ගිහාන් එදුස්සූරිය | BST | 2024

@gihanedu2024


- 2024 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය -
- 2024 Advanced Level Bio System Technology -

යාළුවන්ටත් කියන්න :
https://t.me/gihanedu2024

ගිහාන් එදුස්සූරිය | BST | 2024

23 Oct, 15:55


https://youtube.com/live/877DJBM6LGs?feature=share

ගිහාන් එදුස්සූරිය | BST | 2024

22 Oct, 03:27


❇️❇️❇️Week Time Table ❇️❇️❇️

ස්යංක්‍රියකරණය ආරම්භය


🛑 MAIN Revision ( 8.00 - 2.00 )


👉ගම්පහ සුසිප්වන් - බදාද

👉කුරැණැගල Ziyon - බ්‍රහස්පතින්දා

👉 නුවර IMS - සිකුරාදා

👉 Online මුළු දිවයිනටම - බ්‍රහස්පතින්දා


🛑 Paper class


◾️ Exam Focus Paper No 08
Structure Essay Paper ( 2.00 - 4.00 )

👉ගම්පහ සුසිප්වන් - බදාද

👉කුරැණැගල Ziyon - බ්‍රහස්පතින්දා

👉 නුවර IMS - සිකුරාදා

👉 Online මුළු දිවයිනටම - සිකුරාදා


🛑 Paper Discussion class


👉සිකුරාද හවස 6.00- 9.00

( Exam Focus Paper No 06 Structure Essay Paper Discussion )


🛑 Special Online Thoery Class


👉 ශාක ප්‍රචාරණය
බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 - 9.00

වැඩ වැඩි සතියක ආරම්භය
ජෛවපද්ධති තාක්ෂණයේ
සරසවි සිහිනය

ගිහාන් එදුස්සුරිය

❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️

ගිහාන් එදුස්සූරිය | BST | 2024

21 Oct, 07:42


🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

පාලිත තත්ව යටතේ බෝග වගාව
Theory

♦️වැඩි ළමයින් ප්‍රමාණයකගේ ඉල්ලිම මත පාලිත තත්ව යටතේ බෝග වගාව පාඩමේ සියලුම Thoery හා Past Paper Discussion Recording සියලුම ළමයින් සදහා ලබා දිම සිදු කරනවා.

👉 පාලිත තත්ව යටතේ බෝග වගාව පාඩම අනිවාර්යයෙන් ලකුණු 5 ක් වගේ ඒන තනි පාඩමක් අනිවාර්යයෙන් හැමොම Recording ටික බලන්න.දැනට මෙම Recording න් ළමයින් 1000 + වැඩි ප්‍රමාණයක් බලලා තියනවා.

Day 01 Recording

https://youtube.com/live/Ihgyd8tfEaI?feature=share

Day 02 Recording

https://youtube.com/live/CE2Or6-6Yjk?feature=share


Day 03

https://youtube.com/live/hHaDf9Elct8?feature=share

Day 04

https://youtube.com/live/Zk2t9W4znwY?feature=share

Day 05

https://youtu.be/vd9luEEws1Y

Day 06

https://youtu.be/Ry-_dJmCzYY

Day 07

https://youtu.be/mrdxsyRq1zg


Day 08


https://youtu.be/64rLUCayvro


Day 09 ( අවසන් කොටස )

https://youtu.be/qhS0J5BedIA


A/L Past Paper Discussion


https://youtu.be/Xlvgkh67s-A


🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

ගිහාන් එදුස්සූරිය | BST | 2024

18 Oct, 16:09


🛑 කුරුණෑගල Ziyon ආයතනයේ Physical පන්තියට සම්බන්ධ වෙන ළමයින්ද අද Paper ඒක කරල 076 99 39 624 නම්බරේට වට්ස්ඇප් කරන්න.

ගිහාන් එදුස්සූරිය | BST | 2024

18 Oct, 16:09


🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋

Full Paper Class

👉 Full Paper No 08


👉 Online පන්තියේ ළමයින්ට 08 වෙනි Full Paper ඒකේ MCQ ඒක අද රාත්‍රි 9.40 - 11.40 යන වේලාව තුළ පැවැත්වේ.

👉 මේ Paper ඒක A/l මට්ටමේ ප්‍රශ්න රටාවන්ට නිර්මාණය කරල තියෙන්නේ ඒක හින්ද හැමෝම අනිවාර්යයෙන් කරන්න.

👉 Paper ඒක කරල අවසන් වුනහම ලියපු කොළ ටික PDF කරල ****** යන අංකයට whatspp කරන්න.

👉 ඔයාගේ නම ‍, දිස්ත්‍රිකය‍, පාසල ‍, Index Number ඒක අනිවාර්යයෙන් පළවෙනි පිටුවේ ලියන්න.


🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋

ගිහාන් එදුස්සූරිය | BST | 2024

18 Oct, 14:05


https://www.youtube.com/live/Z4oY7jd_3CU?si=OCfJQDWC8CqrQGF8

ගිහාන් එදුස්සූරිය | BST | 2024

18 Oct, 06:19


🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

Online Paper Discussion Class

👉 07 වෙනි Full Paper ඒකේ Island Top 10 Ranking ටික අද ලබා දෙනවා පන්තිය ආරම්භයේදී.

👉 Paper Class ඒකේ 7 වෙනි Full Paper ඒකේ Structure Essay Paper ඒක අද රාත්‍රි 7.30 - 9.30 සාකච්ඡා කරනවා.


👉 Zoom හා Youtub Live හරහා.

