2025 A/L Online @sft_25 Channel on Telegram

2025 A/L Online

@sft_25


No. 1 Online SFT Class | Malaka Priyadarshana

2025 A/L Online (English)

Are you a student preparing for your Advanced Level (A/L) examinations in 2025? Look no further than the '2025 A/L Online' Telegram channel! With the username @sft_25, this channel is dedicated to providing valuable resources, study materials, and guidance to help you excel in your exams. Whether you are studying Science, Arts, or Commerce subjects, this channel has got you covered. Get access to past papers, revision notes, tips from experienced teachers, and interactive quizzes to test your knowledge. Stay updated on exam dates, syllabus changes, and important announcements related to the 2025 A/L examinations. Join a community of like-minded students who are committed to achieving academic success and supporting each other along the way. Don't let the pressure of exams overwhelm you - let '2025 A/L Online' be your guide to acing your A/Ls with confidence and ease.

2025 A/L Online

27 Nov, 12:47


Facebook vedio link 🔗
https://www.facebook.com/share/v/1B6gXbE1Uu/?mibextid=oFDknk

හැමෝම හොයාගෙන එන 2025 අපේ GOLDEN SYSTEM SFT පංතිය.. 🏆

🔰 ප්‍රථිඵල වලින් ලංකාවේ අංක එකේ sft පංතිය ❤️

Physical සහ online දෙකම 🥳

සුදානමින් ඉන්න Target එකට වැඩ කරන්න || දිනපු අය ඉන්න දිනපු තැනට ඔයත් එකතු වෙන්න 👑

🔰 2025 Golden system sft පංතියේ Whatsapp Group එකට සහභාගී වීමට පහත Whatsapp link එක භාවිතා කරන්න

https://chat.whatsapp.com/KqkcsdsLu3a5lBh6z49bSk

☎️ විමසීම 070 2400 799 /0777652944

♦️ශ්‍රී ලාංකීය සිසුන්ගේ#SFTBRAND එක♦️

මාලක ප්‍රියදර්ශන

2025 A/L Online

27 Nov, 09:30


❤️ දැන් මේ අවුල හරි සුද්දලා...😍
🔗 ඔන්න බලන්න😌

දැක්⁣කනේ...😁

2025 A/L Online

26 Nov, 10:52


🔰😍ඔන්න එහෙනම් 2025 ඔයාලට වැඩ පටන් ගන්න සියල්ල සූදානම්.😇😀

දිවයිනේ කිසිදු SFT පන්තියකට සමකල නොහැකි The golden system sft class එක.අදහාගත නොහැකි විශාල වැඩ ප්‍රමාණයකකින් සමන්විත Golden system එකත් එක්ක වැඩ කරන්න ඉක්මනින් ලෑස්ති වෙන්න❤️😜

යාලුවොන්ව දැනුවත් කරන්න Share කරමු❤️

2025 A/L Online

26 Nov, 04:35


විශේෂ නිවේදනය ...

• මේ වන විට වෙබ් අඩවියට සම්බන්ධ වීමේ ගැටලුවක් පවතින අතර එය යථාතත්වයට පත් කල විගස ඔබව දැනුවත් කිරීමට කටයුතු කරන්නෙමු ... 😢

2025 A/L Online

25 Nov, 07:52


ලමයි විතරක් නෙවෙයි යක්කුත් බයවෙලා අපේ පංතියේ කෙරෙන වැඩ ටික දැකල 🤣👻

ලෑස්තිවෙන්න යක්කු බැඳගෙන වැඩ කරන්න👹👹👻👻

🔰 2025 The Golden system sft පංතිය

Online සහභාගී වීමට 0702400799 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න

2025 Golden system sft පංතියේ Whatsapp Group එකට සහභාගී වීමට පහත Whatsapp link එක භාවිතා කරන්න

https://chat.whatsapp.com/KqkcsdsLu3a5lBh6z49bSk

☎️විමසීම 070 2400 799 /0777652944

ශ්‍රී ලාංකීය සිසුන්ගේ#SFTBRAND එක

මාලක ප්‍රියදර්ශන

2025 A/L Online

24 Nov, 05:10


https://www.facebook.com/groups/542134971224812/?ref=share

තාමත් Add වුණේ නැද්ද? යාලුවන්ටත් කියන්න..

