Tissa Jananayake Biology 2025 A/L Osipka Galle

@tissajananayake2025


Tissa Jananayake Biology 2025 A/L Osipka Galle

20 Oct, 08:26


🔴 Biology 2025 Theory 🔴

🔅දෙසැම්බර් සිට

🔶බ්‍රහස්පතින්දා දිනවල උදේ 8.00 සිට සවස 2.00 දක්වා පැවැත්වේ. (දිනකට පැය 6ක් ලෙස)

🔶කඩිනමින් 2025 අගෝස්තු වන විට විශය නිර්දේශය අවසන් කර ගැනීම අනිවාර්‍ය වේ.

Tissa Jananayake Biology 2025 A/L Osipka Galle

03 Oct, 17:05


🔴 විශේෂ නිවේදනයයි 🔴

2025 ගාල්ල ඔසිප්කා

සියලුම සිසුන් පහත සබැඳියෙහි ඇතුලත් වීඩියෝව අද්‍යනය කර සිද්ධාන්ත කරුණු ආවරණය කරගන්න.

https://youtu.be/aAjkvy-mUH4?si=g0ucOO80TRXi7QBt



තිස්ස ජනනායක.

Tissa Jananayake Biology 2025 A/L Osipka Galle

03 Oct, 12:36


🔴 විශේෂ නිවේදනයයි 🔴

හෙට (ඔක්තෝබර් 04 සිකුරාදා) 2025 ජීව විද්‍යාව සිද්ධාන්ත පන්තිය නොපැවැත්වේ. මේ පිළිබඳව ඔබේ යහළුවන්වද දැනුවත් කරන්න.

Tissa Jananayake Biology 2025 A/L Osipka Galle

21 Sep, 01:25


🔴 විශේෂ නිවේදනයයි 🔴

අද (සැප්තැම්බර් 21 සෙනසුරාදා) 2025 ප්‍රශ්න පත්‍ර පන්තිය නොපැවැත්වේ. මේ පිළිබඳව ඔබේ යහළුවන්වද දැනුවත් කරන්න.

Tissa Jananayake Biology 2025 A/L Osipka Galle

19 Sep, 10:16


🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

---------------------------------------------------
සියලුම දරුවන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි
---------------------------------------------------

🟠 තිස්ස ජනනායක ගුරුතුමා විසින් මෙහෙයවනු ලබන 2025 ජීව විද්‍යාව පන්තිය හෙට (සැප්තැම්බර් 20 සිකුරාදා) පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා පැවැත්වේ. මේ පිළිබඳව ඔබේ යහළුවන්වද දැනුවත් කරන්න.

සියලුම විමසීම් - 0777 910 128 / 091 22 32 399

🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

Tissa Jananayake Biology 2025 A/L Osipka Galle

15 Sep, 08:27


PETER VEXXXව දිනවන්න දැන් ඔබටත් පුළුවන් 🥳😇
👉 SLGT (හිස්තැනක්) අංක 3 යොදා 7788 හැකිතාක් (unlimited) SMS කරන්න. 😍
නැතහොත්
👉 https://slgt.sirasatv.lk/ යන ලිංක් එක ක්ලික් කිරීමෙන්ද ඔබගේ කැමැත්ත පළ කරන්න. 😍
👉 https://youtu.be/J5GyIGGsel0?si=h9PwoYFSTA_pISTY යන ලිංක් එක තුලින් full video එක නරඹන්න.

🛑 ( අද රාත්‍රී 8.30 දක්වා පමණක් වලංගු වේ.)

#PETERVEXXX #SLGT #Season02 #SirasaTV

Tissa Jananayake Biology 2025 A/L Osipka Galle

09 Sep, 10:59


🔴 විශේෂ නිවේදනයයි 🔴

2025 Theory

නැවත පංතියට පැමිණීමට පෙර අනිවාරෙන් පහත සබැඳියෙහි ඇතුලත් වීඩියෝව අද්‍යනය කර පැමිණෙන්න.

https://youtu.be/kcmUi3-dzcg


තිස්ස ජනනායක.

Tissa Jananayake Biology 2025 A/L Osipka Galle

19 Aug, 11:19


🔴 විශේෂ නිවේදනයයි 🔴

2025 Theory

නැවත පංතියට පැමිණීමට පෙර අනිවාරෙන් පහත සබැඳියෙහි ඇතුලත් වීඩියෝව අද්‍යනය කර පැමිණෙන්න.

https://youtu.be/hcDWntWMrq4?si=du3RTW01_O90ghJL

තිස්ස ජනනායක.

Tissa Jananayake Biology 2025 A/L Osipka Galle

15 Aug, 13:24


🔴 විශේෂ නිවේදනයයි 🔴

හෙට (අගෝස්තු 16 සිකුරාදා) 2025 පන්තිය නොපැවැත්වේ. මේ පිළිබඳව ඔබේ යහළුවන්වද දැනුවත් කරන්න.

Tissa Jananayake Biology 2025 A/L Osipka Galle

05 Aug, 02:36


🔴 ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය 🔴


Part 10 - https://youtu.be/XqJAANdWSHM?si=DbQk8BIEXzqEGjgF

Part 11 - https://youtu.be/EhfVMzKnb_o?si=NA0SlHvRoo9YdbBM

Part 12 - https://youtu.be/tEOJdQ9naO0?si=Ag1aypmBHUvq1QQm

Part 13 - https://youtu.be/8FFVb-OBJsk?si=Yrd0Y8hgfY-Kfw6u

Part 14 - https://youtu.be/SDlwDXVQLu4?si=0AGVREguWgF-yF4z

Part 15 - https://youtu.be/54h0TE2LGBU?si=AKMcLoLEF-pkwCnq

Part 16 - https://youtu.be/3eIi_jT-HhI?si=Q7IJeiyp-pAhPIhq

Tissa Jananayake Biology 2025 A/L Osipka Galle

04 Aug, 06:57


2025 ප්‍රශ්න පත්‍රය සඳහා කාලය පැය 2යි මිනිත්තු 30කි.

