2025 Theory | Amila Dasanayake (@echem25)の最新投稿

2025 Theory | Amila Dasanayake のテレグラム投稿

2025 Theory | Amila Dasanayake
ECHEM 2025 Theory batch
Chemistry | අමිල දසනායක
https://t.me/echem25T
38,081 人の購読者
1,236 枚の写真
52 本の動画
最終更新日 01.03.2025 07:32

2025 Theory | Amila Dasanayake によってTelegramで共有された最新のコンテンツ


🧾2025 Weekly Review 84 - (Sinhala)

✈️ අද online පන්තියේ සැලැස්ම

🔴දවල් 12.45 වෙනකොට weekly review එක මේ channel එකටදානවා. 1.00 ඉඳන් 1.30 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න. 1.30 වෙනකොට සජීවී පන්තිය පටන්ගැනෙනවා. 1.15 වගේ වෙනකොට Channel එක හරහා ලබා දෙන link එක මගින් Live පන්තියට සම්බන්ධවෙන්න.

🔴1.15 වෙනකොට Daily Dose එකත් channel එකට දානවා. Weekly review එක ඉවරකරන ළමයි පන්තිය පටන්ගන්නකන් Daily Dose එකත් කරන්න.

🔴මෙම කොටසම නැවත මාර්තු 02 (ඉරිදා) ගම්පහ ඉනදිප ආයතනයේ දී සාකච්ඡා කෙරේ. ඒහා සමගාමීව Online පන්තිය ද පැවැත්වේ.

🔴 චාලක රසායනය DAY 06

හෙට මාර්තු (01) රාත්‍රී 7.00 සිට 9.30 දක්වා
[නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ ලංකාවටම online live ලෙස]

Theory Revision දෙපිරිස
ටම සුදුසු පරිදි පාඩම ආවරණය කෙරේ.

Links පහත telegram channel එක හරහා:
💬https://t.me/echem25R


Chemistry | අමිල දසනායක ✔️

⭐️2025 Theory | Organic - Day 07

✔️  Theory Class

🕖 ප.ව.1.00 - 5.30 දක්වා

🔴හෙට 2025AL THEORY නුගේගොඩ රොටරි සියලුම සිසුන් සහ 2025 Online සිසුන් සඳහා පන්ති පැවැත්වේ.

🔴මෙම කොටසම නැවත මාර්තු 02 (ඉරිදා) ගම්පහ ඉනදිප ආයතනයේ දී සාකච්ඡා කෙරේ. ඒහා සමගාමීව Online පන්තිය ද පැවැත්වේ.

🔴සජීවී පන්තිය මඟහැරෙන සිසුන්ට recordings අධ්‍යනය කිරීමේ පහසුකම ඇත.

Paper Class

හෙට නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව ප්‍රශ්න පත්‍ර ලිවිම සිදුවේ.

හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය
Paper 4 - Essay
🕖පෙ.ව. 9.30 සිට 12.00 දක්වා

✈️ප්‍රශ්න පත්‍රය ලිවීමට රොටරි අලුත් building එකේ 6 වෙනි තට්ටුවේ hall එක්ට යන්න.

වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත telegram channel එක හරහා සිදුවේ.
❤️Theory https://t.me/echem25
❤️Paper https://t.me/Echem25_Paper

විමසීම්:
Hotline : 0704244444
Physical : 0717763271

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

🔍සියළුම පන්ති වල මාර්තු මාසයේ සැලැසුම්

අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් ලබාගැනීමට අවස්තාව ඇත.