👉 සියලුම ළමයින අනිවාර්යයෙන් අද Paper
Discussion ඒකත් ඒක්ක සම්බන්ධ වෙන්න.

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

ගිහාන් එදුස්සූරිය | BST | 2024

18 Oct, 06:19


🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

2024 Online Class

🌫 Thoery / Speed Revision


👉 Theory පන්ති සදහා සම්බන්ධ වන සිසුන් Revision පන්තියට සම්බන්ධ වීම අනිවාර්ය වේ. Online ළමයිට Live පන්තිය හා මාසය තුල කැමති වෙලාවක Recording බලන්න පුලුවන්

🛑 2024 Revision බ්‍රහස්පතින්ද
උදේ 8.00 - 4.00

🛑 Spreed Revision ( නැවත මුළ සිට පාඩම් අවරණය )


📚 මෙම මාසයට අදාල නිබන්දන


🟥 ස්යංක්‍රියකරණය නිබන්දනය

🛑 සැප්තැම්බර් පේපර්

🛑 අලුතින් සම්බන්ධ වන ළමයින්ට තීරසර පරිසරය නිබන්දන.

පන්ති ගාස්තු

🔹Theory සහ Revision Practical සියල්ල සදහා පන්ති ගාස්තු හා නිබන්ධන සදහා

රු :3000 ( කුරිට ගාස්තු 150 යි )
මුළු මුදල රැ. 3150


🔹නිබන්ධන ලබාගැනීමට අදාල ගාස්තු ගෙවා බැංකු රිසිට් පතේ ඔබේ විස්තර (Index Number හා මාසය රිසිට් එක මත ලියා එවීම අනිවාර්යය වේ.) සටහන් කර පොටෝ එකක් සහ📚

අවශ්‍ය නිබන්ධනයේ නම :-
අදාල මාසය :-
Index Number :- අලුතින් පන්තියට සම්බන්ධ වෙන ළමයි මුදල් ගෙවා රිසිට් පත එවුවට පස්සේ Index Number එකක් ලබා දෙනවා..)

මැසේජ් එකක් අකාරයට ටයිප් කර පහත දුරකථන අංකයට whatsapp කරන්න
070 10 70 777

Account Number :-
086 2002000 22489
Name :- GV Edussuriya
Branch :- Thibirigasyaya
Bank :- Peples Bank


ගිහාන් එදුස්සූරිය | BST | 2024

17 Oct, 13:38


https://youtube.com/live/xM3PRwGqXjQ?feature=share

ගිහාන් එදුස්සූරිය | BST | 2024

17 Oct, 05:23


🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

පටක රෝපණ තාක්ෂණය

👉 දෙවනි දවස අද රාත්‍රි 7.00 - 9.00

👉 Zoom හා Youtub Live හරහා‍,

👉 සියලුම ළමයින් Live class ඒකට සම්බන්ධ වෙන්න.

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

ගිහාන් එදුස්සූරිය | BST | 2024

17 Oct, 05:20


🍀🍀🍀 ශාක ප්‍රචාරණය 🍀🍀

👉 ශාක ප්‍රචාරණය පළවෙනි දවස් ආවරණය නොවුන ළමයින් පහත Recording දෙක මගින් ඒම කොටස අවරණය කරගන්න.

Day 01 Recording

https://www.youtube.com/live/hDDTkEQhgb8?si=GO4sEe3D64sFY2hA

Day 02 Recording

https://youtube.com/live/MSiVOqCRv5k?feature=share

Day 03 Recording

https://www.youtube.com/live/z-wHkpfz4xM?si=z94tO8u0DyMtj4cN

Day 04 Recording

https://www.youtube.com/live/oKiX4v1bxGs?si=iLzBsqh-v2UP1Mql

Day 05 Recording

https://www.youtube.com/live/ULunENfdtQk?si=V_Nq4HJ_C3wI0P6E

Day 06

https://youtube.com/live/GPXkFLTnzus?feature=share

🍀 පටක රෝපණය තාක්ෂණය

Day 01

https://youtube.com/live/hVCRo1LZZV4?feature=share

Day 02

https://youtube.com/live/Dus4z-6PVjM?feature=share


🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

ගිහාන් එදුස්සූරිය | BST | 2024

16 Oct, 16:49


https://youtube.com/live/dloOJIi4axQ?feature=share

ගිහාන් එදුස්සූරිය | BST | 2024

16 Oct, 16:13


https://youtube.com/live/KC5cgNBES58?feature=share

ගිහාන් එදුස්සූරිය | BST | 2024

16 Oct, 13:50


🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑


🛑 හෙට පෝය දිනයක් නිසා කුරුණෑගල හා Online Revision පංතිය නොපැවැත්වේ...

🛑 සිකුරාදා නුවර පන්තිය ඒ වෙනුවට Live ලබා දිම සිදුකරයි. ඒම පන්තියේ Zoom Link හා Live සම්බන්ධ විමට නොහැකි වෙන ළමයින්ට Recording ඔක්තොම්බර් මස ගුරැප් ඒකෙන් ලබා ගත හැකිය.

👉 කුරුණෑගල ලමයින්ද සිකුරාදා Live Class ඒකන් හෝ Recording ඒක මගින් ඒම කොටස අවරණය කර ගත යුතුය. කුරුණෑගල පංතියේ සියලූම සිසුන් October මස Payment Slip එක එක 076 99 39 624 අංකයට Whatsapp කරල මේ සතියට අදාල Zoom Link ඒක හෝ Recordin ඒක ලබා ගත හැකිය.