أحدث المنشورات من 2024 Physics Main Revision - Darshana Ukuwela (@du2024re) على Telegram

منشورات 2024 Physics Main Revision - Darshana Ukuwela على Telegram

2024 Physics Main Revision - Darshana Ukuwela
2024 Physics Revision

✅ Telegram Channel Link
🔗 https://t.me/DU2024RE

✅ Discussion Group
🔗 https://t.me/DU2024RED

Revision පන්තිය සම්බන්ධ විමසීම් සඳහා
පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න
👉0713446666
32,824 مشترك
589 صورة
21 فيديو
آخر تحديث 10.03.2025 00:42

أحدث المحتوى الذي تم مشاركته بواسطة 2024 Physics Main Revision - Darshana Ukuwela على Telegram

2024 Physics Main Revision - Darshana Ukuwela

16 Feb, 13:02

2,381

🔴 eWings වසන්ත උදානයට සමගාමීව පැවැත්වෙන
"MCQ Battle 2025"

ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් තරඟ වදින,උපකාරක පන්තියකින් සිදුකරන දැවැන්තම අධ්‍යාපනික තරඟාවලිය...

2025/2026 ඔබ සූදානම් ද?👀

ආරම්භක දැනුවත් කිරීම සියලුම සිසුන් නරඹන්න..
👀 https://youtu.be/VEFF2ahGBwk
2024 Physics Main Revision - Darshana Ukuwela

15 Feb, 11:11

2,272

🔴බල සමතුලිතතාවය විශේෂ ගැටලු සාකච්ඡාව

Youtube ඔස්සේ ප.ව 5.00ට සියලුම සිසුන් Live සම්බන්ධ වන්න...

👀 https://youtube.com/live/Yxb2q-iXixw?feature=share
2024 Physics Main Revision - Darshana Ukuwela

15 Feb, 05:14

2,638

"යාන්ත්‍ර විද්‍යාව" සම්පූර්ණ පාඩමම නොමිලේ!!🔥

නොදන්නා
නොතේරුණු

අමතකවුණු

Theory
/Revision ලංකාව පුරා හැමෝටම..

🗓️පෙබ.18 අඟහරුවාදා සිට
පෙ.ව 7.00-ප.ව 1.30 දක්වා
▶️ Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ ▶️ බලාපොරොත්තුවන්න

(භෞතික පන්තිය සුපුරුදු පරිදි මහනුවර IMS ආයතනයේදී පැවැත්වේ)

▪️සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : 0713444555
Whatsapp : 0713446666

▪️සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ,
https://t.me/DU25RE

මේ වැඩේ ගැන හැකිතරම් යාළුවන්ටත් Share කරලා දැනුවත් කරන්න🤝

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2024 Physics Main Revision - Darshana Ukuwela

13 Feb, 06:50

2,833

🔴 අප පන්ති සහභාහී වූ කෑගල්ල,රඹුක්කන,මාවනැල්ල අවටින් Photography/Videography කිරීමේ හැකියාවක් ඇති අයෙකුට eWings Team එකේ Job Vacancy යක් ඇත.

විමසීම් Whatsapp ඔස්සේ,
📗0779856876
2024 Physics Main Revision - Darshana Ukuwela

10 Feb, 06:13

2,859

🔴 ගාල්ලට ඝර්ෂණය Free Seminar - Part 2

02/07 දින ගාල්ල සදර්න් ආයතනයේ පැවති ඝර්ෂණය Free Seminar එකේ දෙවන කොටස දැන් Youtube ඔස්සේ නරඹන්න...

👀 https://youtu.be/pX_bJj60Sk4?si=j01plBnP4jTFf-qL

⬇️ Part 1 මෙතනින්

PDF
SM https://t.me/DU25RE/901
EM https://t.me/DU25RE/902
2024 Physics Main Revision - Darshana Ukuwela

09 Feb, 15:38

3,610

🔴 අප පන්ති සහභාහී වූ කෑගල්ල,රඹුක්කන,මාවනැල්ල අවටින් Photography/Videography කිරීමේ හැකියාවක් ඇති අයෙකුට eWings Team එකේ Job Vacancy යක් ඇත.

විමසීම් Whatsapp ඔස්සේ,
📗0779856876
2024 Physics Main Revision - Darshana Ukuwela

09 Feb, 13:33

2024 Physics Main Revision - Darshana Ukuwela pinned «🟥 2025 eWings බක්මහ උළෙලේ සංවිධාන කටයුතු සදහා සහභාගී වීමට කැමති මහනුවර ප්‍රදේශය අවට, අපගේ පන්ති සදහා සහභාගී වී විභාගයට පෙනී සිටි සිසුන් පමණක් මෙම Google form එක පුරවන්න.... 🖥https://forms.gle/9X9FqShCSLJyp71E6»
2024 Physics Main Revision - Darshana Ukuwela

09 Feb, 13:32

17,302

🟥 2025 eWings බක්මහ උළෙලේ සංවිධාන කටයුතු සදහා සහභාගී වීමට කැමති මහනුවර ප්‍රදේශය අවට,
අපගේ පන්ති සදහා සහභාගී වී විභාගයට පෙනී සිටි සිසුන් පමණක් මෙම Google form එක පුරවන්න....

🖥https://forms.gle/9X9FqShCSLJyp71E6
2024 Physics Main Revision - Darshana Ukuwela

09 Feb, 06:10

6,702

07 Feb, 09:46

2,932

අවු.20 Tuition ජීවිතය තුළ
කිසිම Physical පන්තියක්
නොකරපු නගරයකට ඇවිත්,
මේ වගේ ඉඩ මදිවෙන්නම
Hall 02ක්ම
Full වෙන්න පන්තියක් කරන්න Online
Screen එකකින් විතරක්
අපිව දැකපු ගාල්ල අපේ දරුවන්,
අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...

ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි ගාල්ල..
🔥

ළඟදීම තවත් නගරයකට _____?

අද ගාල්ලේ ආපු සෙට් එක ඔයාලගේ අදහස්,Photos,මතක Comment
එකක් විදිහට දාමු
❤️🤝

🌐https://t.me/DU25RE