Echem Technical Assistance @echemtechnical Channel on Telegram

Echem Technical Assistance

@echemtechnical


🔴 අපගේ පන්ති සම්බන්ධව ඇතිවන තාක්ෂණික ගැටළු සඳහා සියළුම දැනුවත් කිරීම් මෙම චැනලය හරහා සිදු කරනු ලබයි.

අපගේ තාක්ෂණික නියෝජිතයෙක් හා සම්බන්ධ වීමට 👇

Telegram Technical Assistant - https://t.me/echemtec

දුරකතන ඇමතුම් - 0720408003

Echem Technical Assistance (English)

Are you looking for reliable technical assistance for your projects and tasks? Look no further than Echem Technical Assistance! Our Telegram channel, @echemtechnical, is dedicated to providing high-quality expert support and guidance in various technical areas. Whether you are a student working on a challenging assignment, a professional seeking advice on a complex project, or simply someone interested in expanding your knowledge in the technical field, our channel is the perfect place for you. Who is Echem Technical Assistance? We are a team of experienced professionals with a diverse background in engineering, technology, and other technical disciplines. Our goal is to help individuals overcome hurdles and achieve success in their technical endeavors. With our expertise and dedication, we strive to be your go-to source for all things technical. What is Echem Technical Assistance? Our channel offers a wide range of resources and services to meet your needs. From troubleshooting tips to in-depth tutorials, we cover a variety of topics to ensure that you have the tools and knowledge necessary to excel in your technical projects. Additionally, we provide personalized assistance and advice to address specific challenges and questions that you may have. So why wait? Join Echem Technical Assistance today and take your technical skills to the next level. Whether you are a beginner or an experienced professional, our channel has something for everyone. Let us be your partner in success and help you achieve your goals in the technical world. We look forward to welcoming you to our community of like-minded individuals who are passionate about all things technical.

Echem Technical Assistance

26 Sep, 09:09


ගැටලුව තවමත් විසදි නොමැතිනම් http://wa.me//+94712244010 මෙම අංකයට whatsapp msg එකක් දන්න

Echem Technical Assistance

17 Sep, 12:55


කැම්පස් පොත පෙරල පෙරල ඩිග්‍රී හොයපු කාලෙ ඉවරයි.

Unichoice දැන්ම Google Play එකෙන් Download කර ගන්න

https://play.google.com/store/apps/details?id=net.sirimath.unichoice

By Vidushan
(ECHEM Technical)

Echem Technical Assistance

09 Aug, 09:42


➡️Season 2 Paper 5 All Island Ranks දැන් බලන්න පුලුවන්...

❤️@Echem_Paper_Panel_Bot


ECHEM TECHNICAL ASSISTANCE

Echem Technical Assistance

08 Aug, 02:15


අපගේ දුරකථන සේවාවන් සදහා පිවිසෙන්න➡️

❤️@echemhotline_bot


ECHEM TECHNICAL ASSISTANCE

Echem Technical Assistance

02 Aug, 16:31


ECHEM Hotline Portal

✈️UPDATED

✈️ECHEM හි සිසු සිසුවියන් වන ඔබට අපගේ පන්ති වලට සම්බන්ධ වීමේදී ඇති වන ගැටලු සදහා අදාල අංශ සම්බන්ධ කරගැනීමට මෙම Hotline Portal හදුන්වා දී ඇත.

✈️අපගේ Hotline සේවාවන් භාවිතා කිරීමේදී reply කිරීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම hotline portal එක හරහා ඔබගේ ගැටලුවට ගැලපෙන අංශය තෝරා ඒ වෙත යොමු වන්න.

✈️එමගින් ඔබගේ ගැටලුවට පිලිතුරු දීම වඩා කාර්යක්ෂම වනු ඇති අතර ගැටලුවට නිවැරදි පිලිතුරම ලැබෙනු ඇත.

✈️Hotline Portal සදහා දැන් අපගේ දුරකථන සේවාවන් පහසුවෙන් සොයා ගැනීමට ✈️Call Center එකක්ද එක් කර ඇත.


🔍පිවිසෙන්න ECHEM Hotline Portal වෙත
🔍Start button එක මගින් හෝ /start ලෙස යවා start කරගන්න.
🔍පහතින් දිස් වන ✈️Menu එකෙහි ඇති buttons මගින් අදාල අංශය වෙත යොමු වන්න.


✈️Echem Technical Assistance

Echem Technical Assistance

24 Jul, 15:58


⚠️ 2024 / 2025 Main Exam Notice

🔴අද දාපු registration form එක fill කරපු ළමයිට අපි තවම index එකක් bot ට දාලා නෑ. index දැම්මම කියන්නම්.

🔴මේ වෙනකම් index එකක් නැති හැමෝම සහ invalid හෝ not found කියලා පෙන්නන හැමෝමත් මේ form එක පුරවන්න.

