أحدث المنشورات من 2024 Physics Main Revision - Darshana Ukuwela (@du2024re) على Telegram

منشورات 2024 Physics Main Revision - Darshana Ukuwela على Telegram

2024 Physics Main Revision - Darshana Ukuwela
2024 Physics Revision

✅ Telegram Channel Link
🔗 https://t.me/DU2024RE

✅ Discussion Group
🔗 https://t.me/DU2024RED

Revision පන්තිය සම්බන්ධ විමසීම් සඳහා
පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න
👉0713446666
32,824 مشترك
589 صورة
21 فيديو
آخر تحديث 10.03.2025 00:42

أحدث المحتوى الذي تم مشاركته بواسطة 2024 Physics Main Revision - Darshana Ukuwela على Telegram

2024 Physics Main Revision - Darshana Ukuwela

06 Mar, 12:09

969

📣2025  eWings බක්මහ උළෙල සදහා නර්-තන කණ්ඩායම් තෝරා ගැනීම

🚩E-Wings බක් මහ උළෙල-නර්තනාංග

සහභාගී වීමට බලාපොරොත්තු වන ඔබ උකුවෙල සර්ගේ කුමන හො පන්තියකට සහභාගී වී තිබීම අනිවාර්යය වේ.

ඔබගේ වයස අවුරුදු 17 -25ත් අතර විය යුතුය.

ඔබගේ නම / කණ්ඩායමේ සාමාජිකයන් ගේ නම් මාර්තු 15 දිනට පෙර ඉදිරිපත් කළ යුතුය .

ඒකළ නර්තන ඉදිරිපත් නොකරන අතර ඔබට කණ්ඩායමක් නොමැතිව ඉදිරිපත් වන්නේ නම් ඔබව කණ්‌ඩායමකට ඇතුළත් කරනු ලබයි .

💠පෙර පුහුණුවීම් කටයුතු ඔබගේ අධ්‍යාපනික කටයුතු සඳහා බාධා නොවන පරිදි සිදුකළ යුතුය .

💬ඔබට ඇතිවන සියළු ගැටලු 0743171683 Whatsapp අංකයටම යොමු කරන්න.

⬇️https://forms.gle/fjbrxsdaYmxqv8sc8

🌟🌟🌟🌟🌟🌟🌟

🌟🌟🌟🌟🌟🌟
2024 Physics Main Revision - Darshana Ukuwela

04 Mar, 10:59

1,228

🔴MCQ Battle එකේ පළවෙනියටත් රට යන්න Chance එකක් ?


👀 https://youtu.be/OB3K2FQWtB8

MCQ Battle Details
2024 Physics Main Revision - Darshana Ukuwela

04 Mar, 09:22

1,422

🔴 2024 අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාව.....

ලංකාවේ ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම
නොමිලේ...!

🗓️ මාර්තු 06 බ්‍රහස්.
☄️පළමු දිනය | විද්‍යාව☄️
රාත්‍රී 7.00 සිට....
💙 Zoom Live

සියලුම දැනුවත් කිරීම් Telegram සහ Whatsapp චැනලයන් ඔස්සේ....

ඔයාලගේ යාලුවන්ටත්/සහොදර සහෝදරියන්ටත් හැකිතරම් මෙය Share කර දැනුවත් කරන්න...

Telegram Channel
https://t.me/DU27T

Whatsapp Channel
https://whatsapp.com/channel/0029Vaz8TlXBA1f4Uekub91Z

🌟🌟🌟🌟🌟🌟
2024 Physics Main Revision - Darshana Ukuwela

28 Feb, 08:11

2,000

🟥 2025 eWings බක්මහ උළෙලේ සංවිධාන කටයුතු සදහා සහභාගී වීමට කැමති මහනුවර ප්‍රදේශය අවට,
අපගේ පන්ති සදහා සහභාගී වී විභාගයට පෙනී සිටි සිසුන් පමණක් මෙම Google form එක පුරවන්න....


🖥https://forms.gle/9X9FqShCSLJyp71E6
2024 Physics Main Revision - Darshana Ukuwela

26 Feb, 11:05

2,482

🔴 මාර්තු මාසයේ මොකද වෙන්නේ?
🅰🅰🅰🅰🅰 🅰🅰🅰🅰

අවිවාදයෙන්ම ලංකාවේ හොඳම ප්‍රතිඵල සහිත අංක 01 භෞතික විද්‍යා පාඨමාලාව 🔥


🔰 සියලු පන්තිවල නව ඒකක ආරම්භ වේ..

📌 𝟐𝟎𝟐𝟓 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 : යාන්ත්‍ර විද්‍යාව/තාපය සාකච්ඡා කෙරේ.ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ
📌 𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : තාපය සාකච්ඡා කෙරේ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ
📌 𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : කාර්‍යය,ශක්තිය, ක්ෂමතාවය ඇරඹේ

📌 𝟐𝟎𝟐𝟓 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 සහ 𝟐𝟎𝟐𝟔 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬
ලංකාව පුරා ආයතන 38 කදී සහ Online ක්‍රමයට Paper Classes ක්‍රියාත්මක වේ..

