𝔸𝕣𝕖𝕒 51 🛸 (@area51_knowledge_bank) Kanalının Son Gönderileri

𝔸𝕣𝕖𝕒 51 🛸 Telegram Gönderileri

𝔸𝕣𝕖𝕒 51 🛸
✨ විශ්වයේ දැනුම අනන්තයටම හොයාගෙන යන්න,
✨ දැනුම ගවේෂණය කරන්න,
✨ දැනුම බෙදාගන්න,
✨ නොදන්න දේවල් දැනගන්න,
අපිත් එක්ක එකතු වෙන්න. 😊

Buy Ads 👇👇 https://telega.io/c/Area51_knowledge_bank
https://adsly.me/@Area51_knowledge_bank
15,430 Abone
5,301 Fotoğraf
723 Video
Son Güncelleme 28.02.2025 20:32

𝔸𝕣𝕖𝕒 51 🛸 tarafından Telegram'da paylaşılan en son içerikler


ගොඩක් වැඩ තියෙන බව දැන දැනත් ඒව කරන්න ඕන කියල දැන දැනත් ඒව කරන්නෙ නැතුව ඒ කරන්නැති එක ගැන පට්ට upset එකේද ඉන්නෙ (හරියට මේ channel එක වගේ)
#FACTs
SUBSCRIBE 📩

🗿
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

මිත්‍යාව ගැන හොයන, මිත්‍යාවට ආදරේ කරන ඔබට, වෙන්වුණ හොදම නවාතැන, "මිත්‍යා මාන".

දැන්ම අප හා එක්වන්න🤎
මේ ඔබට වෙන් වුණ හොරාවයි🤎

ඔබ දන්නවාද...?

රත්‍රං මිළ අධික මූලද්‍රවයක් වීමට දුර්ලභකමට අමතර තවත් හේතු බොහෝමයක් තිබේ.🥇

ස්වර්ණාභරණ සෑදීමට අමතරව ඉලෙක්ට්‍රොනික සහ වෛද්‍ය ක්ශේත්‍ර වලදී රත්‍රන් බහුලව භාවිතා වෙයි. මෙයට හේතුව වන්නේ රත්‍රං වල ඉහල කල් පැවැතමයි.

රත්‍රං වල ද්‍රවාංකය 1064.18°C පමණ වෙයි. එමෙන්ම ඔක්සිකරණය නොවේ, පුස් වර්ධනය නොවේ, මලකඩ කෑමට ලක් නොවන අතර අනන්ත වාර ගණනක් ප්‍රතිචක්‍රීකරණය කළ හැක.


#general_knowledge
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

ඔබ දන්නවාද...?

මෙතෙක් සොයාගෙන ඇති අඩුම ස්වභාවික උෂ්ණත්වය සඳහා වන වාර්තාව හිමිවන්නේ බූමරන්ග්(Boomerang) නම් නිහාරිකාවටයි, එම උෂ්ණත්වය සෙල්සියස් අංශක -272.15 පමණ වේ. එනම් කෙල්වින් අංශකයකට ආසන්න වේ.
🧊

#general_knowledge #astro
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

කාලයක් නවත්තලා තිබ්බ පුදුම ලෝකය චැනල් එක ඔන්න දැන් ආයිත් පටන් අරන්.🔥

ලෝකේ වටේ වෙන පුදුම දේවල්,විද්‍යාත්මක දේවල්,තාක්ෂණික දේවල් තේරෙන සිංහලෙන් දැනගන්න කැමති අය දැන්ම join වෙන්න
👇👇

@PudumaLokayaSL

👆👆👆

ඔබ දන්නවාද...?

රුසියාවේ බයිකල් විල වර්ග කිලෝමීටර 31,722 පුරා පවතින අතර පෘථිවියේ මිරිදිය ජලයෙන් 20%ක් පමණ රඳවා ගෙන ඇත. එය ලෝකයේ ගැඹුරුම සහ පැරණිතම විල වේ.
🇷🇺

#general_knowledge
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂ  අතර වන RT -70 නම් අති විශාල රේඩියෝ දුරෙක්ෂ ලොව පිහිටා ඇති අතර ඒවා පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයිති අතර දැන් රුසියාව විසින් ක්‍රියාත්මක කරනු  ලබයි. මේවයේ තැටියෙහි විශ්කම්භය  මීටර් 70 පමණ වන අතර 5-300 GHz අතර මෙහෙයුම් පරාසයකින් ක්‍රියා කරයි. මේවා  අභ්‍යවකාශ සුන්බුන් හා ග්‍රහක නිරීක්ෂණය කිරීමේ පහසුකම සහිත රේඩාර් දුරේක්ෂ ලෙසද භාවිතා කර ඇත.

RT - 70 රේඩියෝ දුරේක්ෂ 3ක් ඇති අතර ඒවා පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල් වල පිහිටා තිබේ. එයින් පළමුවැන්න බටහිර සෝවියට් ගැඹුරු අභ්‍යාවකාශ සන්නිවේද මධ්‍යස්ථානයේ පිහිටා ඇත. එය මේ වන විට පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ දැන් යුක්‍රේනයට අයත් ක්‍රිමියාහී Yevpatoriya හි පිහිටා ඇත.

මිත්‍යාව ගැන හොයන මිත්‍යාවට ලැදි කෙනෙක් නම්, මිත්‍යාවේ පතුළටම කිදා බැස මිත්‍යාව ගැන සෙවීමට රුකුලක් වීමට "මිත්‍යා මාන" අප බලා සිටින්නෙමු.

ඔබත් දැන්ම එකවන්න...මිත්‍යාව ගැන තිතට දැනගන්න🤎💀

උඩට පහළට යන්න කම්මැළි නේද?

   එහෙනම් එන්න  අලුත්ම අලුත් 
        .. Movies,Series  බලන්න ..
              

                * 🇮🇳 Movies
                  *  🇱🇰 Movie
                    *  🌍 Any Movies

         සිංහල සබ් සහ හඬ කැවූ
                ...... සමඟින් .....


❤️  English  ❤️                    

* Sonic 3  (2024)         
* Red  One (2024)         
* The lion king (2024)
            

   🇱🇰 සින්හල 🇱🇰

* විසල් ආදරේ
* සිහින් නෙලුම්
* අපේ ප්‍රින්සිපල්


🔥  Indian 🔥

* Pushapa Collection
* KGF Collection
* Amaran (2024)
* Singam Again (2024)

* Marco  (2024)
* Kill (2024)


😊 Tv Series 😊

* Squid Game Collection


තවත් අලුත්  කාටූන් / Films සමගින්

...........


       🔥  Habibi Come To Channel 🔥


       @SRAMHub

♡ ㅤ     ❍ㅤ       ⎙ㅤ     ⌲
ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ      ˢʰᵃʳᵉ


Owner = @SRA529