Canal 2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰 @etclaz2025 en Telegram

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰
ලංකාවටම ET... එන්න අප හා එක්වන්න.. ඉංජිනේරු තාක්ෂණවේදය හොදම ප්‍රතිඵල තියෙන තැනට
3,037 Suscriptores
823 Fotos
66 Videos
Última Actualización 09.03.2025 14:42

Canales Similares

2025 A/L Online
1,781 Suscriptores

Exploring the Future of Engineering Technology in Sri Lanka

Sri Lanka is on the brink of a technological revolution, particularly in the field of engineering technology. As young minds and experienced professionals alike rally under the banner of organizations like ET 2025, the potential for innovation and growth is immense. This movement aims to harness local talents and resources to create solutions that not only address regional challenges but also position Sri Lanka as a significant contributor to global technological advancements. Engineering technology encompasses a broad range of disciplines, including civil, mechanical, electrical, and information technology, which are crucial for the sustainable development of the nation. The combined efforts of educational institutions, government bodies, and private sector players are vital in realizing this vision of a technologically advanced Sri Lanka. The collaboration between academia and industry is particularly important, fostering an environment where students can apply their learning in real-world situations and bring innovative ideas to fruition.

How can local industries benefit from advancements in engineering technology?

Local industries stand to gain significantly from advancements in engineering technology. By adopting new technologies, companies can improve efficiency, reduce costs, and enhance product quality. For instance, automation and data analytics can streamline manufacturing processes, allowing businesses to respond more swiftly to market demands. Such improvements lead to increased competitiveness and the ability to scale operations.

Moreover, sustainable engineering practices can help local industries reduce their environmental footprint. By implementing eco-friendly technologies and processes, companies can not only comply with regulations but also attract environmentally-conscious consumers. This shift towards sustainable practices supported by engineering technology will ensure long-term viability and success for local industries in Sri Lanka.

Canal de Telegram 2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

ලංකාවටම ET... එන්න අප හා එක්වන්න.. ඉංජිනේරු තාක්ෂණවේදය හොදම ප්‍රතිඵල තියෙන තැනටnnඋදාහට...ET-2025 හැමදේම...සහ සරසම්භාවිතයට කෙටි ස්ථානාධිකව තමන්ට හොද සහ අවධාරණයකි...ජය සහ අධතාවා ගැබ්බා පහන්

ඇයි ලංකාවට ඉන්නේ..ET...අවුරුදු ජීවන්ශලාවේ හොඳ හමු තැනට....

Últimas Publicaciones de 2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

Post image

😉 *ඔන්න ඉතින් ටික ටික දවස් ලං වෙනවා.. අලුත්ම වැඩකට අපි සැලසුම් සකස් කරලා අවසානයි.🌼* 😇

😁 මාර්තු 1️⃣3️⃣ _අපි එන්නේ කොහෙටද කියලා ඔයාට කියන්න පුලුවන්ද ?_ 😊

😁 එහෙනම් අපි එන්නේ කොහෙටද කියලා, පහලින් COMMENT එකක් දාන් යන්න හැමෝම 👑️

https://m.facebook.com/story.php?story_fbid=pfbid02jQVaQVzZTyUQNPFUboXpYyAya78v71ynzmE58Jg6oaYUtpqTooCw3WzxGnxxtumTl&id=100063511256354

👑️😍 *මේක අපේ ඉංජිනේරු පංතියේ වැඩක් හොදේ* 😍👑️

28 Feb, 10:31
393
Post image

😊🔥 ඔන්න ඉතින්, මාර්තු 13 පෝය දවසේ කවුදෝ මන්දා කට්ටියක්, මොකක්ද මන්දා වැඩක් කරන්න යනවලු 😉😉

ඔයාලා හිතන විදිහට මේ මොකක් වෙන්න පුලුවන්ද ?🤨

එහෙනම් අදහස Comment කරන්න යන්න ලමයීයීයී...

https://m.facebook.com/story.php?story_fbid=pfbid0qv2mcwB1ESdkACEiAMsU2tQ2k8CqvRQru2Nd7YqHPf8YUncaBRYmES1FceRhBMzrl&id=100063511256354

👑️😍 මේක අපේ ඉංජිනේරු පංතියේ වැඩක් හොදේ 😍👑️

23 Feb, 06:06
526
Post image

👑️ SPECIAL NOTICE FOR 2025 ONLINE BATCH 👑️

😉 ලමයී.. ඔයාලට කොහොමද වැඩ ටික මොකද වෙන්නේ ඉතින් 🌼🌼

😇 ඔන්න අපි, මේ වෙද්දි පෙබරවාරී මාසයට අදාලව ඔයාලට පහත විඩියෝ දාලා තියනවා සහ ONLINE  කරලා තියන ටිකත් WEB එකට දාලා තියනවා.

🔴 චලිතය FULL LESSON

🔴 ජල සම්පාදනය සහ කසල පාඩම DAY 01

🔴 HOUSE WIRING FULL LESSON

🔴 BASIC ELECTRICAL DAY 07 දක්වා

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️

ඉතින් ලමයි, හැමෝම මේ දේවල් බලලා වැඩ ටික ඉවර කර ගන්න, ගොඩ ගහ ගන්න එපා..

තවමත් කාට හරි, VIDEO බලන්න හෝ ACCESS ගැටලුවක් තියනවනම් අපිට 0702003003 අංකයට කතා කරන්න 😇

😍🔥 මේ මාසයට අදාලව ඔන්න අපි, BASIC ELECTRICAL TUTE NO 02, ජල සම්පාදාඅ TUTE NO 01 කියනදේවල් ටික ඔයාලට එවලා තියෙන්නේ 😍🔥

🔴 මේවට අමතරව මාර්තු මාසේ ඉදන් PAPER CLZ ආයේ යනවා..ඒකටත් සබන්ද වෙන්න හැමොම..

එහෙනම් අපි හමුවෙමු, මීලග පංතිවාරයෙන් 😁😁

අලුත් යාලුවොත් ඉන්නවනම්, අපිට එකතු වෙන්න කියන්න ලමයී... එයාලවත් අපි ගොඩ දාගෙන යමු

22 Feb, 07:17
541
Post image

https://vt.tiktok.com/ZS6TmUCHN/

අවස්ථාව ලැබුණු අය සහ අවස්ථාව ලැබෙයි කියලා බලන් හිටපු අය කෝ බලමු...😁

#Admin...🖊️

02 Feb, 15:03
1,025