𝔸𝕣𝕖𝕒 51 🛸 (@area51_knowledge_bank) Kanalının Son Gönderileri

𝔸𝕣𝕖𝕒 51 🛸 Telegram Gönderileri

𝔸𝕣𝕖𝕒 51 🛸
✨ විශ්වයේ දැනුම අනන්තයටම හොයාගෙන යන්න,
✨ දැනුම ගවේෂණය කරන්න,
✨ දැනුම බෙදාගන්න,
✨ නොදන්න දේවල් දැනගන්න,
අපිත් එක්ක එකතු වෙන්න. 😊

Buy Ads 👇👇 https://telega.io/c/Area51_knowledge_bank
https://adsly.me/@Area51_knowledge_bank
15,430 Abone
5,301 Fotoğraf
723 Video
Son Güncelleme 28.02.2025 20:32

𝔸𝕣𝕖𝕒 51 🛸 tarafından Telegram'da paylaşılan en son içerikler


පළගැටියන්🦗, විශිෂ්ට ප්‍රෝටීන් ප්‍රභවයකි. ඔවුන්ගේ වියළි බරෙන් 65-70% ක් පමණ ප්‍රෝටීන් අඩංගු වේ. පළගැටියන්ගේ සංතෘප්ත මේදය සහ කොලෙස්ටරෝල් අඩු බැවින් ඒවා වඩාත් පෝෂ්‍යදායී සහ තිරසාර ප්‍රෝටීන් ප්‍රභවයකි.යකඩ සහ සින්ක් වැනි අතිරේක පෝෂ්‍ය පදාර්ථවල අමතර ප්‍රතිලාභ සමඟ පළඟැටියන්, හරක් මස්🥩 මගින් ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණයට සමාන ප්‍රෝටීන් ප්‍රමාණයක් සැපයිය හැකි මාංශයකි.

#General_Knowledge #Health
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

𝐖𝐨𝐧𝐝𝐞𝐫𝐟𝐮𝐥𝐥 |♥️🌴🍂

😘Girls Dpz👩🏻‍🦰
😎Boys Dpz🧑🏻‍🦰
👽Anime Wallpapers👻
🍃Travel  Wallpapers🌏
🔥Car,Bike wallpapers⚡️
🌿Nature  Wallpapers
🤤Gaming  Wallpapers🎮
🐶Animal  Wallpapers😻
🎭Fantasy  Wallpapers🏵
📸Photography  Wallpapers💫
🤡Cartoonz  Wallpapers😍
🥰Babyz Wallpapers❤️

මේ වගේ ලස්සන Wallpapers බලන්න දැන්ම Join වෙන්න අපත් සමග💐

@wonderfullofficial♥️🌴🍂

🗓Calendar of astronomical events for February 2025

#General_Knowledge
#astronomy
#astro
#2k25
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

ඇමරිකානු අභ්‍යවකාශ ආරම්භක සමාගමක් වන Boom අඟහරුවාදා සිය Boom Supersonic XB-1 ජෙට් යානයේ පරීක්ෂණ පියාසැරිය අතරතුර ශබ්දයේ වේගය බිඳ දමමින් ඉතිහාස වාර්තා අලුත් කළේය.✈️

#General_knowledge
#aerospace
#world
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

වාමනයෙකු හා යෝධයෙකු වූ එකම මිනිසා Adam Rainer

වාර්තා වන පරිදි ලෝකයේ වාමනයෙකු (කුරු මිනිසෙකු) හා යෝදයෙකු ලෙස ජීවත් වූ එකම මිනිසා Adam Rainer ය. ඔස්ට්‍රියාවේ ග්‍රාස් හී 1899 දී උපත ලද ඔහු අවුරුදු 18 වන විට 122.55cm වූ කෙසඟ සිරුරක් සහිත කෙට්ටු පුද්ගලයෙකි. එනිසා ඔහුට 1917 දී (අවු. 18 දී ) පලමු ලෝක සංග්‍රාමයට සහභාගී වීමටද නොහැකි විය.

