නෙත්වලින් දකිනවද...🫂👀
අමතක වෙන්නෙ නැති හැගීම් ගොඩ ...
හදවතට දැනෙනවද...🗣️🫀
අමතක වෙන්නෙ නැති මතක ගොන්න ...
හිත පාරන තරම් දන්නවද ...🌪️👤
නිම් නොවන මේ ආදරේ ..
ඔය හිතට දැනෙනවද..👥❤️
Kavindi @kavi179✍🏻🕊️🌈
آخرین محتوای به اشتراک گذاشته شده توسط ●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ در تلگرام
නැවැත්තුවා මම ඔයාගෙ ලොකුකම බලන එක ...
තවත් එපා කියද්දී පස්සෙන් එන්නෙ නෑ ලමයෝ 🙇♀️
මගේ ජීවිතේ දෙන්න පුළුවන් වටිනම තැන දුන්නට
වටිනාකමක් දැනුනෙවත් නෑ නේද ඔය හිතට 💔
වටිනාකමක් නැති තැනක ඉන්න තරම් මට පිස්සු නෑ ලමයෝ °°°🍂
ඔව් මම නැවැත්තුවා වැද වැටිලා #ආදරේ ඉල්ලන එක🔐😪