටික් ෆීල්ඩ් ඩිටෙක්ටරයක් කියන්නේ, විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයන් හඳුනාගන්න පුළුවන් උපකරණයක්. එතකොට කොහොමද ඕකෙන් සුපර්නැචුරල් සත්තු හොයාගන්නේ? මෙහෙමයි. ඔය හොල්මන් අවතාර වගේ සුපර්නැචුරල් එවුන් නිසා ඇතිවෙන විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය වඩා තීව්‍රයිලු. එතකොට EMF ඩිටෙක්ටරයක් අරගෙන යනකොට, හොල්මන් අවතාර ඉන්නවා නං, උන්ව හොයාගන්න පුළුවනිලු. මාර සයන්ස් නෙහ්? දන්නෑ. අපි ඉතින් හොල්මන් වල විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය ගැන පරීක්ෂණ කරල නැහැනේ. ඒ නිසා ඔව්වා ඇත්තද බොරුද කියලා අපෙන් අහන්න එපා. හැබැයි ඉතින් ඔය EMF ඩිටෙක්ටරයක් එහෙම අරගෙන, ඔළුවේ ලයිට් එකක් එහෙම බැඳගෙන, පොකට් ගොඩක් තියෙන ජැකට් එකක් එහෙම දාගෙන හොල්මන් හොයාගෙන යනකොට කොහොමද ගැම්ම? කාටද ආඩම්බර?

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Nov, 08:23


6. රිදී!

ආන්න ඓතිහාසික සුපර්නැචුරල් මාරයා. රිදී! ඔය වැම්පයර් එවුවොන්ට එහෙම රිදී මාරාන්තිකයි කියලා ඔය වැම්පයර් කතන්දර හදන උන්දැලා කියනවනේ. හැබැයි වැම්පයරයෝ විතරක් නෙවෙයි, නරවෘකයෝ, අපායෙන් ආපු යක්කු එහෙමත් දමනය කරන්න රිදී වලට පුළුවන් කියලා තමයි, ඔය හොලිවුඩ් වල බය හිතෙන කතා හදන හාදයෝ කියන්නේ. ඇත්තම කිව්වොත් පුරාණ කතන්දර වල රිදී වලින් දමනය කරන්න පුළුවන් කියන්නේ වැම්පයර්ලා විතරයි. ඒත් ඉතින් ආයෙ මොකටද චාන්ස් එකක් ගන්නේ. රිදී තලයක් තියෙන කිරිච්චියක්, රිදී උණ්ඩ ටිකක් එහෙම ලඟ තියාගත්තට කමක් නෑ. ආයෙ ට්‍රයල් ඇන්ඩ් එරර් කියලා රිදී උණ්ඩෙට දණ ගහන සුපර්නැචුරල් සත්තු මොක්කුද කියලා හොයාගන්නත් හැකි වෙයිනේ!

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Nov, 08:23


5. රොක් සෝල්ට් ෂොට්ගන් එකක්

ලංකාවේ ඉතින් අපිට රොක් සෝල්ට් කාට්‍රිජ් දාන එව්වා තියා මොනම ෂොට්ගන් එකක් වත් හොයාගන්න ඇහැකිද? පිටකොටුවේ පේමන්ට් එකෙන් ගත්තු සෙල්ලං ෂොට්ගන් එකක් තමයි සෙට් කරගන්න වෙන්නේ. අන්න ඒ නිසා, මතක ඇතුව, සුපර්නැචුරල් හන්ටින් වලට ඇමරිකාව වගේ රටක් තෝරගන්න එක තමයි වටින්නේ. ආයෙ ඕනම තුවක්ක්කුවක් අයිඩෙන්ටිය පෙන්නලා ගන්න පුළුවන් තුවක්කු කඩවල් තියෙනවනේ. අන්න එහෙම තැනකින් එච්චර ලොකු නැති ෂොට්ගන් එකක් ගත්තා නං වැඩේ සෑහෙන්න ගොඩ. අර බැරල් දෙකේ කොට ෂොට්ගන් එකක් නම් තව ලේසියි. ඊට පස්සේ ඕකට ඕන කරනවා රොක් සෝල්ට් දාපු කාට්‍රිජ්. එව්වැයින් මිනිහෙක්ට වෙඩි තිබ්බට රිදෙනවා මිසක් මැරෙන්නෙ නෑ. හැබැයි හොල්මන් වලට නං ආයෙ බඩු බනිස් වෙන්න වදිනවලු!



ඔය ගැම්මෙන්ම පිස්තෝලයක්, රිවෝල්වරයක් එහෙමත් තියාගත්තට කාරි නෑ. කවුද දන්නේ, මොන වගේ සුපර්නැචුරල් එවුන් සෙට් වෙයිද කියලා!

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Nov, 08:23


3. ලයිට්!

