Последние посты Study With Lindla & Candela (@studywithlindla) в Telegram

Посты канала Study With Lindla & Candela

Study With Lindla & Candela
🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot

🔰For Cross Promotions ✏️ @Advertisements8bot

Contact Owner /Admins 👉 @Lindla2bot
3,498 подписчиков
2,109 фото
28 видео
Последнее обновление 01.03.2025 02:36

Похожие каналы

🚫 CHEMISTRY සෙට් එක 🚫
8,533 подписчиков
Voice Notes 🔊
4,529 подписчиков

Последний контент, опубликованный в Study With Lindla & Candela на Telegram


🏆❤️📚

මේ දවස්වල Universities වල උපාදි ප්‍රධාන උත්සව ඔයාලා දකිනවා ඇති..
ජීවිතේ කියන්නේ ජීවත් වෙන එකම නෙමෙයි..
ගොඩක් අය කියයි ඔයා camps යනකොට අපෝ වයස යනවනි..
හැබැයි සාමාන්‍ය ජීවිතේ ගන්න බැරි ගොඩාක් අත්දැකීම් සමුදායක් ඔයාට එතනින් ගන්න පුලුවන් ....
ඔයාගේ අම්මගේ තාත්තාගේ ඇස් සතුටු ක්දුලු වලින් පුරවන්න පුලුවන් අවස්ථාවක් තමයි ඒ දවස....

එහෙම දවසක් ඔයාගේ ජීවිතයට ගන්න ඕනිනම් අද ඉදන් හොදට වැඩ කරන්න..


Good Luck
Geeth....✍️

Exam එකත් ළගයි නේද...
පාඩම් කරනකොට අපිට තියේන්න ඕනි අපිට ටාගට් එකක් . .
ඒක හිතින් දකිමින් පාඩම් කරනකොට අපිට නිදිමත එහෙම එනවා අඩුයි.

ඔයා මේ මාස දෙක වැඩ කරන ප්‍රමානය මතා සමහර විට මුලු life එකම තීරණය වෙන්න පුලුවන් ...
අහින්සක අම්මලා තාත්තලගේ අවුරුදු ගානක බලාපොරොත්තු එක්ක ඔයා සෙල්ලම් කරන්නේ මේ දවස්වල..

සාමාන්‍ය මනුස්සයෙක් අවුරුදු 60 ජීවත් වුනොත් ඔයාගේ life එකේ ඉතුරු 2/3 සතුටින් ඉන්නවද කියලා තීරනය මේ මාස දෙක ඇතුලේ හැන්ගිලා තියෙනවා...
ඒක නිසා හොදට පාඩම් කරන්න..

Geeth .....✍️

ඉගෙනගන්න කාලේ කියන්නෙම
අනිත් වැඩ වලින් ඈත්වෙලා
ඉගෙනීම කියන දේට පලමු තැන
දෙන්නම ඕනී අවධියක්....

මොකද නැත්තම්,
අපිට වෙනවා අපේ අනිත් දේවල් වලටත්
කාලේ වෙන් කරගන්න වෙන
එහෙම වෙනකොට
අපිත් නොදැනුවම
අපේ අනාගතය වෙනුවෙන්
අද මහන්සි වෙන්න ඕනී
කාලයත් නිකරුනේ ගෙවිලා ගිහින්

මතක තියාගන්න
ඔයා වෙනුවෙන් කාලය නැවතිලා
නොතිබෙන බව පමණක්...


Gethmina Bandara |° ✍️

අහිංසක අම්මා අප්පච්චිලාගේ අහිංසක හීන තියෙනවා..
උබේ අහිංසක ආසාවල් ඇතී.. අන්න ඒවා
වෙනුවෙන්
නිදි නැතුව වැඩකරපන් දවසක හරියයි.. එහෙම කට්ට කන උන්ටයි කියන්නේ,
කවදාහරි උබලට හරියනවා...!!

නවත්තන්න එපා.....