මාලක සර්ගේ ගෝලයින්ට...💖❤️

2025 A/L Online

22 Nov, 03:38


වැඩ ගොඩයි අතල් සීමිතයි පුතා 😁😁

විභාගෙට sft විෂය උඩින් පල්ලෙන් කරල යන්නේ නැතිව හරියට වැඩ ටික කරගන්න ප්‍රථිඵල තියෙන අපේ තැනට ඔයත් එකතු වෙන්න 👑

අපේ The Golden system sft පංතියට සෙට් වෙන්න 👑

🔰 Online සහ physical දෙකම 🥳

දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වෙන අංක එකේ sft පංතිය

🔰 2025 Golden system sft පංතියට සහභාගී වීමට පහත Whatsapp link එක භාවිතා කරන්න

https://chat.whatsapp.com/KqkcsdsLu3a5lBh6z49bSk

☎️විමසීම 070 2400 799

ශ්‍රී ලාංකීය සිසුන්ගේ #SFTBRAND එක

මාලක ප්‍රියදර්ශන

2025 A/L Online

21 Nov, 16:33


🔴 2025 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් RED PAPER CLASS එක සදහා ඔයාලාට සහභාගී වීමට පහසු නගරයට අදාළ Telegram Channel එකට Join වෙන්න...

01) ගාල්ල
https://t.me/+V4EqRiLJTcRlM2U1

02) තිස්සමහාරාමය
https://t.me/+-1_5qQcqiUI1Mjdl

03) තංගල්ල
https://t.me/+2Ef-EntVHTcxNjM9

04) රත්නපුර
https://t.me/+tvtl6FQNL0I4MGQ1

05) පුත්තලම
https://t.me/+ht0hAEFNMfwwODBl

06) පොළොන්නරුව
https://t.me/+WwGONDW1_O9hYTBl

07) නුවරඑළිය
https://t.me/+bD7iUdxAdHdjMTU9

08) මොනරාගල
https://t.me/+aZYDi2zJKPlhZTNl

09) මාතර
https://t.me/+-0Q9JxQ9zOhmM2Y9

10) මාතලේ
https://t.me/+tEz_AIFY96w5MDE9

11) මහියංගණය
https://t.me/+cJGpuTFGVd81MWU9

12) කුලියාපිටිය
https://t.me/+m3iTE3-PQ6cwZGQ1

13) කෑගල්ල
https://t.me/+BhJ6FedTDGJlNWY1

14) කන්තලේ
https://t.me/+bIvAqbaDUFQ3YmRl

15) මහනුවර
https://t.me/+ABahvKXN7pUxYjI1

16) ඇඹිලිපිටිය
https://t.me/+eyn7qS2ccQ9iOTFl

17) දඹුල්ල
https://t.me/+eflmEj_6lww3YWM9

18) බිබිල
https://t.me/+8dO12mr598UzMzQ1

19) බණ්ඩාරවෙල
https://t.me/+ezRzJDANVBZmZGI1

20) බලංගොඩ
https://t.me/+IoIoth6IqfAyNTQ1

21) බදුල්ල
https://t.me/+sXeEEXB2CFJkNjg1

22) අවිස්සාවෙල්ල
https://t.me/+_cdnOZHTG8M4MDQ9

23) අනුරාධපුරය
https://t.me/+nKqo96BPZqlmZTE1

24) අම්පාර
https://t.me/+Dx6P8TQuAs8yZjU1

25) අකුරැස්ස
https://t.me/+8WHgCPAWUlA5YjVl

26) මීගමුව
https://t.me/+OsASA9FSFuAxODA1

27) හලාවත
https://t.me/+-rvhPdc4GLUzOGY1

28) කළුතර
https://t.me/+jsbsOnxd1f9iZWJl

වැඩි විස්තර ඉස්සරහට දැනුවත් කරන්නම් 😍

2025 A/L Online

16 Nov, 14:02


https://www.facebook.com/share/v/no2poCoZhb8zUVzo/?mibextid=WC7FNe

2025 A/L Online

16 Nov, 08:43


https://www.youtube.com/live/umY0cbhmMM4

අද රාත්‍රී 8 ට Red paper 01 ප්‍රශ්න පත්‍රයෙහි structure and Essay ප්‍රශ්න සාකච්ඡා කිරීම සිදුවේ.