🖥 https://forms.gle/cXWaJLKqGbaEqquY7


🔍 Index number එකක් නැති කිසිම ළමයෙකුට Echem Main Exam සදහා Online හෝ Physical centers කිසිම ආකාරයකට විභාගයට පෙනී සිටිය නොහැක
https://t.me/echem25/198

Echem Technical Assistance

16 Jul, 01:26


😄Folder for ECHEM'23

✈️2023 ඔයාලට පුලුවන් පහත Add folder මගින් අපේ ECHEM'23
folder එකෙන් ඔයාලට අදාළ channels එක folder එකක් විදියට හදාගන්න.

🔍එක් එක් channel එක මත click කිරීමෙන් ඔබට අවශ්‍ය channel පමණක් add කර ගැනීමේ හැකියාවද ඇත.

⭐️Add folder ✈️


🔴සැ.යු. - මේ අකාරයට add කර ගත හැක්කේ chat folders දෙකක් දක්වා පමනි.

Echem Technical Assistance

15 Jul, 13:17


ජූලි මාසය සඳහා ගෙවීම් කල සිසුන්ට මේ වන විට පන්තියට සම්බන්ධ වන වෙබ් අඩවිය සඳහා Access ලබා දී ඇත. හෙට දින පන්තියට පෙර ඔබගේ Access ගැටලු විසදගන්න.

🔴පහත link එකෙන් පිවිස ඔබට Access ලැබී ඇත්දැයි පරීක්ෂා කරන්න.
https://sites.google.com/view/julyaccess?usp=sharing

Access Granted ලෙස දැක්වේ නම් ඔබට ජූනි මාසය සදහා access ලැබී ඇත.

😭ගෙවීම් කිරීමෙන් පැය 24ක් ගතවූ පසුවද ඉහත ලින්ක් එකෙන් පිවිසුන විට Error 404 ලෙස දැක්වේ නම් ඔබේ device එකට Access ලැබී නොමැත.


⭐️ඔබ payment කිරීමේදී අප වෙත ලබා දුන් gmail address එක ඔබගේ device එකේ තිබේ දැයි තහවුරු ගන්න. ඉන්පසු නැවතත් ඉහත link එක හරහා උත්සාහ කරන්න.
❤️ https://t.me/echemtech/4


❗️ඉහත ආකාර දෙකෙන්ම පරීක්ෂා කල පසු ද ඔබ මුදල් ගෙවා මේ වන විටත් Access ලැබී නොමැතිනම් පහත link වලින් පිවිස,
🔴ඔබ පන්තියට සම්බන්ධ වීමට යොදාගන්නා gmail ලිපිනය
🔴ඔබගේ දුරකථන අංකය
🔴ගෙවීම තහවුරු කල හැකි රිසිට්පතක්
ලබා දෙන්න.

😔Whatsapp 0760331104

❤️Telegram @echemtec


වෙනත් ප්‍රශ්න තිබේ නම් මේ හරහා යොමු කරන්න.

Thank you

Echem Technical Assistance

03 Apr, 07:57


🔊Echem Paper Panel | 2023 🔥

🤖Echem Paper Panel Bot හරහා ඔබට ඔබගේ:
👉ළකුණු පරීක්ෂා කිරීමට
👉Rank එක පරීක්ෂා කිරීමට
👉පිළිතුරු පත්‍රය පරීක්ෂාකරුව සම්බන්ධ කර ගනීමට
👉පිළිතුරු පත්‍රය පරීක්ෂාකරුව ඇගයීමට
👉පිළිතුරු පත්‍රය පරීක්ෂණ කටයුතු අවසන් වීමට පෙර එහි ප්‍රගතිය සහ එය පරීක්ෂා කිරීමට භාර දී ඇති පරීක්ෂාකරුව සම්බන්ධ කර ගැනීමට 📈
අවස්ථාව ලබා දී ඇත.

Echem Technical Assistance

11 Mar, 06:09


👉පන්තියට අදාල Discussion group හා සම්බන්ධ වීමේදී මින් ඉදිරියට සිසුන්ව Verify කිරීමක් සිදු වන අතර මෙම වීඩියෝ වේ දක්වා ඇති ආකාරයට ඔබගේ දුරකථන අංකය ඇතුලත් කර ඇතුලත් වීම Verify කරගන්න.

Echem Technical Assistance

08 Mar, 02:22


1️⃣ පන්ති පිළිබඳව තොරතුරු විමසීම සඳහා

🔴Physical පන්ති සම්බන්ධව: 071 7763271
🔴Online පන්ති සම්බන්ධව: 0760331104
🔴Telegram: https://t.me/echemlk_hotline

2️⃣ බැංකු තැන්පතු activate කරගැනීමේ ගැටලු සම්බන්ධව
🔴Call: 0712244010
🔴whatsapp: 0712244010

3️⃣ නිබන්ධන ප්‍රමාදවීම් සම්බන්ධව
🔴Call: 0770738525

Echem Technical Assistance

08 Mar, 02:08


👉හෙට පන්තිය සඳහා සම්බන්ධ වන ආකාරය.