නමුත් ඔහු අවුරුදු 20-30 අතර කාලයේදී ඔහුගේ උස වසරකට මධ්‍යන්‍ය ලෙස 9.14cm වර්ධනයක් වාර්තා විය.
1930 සිට 1931 මැයි අතර කාලයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් මොහුගේ දැවැන්ත වර්ධනයට හේතුව (ඒ වන විට උස 216 cm) වූ නිරපේක්ෂ පිටියුටරි ඇඩෙනෝමාවක් සොයාගන්නා ලදී. පසුව වෛද්‍ය ඔස්කාර් හාර්ෂ් විසින් එම ඇඩෙනෝමාව ඉවත් කරන ලදී.
එය ඉවත් කිරීමට පෙර පිටියුටරි ග්‍රන්ථිය ක්‍රියා විරහිට වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සීග්‍ර වර්ධනයක් හේතුවෙන් ඒ වන විටත් දුර්වලව සිටි රෙයිනර්ට නැගී සිටීමට පවා නොහැකි විය.

පසුව සිය ජීවිතයේ අවසාන කාලය ගත කිරීම සඳහා වයස්ගත පුද්ගලයන් සඳහා වූ නිවසකට ඇතුලත් වූ ඔහු 1950 මාර්තු 4 දින සිය ජීවිතයෙන් සමු ගත්තේය. මිය යන විට ඇඩම් රෙයිනර් ගේ උස 234cm විය.

#general_knowledge
#History
𝔸𝕣𝕖𝕒 51 🛸

ලෝකයේ විශාලතම හා වටිනම පුද්ගලික නිවස

Antilia ලෙස හදුන්වන මෙම නිවස ධනවත් ව්‍යාපාරිකයකු වන අනිල් අම්බානිට අයත් වේ. මෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක් පමණ වේ.
🇮🇳

එය ඇමෙරිකානු ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් නිර්මාණය කර ඇත. තට්ටු 27 කින් සමන්විත වන මෙම නිවසෙහි තට්ටු 6ක් පුරාවට රථ ගාල ඇති අතර, එහි මෝටර් රථ 160 ක් පමණ එකවර නවතා තැබිය හැක. මීට අමතරව 50 දෙනෙකුට එකවර නැරඹිය හැකි සිනමා ශාලාවක්,විවිධ වර්ගයේ උත්සව ශාලා, හෙලිකොප්ටර් තුනක් එකවර නවතා තැබිය හැකි හෙලිපෑඩ් එකක්, GYM එකක් , ආගමික ස්ථානයක්, හිම කාමරයක්, අධිවේගී විදුලි සෝපාන 9 ක් ආදී බොහෝ දේවල් වලින් මෙය සමන්විත වේ.

මෙහි සේවක සේවිකාවන් 600 කට අධික පිරිසක් සේවය කරන අතර, රික්ටර් මාපක 8 භූමිකම්පාවකට පවා ඔරොත්තු දෙන ලෙස මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
🏰

#Genaral_knowledge
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

ඔබ දන්නවාද...?

ඩෙන්මාර්කය වර්තමානයේදිත් භාවිතා කරන ජාතික ධජය මුලින්ම නිර්මාණය කර ඇත්තේ 1219 දීය. වෙනත් කිසිදු රටක් මෙතරම් කාලයක් එකම ධජයක් භාවිතා කර නැත. 🇩🇰


#general_knowledge
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

මේ වගේ ලස්සනම ලස්සන Videos බලන්න😍

ඔයාලා ආස කරන කවි නිසදැස්  කතා කියවන්න💫

කම්මැලි වෙලාවට Memes බලන්න😆

එකතු වෙන්න අපිත් එක්ක...

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

හිතට දැනෙන්න වචන අහන්න ❤️:|😌

හුස්ම වැටෙන අකුරු වලට
මැදි වෙලා ජිවත් වෙන්න🌸

එන්න නිදහසේ නවාතැන් ගන්න☺️

2024 ශිෂ්‍යත්ව ප්‍රථිපල අන්තර්ජාලය වෙත නිකුත් කෙරේ...💫

#News
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

වීදුරු මල් (Diphylleia grayi )

මෙම මල් වර්ගය උතුරු හා මධ්‍යම ජපානයේ දක්නට ලැබේ.
ශාකය අඩි 1.3 පමණ උසට වර්ධනය වේ.
මෙය සාමාන්‍ය පුෂ්පයක් ලෙස දක්නට ලැබුනත් පෙති මතට ජලය එක්වීමෙන් විනිවිද පෙනෙන වීදුරු ස්වාභාවයක් ගනී.
නැවත ජලය ඉවත් වූ විට පෙති සුදු පැහැයට හැරේ
.

#General_knowledge #nature
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