2025 A/L Online

13 Nov, 17:21


💥2025 RED PAPER💥

ගෙවීම් කටයුතු ලෙස රු 1000 ක මුදලක් පහත ලිපින වලට බැර කර එම රිසිට් පත සමග Google Form Fill කරන්න

👉🏻 S.M.P.Fernando
2030952 (BOC) - කළුතර ශාඛාව

👉🏻 S.M.P.Fernando
104056026049 (Sampath Bank) - නාරාහේන්පිට ශාඛාව

2025 Online සිසුන් සදහා paper ලිවීමට පහත Google Form පුරවන්න.


https://docs.google.com/forms/d/e/1FAIpQLSeyRPcsSb52dtP77V4zezxt5fLpHsxRebHspP7TtCQk1O1mpA/viewform?usp=sf_link

2025 A/L Online

13 Nov, 16:39


https://facebook.com/groups/542134971224812/

මාලක සර්ගෙ ගෝලයෝ group එකට දැන්ම් join වෙන්න.යාලුවන්ටත් Invite කරන්න.😍❤️

2025 A/L Online

07 Nov, 09:27


🛑 2025 Red Paper 01 Discussion
🛑අද රාත්‍රී 8 ට You tube live ඔස්සේ
පහත සදහන් link එකෙන් join වෙන්න.

https://www.youtube.com/live/q8mXAusj5Ns

2025 A/L Online

04 Nov, 07:19


🔴 ඔයාලාට ඔන්න තෑග්ගක් ගෙනාවා 🎁

👉 2025 උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔයාලා වෙනුවෙන් මෙතෙක් ඉගැන්වීම් සිදු කළ බලය පාඩමේ සියලුම Live Classes දැන් ඔයාලට Website එකේ 2025 A/L Force Lesson Folder එක හරහා බලන්න පුළුවන්... ඔයාලා හැමෝටම Folder එකට Open Access තියෙනවා...

😌 එහෙනම් බලය පාඩමේ ඔයාලට මග හැරුණු කොටස් තියෙනවා නම් Videos ටික බලලා සම්පුර්ණ කරගන්න ළමායි...

2025 A/L Online

30 Oct, 21:24


2025 A/L Online pinned «🔰 දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වෙන අංක එකේ online sft පංතිය 🔥 2025 online 🔥 ⭕️ ආයතනවලට යා නොහැකි දුර පළාත්වල සිට අප පන්ති වලට සම්බන්ධවන 2025Online සිසුන් සඳහා... ⭕️ නොවැම්බර් මාසයට අදාලව සිදුකරන පාඩම් නැරඹීම සදහා අප වෙබ් අඩවියේ Access ලබා ගැනීමට…»

2025 A/L Online

30 Oct, 21:24


🔰 දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වෙන අංක එකේ online sft පංතිය

🔥 2025 online 🔥

⭕️ ආයතනවලට යා නොහැකි දුර පළාත්වල සිට අප පන්ති වලට සම්බන්ධවන 2025Online සිසුන් සඳහා...

⭕️ නොවැම්බර් මාසයට අදාලව සිදුකරන පාඩම් නැරඹීම සදහා අප වෙබ් අඩවියේ Access ලබා ගැනීමට හා නිබන්දන ලබා ගැනීමට.

👉🏻 රු.2000/= පන්ති ගාස්තුව පහත බැංකු ගිණුමට ගෙවා, ලැබෙන රිසිට් පතේ තමාගේ නම සහ ID අංකය සදහන් කර,පහතින් දක්වා ඇති Google පෝරමය පුරවන්න.

(ගැටලුවක් ඇතොත් 071 734 9078 whatsapp පණිවිඩයක් යොමු කරන්න)

👉🏼
ඔබ දැනටමත් වෙබ් අඩවියේ ලියාපදිංචි වී නොමැතිනම් https://malakapriyadarshana.lk/how-to-register/
ඉහත සම්භන්ධකයෙන් අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න.

👉🏻 S.M.P.Fernando
2030952 (BOC) - කළුතර ශාඛාව

👉🏻 S.M.P.Fernando
104056026049 (Sampath Bank) - නාරාහේන්පිට ශාඛාව


🛑 ඉහත ගිණුම් අංකයකට පමණක් මුදල් බැර කරන්න.