මෙම සතියේ ප්‍රශ්න පත්‍රය හෙට (අගෝස්තු 05 සඳුදා) සහ අගෝස්තු 07 බදාදා දින දෙකෙන් එක් දිනක පෙ.ව.8.00 සිට ප.ව.5.00 අතර වේලාවක පැමිණ ලිවිය හැකිය.


2025 PAPER - AUGUST Week 01 (SAP 13)
️ප්‍රශ්න පත්‍රය සඳහා පැමිණෙන ගැටලු

Structured Essay
SEQ 1 - ගෝලමානය
SEQ 2 - ආකිමිඩීස් නියමය ආශ්‍රිත ගැටලුවක්

ESSAY
EQ 3 - නිව්ටන් නියම සහ භ්‍රමණ චලිතය
EQ 4 - බ'නූලි ප්‍රමේය ආශ්‍රිත ගැටලුවක්.

Tissa Jananayake Biology 2025 A/L Osipka Galle

04 Aug, 06:19


🫧 ප්‍රවීණ භෞතික විද්‍යාව දේශක අමිත් පුස්සැල්ල ගුරුතුමා විසින් මෙහෙයවන 2025 භෞතික විද්‍යාව සිද්ධාන්ත පන්තිය සහ ප්‍රශ්න පත්‍ර පන්තියට ගාල්ල ඔසිප්කා ආයතනය හරහා සම්බන්ධ වීමට හැකිය.

2025 Theory Online Class

• ඔසිප්කා ආයතනය මගින් සැසිප් වෙබ් අඩවිය හරහා පැවැත්වෙන Online පන්තියට සම්බන්ධ කෙරේ.

• ඔසිප්කා ආයතනයට පැමිණ පන්ති ගාස්තු ගෙවා මාසයට අදාළ නිබන්ධන කට්ටලය ලබා ගත හැකිය.



2025 Paper Class

• මාසයකට සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 2ක් ලියවන අතර සෑම සතියකම සඳුදා සහ බදාදා දින දෙකෙන් එක් දිනයක පෙ.ව.8.00 සිට ප.ව. 5.00 අතර වේලාවක ඔසිප්කා ආයතනයට පැමිණ ප්‍රශ්න පත්‍රය ලිවීමට හැකිය.

• ඔබ විසින් ලියූ ප්‍රශ්න පත්‍රය පරීක්ෂා කර ලකුණු ලබා දෙන අතර ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කෙරෙන වීඩියෝව නිවසේ සිට Online නැරඹීමට හැකිය.

• හෙට (අගෝස්තු 05 සඳුදා) ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භ වේ.


මාසික පන්ති ගාස්තු
2025 Theory - 3000/=
2025 Paper - 2000/=
2025 Theory + Paper - 5000/=


සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවන් පහත ලින්ක් එක ඔස්සේ අපගේ Telegram Channel එකට සම්බන්ධ වන්න. 👇👇👇

https://t.me/+OfM8XxKpPy9mZWQ1

Tissa Jananayake Biology 2025 A/L Osipka Galle

01 Aug, 10:28


ගාල්ල Osipka ආයතනයෙන් මෙම Pack එක ලබා ගත හැකිය.

Tissa Jananayake Biology 2025 A/L Osipka Galle

01 Aug, 10:28


🛑සිසුන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි තේජාන් වීරසූරිය ගුරුතුමන් විසින් පවත්වනු ලැබුණු 2025 Paper Class හි සියලුම Papers සහ Discussion Videos සියල්ල Study Pack එකක් ලෙස ඔබට ලබා ගත හැකිය.

➡️සියලුම Papers සහ Marking schemes නිවසටම Free Delivery කරනු ලැබේ.

➡️පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර මෙම YouTube Video වෙන් ලබා ගත හැකිය.
https://youtu.be/-tI2ImF8tTQ

➡️ පාඨමාලා ගාස්තුව RS.4000
(Papers Free Delivery)


2025 STUDY PACK COURSE LINK :
https://sipsuru.com/course/index.php?categoryid=162


Study Pack එක පිළිබඳ වැඩි විස්තර සඳහා : 0702994647

ස්තූතියි.

Tissa Jananayake Biology 2025 A/L Osipka Galle

18 Jul, 06:39


🔴 විශේෂ නිවේදනයයි 🔴

2025 MICROBIOLOGY

Part 01 -https://youtu.be/HVB4A73l1sw?si=seqxGarJnblrvwhT

Part 02 - https://youtu.be/Qtp2LyTvPRw?si=my-PN5HR5W47eJTF

Part 03 -https://youtu.be/_OHnxdRNyiY

Part 04 - https://youtu.be/UqOgSxom_f8?si=xUqyqgVhx7GjaeIM

Part 05 - https://youtu.be/iNxN0X5IuWg?si=Io5ZGhRR7foGIK-X

Part 06 - https://youtu.be/JrmUFc1tDe8?si=YVQCOodljnLn9nwR

Part 07 - https://youtu.be/5FFQJ0GCkPQ?si=aZy_eMuOTNgulHR1

Part 08 - https://youtu.be/MORBFFnbUyE?si=kpuo-_0zZM_rrpE5

Part 09 - https://youtu.be/65hG-VldLrw?si=5XtHfFcKqX1O-ZX1

Part 10 - https://youtu.be/6v2rgQlSJNY?si=5na8rT9jfwcCwv41

තිස්ස ජනනායක.