آخرین پست‌های Study With Lindla & Candela (@studywithlindla) در تلگرام

پست‌های تلگرام Study With Lindla & Candela

Study With Lindla & Candela
🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot

🔰For Cross Promotions ✏️ @Advertisements8bot

Contact Owner /Admins 👉 @Lindla2bot
3,498 مشترک
2,109 عکس
28 ویدیو
آخرین به‌روزرسانی 01.03.2025 02:36

کانال‌های مشابه

2023 Paper Class | echem
18,981 مشترک
Biology with Helaa
3,966 مشترک
BUNSEN BURNEℝS|🌙`
3,264 مشترک

آخرین محتوای به اشتراک گذاشته شده توسط Study With Lindla & Candela در تلگرام


දන්නවද බං ඇල්බට් අයින්සටයිනුත් කියලා තියෙනවා
මෙන්න මෙහෙම කතාවක් බං...!

මට බැහැ කියපු අයට මං ස්තූතිවන්ත වෙමි.
කිමද ඔබලා නිසා ඒ බැහැ කීව දේවල් සියල්ල
මම අද අත්පත්කරගෙන හමාරය....

ඉතින් ගන්න මේකෙන් ආදර්ශයක්
මිනිස්සුන්ට පුලුවන් බං උබ
මොකක්ම හරි දෙයක් කරන්න යනකොට
" අඩෝ මචන් ඕක කරන්න බැරිදෙයක් බං
අතෑරලා දාපන් "
කියලා උඹව හෑල්ලු කරලා කතා කරන්න
ඉතින් මට කියන්න තියෙන්නේ බං
උඹට කවුරු දෙයක් බෑ කීවත් හිතන්න එපා
උඹ උඹේ හිතටම තට්ටු කරලා අහපන්
මං මේක කරන්න බැහැ කියලා අතහරිනවද
කරන්න උත්සාහයක් හරි ගන්නවද කියලා
ඒක අභියෝගයක් වුනත් අවදානමක් වුනත්
බය නැතුව ඒ තීරණේ ගනින්
ගියොත් අලියෙක්
ලැබුනොත් වස්තුවක් කියලා
නෑ බෑ කියලා අතරින්න නැතුව
උපරිම මහන්සිය දාලා ඒක කරපන්
මොකද දින්නොත් උඹට බෑ කීව උනුත්
කොන්ග්‍රැජුලේෂන් කියයි...
මොකුත් නොකර හිටියොත් උන් හිත යටින් කියයි
අනේ ඌ වගේ රට හාවෙක් කියලා
හිතපන් විහිලුවකට ලක්වෙනවද
නැත්තම් බැහැ කියපු උන්ට
දවල් තරු පේන්න කරලම පෙන්නවද කියලා
තීරණේ උඹේ අතේ බං...!


#Motivation_With_Getha


Gethmina Bandara |° ✍️

වැඩි විස්තර අවශ්‍ය නෑ ඇවිල්ලම බලන්න...🪬

ඔයාට ගැලපෙනම නවාතැන්පලක් වෙන්න පුලුවන්...

ඉතින් එන්න ඔබටයි මේ ඇරයුම්..🚾


Share & Support. ♥️

https://telegra.ph/%E0%B6%B8%E0%B6%9A%E0%B6%9A%E0%B6%AF-%E0%B6%B8-Daily-Task-Plan-12-18



Daily Task Plan එකක් හදාගන්න ඕනී ඇයි සහ කොහොමද..?

අලුත් කාලසටහන....

Chemistry I - 4th Dec.
Chemisttry II - 6th Dec.

Applied - 21st Dec.

Physics I - 27th Dec.
physics II - 30th Dec.

Agri I - 22nd Dec.
Agri II - 23rd Dec.

ICT I - 12.12
ICT II - 12.16

උසස් පෙළ දෙසැම්බර් 4 දක්වා කලේ යයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දිනයන් හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා.

මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණාද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර

වැඩිදුරටත් ප්‍රකාශ කළේ...

BREAKING 🔴

උසස් පෙළ විභාගය දින තුනක් කල් දැමේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට (26) දිවයින පුරා පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරි දින තුන තුළ නොපැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එහිදී නොවැම්බර් මස 27,28,29 යන දිනවලදී පැවැත්විමට නියමිතව තිබූ විභාගයන් නොපැවැත්වීමට තීරණය කර ඇති අතර, දෙසැම්බර් 21,22,23 යන දිනවල එම විභාගයන් යලි පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.ඒ අනුව අ. පො. ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 30 වනදා සිට යලි ආරම්භ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.


@SciencePanthiya

Source HIRU BREAKING NEWS - https://www.youtube.com/watch?v=8ivmCXGpKVw

Organic MCQ Points in resource book .pdf

Chemistry resource book එකේ තියෙන ඔක්කොම organic mcq points ටික ❤️

#Studywithlindla

ළමායි.....

මේ දවස් වල  indian සෙට් එකක්  telegram  account  ඔක්කොම  hack කරනවා.මන් අදුරන ගොඩක් අයට මේක වෙලා.හැමෝම පුලුවන් ඉක්මනට  two step verification  දාගන්න.ඒක දාගත්තාම කාටවත් මුකුත් කරන්න බෑ.

two step verification  දාන්න දන් නැති අයට
👉https://t.me/sciweb_news/68

#Copied

🩸🩸🩸🩸🩸🩸 ලකුණු අඩුම මට්ටමේ ළමයි සදහාමයි 🗣️🎁

කිසිම මූලික දැනුමක් අවශ්‍ය නොවේ....
💕‼️

සියලුම Theory කරුණු උගන්වා....පසුගිය විභාග ප්‍රශ්නද සිදු කර පෙනවනු ලැබේ
🎉💎

නොවැම්බර්
2️⃣🅾️ වෙනිදා
රාත්‍රී
8️⃣🅾️🅾️ සිට
🔠🔠🔠🔠🔠🔠🔠ඔස්සේ පැවැත්වේ ⚡️💙


🔴සම්පූර්ණයෙන් නොමිලේ 🟩▶️

අනන්තය channel 🛡

https://t.me/Ananthaya_channel

තඹුත්තේගම , ගල්ගමුව පැත්තේ කවුද ඉන්නේ මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නකෝ

@Naughty_CG