🛑ඔබ නවක සිසුවෙක් නම් රිසිට්පත සමග New Student ලෙස සදහන් කර නම,ලිපිනය,දුරකතන අංක දෙකක් එවීමට වගබලා ගන්න.

නොවැම්බර්  මාසයට අදාලව නිබන්දන ඔබේ නිවසටම ලැබීමට කටයුතු කරනු ලැබේ.

👉සියළුම දැනුවත්කිරීම් අපගේ ටෙලිග්‍රෑම් සමූහය හරහා දැනුවත් කරන අතර දැනටමත් ටෙලිග්‍රෑම් සමූහය හා සම්භන්ද නොවුනු සිසුන් 0717349078(Whatsapp) හරහා පණිවුඩයක් යොමු කරන්න..


Google Form 👇


https://docs.google.com/forms/d/e/1FAIpQLSctnU9gx3sHJHid3_r5DAtnpQbSTt3u8y12JBMiNYz3dR1oLQ/viewform?usp=sf_link

.

2025 A/L Online

26 Oct, 04:32


🛑මේ දැනුවත් කිරීම සිදු කරනු ලබන්නේ 2025 A/l ඔබ වෙතටයි. ඔන්න අපි Red paper serious එක පටන් අරන් ඉවරයි.මේ වන විටත් Red paper serious එකේ Red paper 3 ත් කර අවසන්😇.සිසුන් විශාල පිරිසක් මේ සදහා සම්බන්ධ වී තමාගේ ප්‍රශ්න පත්‍ර ලිවීමේ කුසලතාව වැඩි දියුණු කර ගන්නා බව අපට දැක ගත හැකිය.මෙම Red paper serious එකේ තවත් වැදගත්ම දේ වන Red paper discussion  ඉතා ඉක්මනින්ම ආරම්භ කිරීමට නියමිතය.Red paper serious එක ඔබට ඔබගේ සරසවි සිහිනයට ඉතා පහසුවෙන් ගමන් කිරීමට මනා රුකුලක් වෙන බව මතක තබා ගන්න.Red paper සදහා සම්බන්ධ නොවන කිසිදු සිසුවෙකුට ප්‍රශ්න පත්‍ර ලබාදීමක් සිදු නොවන බවද කරුණාවෙන් දැනුම් දෙන්නෙමු.

2025 A/L Online

26 Oct, 03:31


🔷 උසස් පෙල සිසුන්ට අත්‍යවශ්‍ය  වන *Scientific Calculators* ඉතාමත් පහසු මිලට ලබා ගැනීමට හැකියාව ඇත.

🔷 මෙම වසරේ සිට වෙළඳපොළ මිල රු.10000 සහ රු 12000 අතර වන මෙම Calculators අපෙන් රු.3950 හා රු 4900 ක් වැනි සහනදායී මිලකට ලබා ගත හැක. (මාස 4 ක වගකීමක්  සහිතයි) 

🔷 මෙම Calculators ලබා ගැනීමට අවශ්‍ය අය
මෙහි සදහන් අංකයට whatsapp පණිවිඩයක් එවන්න
🔷*made in thailand* 

📞Whatsapp : 078 - 5428015

2025 A/L Online

23 Oct, 15:32


⭕️ ඔන්න ළමයි Red Paper 02 එකත් ඔයාලට දැන් Download කරගන්න පුළුවන් 😍

ඔයාලාට Red Paper No 02 PDF එක 2025 A/L October Folder එකෙන් නොමිලේම Download කරගන්න පුළුවන් 😌 ඒක Download කරලා ඔයාලගේ පිළිතුරු පැහැදිලිව කොළවල ලියලා PDF එකක් හදලා ඒක ♻️ 0702258645 Number එකට WhatsApp වලින් එවන්න..

ඔයාලාගේ නමයි, E-mail Address එකයි ලියන්නත් අමතක කරන්න එපා ළමයි 😌

2025 A/L Online

23 Oct, 05:21


📛 SFT Quiz App එකෙහි තවමත් ඔබ ලියාපදිංචි වී නැතිද ?

https://play.google.com/store/apps/details?id=com.eleetra.sftQuiz

2025 A/L Online

21 Oct, 15:01


Process Management Online සම්මන්ත්‍රණය ✨️

ගොඩ යන්න | ගොඩ වෙන්න !