1⃣ onl.echem.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. (එම link එක අක්‍රිය නම් https://sites.google.com/view/chemistry-amiladasanayake/online-students-classes යන link එක භාවිතා කරන්න)

2⃣ එහි ඇති 2023 Revision Class - For Online Students යන බොත්තම Click කරන්න.

3⃣ ඉන්පසු ඔබට Live පන්තිය හා සම්බන්ධ වීමට Join බොත්තම Click කරන්න.

එවිට ඔබව Live පන්තිය හා සම්බන්ධ වනු ඇත.

📁පියවරයන්ට අදාල Windows මේ සමඟ දක්වා ඇත.

Echem Technical Assistance

11 Jan, 20:44


2022 සියළුම සිසුන්ට මේ වන විට access ලබා දී අවසන්ය.

Access ලබා දුන් බව සඳහන් mail එකක් නොපැමිණ තිබුණද ඔබට යම්කිසි Door එකකට අනිවාරෙන් access ලබා දී ඇත.

Doors 10 ම පරීක්ෂා කර ඔබට අදාළ Door එක හඳුනා ගන්න. 👇
https://sites.google.com/view/echem-2022/home


Rotary සිසුන් මෙම link එක භාවිතා කරන්න 👇
https://sites.google.com/view/echem-door-11/home

Echem Technical Assistance

07 Jan, 06:13


🔴 2022 සුසිප්වන් සිසුන් අද පන්තිය සඳහා සහභාගී විය යුත්තේ susipvan.lk වෙබ් අඩවිය හරහා වේ.

සුසිප්වන් ආයතනයට භෞතිකව පන්ති ගාස්තු ගෙවා ඇති සිසුන්ට වෙබ් අඩවියට පිවිස පන්තියට සහභාගී විය හැකිය.

තවමත් පන්ති ගාස්තු ගෙවා නොමැති සිසුන්ට susipvan.lk හරහා Online පන්ති ගාස්තු ගෙවා අද පන්තියට සහභාගී විය හැක. (Online ගෙවීමේ දී 2022 Revision One Last Time යන පන්තිය තෝරන්න - රු.1600)

Echem Technical Assistance

05 Jan, 06:52


🔴 මේ වන විට slip Upload කර නිවැරදිව gmail address එක ලබා දී ඇති සියළුම 2022 online සිසුන්ට One Last Time සඳහා access ලබා දී ඇත.

ජනවාරි මස One Last Time පන්තියට සහභාගී විය හැකි විශේෂ වෙබ් අඩවිය 👇

https://sites.google.com/view/echem-2022/home


‼️ අප විසින් mail එකක් යවා තිබුණද එය ඔබට ලැබී නොතිබීමේ දෝෂයක් සිදු වී තිබිය හැක.
එනිසා ඉහත වෙබ් අඩවියට ගොස් සෑම Door එකක්ම Click කර, ඉන් ඔබට access ලබා දී ඇති Door එක තෝරා ගන්න.

එකකින් වත් යා නොහැකි නම් ඔබට access ලැබී නොමැත.

🔺ඊයේ දිනයේ Class Recordings, Paper Discussion හා Tutes ඉහත වෙබ් අඩවියේ ඔබට අදාළ Door එකට පිව්සීමෙන් ලබා ගත හැක.

( නුගේගොඩ රොටරි හා ගම්පහ සුසිප්වන් ආයතනයේ සිසුන් සඳහා පන්ති අධ්‍යයනය කරන ආකාරය ඉදිරියේදී දැනුවත් කරනු ඇත. )

Echem Technical Assistance

04 Jan, 08:38


🔴 තවමත් mail එකක් නොලැබුණ සිසුන්,

1. තමන් Submit කළ Google Form එකේ ඉහත රෑපයේ ඇති කොටසේදී ඔබ ඉතා නිවැරදිව gmail address එක ඇතුළත් කර ඇත්දැයි පරීක්ෂා කරන්න.
එහි ⁣අඩුපාඩුවක් ඇතිනම් ඒ බව සඳහන් කර Technical Hotline එකට Msg එකක් යොමු කරන්න.

2. ඔබ නිවැරදිව gmail address එක ඇතුළත් කර ඇත්නම් සහ ජනවාරි 3 ට පෙර slip Upload කළ අයෙක් නම් අප විසින් අනිවාරෙන්ම ඔබට mail එකක් එවා ඇත.

එසේනම් පළමුව inbox හි හොඳින් පරීක්ෂා කරන්න.
එහි නොමැති නම් Spam Folder එකේද හොඳින් පරීක්ෂා කරන්න.
එහිද access ලබා දුන් බව සඳහන් mail එකක් ඇවිත් නැතිනම් ලැබී නැති බව සඳහන් කර Technical hotline වෙත message එකක් යොදන්න.

මෙසේ Message දැමීමේදී ඔබගේ email address එකද එවන්න.

මෙම ගැටළු විසඳීමේදී Technical අංශය ඉතාමත් කාර්යබහුල බැවින් reply ප්‍රමාද විය හැක.

7,276

subscribers

17

photos

3

videos