𝔸𝕣𝕖𝕒 51 🛸 (@area51_knowledge_bank) के नवीनतम पोस्ट टेलीग्राम पर

𝔸𝕣𝕖𝕒 51 🛸 टेलीग्राम पोस्ट

𝔸𝕣𝕖𝕒 51 🛸
✨ විශ්වයේ දැනුම අනන්තයටම හොයාගෙන යන්න,
✨ දැනුම ගවේෂණය කරන්න,
✨ දැනුම බෙදාගන්න,
✨ නොදන්න දේවල් දැනගන්න,
අපිත් එක්ක එකතු වෙන්න. 😊

Buy Ads 👇👇 https://telega.io/c/Area51_knowledge_bank
https://adsly.me/@Area51_knowledge_bank
15,430 सदस्य
5,301 तस्वीरें
723 वीडियो
अंतिम अपडेट 28.02.2025 20:32

𝔸𝕣𝕖𝕒 51 🛸 द्वारा टेलीग्राम पर साझा की गई नवीनतम सामग्री


💢Note

කුරුණෑගල අවට මොකක් හරි Job Vacancy තියේනම් @Kavi_mc මැසේජ් එකක් දාන්න.. ලොකු Support එකක්.

යකෝ අලිනේ වැඩිපුර මැරිලා තියෙන්නේ...🥲

Hey
Sexy
Lady 🥵 : 🫦 : 🍑 : 🔞

Cross Promotion කරන්න ඕන අය IB එන්න. Subs ප්‍රශ්නයක් නෑ ( අන්තිම සතිය මෙහෙම දෙන)

@Sauron_The_Dark_Lord

සීල් මත්ස්‍යසින්ගේ නාසය ජලජ ජීවිතයට අනුකූලව ආකර්ශනීයව හැඩගැසුණු අතර ඔවුන් ජලය තුල සිටින විට ජලය ඇතුළුවීම වැළැක්වීමට ස්වයංක්‍රීයව නාසය වැසේ.
නාසය අවට ඇති සංවේදී රෝමාංශ ජලයේ ව්‍යාප්තිය හදුනාගැනීමට උපකාරීවන අතර, එය ඔවුන්ට කෑම සෙවීම පහසු කරයි.
සීල් මත්ස්‍යින් මතුපිට ඉතා වේගයෙන් සහ ගැඹුරින් හුස්ම ගන්නා අතර ඔවුන්ගේ පේශි සහ රුධිරය තුළ ඔක්සිජන් ගබඩා කිරීමෙන් බොහෝ වේලාවක් ජලය තුල රැඳී සිටීමට හැක. 🦭


#General_Knowledge
#Animal
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

𝗔𝗡𝗡𝗢𝗨𝗡𝗖𝗘𝗠𝗘𝗡𝗧


Loss වලට . ( තිත )



1 : - Trade කරලා හැමදාම Loss ද ?

2 : - කොච්චර VIP Buy කරත් ප්‍රගතියක් නැද්ද ?

3 : - VIP වල දෙන Signal වල Entry අහසයි පොළවයි වගේද ?

4 : - Profit වෙනකම් අවුරුදු 150 විතර බලාගන ඉන්න ඕනද ?

මේ ඔක්කොටම විසඳුම් Market Legends අපෙන් !

මිනිත්තු 15 වගේ ඉතාමත් කෙටි කාලයක් තුල අධික Profit ප්‍රමාණයක් ලබාදෙන අපේ Signal Service එක සමග ඔබත් දැන්ම සම්භන්ධ වෙන්න.

මුලින්ම පහල Channel එකේ උඩටම ගිහින් Proof බලන්න.

ඉතාමත් ඉහල වගකීමක් සහිත Signal Service එකක් ලබාගන්න Trading  කරන ඔයාලට කියාපු Channel එක.

Proof බලලා හොඳ Admin මඩුල්ලක් සමග උපදෙස් පරිදි Trade කරමු !

Join with us , Believe me ! You definitely win ! Good luck
Loss නැතුව ගේම ගහමු , අඩු කාලයක් වැය කරල High Profit කරමු !


Link :
https://t.me/+ojDasrgTodczNjNk

💢Only 20Members 12 Members Can Join this Link.Hurry Up. Don't miss your chance.💢

💢තව 20 දෙනෙකුට 12 දෙනෙකුට විතරයි චාන්ස් එක. ඒවගේම Giveaway එකකුත් තියනවා ඉක්මනින් Join වෙලා බලන්න💢

🛑 Join වූවාට කිසිඳු මුදල් අයකිරීමක් සිදු නොකරයි. එකතු වෙලා බලන්න💫

විශ්වය ඉතාම වේගයෙන් ප්‍රසාරණය වන බව ඔබ දන්නවාද?

ජේම්ස් වෙබ් සහ හබල් අභ්‍යවකාශ දුරේක්ෂ මගින් මෙ වන විට එය තහවුරු කරගෙන ඇත.මෙම විෂමතාව හබල් ආතතතිය ලෙස හැදින්වේ.

               හබල් ආතතිය ඇති වන්නෙ විශ්වයේ ප්‍රසාරණ වේගය මනින ක්‍රම දෙකක් අතර ගැටුමකිනි.එක් ආකරයක් වන්නෙ අපේක්ෂා කරන ප්‍රසාරණය ගණනය කිරිම සදහා විශ්වීය ක්ශුද්‍ර තරංග පසුබිම(මහා පිපිරුමෙ පූරාණ පසුබිම)මත රදා පවතින මුල් විශ්වය දෙස බැලීමයි.

              අනෙක් ක්‍රමය තාරකා සහ මන්දාකිණි නිරීක්ෂණය කිරීමට දුරේක්ෂ භාවිතා කරමින් වඩාත් මෑත විශ්වය කෙරෙහි අවධානය යොමු කිරීමයි.  ගැටලුව වන්නේ මෙම ක්‍රම දෙක එකිනෙකට වෙනස් ප්‍රතිඵල ලබා දීමයි.  එය හරියට විශ්වය තම ළදරු අවධිය සහ වර්තමානය අතර සිය නීති රීති සියුම් ලෙස වෙනස් කර ඇති සේය.  ආලෝක වර්ෂ මිලියන 130ක් ඈතින් පිහිටි මන්දාකිණිවල සීෆීඩ් තරු දහසකට අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමෙන්, පර්යේෂකයන් විසින් කොස්මික් දුර හරහා හබල් දුරේකෂයේ මිනුම්වල විශ්වසනීයත්වය තහවුරු කර ඇත.



#General_Knowledge
#astronomy 

𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

" Evolution of Toyota Land Cruiser "

#Tech
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

උසස් පෙළින් පසු කළ හැකි විවිධ අධ්‍යාපනික හා වෘත්තීය පාඨමාලා පිළිබඳ දැනගන්න එකතුවෙන්න.

Foundation Certificate Courses

NVQ Courses

Diplomas & Degrees

𝗔𝗳𝘁𝗲𝗿 𝗔/𝗟𝗲𝘃𝗲𝗹𝘀 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 ⬇️


https://t.me/Courses_SL

JOIN NOW

SHARE AND SUPPORT US! ❤️😇

අලුත් ඇඩ්මින්ලා 2න්නෙක් තව එක්කනෙක් ගන්නවා.. කැමති අය ඉන්නවනම් ,
@Sauron_The_Dark_Lord IB මැසේජ් එකක් දාන්න. පෝස්ට් ගන්න හැටි කියලා දෙනවා.