සුපර්නැචුරල් හන්ටින් කරන්න යනවා නං, අනිවාර්යයෙන්ම හොඳ ආලෝක ප්‍රභවයන් ඕන. ඇයි දැන් ඔය මහ රාත්තිරියේ කනත්තකට එහෙම සෙට් වුණහම, කෑලි කපන්න පුළුවන් කළුවරේ අපිට මොකුත් පේන්නෙ නෑනේ. හැබැයි ඔය හොල්මන් අරුං මුං ට හොඳට ඇස් පේනවා. අන්න ඒ නිසා, හැතැප්මක් විතර ලයිට් එළිය වදින හොඳ කෑලි තුනේ ටෝච් එකක් එහෙම ගෙනියන එක ඇඟට ගුණයි. අර ඔලුවේ බැඳගන්න පුළුවන් ලයිට් එකක් එහෙමත් තියෙනවා නම් අත් දෙකම නිදහසේ තියාගන්න පුළුවන්. කෝකටත් රීචාර්ජබල් ලයිට් එකක් එහෙමත් බැකප් එකට තියාගන්න එක හොඳයි.

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Nov, 08:23


4. FX කැමරාවක් නැතිනම් තර්මල් මොනොකියුලර් එකක්

දැන් අපිට සාමාන්‍ය කැමරාවකින් හොල්මන් අවතාර ෆොටෝ ගහන්න පුළුවන්ද? බෑනේ. මොකද, සාමාන්‍ය කැමරාවලට හොල්මන් අවතාර තියා වැම්පයරයොන්ගෙ වත් රූපෙ වැටෙන්නෙ නැහැයිලු. හැබැයි FX කැමරාවක් එහෙම හොයාගන්න පුළුවන් නම් තත්ත්වේ වෙනස්. සාමාන්‍යයෙන් ඔළුවේ දාන හෙල්මට් එකකට එහෙම වුණත් මවුන්ට් කරගෙන යන්න පුළුවන් FX කැමරාවකට උෂ්ණත්ව වෙනස් වීම් අහුවෙනවා කියලා තමයි කියන්නේ. ආන්න එතකොට අපි කාමරේකට යනකොට හොල්මනක් ආවොත්, ඒක කැමරාවේ නිල් පාටට වගේ සටහන් වෙනවලු. ඇයි, හොල්මන් කාමරේකට එනකොට උෂ්ණත්වය අඩුවෙලා එතන සීතල වෙනවලුනේ. ඕන නම් තර්මල් මොනොකියුලර් එකක් එහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔය උෂ්ණත්ව වෙනසෙන් හොල්මන් ඉන්න තැන හොයාගන්න පුළුවන්. හැබැයි FX කැමරාවක් ගත්තොත්, හොල්මන් හොයාගන්න විතරක් නෙවෙයි, හොල්මන් ෆොටෝ ගහන්නත් පුළුවන්!

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Nov, 08:23


7. යකඩ!

මෙන්න තවත් මෑතකාලීන සුපර්නැචුරල් ආයුධයක්. විශේෂයෙන්ම ඔය හොල්මන් භූතයෝ අවතාර එහෙම යකඩ වලට බයයි කියලා තමයි කියන්නේ. ඒක බොරු කියලද හිතන්නේ? දන්නෑ. හැබැයි ඉතින් අපේ පුරාණ මුතුන් මිත්තෝ එහෙමත් රෑ පානේ එළියට බහිනකොට යකඩ කෑල්ලක් අතට දීලා තමයි එළිපහළියට බස්සන්නේ. යකඩ කෑල්ල අතේ තියෙනකොට ඔය නපුරු දුෂ්ට ආත්ම වලින්, හොල්මන් අවතාර වලින් කරදර වෙන්නෙ නෑ කියලා තමයි ඒ කාලේ ඉඳලම විශ්වාසේ තිබ්බේ. ආන්න ඒ නිසා, යකඩෙන් හදපු මොකක් හරි පොල්ලක්, කූරක් වගේ දේකුත් අපේ හොල්මන් දඩයම් චාරිකාවට ගෙනියන එක වටිනවා. හොල්මනක් ආවොත් දීලා අදින්න තියෙන්නේ. හොල්මනක් නෙවෙන එකෙක් ආවොත්, ඒත් දීලා අදින්න තියෙන්නේ!

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Nov, 08:22


👻හොල්මන් දඩයම් කරන ඔයාලට සුපර්නැචුරල් හන්ටර් කෙනෙක් වෙන්න ඕන කරන බඩු ලැයිස්තුව දැන ගන්න ඕන ද? එහෙනම් පහල බලන්න..

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

04 Nov, 05:35


ආදරය නිසා හෘදේ පැලිලා අපරාදෙ ජීවත හානී වේ...

හදවතට ජූරියක්...

