Warnasiri Pathirana 2024 Biology @warnasiri2024 Channel on Telegram

Warnasiri Pathirana 2024 Biology

@warnasiri2024


Warnasiri Pathirana 2024 Biology (English)

Are you a biology student looking to ace your exams with confidence? Look no further than the Warnasiri Pathirana 2024 Biology Telegram channel! Dedicated to providing top-notch resources, study guides, and tips for success in the field of biology, this channel is a must-join for any aspiring biologist. Led by the knowledgeable and experienced educator, Warnasiri Pathirana, the channel offers a wealth of information to help you excel in your studies. From detailed explanations of complex biological concepts to practice quizzes and exam preparation strategies, Warnasiri Pathirana 2024 Biology has got you covered. Whether you are a high school student preparing for college entrance exams or a university student aiming to deepen your understanding of biology, this channel is the perfect companion on your academic journey. Join today and take your biology knowledge to the next level! Don't miss out on this incredible opportunity to enhance your learning experience and achieve your academic goals with Warnasiri Pathirana 2024 Biology.

Warnasiri Pathirana 2024 Biology

27 Jan, 16:21


Galle 2025 Telegram Group👉https://t.me/warnasiri2025galle

Matara 2025 Telegram Group👉 https://t.me/warnasiri2025

Warnasiri Pathirana 2024 Biology

27 Jan, 16:17


🛑2025 PAPER CLASS (FULL PAPERS) 🛑

ඔබ අපගේ ප්‍රශ්න පත්‍ර පන්තියට තෝරාගතයුතු ඇයි??

සැවොම දන්නා පරිදි අපගේ ප්‍රශ්න පත්‍ර පන්තියේ සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීම මදක් අපහසුය. එයට හේතුව අප ප්‍රශ්න පත්‍ර සකසනුයේ විභාග මට්ටමට ගැලෙපන පරිදිය. සිසුන්ට ලකුණු 98%, 99% ලබා ගැනීමට හැකි වන පරිදි ඉතා ප්‍රාථමික මට්ටෙම් ප්‍රශ්න යොදා සිසුන් සතුටු කිරීමට අප ප්‍රශ්න පත්‍ර සකසන්නේ නැත. එය තාවකාලික සතුටකි. එය ඔබට උසස් පෙළ විභාගයට වරක් මුහුණ දුන් පසු වැටහෙනු ඇත.

මුල දී අපෙග් ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීම දුෂ්කර වුවද, කාලයත් සමඟ එයට ඔබ හුරුවනු ඇත. එම ගැඹුරු ප්‍රශ්න වලට මුහුණ දුන් ඔබට විභාග ප්‍රශ්න පත්‍රය සරල ප්‍රශ්නයක් වන බව නියතය. නමුත් එයට ඔබ අඛණ්ඩව පන්තියට පැමිණ පිළිතුරු සැපයිය යුතුය.

ඔබ නැවත Revision පන්තිය තුල Theory ඉගෙනගැනීම එතරම් ඵලදායී නැත. පාඩම් කර ඇති සාද්ධාන්ත වලින් ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීම ඊට වඩා ඵලදායීය.

PRACTICE MAKES YOU PERFECT

රැල්ලට ගොඩනැගෙන LOW QUALITY PAPER CLASS
වෙනුවට
HIGH QUALITY BIOLOGY PAPER එකක් සෑම සතියකම….

පෙබරවාරි මුල් සතිය නොමිලේ…


වැඩි විස්තර දැනගැනීමට අමතන්න
070 2519098
Telegram 👇

Warnasiri Pathirana 2024 Biology

25 Nov, 16:00


විභාගයේ ප්‍රධාන විෂයයන් අවසන් වන තුරු පිළිතුරු ලියනලද විෂයයන්ගේ බහුවරණ පිළිතුරු සොයා වෙහෙස නොවන්න. ඒ සඳහා ගතවන කාලය ඉදිරියට පිළිතුරු ලියන විෂයයන් සඳහා යොදාගනිමින් සාර්ථක පිළිතුරු ලියා හොඳින් විභාගය අවසන් කරන්න. එතෙක් ලියනලද පිළිතුරු තත්ත්වය පරීක්ෂා කිරීමෙන් හිත කලබල කරගැනීමට හෝ මන්දොත්සාහීවීමට ඉඩ තිබෙන නිසා බහුවරණ පිළිතුරු මා විසින් කිසිවෙකුටත් ලබානොදෙන අතර විභාගය අවසන්වීමත් සමඟ විවරණය සහිත පිළිතුරු ලබාදෙන බව කාරුණිකව සළකන්න.
ස්තුතියි.
වර්ණසිරි පතිරණ සර්

Warnasiri Pathirana 2024 Biology

25 Nov, 05:44


අද සිට ආරම්භවන උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දරුවන්හට ඉතා විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකිවන අයුරින් පහසු ප්‍රශ්න පත්‍රයක් ලැබේවා!!
2024 ප්‍රතිඵල වලින් ඔබගේ අභිමානය වර්ධනයවීමට ප්‍රමාණවත් ප්‍රතිඵල මෙවර විභාගයෙන් සියළුම දු පුතුන්ට ගෙන ඒමට ශක්තිය ,ධෛර්යය, වාසනාව තෙරුවන් සරණින්, සියළු දෙවියන්ගේ පිහිටෙන් ලැබේවා!!! යි. Biologynow කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ප්‍රර්ථනා කරන්නෙමු.