🕒 ඔක්තෝබර් 27 ඉරිදා රාත්‍රී 07.00 සිට 10.30 දක්වා

Bhanuka Ekanayaka YouTube නාලිකාව ඔස්සේ ද සජීවීව විකාශය කෙරේ...

https://www.youtube.com/@BhanukaEkanayaka

➡️ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න..

https://t.me/bhanukaekanayaka2025

▶️ විමසීම් : 070 100 7003

🔰 මිතුරන් දැනුවත් කරන්න..

ICT | භානුක ඒකනායක

2025 A/L Online

19 Oct, 04:42


📛 2026 A/l සිසුන්ට මුල සිට ඇරඹෙන ONLINE  පන්තිය.

🛑 වසර ගණනාවක් පිට පිටම දිවයිනේ මුල් ස්ථාන ඇතුලුව වැඩිම දිස්ත්‍රික් ප්‍රථමයන් සංඛ්‍යාවක් බිහි කළ සහ ලංකාවේ වැඩිම A සාමාර්ථ ඇතුලත් ලංකාවේ අංක එකේ SFT පන්තිය.🔺

📛අපගේ පන්තිය මේ වන විට ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වල ලංකාවේ විශිෂ්ඨතම SFT පන්තියයි.

📛2026 A/L ONLINE සිසුන් සදහා පන්ති ආරම්භය

🛑ඔක්තෝබර් 22 අගහරුවාදා 
🛑රාත්‍රී 8.00 ට

🔺Youtube Live ඔස්සේ ලංකාවේ ඔනෑම තැනක සිට අපගේ පන්තියට සම්බන්ධ වෙන්න ඔබට පූලුවන්

🔽 වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත link එකෙන් group එකට join වෙන්න.

https://whatsapp.com/channel/0029VarqQaRAu3aVXCtLdX15

☎️ අපට කතා කරන්න  0702400799

2025 A/L Online

19 Oct, 04:42


📛 ඔයාලගෙ නංගිලා මල්ලිලාට පණිවිඩය අරගෙන යන්න.

2025 A/L Online

18 Oct, 06:01


🛑 red paper 01 අවසන් 🛑

2025 A/L Online

14 Oct, 15:03


⭕️ ඔන්න ළමයි Online පන්තියට සම්බන්ධ වෙන ඔයාලටත් දැන් Paper Class එකට Join වෙන්න පුළුවන් 😍

2025 උසස් පෙළ විභාගයට සහභාගී වෙන ඔයාලා වෙනුවෙන්ම තියෙන අලුත්ම වැඩ පිළිවෙල ❤️ RED PAPER SERIES ❤️

ඔයාලාට Red Paper No 01 PDF එක 2025 A/L October Folder එකෙන් නොමිලේම Download කරගන්න පුළුවන් 😌 ඒක Download කරලා ඔයාලගේ පිළිතුරු පැහැදිලිව කොළවල ලියලා PDF එකක් හදලා ඒක ♻️ 0702258645 Number එකට WhatsApp වලින් එවන්න..

ඔයාලාගේ නමයි, E-mail Address එකයි ලියන්නත් අමතක කරන්න එපා ළමයි 😌

2025 A/L Online

13 Oct, 03:17


⭕️ විශේෂ නිවේදනය ...

• ඔන්න ලමායි එහෙනම් පංතියේ සබැදිය දැම්මා ... 🥳

Join Hurry Up Students ... !

https://www.youtube.com/live/3dhEAqk7dgE

( මේකනං ඉතින් යාලුවන්ට share කලත් කමක් නැහැ හැබැයි ... 😌 )

2025 A/L Online

11 Oct, 09:32


❤️‍🔥 හුඟ කාලෙකින් msg එකක් දාන්නෙ😁

👉🏼 මේ වෙලාවෙ website එකේ updates වගයක් වගේම Youtube Channel එකෙත් වෙනස්කම් වගයක් කරන ගමන්🥳

👉🏼 ඒ නිසා website එකට login වෙන්නත්, Youtube channel එකේ content access කරන්නත් බෑ😕