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

03 Nov, 16:19


🎃Cartoon box Halloween videos  ☠️


#HORROR_HOUSE_FAMILY 😈

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

03 Nov, 16:18


👻හොල්මන් දඩයම් කරන ඔයාලට සුපර්නැචුරල් හන්ටර් කෙනෙක් වෙන්න ඕන කරන බඩු ලැයිස්තුව දැන ගන්න ඕන ද? එහෙනම් "👻" Reaction දාමු බලන්න..

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

03 Nov, 07:50


හදවතට ජූරියක්...

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

03 Nov, 04:36


ගුම්මෝනිම් හොම්මන්... 🫶👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

02 Nov, 17:19


Good night all💕

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

02 Nov, 17:19


🥹👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

30 Oct, 07:49


හදවතට ජූරියක්...

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

29 Oct, 16:48


සුදු වතින් සැරසී..
අතින් ගෙන දරුවෙකු
අල්ලා කැඩුනු සළු පොට
මේ රෑ තුන් යම
ඔබ සොයා එනු ඇත ඈ
මෝහයෙන් මෝහනය වී
මෝහිනියගේ බැල්මට
රවටනා අටියෙන..



👻 මෝහිනි අක්කා ලමය නලවන්න දෙන..

කැඩුන සළු පොට අහසෙ පා කරන සුබම සුබ හොම්මන් රැයක් හැමෝටම..


#HORROR_HOUSE_FAMILY 😱

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

29 Oct, 14:10


Real 😂👌

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

29 Oct, 14:08


Gen Z's Horror Movies be like 😂🔥

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

29 Oct, 12:47


කෝ අනෙ රියැක්ෂන් 😒

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

29 Oct, 12:28


😱😱

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

29 Oct, 12:28


😨👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

29 Oct, 06:48


හදවතට ජූරියක්...

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

29 Oct, 01:21


ආ පැටියෝ............................


ගුම්මෝනිම්... 😗👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

28 Oct, 14:20


👻ඔයාට භූතයෙක් එක වරමක් දුන්නොත් ඔයා ඉල්ලන්නෙ මොනවද හොම්මන්?

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

28 Oct, 13:20


හදවතට ජූරියක්...

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

28 Oct, 06:35


දවල්ට කාල ඉමු හොම්මන් පැටව්නෙ මගේ... 😗👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

28 Oct, 06:32


👻යක්ෂණියකගෙ දුවෙක් ඔයාගෙ පෙම්වතිය උනොත් ඔයා මොකක්ද කරන්නෙ?



ම්ම් ම්ම්ම්.. තව ටික දවසයි..



#Diganthaya_Family💕
#HORROR_HOUSE_FAMILY 👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

28 Oct, 03:54


🐍ඝරසරප👻


Gharasarapa (The Lurking Serpent) ඝරසරප යනු 2018 ශ්‍රී ලාංකේය සිංහල අද්භූත රොමෑන්ටික් ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය ජයන්ත චන්ද්‍රසිරි  විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර ඉසුරු චිත්‍රපට සඳහා අර්ජුන කමලනාත්  විසින් නිෂ්පාදනය කරන ලදී.

ජැක්සන් ඇන්තනි, කමල් අද්දරච්චි සහ ප්රධාන චරිතවල සංගීතා වීරරත්ණ සහ ශ්‍රියන්ත මෙන්ඩිස්, දේනක පොරඹගෙ සහ කවින්දියා අධිකාරි රංගනයෙන් දායක විනි.

ජනප්‍රිය ගායිකාවන් වන සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරිගේ දියණිය වන කාවින්ද්‍යා අදිකාරි සිනමාවට පිවිසෙන්නේ චිත්‍රපටියෙනි.

මෙම චිත්‍රපටය 2018 ජුනි 29 වන දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී රඟහලේදී ප්‍රදර්ශනය කරන ලදී. චිත්‍රපටිය 2018 අගෝස්තු 10 දින නිල වශයෙන් නිකුත් කරන ලදී.එය සිංහල සිනමාවේ 1310 වැනි ශ්‍රී ලාංකේය චිත්‍රපටයයි.



👻*කතාව කෙටියෙන්..


1980 දී සිංහල කොල්ලෙක් වන සඳරැස් එදිරිසිංහ (දෙව්නක පෝරගේ) සහ දෙමළ තරුණියක් වන විද්‍යා (කාවින්ද්‍යා අධිකාරි) ගදගම පල්ලියට යන අතරමගදී (එය බැලූ බැල්මට ආදරයකි) ආදරයෙන් බැඳේ. කළු කුමාරයා (ජැක්සන් ඇන්තනි) (ඉන්කියුබස් හි ශ්‍රී ලාංකේය ජනප්‍රවාද අනුවාදය) සතු වූ දැරිය සුව කළ හැක්කේ ගරු කැමිලස් දාබරේ (ශ්‍රියන්ත මෙන්ඩිස්) ට පමණි.