💻Online පන්ති වලට අදාල තොරතුරු පහත වෙබ්අඩවිය හරහා ලබාගත හැක.
https://support.echem.lk/

🖥විමසීම්:
Hotline : 0704244444
Physical : 0717763271

අපි,
▪️පළවෙනි batch එකෙන් දිස්ත්‍රික් 1ක් (ලංකාවේ 9) නිර්මාණය කරපු
▪️දෙවනි batch එකෙන් ලංකාවේ මුල් 5ට 2ක් යවපු
▪️හතරවෙනි batch එක වෙනකොට ඒ අවුරුද්දේ ලංකාවේ වැඩිම A වාර්තාව තියපු
▪️පස්වෙනි batch එක වෙනකොට එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේම වැඩිම A වාර්තාව තියපු
▪️ගිය අවුරුද්දේ ලංකාවෙම A වලින් 6න් 1කට එහා හදපු
▪️ඉතිහාසයටම ලංකාවේ වැඩිම F/S A/B කරපු

ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත chemistry පන්තිය🏆


Chemistry | අමිල දසනායක ✔️

❗️2025 Paper Class සිසුන් සඳහා විශේෂ දැනුවත් කිරීමක්

හෙට දිනයේ 2025 Paper Class Season 02 Paper 03 MCQ Discussion පන්තිය නුගේගොඩ රොටරි සහ Online සිසුන් සඳහා නොපැවැත්වේ.

🔍වැඩිදුර විස්තර සඳහා
https://t.me/Echem25_Paper/754

වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත telegram channels හරහා සිදුවේ.
❤️Paper https://t.me/Echem25_Paper

විමසීම්:
Hotline : 0704244444
Physical : 0717763271

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

🔻2025 Theory සිසුන්ට මාර්තු මාසය සදහා සම්බන්ධවිය හැකි පන්ති පහත දැක්වේ. එම පන්ති වලින් වඩාත් සුදුසු පන්තියට වෙබ් අඩවිය මගින් පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ වන්න.

‼️ඔබට කුමක් හෝ ගැටළුවක් පවතී නම් පන්ති ගාස්තු ගෙවීමට ප්‍රථම පහත දක්වා ඇති අපගේ Hotline සම්බන්ධ කර ගන්න.


🔴2025 Theory + Paper | March
🔴2025 Theory + Revision + Paper | March
🔴2025 Theory (With Tute) | March
🔴2025 Theory (Without tutes) | March
🔴2025 Theory + Full Paper Class| March
🔴2025 Theory + Revision + Full Paper Class | March

වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත telegram channel එක හරහා සිදුවේ.
❤️Theory https://t.me/echem25

විමසීම්:
Hotline : 0704244444

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️

d ගොනුවට අදාල videos මාලාව

Inorganic d ගොනුව කොටසේ තමන්ට මඟහැරුණු කොටස් තියෙනවා නම් ඒ දේවල් මේ සතිය ඇතුළත මෙතනින් cover කරගන්න ළමයි. කොටස් ගොඩක් වගේ පෙනුනට සේරම videos වල එකතුව ගත්තත් පැය 5කට කිට්ටු කාලයක් යන්නේ.

🖥Part 01
https://youtu.be/8F0AzUVcCfA

🖥Part 02
https://youtu.be/gZhoODOy3yE
▪️video එකෙහි මිනිත්තු 15:45 සිට ඉදිරියට අධ්‍යනය කරන්න.

🖥Part 03
https://youtu.be/LC6sj_tPYzA?si=7qw7SaZxLOCTRHiV
▪️video එකෙහි මිනිත්තු 19:40 සිට ඉදිරියට අධ්‍යනය කරන්න.

🖥Part 04
https://youtu.be/ECx4VoWLKsY

🖥d ගොනුව අමතර කොටස - 1
https://youtu.be/L39n2ZTf1FA

🖥d ගොනුව අමතර කොටස - 2
https://youtu.be/Bwmbd9gLR7s

ඊයේ දැනුවත් කරපු විදිහට, අද චාලක රසායනය පන්තිය පැවැත්වෙන්නේ නෑ ළමයි.

වැඩි විස්තර: https://t.me/echem25R/343

🎙Inorganic Audio Books
🔴d ගොනුව part 2

#ආසාවෙන්_ඉගෙනගන්න
Chemistry | අමිල දසනායක
☑️