සාමාන්ය පවුලක කොල්ලෙක්/කෙල්ලෙක්
වෙලා ඉපදෙන එක කියන තරම් සුන්දර නෑ.. හැමෝටම තියෙනවා කාටවත් නොකී
කතාවක්,
ඒ ඉපදිලත් ජීවිතේ දිනන්න දගලන එක, ඉස්සරහට යන්න දරන උත්සාහය කැපවීම මාරම අමාරු දෙයක්...

ඉගෙන ගන්න කාලේ උනත්, රුපියල ගැන පවා සෑහෙනට හිතන්න වෙනවා, ආස දේවල් අත අරින්න වෙනවා....
ජොබ් එකක් හම්බුනත් කැපවීම් එක්ක සෑහෙන දේවල් නැතිවෙනවා... (ජොබ් එකෙන්
ඉස්සරහට යන්න හදනකොට තමන්ට තමන් නැතිවෙනවා, සමහරවිට ලගම ඉන්න
කෙනෙක් නැතිවෙනවා.... ඒ හැමදේම Balance කරන්න ගියොත් එදා වේල කාලා හිටියෑකී ඒත් Dream achieve කරන්න අමාරු වෙනවා)

එලියෙන් බලන කෙනෙක්ට ඒක සමහර විට පෙනුනේ නැති උනාට පොඩි තැන ඉදන් ආපූ හැම කොල්ලෙක්ගේ/ කෙල්ලෙක්ගේ ජීවිතේම අපිට පේන්නේ නැති මාරම ලොකු කතාවක් තියෙනවා....
පේන තරම් සුන්දර නෑ,
තනියම කට්ටක් කන්න වෙනවා...

ලග ඉන්න අය නැතිවෙයි, සමහර විට ඉන්න අයට තේරුම් ගන්න බැරිවෙයි, මිනිස්සූ
හිනාවෙයී, කතා හදයී.. පාගන්න උත්සාහ කරයී... වට්ටයී,
නැත්තටම නැති කරන්න හදයී...
ඒ වෙලාවට උබට හැමදේම අත අරින්න හිතෙයී....
ඒත් වැටි වැටි නැගිටපන්....

මොකද උබට තියෙනවා සාමාන්ය පවුලක් රකින්න, ඉපදෙනකොටම බැදුන වගකීම් කන්දක්....

කාලය එක්ක අපිට හැරෙන්නවත්
විවේකයක් නැති තරම්
අපේ අරමුණු වෙනුවෙන්
අපි සැලසුම් හදනකොටත් වෙලාවනම්
නවතින්නෙම නෑ
ඉතින් step by step සැලසුම් කරන්න
එක සැරේ ලොකු සැලසුම් ගගහා ඉන්නකොට
නොදැනුවම ඔයාට අල්ලන්න බැරි තරම් දුරකින්
කාලයත් එක්කම වැඩ කරපු ගොඩාක් අය
දුර ගිහින් ඉදිවී...

සිහිනුවණින් තීරණය කරලා
Step by Step අරමුණු වලට
යන මාවත හදාගන්න
එතකොට කාලයට සාපේක්ෂව
ඔයාට ඕනී දේ කරගන්න පුලුවන් වෙයි....



Gethmina Bandara |° ✍️

කෙලවගන්න පුලුවන් උපරිමේට
කෙලවගත්තු මිනිස්සු
හරි ඉක්මනට නැගිටින්න පුරුදු වුනා....


මොකද උන් තරම්
වැටිච්ච උන් කවුරුත්ම නෑ කියලා
උන්ම මොරාල් වෙලා නැගිටින්න උත්සාහ කරා
ඒකෙන් උන් දින්නේ කාටවත් ලං වෙන්න බැරි
ලොකු පවුරක් උන්ගේ වටේ බැදගෙන



Gethmina Bandara |° ✍️

.
.
.

