آخرین پست‌های 2025 Theory | Amila Dasanayake (@echem25) در تلگرام

پست‌های تلگرام 2025 Theory | Amila Dasanayake

2025 Theory | Amila Dasanayake
ECHEM 2025 Theory batch
Chemistry | අමිල දසනායක
https://t.me/echem25T
38,081 مشترک
1,236 عکس
52 ویدیو
آخرین به‌روزرسانی 01.03.2025 07:32

کانال‌های مشابه

Physics with Era 2025
5,273 مشترک
Yep,It's Meh " 🛸
1,571 مشترک

آخرین محتوای به اشتراک گذاشته شده توسط 2025 Theory | Amila Dasanayake در تلگرام


🎙Inorganic Audio Books
🔴d ගොනුව part 1

#ආසාවෙන්_ඉගෙනගන්න
Chemistry | අමිල දසනායක
☑️

🟢Inorganic IUPAC නාමකරණය

මේ සතියේ පන්තියට අදාල වැඩක් විදිහට හැමෝම මේ වැඩේ ඉවර කරමු.

සම්පූර්ණ කොටස videos දෙකකින් සමන්විත වේ. ඒ සඳහා ගතවන මුළු කාලය පැය 2යි මිනිත්තු 30ක් පමණ වන අතර සටහන සෑදීමට ද වෙලාව ලබාදෙමින් පාඩම මෙහෙයවා ඇත. අදාල සටහන මේ සමඟ දක්වා ඇති බැවින් අවශ්‍ය නම් සටහන සෑදීම සඳහා වෙලාව වැය නොකර පැය 2ක පමණ කාලයක් තුළ මෙම කොටස අවසන් කරගත හැක.

❤️Part 1
https://youtu.be/3AzxDCa86aQ

❤️Part 2
https://youtu.be/JjDvm5WOVFw

🖥ඉපදෙන එකයි මැරෙන එකයි අතරේ අපි මොකද කරන්නේ? | Amila Dasanayake

https://youtu.be/kx2x5E104Cs?si=8xzoWRiHO2RCXvs6

❗️මෙම සතියේ theory පන්ති වැඩපිළිවෙලේ වෙනසක්. අනිවාර්යයෙන්ම අහන්න හැමෝම.

Generation'24 | Solo Singing🎙

ඔන්න අදත් අපේ 2024 ළමයින්ගේ තවත් සින්දු 10ක් දාලා තියෙනවා. මේ ඉන්නේ අද දක්ෂයින් 10 දෙනා.

reactions එකක් comment එකක් දාලා අපේම ඒ ළමයින්ට support එකක් දෙමු. Generation'24 Final Stage එකේ perform කරන්නේ කවුද කියන එක වෘතිමය judge board එකකින් තීරණය වුණත්, මේ සින්දු අතරින් ළමයි වැඩිපුරම කැමති සින්දු කීපයක් තෝරලා විශේෂ ඇගයීමක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අහලා බලමු🔥

🎤සින්දු වලට link එක: https://t.me/echem_Vocals2024

ECHEM VOICES | Generation'24
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

🏆2025 Season 2 Paper 02 | All Island Top 20

සුබපැතුම් හැමෝටම🔥

දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ ranks වලට එන්න try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන.


Chemistry | අමිල දසනායක ✔️

🏆2025 Season 2 Paper 02 | Top 10

සුබපැතුම් හැමෝටම🔥

🔴දිවයින පුරා ඇති ආයතන
🔴නුගේගොඩ
🔴ගම්පහ
🔴ගාල්ල
🔴online


Chemistry | අමිල දසනායක ✔️

❤️2025 Theory | කාබනික රසායනය DAY 05 - Recording

⭐️සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් සහ භෞතිකව සහහාගී නොවූ Physical පන්තියේ සිසුන් 2025 Theory | ORGANIC day 05 - Recording එක echem.lk website එක ඔස්සේ අධ්‍යනය කරන්න

වැඩි විස්තර සඳහා : https://t.me/echem25


Chemistry | අමිල දසනායක ✔️

Generation'24 | Solo Singing🎙

ඔන්න අදත් අපේ 2024 ළමයින්ගේ තවත් සින්දු 06ක් දාලා තියෙනවා. මේ ඉන්නේ අද දක්ෂයින් 06 දෙනා.

reactions එකක් comment එකක් දාලා අපේම ඒ ළමයින්ට support එකක් දෙමු. Generation'24 Final Stage එකේ perform කරන්නේ කවුද කියන එක වෘතිමය judge board එකකින් තීරණය වුණත්, මේ සින්දු අතරින් ළමයි වැඩිපුරම කැමති සින්දු කීපයක් තෝරලා විශේෂ ඇගයීමක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අහලා බලමු🔥

🎤සින්දු වලට link එක: https://t.me/echem_Vocals2024

ECHEM VOICES | Generation'24
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

🔔පසුගිය සතියට අදාල paper එකේ (Paper 2 Essay) ව්‍යුහගත රචනා කොටසේ පිළිතුරු සාකච්ඡාව paper class telegram channel එකට දාලා තියෙනවා ළමයි. ඔක්සෝ අම්ල වල, 3 ආවර්ත වල සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳීම් ආශ්‍රිත ප්‍රශ්නයකින් discussion එක පටන්ගන්නේ. හැමෝම අනිවාර්යයෙන් බලන්න ඒ කොටස.

🚀Paper class channel: https://t.me/Echem25_Paper