آخرین پست‌های ●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ (@storyforeveoficiol) در تلگرام

پست‌های تلگرام ●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ
❤️කවිකාර හිත් මවන
🧡යොවුන් හැඟුමන් ගොතන
💛තෙලිතුඩින් නෙත් පිනන
💚සිනහ කැන් පුබුදුවන
💙අහඹු මිතුදම් ගෙනෙන
💜සොඳුරු සිත් නතරවන
🖤රස ගෙනෙන රසවිඳින
🤍අරුම නැවතුම මෙන්න

#Official_Channel_2021 ☘️😇
📲💕 Stay tuned with us 💌💍

📌📲 © : @storyforeveoficiol 🥂
1,857 مشترک
35,474 عکس
7,370 ویدیو
آخرین به‌روزرسانی 11.03.2025 11:48

کانال‌های مشابه

Yep,It's Meh " 🛸
1,593 مشترک
TECH වැඩ්ඩෝ
1,128 مشترک

آخرین محتوای به اشتراک گذاشته شده توسط ●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ در تلگرام

●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

03 Sep, 07:00

667

https://telegra.ph/%E0%B6%B6%E0%B6%B3%E0%B6%AB-%E0%B6%B6%E0%B6%B8-09-03
●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

25 Mar, 16:51

1,192

https://telegra.ph/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB-%E0%B6%89%E0%B6%9A-%E0%B6%B6%E0%B6%B3%E0%B6%B8-03-25
●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

25 Mar, 16:47

838

මහාවංශයේ නොලියවුණු

ඉතිහාසයට එක් කිරීමට නොහැකි වූ

ආදර කතා නම් බොහෝය....


බුදුනි මට කමා කල මැන ව...
ඔබ දෙසූ මග නොගොස්

කසාවත ගැන නොසිතා
බැදීමක් ළග දණ ගැසුවාට...



Kavindi 🫶💗@kavI179
●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

25 Mar, 16:47

988

මතක අතරින් හිමින් වැළලී යන..

ඒ මතක අතරේම සිට හිමින් වදදෙන ...

ජීවිතේ කෙටි කාලයක් ඇසුරට වැටී වේදනාදෙන..


#මිනිස්සු ඇති ඕන තරම් හෝඩුවාවක් වත් නොදීම මිය යන.....


Kavindi @kavI179🫶💗
●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

25 Mar, 16:47

793

මට ඕන උනේ මගේ පළවෙනි ම ආදරේ ඔයාගෙ අන්තිම ආදරේ කරන්න....

ඒත් ඔයා අයිතිකරගත්තු ආදරේ පරිස්සම් කරගන්න මහන්සි උනේම නෑ ...🙃💔
හීන දැක්කෙම ඔයාව හැමදාමත් ළගින් තියාගෙන හදවතේ සදහටම ඉන්න...

ඒත් ....මට ඔයාව ඕනි වෙද්දී ...
සදහටම ඔයාට මාව එපා උනා...

ප්‍රථම ප්‍රේමය එක් කල මතකයන්ද වෙන්කල මතකයන් ද
මැරෙන තුරාවට තියේවි හදවතේ නොමැකෙන මතකයන් ලෙස....🙂💗

Kavindi 🫶💗@kavI179
●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

25 Mar, 16:47

905

එකපාරක් විශ්වාසෙ බිදපු ආදරෙන් පරාද වෙලා ඉද්දී ..
ඔයා මගේ ජීව්තේට ආවෙ අහම්බෙන් ..

"කදුළු තහනම් හොදේ"" කියල මාව රැක ගනිපු ඔයාම ...

අද දාල යන්න තරම් හේතුවක් තියෙනෙ කොහොමද කියලා මම තාම හොයනවා...👀🌚

මැරෙනකම් එකට ඉන්න පොරොන්දු දුන්නු අයත් දාල යද්දී...
ඔයා ගියපු එක අහම්බෙයක් නෙවේ ඉතින් ළමයෝ....😇💔

Kavindi 🫶💗@kavI179
●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

29 Feb, 04:20

596

මුළු ලෝකෙටම වහන් වී නුබ දුන්නු සිප ගැන්ම ...👩‍❤️‍👨

වහක් වී සිපගැන්ම උඩු දුවන ලේ හීනය..💔

එකග වන්නට බැරි උනේ මට හදවතේ තිගැස්මට...🗣️🫀

වැටෙන හුස්ම පොද නවතන්නට දොළක් උනි අන්නාසි ගැටය මට...🪦

ළදක් වී ඉපදීම පෙර කරපු කරුමයකි මම 🤦🏼‍♀️🙅‍♀️...


