2025 Theory | Amila Dasanayake Telegram-Beiträge

ECHEM 2025 Theory batch
Chemistry | අමිල දසනායක
https://t.me/echem25T
Chemistry | අමිල දසනායක
https://t.me/echem25T
38,081 Abonnenten
1,236 Fotos
52 Videos
Zuletzt aktualisiert 01.03.2025 07:32
Ähnliche Kanäle

36,672 Abonnenten

13,995 Abonnenten

1,262 Abonnenten
Der neueste Inhalt, der von 2025 Theory | Amila Dasanayake auf Telegram geteilt wurde.
හෙට මාර්තු (01) රාත්‍රී 7.00 සිට 9.30 දක්වා
[නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ ලංකාවටම online live ලෙස]
Theory Revision දෙපිරිසටම සුදුසු පරිදි පාඩම ආවරණය කෙරේ.
Links පහත telegram channel එක හරහා:
Chemistry | අමිල දසනායක
හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය
Paper 4 - Essay
වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත telegram channel එක හරහා සිදුවේ.
විමසීම්:
Hotline : 0704244444
Physical : 0717763271
Chemistry | අමිල දසනායක
අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් ලබාගැනීමට අවස්තාව ඇත.
https://support.echem.lk/
Hotline : 0704244444
Physical : 0717763271
අපි,
▪️පළවෙනි batch එකෙන් දිස්ත්‍රික් 1ක් (ලංකාවේ 9) නිර්මාණය කරපු
▪️දෙවනි batch එකෙන් ලංකාවේ මුල් 5ට 2ක් යවපු
▪️හතරවෙනි batch එක වෙනකොට ඒ අවුරුද්දේ ලංකාවේ වැඩිම A වාර්තාව තියපු
▪️පස්වෙනි batch එක වෙනකොට එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේම වැඩිම A වාර්තාව තියපු
▪️ගිය අවුරුද්දේ ලංකාවෙම A වලින් 6න් 1කට එහා හදපු
▪️ඉතිහාසයටම ලංකාවේ වැඩිම F/S ➡ A/B කරපු
ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත chemistry පන්තිය🏆
Chemistry | අමිල දසනායක
හෙට දිනයේ 2025 Paper Class Season 02 Paper 03 MCQ Discussion පන්තිය නුගේගොඩ රොටරි සහ Online සිසුන් සඳහා නොපැවැත්වේ.
https://t.me/Echem25_Paper/754
වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත telegram channels හරහා සිදුවේ.
විමසීම්:
Hotline : 0704244444
Physical : 0717763271
Chemistry | අමිල දසනායක
වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත telegram channel එක හරහා සිදුවේ.
විමසීම්:
Hotline : 0704244444
Chemistry | අමිල දසනායක
d ගොනුවට අදාල videos මාලාව
Inorganic d ගොනුව කොටසේ තමන්ට මඟහැරුණු කොටස් තියෙනවා නම් ඒ දේවල් මේ සතිය ඇතුළත මෙතනින් cover කරගන්න ළමයි. කොටස් ගොඩක් වගේ පෙනුනට සේරම videos වල එකතුව ගත්තත් පැය 5කට කිට්ටු කාලයක් යන්නේ.
🖥 Part 01
https://youtu.be/8F0AzUVcCfA
🖥 Part 02
https://youtu.be/gZhoODOy3yE
▪️video එකෙහි මිනිත්තු 15:45 සිට ඉදිරියට අධ්‍යනය කරන්න.
🖥 Part 03
https://youtu.be/LC6sj_tPYzA?si=7qw7SaZxLOCTRHiV
▪️video එකෙහි මිනිත්තු 19:40 සිට ඉදිරියට අධ්‍යනය කරන්න.
🖥 Part 04
https://youtu.be/ECx4VoWLKsY
🖥 d ගොනුව අමතර කොටස - 1
https://youtu.be/L39n2ZTf1FA
🖥 d ගොනුව අමතර කොටස - 2
https://youtu.be/Bwmbd9gLR7s
Inorganic d ගොනුව කොටසේ තමන්ට මඟහැරුණු කොටස් තියෙනවා නම් ඒ දේවල් මේ සතිය ඇතුළත මෙතනින් cover කරගන්න ළමයි. කොටස් ගොඩක් වගේ පෙනුනට සේරම videos වල එකතුව ගත්තත් පැය 5කට කිට්ටු කාලයක් යන්නේ.
https://youtu.be/8F0AzUVcCfA
https://youtu.be/gZhoODOy3yE
▪️video එකෙහි මිනිත්තු 15:45 සිට ඉදිරියට අධ්‍යනය කරන්න.
https://youtu.be/LC6sj_tPYzA?si=7qw7SaZxLOCTRHiV
▪️video එකෙහි මිනිත්තු 19:40 සිට ඉදිරියට අධ්‍යනය කරන්න.
https://youtu.be/ECx4VoWLKsY
https://youtu.be/L39n2ZTf1FA
https://youtu.be/Bwmbd9gLR7s
ඊයේ දැනුවත් කරපු විදිහට, අද චාලක රසායනය පන්තිය පැවැත්වෙන්නේ නෑ ළමයි.
වැඩි විස්තර: https://t.me/echem25R/343
වැඩි විස්තර: https://t.me/echem25R/343