2024 Physics Main Revision - Darshana Ukuwela Telegram Gönderileri

2024 Physics Revision
✅ Telegram Channel Link
🔗 https://t.me/DU2024RE
✅ Discussion Group
🔗 https://t.me/DU2024RED
Revision පන්තිය සම්බන්ධ විමසීම් සඳහා
පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න
👉0713446666
✅ Telegram Channel Link
🔗 https://t.me/DU2024RE
✅ Discussion Group
🔗 https://t.me/DU2024RED
Revision පන්තිය සම්බන්ධ විමසීම් සඳහා
පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න
👉0713446666
32,824 Abone
589 Fotoğraf
21 Video
Son Güncelleme 10.03.2025 00:42
Benzer Kanallar

15,890 Abone

11,956 Abone

3,966 Abone
2024 Physics Main Revision - Darshana Ukuwela tarafından Telegram'da paylaşılan en son içerikler
MCQ Battle Details
ලංකාවේ ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම
නොමිලේ...!
සියලුම දැනුවත් කිරීම් Telegram සහ Whatsapp චැනලයන් ඔස්සේ....
ඔයාලගේ යාලුවන්ටත්/සහොදර සහෝදරියන්ටත් හැකිතරම් මෙය Share කර දැනුවත් කරන්න...
Telegram Channel
https://t.me/DU27T
Whatsapp Channel
https://whatsapp.com/channel/0029Vaz8TlXBA1f4Uekub91Z
අපගේ පන්ති සදහා සහභාගී වී විභාගයට පෙනී සිටි සිසුන් පමණක් මෙම Google form එක පුරවන්න....
අවිවාදයෙන්ම ලංකාවේ හොඳම ප්‍රතිඵල සහිත අංක 01 භෞතික විද්‍යා පාඨමාලාව
🔰 සියලු පන්තිවල නව ඒකක ආරම්භ වේ..
📌 𝟐𝟎𝟐𝟓 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 : යාන්ත්‍ර විද්‍යාව/තාපය සාකච්ඡා කෙරේ.ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ
📌 𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : තාපය සාකච්ඡා කෙරේ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ
📌 𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : කාර්‍යය,ශක්තිය, ක්ෂමතාවය ඇරඹේ
📌 𝟐𝟎𝟐𝟓 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 සහ 𝟐𝟎𝟐𝟔 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬
ලංකාව පුරා ආයතන 38 කදී සහ Online ක්‍රමයට Paper Classes ක්‍රියාත්මක වේ..
------------------------------
▪️සියලු පන්ති සඳහා නවක සිසුන්ට සම්බන්ධ විය හැක.
▪️පසුගිය ඒකක ආවරණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙලක්(Lesson Packs) සහිතයි.
▪️English Medium දරුවන්ටද පන්ති වලට සම්බන්ධ විය හැක.ඔවුන්ට නිබන්ධන,Papers ඉංග්‍රීසී මාධ්‍යයෙන් ලබාදීම සිදුවේ.
▪️Online සම්බන්ධ වන දරුවන්ට නිබන්ධන නිවසටම කූරියර් මඟින් හෝ දිවයින පුරා අප නියෝජිත ආයතන ඔස්සේ පහසුවෙන් ලබාගත හැක.
Online සහ භෞතිකව
📌 IMS මහනුවර
📌 Pencil Opera/Ziyon කුරුණෑගල
📌 Siyochem නුගේගොඩ
📌 Apex කෑගල්ල
සහ
🧑🏻💻 ලංකාවටම Online Live
------------------------------
✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්,
Voice : 0713444555(9am - 7pm)
Telegram : 0713444555
WhatsApp : 0713446666
------------------------------
✅ සියලු දැනුවත් කිරීම්,කාලසටහන් Telegram චැනල ඔස්සේ,
𝟐𝟎𝟐𝟓 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 : https://t.me/DU25RE
𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : https://t.me/DU2025T
𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : https://t.me/DU26T
𝟐𝟎𝟐𝟓 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 : https://t.me/DU25PC
ආවේගය සහා ගම්‍යතා සංස්ථිතිය
සියලු සිසුන් පහත Link එක ඔස්සේ සම්බන්ධ වන්න...
SM https://t.me/DU25RE/1052
EM https://t.me/DU25RE/1053
මෑතකාලීන බණ්ඩාරවෙල ටියුෂන් ඉතිහාසයේ 'ලොකුම Physics' පන්තිය...🔥💪🏻
අද ප්‍රත්‍යාස්ථතාවය Free Seminar
📌බණ්ඩාරවෙල ප්‍රින්සිපියා ආයතනයේ දී....
අවු.20ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක්
නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු
බදුල්ල/බණ්ඩාවෙල අපේ දරුවන්,
අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨
ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි බදුල්ල/බණ්ඩාරවෙල..❤️💪🏻
අද බණ්ඩාරවෙල ආපු සෙට් එක ඔයාලගේ අදහස්,
Photos,මතක Comment එකක් විදිහට දාමු❤️🤝
ළඟදීම තවත් නගරයක දී හමුවෙමු...✨
https://t.me/DU25RE
අද ප්‍රත්‍යාස්ථතාවය Free Seminar
📌බණ්ඩාරවෙල ප්‍රින්සිපියා ආයතනයේ දී....
අවු.20ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක්
නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු
බදුල්ල/බණ්ඩාවෙල අපේ දරුවන්,
අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨
ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි බදුල්ල/බණ්ඩාරවෙල..❤️💪🏻
අද බණ්ඩාරවෙල ආපු සෙට් එක ඔයාලගේ අදහස්,
Photos,මතක Comment එකක් විදිහට දාමු❤️🤝
ළඟදීම තවත් නගරයක දී හමුවෙමු...✨
https://t.me/DU25RE
ප්‍රත්‍යාස්ථතාවය Seminar එකට "බණ්ඩාරවෙලට" යන අතරමඟ🔥
📌 සබරගමු මහ සමන්දේවාලය
🟥 සාක්ෂි සහිතව,බදුල්ල දිස්ත්‍රික්කයට වැඩිම ප්‍රතිඵල ලබාදුන් ලංකාවේ එකම "Online Physics" පන්තිය
දුන් පොරොන්දු ඉටුකරමින්
මේ පාර 'භෞතිකව' බණ්ඩාරවෙලට...
ප්‍රත්‍යාස්ථතාවය | Free Seminar
🗓️ පෙබ.21 සිකුරාදා | හෙට
⏰ පෙ.ව 7.30-1.30
📌 ප්‍රින්සිපියා බණ්ඩාරවෙල
2025/26 ගැමෝම එහෙනම් හෙට එන්න🔥🔥
📌 සබරගමු මහ සමන්දේවාලය
දුන් පොරොන්දු ඉටුකරමින්
මේ පාර 'භෞතිකව' බණ්ඩාරවෙලට...
ප්‍රත්‍යාස්ථතාවය | Free Seminar
2025/26 ගැමෝම එහෙනම් හෙට එන්න🔥🔥
දුන් පොරොන්දු ඉටුකරමින්
මේ පාර 'භෞතිකව' බණ්ඩාරවෙලට...
ප්‍රත්‍යාස්ථතාවය | Free Seminar
බදුල්ලේ අපේ ප්‍රතිඵල මෙතනින් නරඹන්න..