Kavindi @kavI179✍🏻🕊️🌈
●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

29 Feb, 04:20

986

මතකවල තනි වෙද්දි *මතක හරි සුන්දරයිලු* මාත් අහලා තිබ්බෙ එහෙම...😙🤍

එකම එක නමක් ඇහෙද්දි හදවත පිච්චෙද්දි කෝමද මතක සුන්දර වෙන්නෙ👤❤‍🩹. . .

එකම එක අසාර්ථක බැදීමකට පුලුවන් නේද ආදරේ තිත්ත වෙන්නම හදවත බිදලා දාන්න !!🫀"
හිතින් අල්ලන් මතක වල ජීවත් උන මිනුස්සුන්ට අනිතිමේදි උනේ ෆාමසිවලටම උරුමකම් කියන්න....

උබව මතක් කර කර ලියන හෑලි උබව අමතක කරන්නම හේතුවක් වෙයි දවසක. . .🌻

Kavindi 💗👉👈@kavI179
●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

29 Feb, 04:20

855

මාල හත දාල පෝරුවට නගින්න පේ වෙන්න කෙල්ලෙක් හරි ආසයි ලු...👰🏻

කෙල්ලෙක්ගෙ ලස්සනම දවස ඒ දවස ලු..

කව්ද කාටදෝ කියනෝ මටත් ඇහුනා😌

පිටකවරෙන් පොත් තෝරපු මිනිස්සුන්ට යථාර්ථය තේරෙයිද ඉතිම් කවර කාලෙක....

ගෙදර තරම් සැප නැතිවෙයි
අම්ම ළඟ තරම් ලෙන්ගතුකම නැන්දම්මා ළඟ නැති වෙයි...🙅‍♀️

කකුල් උඩ තියන් ටීවි බලන්න 👀
කැමති ඇදුමක් අදින්න
දවල් වෙනකම් නිදාගන්න බැරිවෙයි ...💤

හැමදාම දකිද්දී මහත්තයගෙ ආදරෙත් ටික ටික අඩු වෙයි..👥
වැරැද්දක් උන වෙලාවට නැන්දම්මත් පුතාගෙ පැත්තම ගනිද්දී .....
උබ
#තනි වෙයි

ආදරේ කරන කාලෙ තරම් සුන්දර නැතිවෙයි...


ඉතිම් මාල හතකට තෑගි දෙන්නෙ ඒ වගේ දවසක් නම් කොහොමද ලස්සන වෙන්නෙ
#ඒ දවස ...👰🏻💔

අම්මා අඩයිද එච්චර ... ලස්සන නම් එළඹෙන දිවිය ..😊🫀


Kavindi @kavI179✍🏻🕊️🌈
●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

29 Feb, 04:20

640

හිතුවෙම නෑ.....
මෙච්චර ආදරේ දීපු මාවත් දාල යන්න
ඔයාටත් හේතුවක් ඒවි කියලා..😊💔

මතක ඉතුරු කරලා මගෙන් ඈත් උනේ
මොන හේතුවටද කියලා තාමත් මම හොයනවා..🙂👤

ඔයා ගියපු දවසෙ ඉදලා මේ ඇස් දෙකෙන්
වැටෙන්නෙ කදුළු නෙවෙයි ...ඔයාට දුන්නු ආදරේ...🫂🫀

මතක් කරලම එයාට කියන්න...

ඔයා එක්ක ගියාට කමක් නෑ
හැබැයි පරිස්සම් කරපන්

මොකද උබ මේ අරන් යන්නෙ පණටත් වඩා ආදරේ කරපු කෙනෙක්ගෙ ආදරේ කියලා💔


Kavindi @kavi179✍🏻🕊️🌈