ඝරසර්පට ගැහැණු ළමයා සන්තකයේ තබා ගැනීම දුෂ්කර ය, මන්ද ඇය දැනටමත් සඳරැස් වෙත වැටී ඇති නිසා, ඔප්පු කළ සැබෑ ආදරයට ඝරසර්ප (යක්‍ෂාවේශය) පරාජය කළ හැකිය. විද්‍යා සම්පූර්ණ සුවය ලබා ඇති බැවින්, ඔවුන් තැපැල් ලිපිනයන් බෙදාගෙන පල්ලියෙන් පිටව යන්නේ, පසුව ඔවුන් මෙහි හමුවනු ඇති බවට ඉඟි පළ කරමිනි. සිනමා ශාලාවක එවැනි දිනයකදී විද්‍යා දන්වා සිටියේ 80 දශකයේ ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ ඉදිරි සිදුවීම් නිසා ඇගේ පවුලට කැනඩාවේ පදිංචි වීමට රට හැර යාමට සිදු වන බවයි.

සඳරැස් දාලා යන්න බැරි නිසා විද්‍යා සඳරැස්ට කිව්වා එයාව බඳින්න කියලා. ඔහු 19 හැවිරිදි පාසල් සිසුවෙකු බැවින් (විද්‍යාට ඒ වන විට වයස අවුරුදු 18 කි) සඳරැස් විවාහයට දෙගිඩියාවක් දක්වයි. කෙසේ හෝ විද්‍යා රට හැර ගොස් කැනඩාවේ පදිංචි වූ අතර වසර කිහිපයකට පසු මනෝ වෛද්‍යවරියක් වී දෙමළ වෛද්‍යවරයකු හා විවාහ විය.

අනපේක්ෂිත මොහොතක කළු කුමාරයා සඳරැස් වෙත ළඟා වන අතර විද්‍යා දැන් කැනඩාවේ සිටින බවට ආරංචිය ප්‍රකාශ කරයි, නමුත් ඇය කවදා හෝ මව්බිමට පැමිණියහොත් ඔහු අනිවාර්යයෙන්ම ඔවුන්ව මුණගැසෙන බවට සඳරැස්ට පොරොන්දු වෙයි.



🐍 වසර 37 කට පසුව..


ආචාර්ය විද්‍යා දොරේඅප්පා ශ්‍රී ලංකාවට පැමිණියේය. කළු කුමාරයා දුන් පොරොන්දුව පරිදි ඔහු හිටපු පෙම්වතුන් හමුවීමේ මෙහෙයුමක යෙදී සිටී. එම මෙහෙයුමේ දී Ghrasarpa සඳරැස්ගේ සුපුරුදු දින චර්යාවේ ප්‍රීතිමත් විවාහ ජීවිතය උඩු යටිකුරු කළ හැක.




සැ.යු. - උපුටා ගැනීම ඉංග්‍රීසි භාෂාවෙන් බැවින් පරිවර්තනය කියවීමට අපහසු නම් මට කරන්න දෙයක් නෑ ගිහින් දෝ ගනිව්..


#HORROR_HOUSE_FAMILY 🐍👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

27 Oct, 17:30


මේක අපිලගෙ අඩවිය
අපිලගෙ නීතිය..
ඒ නිසා දැන් ගොහිල්ල උඹල නිදාගනිපියව් මෝඩ හොම්මන්..
අම්.......


👻👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

27 Oct, 16:44


"ඝරසරප" චිත්‍රපටය ගැන දැන ගන්න ඕන නම් මේ පෝස්ට් එකටයි උඩ චිත්‍රපට විස්තරයටයි දාමුද "👻" reaction වැස්සක් හොම්මන්...

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

27 Oct, 16:43


Alpha Dog🎃


2000 වසරේ  සිදු වූ නිකොලස් සැමුවෙල් නම් 15 හැවිරිදි තරුණයාගේ පැහැර ගැනීම සහ මිනීමැරුම මෙම සිනමාපටය සදහා පාදක වී තිබෙනවා. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සමග බැඳුණු සත්‍ය සිදුවීම් දාමයක් ද Alpha Dog හි අන්තර්ගතව තිබූ අතර තිර රචනය කරමින් එය අධ්‍යක්ෂණය කළේ නික් කැසවෙටස් විසිනු යි. සුපිරි ගායක ජස්ටින් ටිම්බර්ලෙක් ද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයක් නිරූපනය කිරීමත් විශේෂත්වයක්.


#මිනී_මැරුම්_සිනමාපට🎃
#HORROR_HOUSE_FAMILY 👻

👻ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE 😈

27 Oct, 13:05


https://telegra.ph/Black-and-white-10-16-3

7,676

subscribers

2,479

photos

709

videos