☘️📚...පාඩම් අමතක වීම...👨‍🎓🎓



ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පාඩම් කරන එක මතක නැතිවෙන එක මේකට හේතූන් වෙන්නේ පාඩම් කරන එකේවත් තමන්ගේ මතකයේ ග්‍රහණය කරගැනීමට තරම් ඒ දේවල් වල Capcity වැඩි එකවත් නෙමෙයි...
මතක තබාගැනීමට තියා පොත හරියට බලාගන්නවත් මනස නිරවුල් නැති එකයි මේකට බලපාන ලොකුම හේතුව...☘️

ඒත් මේ ප්‍රශ්නේ හැමෝටම බලපාන ප්‍රශ්නයක් කියන්නත් බෑ මොකද පොත පතේම එල්ලිලා ඉන්න කොල්ලෝ කෙල්ලොන්ටනම් මේක කිසිසේත්ම බලපාන්නේ නෑ ‼️..
ඒ මොකද කියනවානම් ඒ අයටත් වෙන කිසිම දේකට වඩා පොත පත ජීවිතය වීමයි 📚📖.
සමහරු ආමන්ත්‍රණය කරනවා එහෙම පොතට වෙලා ඉන්න අයට පොත්ගුල්ලෝ කියලා ඒත් ඒකනම් හුගක් වැරදි තමන්ට පොත පත ගැන ආසවක් නෑ කියලා ආසවක් තියෙන මිනිස්සුන්ට කතා හදන එකනම් බුද්ධියමය පැත්තෙන් හීන අය කරන ලොකු වැරද්දක්... 🥺

නමුත් ඔබ දන්නවා ද ඔබට නැති ඔවුනට පොත පතේ තිබෙන දේ පවා මතකයේ රැදී තිබීමට හේතුව

ඒ වෙන මොනවත් නෙමේ පොත පතට ආසා නොකිරීම...😏
ඔබ ම හිතන්න ඔබ පොතක් අතට ගන්නේ මොකටද එක්කෝ තරඟ විභාගයක් ලංවෙනකොත් එහෙමත් නැත්තම් පාසලේ වාර විභාග වලට නොවේද ..
ඉතින් හිතන්න ඔයාලා ඒ පොත බලාගන්නෙත් ආසාවෙන්ද එහෙම නැත්තම් අවශ්‍ය නිසා ද කියලා 🧐🤔

ඉතින් යාලුවනේ මතක නැතිවෙන්න එකම හේතුව ඒක තමයි ‼️
ඔයාලා හිතන්නකෝ
ඔයාලා සිංදුවක් 🎵 අහන්නේ කෝමද ආසාවෙන් අහන් ඉන්නවා නේද ඒක ඔයාලා කට පාඩම් කරනවද කොහෙ හරි සිංදුව ලියාගෙන නැහැ නේ ....

අන්න ඒක තමයි ඔයාලගේ ප්‍රශ්නය මොනම දෙයක් උනත් ආසාවෙන් කරන්න ඒක නලලෙ කොටල තිබ්බ දෙයක් වගේ මතක තියේවී ❗️❗️

අදම උත්සාහ කරලා බලන්න ආසාවෙන් පාඩම් කරන්න,
නැති ආසාවක් හදාගන්න .
නිකන් බොරුවට කාලේ කන්න එපා යූටියුබ් එකේ පාඩම් කරන්න ක්‍රම හොය හොය ඒක නිශ්ඵල දෙයක් කාලේ කන් නැතුව අරුතක් තියෙන දෙයක් කරන්න😇🥳

එතකොට පාඩම් අමතක වීම විතරක් නෙමේ පොත් කියවන්න තියෙන කම්මැලිකමත් නිකන්ම දුරුවෙලා යයි ✝️☸️


Gethmina Bandara |° ✍️

Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

https://t.me/TheAuthorNaughty

තනිවුන කෙනෙක්ට
ජීවිතේ අමුතුවෙන් ඉගෙනගන්න දෙයක්
ඇත්තටම නැතිම තරම්....
මොකද මනුස්සයෙක් තනිවුනාම
හැමදේම හොයලා කරගන්න පුරුදුවෙනවා...
මොකද ඔවුන් දන්නවා
තමන්ට තමන් විතරයි කියන්න...


ඉතිම් ලමයෝ...
තනිවෙන්නම ඕනීද
තමන්ගේම වැඩ කරගන්න....
ජීවත්වෙන්න පුරුදු වෙන්න...
තනිවෙන්න කලින් හරියට ජීවත්වෙන්න පුරුදුවෙන්න...



Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