👉🏼 Physical Cls එන අයට ඒක අවුලක් නෑනෙ කොහොමත්. ඒ අයට පන්තියෙදි පාඩම උගන්වනවනේ🥳

👉🏼 Online විතරක් පන්ති එන අයට හෙට වෙනකොට විසඳුමක් දෙන්නම්😍

👉🏼 Access දෙන විදියත් ඉස්සරහට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අපි ඔයාලට දීලා තියෙන නිදහස අවභාවිතා කරන අය නිසා, ඒ නිදහස සීමා කරන්නත් සිද්ධ⁣ වෙනවා🥲

😜 පාඩම් වල links share කරගත්තා වගේම මේ msg එකත් share කරගන්න😉

2025 A/L Online

10 Oct, 13:07


විශේෂ නිවේදනය ...

• මෙතෙක් සිදුකල " බලය " පාඩමෙහි සියලුම සජීවී විකාශයන පහත සබැදි මගින් නරඹා ඔබේ සටහන් සම්පූර්ණ කරගන්න ඉදිරියට බලය පාඩමෙ ඉතිරි පාඩන් කොටස් සාකච්චා කරන බැවින් පාඩම නරබා සටහන් සම්පූර්ණ කර ගැනිම අනිවාර්ය වේ.

2025 A/L Online

10 Oct, 13:02


විශේෂ නිවේදනය ...

• මෙතෙක් සිදුකල " බලය " පාඩමෙහි සියලුම සජීවී විකාශයන පහත සබැදි මගින් නරඹා ඔබේ සටහන් සම්පූර්ණ කරගන්න ... 🥳🥳🥳

https://youtu.be/hKW81WjmfxQ

https://youtu.be/Lt7B0Mm4a1k

https://youtu.be/VlGwCGBrO8o

https://youtu.be/3G9ZmUUOas0

https://youtu.be/TQHY-wVFYNM

https://youtu.be/-DxJjsKyU0g

https://youtu.be/M9x0lSPKL84

https://youtu.be/x2EoZsxvb6M

https://youtu.be/ZJy418t35Z8

https://youtu.be/ZJy418t35Z8

https://youtu.be/OofeOaJqvy8

https://youtu.be/GfB34Kuc8LM

https://youtu.be/s_jlMx0Iqpw

https://youtu.be/fbRMP-M_Tpw

https://youtu.be/UYtLVqmsDjk

https://youtu.be/Zh3ZcY4YCd4

https://youtu.be/KA36vQgQW7U

https://youtu.be/_BQE8ZJ3-x8

https://youtu.be/NQjvHhzFPWw

https://youtu.be/ZcM1P1uYBjo

https://youtu.be/2c7j46EhbCc

https://youtu.be/9GMD0m1FQ2w

https://youtu.be/Hk_xL_y2HQA

2025 A/L Online

08 Oct, 12:44


🔴🔰ඔන්න අපි වැඩ පටන් ගන්නයි යන්නෙ.අපේ SFT පන්තියේ paper serious එක මෙම සතියේ සිට පටන් ගන්නවා.ඔබ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවීමට හුරු වීම මගින් පහසුවෙන් Island rank සිහිනය සැබෑ කර ගත හැකි බව මා විශ්වාසයෙන් කියනු ලැබේ.මේ දක්වා අප3 පන්තියේ විශාල වැඩ කොටසක් කර හමාරය.තවත් අපගේ දැනුම වැඩි කර ගැනීමට සහ හොද ප්‍රතිඵලයකට ,ISLAND RANK එහෙකට යන්න තව මහන්සි වෙමු.එය ඉතාමත් පහසුවෙන් ඔබට ලබා ගත හැකි බව අප දනෙමු,එසේ වීමට හේතුව වසර ගණනාවක් මුලුල්ලේ අප පන්තියේ සිදු කරනු ලැබූ ප්‍රශ්න පත්‍ර හා ගැටලු විශේෂ වූ නිසා බව මතක තබා ගන්න.ඉතින් දුවේ පුතේ මේ ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම ඔබ සතු වගකීමකි.මෙම ප්‍රශ්න පත්‍රය සදහා රු 1000 අය කිරීමක් සිදු කරනු ලබන අතර ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැකිය.යහළුවන්ව දැනුවත් කරන්න.

2025 A/L Online

06 Oct, 03:43


https://youtu.be/gLOCsjCtyuM?si=bND0p_wdDFpwHFuP