Warnasiri Pathirana 2024 Biology

24 Nov, 04:29


*ජීව විද්‍යාව 2024📃*

*🎯 2024 ජීව විද්‍යාව පළාත් අවසාන වාර ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර👇*

> *ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු👇:*

1. 👉 *සබරගමු පළාත්*
https://wp.me/paOiXa-lTh

2. 👉 *වයඹ පළාත්:*
https://wp.me/paOiXa-lTn

3. 👉 *උතුරු මැද පළාත්:*
https://wp.me/paOiXa-lTm

4. 👉 *දකුණු පළාත්:*
https://wp.me/paOiXa-lTk

5. 👉 *බස්නාහිර පළාත්:*
https://wp.me/paOiXa-lTi

6. 👉 *ඌව පළාත්:*
https://wp.me/paOiXa-lTj

7. 👉 *මධ්‍යම පළාත්*
https://wp.me/paOiXa-lTg

Warnasiri Pathirana 2024 Biology

04 Nov, 17:23


හෙට නොවැම්බර් 05 අඟහරුවාදා ප.ව.6.00 ට ආරම්භ කිරීමට යෝජනා කරන ලද අවසන් පංතිය 09 වැනි ලබන සෙනසුරාදා පෙ.ව. 8.00 ආරම්භ කරන ලෙස A/L 2024 සිසුන් වැඩි පිරිසකගේ ඉල්ලීමට එකඟතාවය පළකරන ලදී
ඒ අනුව සියළුම දරුවන් ලබන සෙනසුරාදාට කියුරෝ ආයතනයට පැමිණ සිද්ධාන්ත පංතිය නිම කර සමුගෙන යාමට ආරාධනා කරමි.
වර්ණසිරි පතිරණ සර්.
හෙට දින අඟහරුවාදා ප.ව. 2.00 පවත්වන සුපුරුදු පංතිය කියුරෝ ආයතනයේදී පැවැත්වෙන බව කාරුණිකව සළකන්න.

Warnasiri Pathirana 2024 Biology

02 Nov, 02:02


🔴Special Notice🔴

මෙම මස ප්‍රශ්න පත්‍ර පන්තිය සති 3ක් පමණක් පවත්වන බැවින් මෙම මස පන්ති ගාස්තුවෙන් අඩක් පමණක් ගෙවීමට කටයුතු කරන්න.
⁣පෙර මාස වල මෙන් මුල් සතිය නොමිලේ ලබාදිය නොහැක.
*මුද්‍රණ කටයුතු සඳහා යන වියදම අධික බැවින් එම මුදල පලමු සතිය ඇතුළත ගේවා නිම කරන මෙන් ඉල්ලා සිටිමි*

Warnasiri Pathirana 2024 Biology

15 Oct, 10:07


🔴Special Notice🔴

2024 Paper No 56 ප්‍රශ්න පත්‍රය සදහා 2024/10/16 රාත්‍රි 12 වනතේක් පිළිතුරු සැපඊමේ හැකියාව පවතී..

Warnasiri Pathirana 2024 Biology

08 Oct, 02:34


🔴Special Notice🔴

2024 Theory Apex Group කන්ඩායම මෙම මස පන්ති ගාස්තු Apex ආයතනයට ගෙවන්න එපා...

Warnasiri Pathirana 2024 Biology

23 Sep, 01:44


🔴 Special Notice 🔴

අද දින 2024 Paper class එක Online හා Physical ආකාර 2 න්ම පැවැත්වේ...

Warnasiri Pathirana 2024 Biology

20 Sep, 17:01


🔴Special Notice🔴

2024.09.21 දින 2024 Theory (Curo + Group) පන්තිය සුපුරැදු පරිදි Physical හා Online ආකාර දෙකෙන්ම පැවැත්වේ.

Warnasiri Pathirana 2024 Biology

17 Sep, 06:46


2024 Theory Curo
Log වෙන්න ආයෙත්.

Warnasiri Pathirana 2024 Biology

02 Sep, 06:41


🛑"දිනන හැටි දිනූ අයගෙන් දැනගමු.."🛑

🛑Episode - 2

සචිඳු පතිරණ
District 2nd
Island 7th
2023 Advanced Level

Warnasiri Pathirana 2024 Biology

29 Aug, 12:41


🛑"දිනන හැටි දිනූ අයගෙන් දැනගමු.."🛑

🛑Episode - 1

දිනිති රාජපක්ෂ
District 1st
Island 3rd
2023 Advanced Level

Warnasiri Pathirana 2024 Biology

19 Aug, 03:15


🔴 Special Notice🔴
2024.08.19 දින Physical සහ Online ආකාර දෙකෙන්ම ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරැ සැපයිය හැක...

Warnasiri Pathirana 2024 Biology

17 Aug, 16:08


පාසල් නිවාඩු කාලයට අදාල විශේෂිත පංති කාල සටහන.