------------------------------

▪️සියලු පන්ති සඳහා නවක සිසුන්ට සම්බන්ධ විය හැක.
▪️පසුගිය ඒකක ආවරණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙලක්(Lesson Packs) සහිතයි.
▪️English Medium දරුවන්ටද පන්ති වලට සම්බන්ධ විය හැක.ඔවුන්ට නිබන්ධන,Papers ඉංග්‍රීසී මාධ්‍යයෙන් ලබාදීම සිදුවේ.
▪️Online සම්බන්ධ වන දරුවන්ට නිබන්ධන නිවසටම කූරියර් මඟින් හෝ දිවයින පුරා අප නියෝජිත ආයතන ඔස්සේ පහසුවෙන් ලබාගත හැක.

Online සහ භෞතිකව

📌 IMS මහනුවර
📌 Pencil Opera/Ziyon කුරුණෑගල
📌 Siyochem නුගේගොඩ
📌 Apex කෑගල්ල
සහ
🧑🏻‍💻 ලංකාවටම Online Live
------------------------------

පන්ති සම්බන්ධ සියලුම විමසීම්,

Voice : 0713444555(9am - 7pm)
Telegram : 0713444555
WhatsApp : 0713446666

------------------------------

සියලු දැනුවත් කිරීම්,කාලසටහන් Telegram චැනල ඔස්සේ,

𝟐𝟎𝟐𝟓 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 : https://t.me/DU25RE
𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : https://t.me/DU2025T
𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : https://t.me/DU26T
𝟐𝟎𝟐𝟓 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 : https://t.me/DU25PC

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2024 Physics Main Revision - Darshana Ukuwela

25 Feb, 01:47

1,846

▶️ අද යාන්ත්‍ර විද්‍යාව Live

ආවේගය සහා ගම්‍යතා සංස්ථිතිය

සියලු සිසුන් පහත Link එක ඔස්සේ සම්බන්ධ වන්න...


👀https://www.youtube.com/live/CBGxq2q-WZs?si=I5AIGuwsplWQmhXG

PDF
SM https://t.me/DU25RE/1052
EM https://t.me/DU25RE/1053
2024 Physics Main Revision - Darshana Ukuwela

21 Feb, 10:41

2,492

මෑතකාලීන බණ්ඩාරවෙල ටියුෂන් ඉතිහාසයේ 'ලොකුම Physics' පන්තිය...🔥💪🏻

අද ප්‍රත්‍යාස්ථතාවය Free Seminar
📌බණ්ඩාරවෙල ප්‍රින්සිපියා ආයතනයේ දී....

අවු.20ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක්
නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු
බදුල්ල/බණ්ඩාවෙල අපේ දරුවන්,
අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...

ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි බදුල්ල/බණ්ඩාරවෙල..❤️💪🏻

අද බණ්ඩාරවෙල ආපු සෙට් එක ඔයාලගේ අදහස්,
Photos,මතක Comment එකක් විදිහට දාමු❤️🤝

ළඟදීම තවත් නගරයක දී හමුවෙමු...

https://t.me/DU25RE
2024 Physics Main Revision - Darshana Ukuwela

20 Feb, 15:12

2,595

ප්‍රත්‍යාස්ථතාවය Seminar එකට "බණ්ඩාරවෙලට" යන අතරමඟ🔥

📌 සබරගමු මහ සමන්දේවාලය

🟥 සාක්ෂි සහිතව,බදුල්ල දිස්ත්‍රික්කයට වැඩිම ප්‍රතිඵල ලබාදුන් ලංකාවේ එකම "Online Physics" පන්තිය

දුන් පොරොන්දු ඉටුකරමින්
මේ පාර 'භෞතිකව' බණ්ඩාරවෙලට...

ප්‍රත්‍යාස්ථතාවය | Free Seminar

🗓️ පෙබ.21 සිකුරාදා | හෙට
පෙ.ව 7.30-1.30
📌 ප්‍රින්සිපියා බණ්ඩාරවෙල

2025/26 ග
ැමෝම එහෙනම් හෙට එන්න🔥🔥
2024 Physics Main Revision - Darshana Ukuwela

20 Feb, 04:35

2,106

🟥 සාක්ෂි සහිතව,බදුල්ල දිස්ත්‍රික්කයට වැඩිම ප්‍රතිඵල ලබාදුන් ලංකාවේ එකම "Online Physics" පන්තිය

දුන් පොරොන්දු ඉටුකරමින්
මේ පාර 'භෞතිකව' බණ්ඩාරවෙලට...

ප්‍රත්‍යාස්ථතාවය | Free Seminar

🗓️ පෙබ.21 සිකුරාදා | හෙට
පෙ.ව 7.30-1.30
📌 ප්‍රින්සිපියා බණ්ඩාරවෙල

බදුල්ලේ අපේ ප්‍රතිඵල මෙතනින් නරඹන්න..

👀 https://youtu.be/x63i2VAUQk8?si=IDLmUNe8KrxU5Rr7
2024 Physics Main Revision - Darshana Ukuwela

18 Feb, 01:29

1,927

🔴 යාන්ත්‍ර විද්‍යාව YouTube Live පහත Link එක ඔස්සේ සියලු සිසුන් පෙ.ව 7.00ට සම්බන්ධ වන්න..

👀https://www.youtube.com/live/FYp8gnAAAHM?si=fqloOI2ydtEc3tie

ඝර්ෂණය PDF
SM https://t.me/DU25RE/984
EM https://t.me/DU25RE/985