🔹 Syllabus එක A to Z නැවත මතක් කරගන්න.
Publications du canal EPIC

EPIC PHYSICS :- https://t.me/B7cLfqARTllNjRl
EPIC BIO :- https://t.me/LrnaryfdPnk3NmM1
EPIC CHEMISTRY :- https://t.me/epic_chemistry
EPIC BIO :- https://t.me/LrnaryfdPnk3NmM1
EPIC CHEMISTRY :- https://t.me/epic_chemistry
4,225 abonnés
5,997 photos
178 vidéos
Dernière mise à jour 10.03.2025 09:32
Canaux similaires

18,350 abonnés

10,498 abonnés

2,530 abonnés
Le dernier contenu partagé par EPIC sur Telegram
📚 Biology සස්නක සංසද Full Syllabus Q & A Serious 📚
🔹 Syllabus එක A to Z නැවත මතක් කරගන්න.
🔹 Syllabus එක A to Z නැවත මතක් කරගන්න.
━━━━━━━━━━━━━━━
-විභාග දෙපාර්තමේන්තුව
┅┅┅┅┅┅┅┅┅┅┅┅
❗️ළමයී.. මේ වැඩෙන් ප්‍රයෝජනයක් ගන්න බලන්න.
Channel එකේ මේ ටික තියෙනවා. ඒ ටික බලන්න කියල msg එකක් දාලා නිකන් ඉන්නෙ නැතුව මේ විදිහට දවස් 8 ක Schedule එකක් හදලා දවස ගානෙ දෙන්නෙ මේ දවස් 8 න් මේ ටික බලලා ඉවර කරවන්න ඕන නිසා.
නැත්නම් ඔයාල අන්තිම දවස් වෙනකනුත් මේ දේවල් බලලා නැති වෙන්න පුලූවන්.
ඒ නිසා මම දාන පිළිවෙලට ඒ ඒ දවසට අදාළ ටික එදිනෙදා බලලා ඉවර කරගමු..
තව ටික දවසයිනෙ. මේ ටිකත් කොහොම හරි අල්ලගෙන යමු..
@studymatemain
@studymatediscuss

2⃣0⃣2⃣4⃣
13 තෙවන වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු
යාළුවන්ට SHARE කරන්න.
#AL_API_PAPERS_GROUP
.
13 තෙවන වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු
යාළුවන්ට SHARE කරන්න.
#AL_API_PAPERS_GROUP
.
A/L Biology විෂය නිර්දේශයේ වැදගත්ම practical 8ක් සරලව කෙටියෙන් මතක් කරගන්න, අද සහ හෙට හවස 4ට අපිත් එක්ක එකතු වෙන්න…
EduTalk Biology Channel
https://whatsapp.com/channel/0029Vag3K8CLNSZvYsnTF733
EduTalk Biology Channel
https://whatsapp.com/channel/0029Vag3K8CLNSZvYsnTF733
සති 5ක් තියාගෙන තාමත් කරන්නෙ මොනවද කියලා කල්පනා කරනව නම් මේම කරලා බලපන් නන්ගි මල්ලි 🥰
මොකද මම ගිය ශයි එකේ සති 11ක් ඉතුරු වෙලා තියෙද්දිත් ආතල් එකේ ඉදියේ.වැඩ කරන්න පටන් අරන් නෑ... උබලට ගහන ගේම අකුරටම හරියන්න මේ කාලෙත් ඇති 🥰🥰🥰🥰
කෙමිස්ට්‍රි වලට
MCQ----
කෙම් වලට මුල් තිහ එක දිගට කරගෙන යන්න 2023-2011 වෙනකම්
ඒක කරන්නෙ මේම
2023 ගත්තා මුල් 30 කලා.. වැරදි ටික කටුවට විවරණය කරන්න.. මේ එක විශයකවත් මේම කරද්දි කනා ගහන්න යන්නෙපා....
ඕම ඕම 2011 වෙනකම් කරන්න
ඊලගට 31-40 ටික වෙනම ඔය විදියට කරන්න
අන්තිම්ට 41-50ටික කරන්න...
ඒකට ඒ ප්‍රකාශ වගුව දෙකට බෙදාගන්න. ඒ කරලා මුල් ප්‍රකාශ දහය හරි වැරදි දාන්න එක දිගට... දෙවෙනි ප්‍රකාශ දිහා ඇහැක්වත් ඇරල බලන්නෙපා..
ආයෙ දෙවෙනි ප්‍රකාශ ටිකත් ඒම කරන්න මුල් ප්‍රකාශ ගැන හිතන්න එපා
ඊලගට පිටුව දිග ඇරලා හරි වැරදි තියෙන විදියට 1,2 හැර අනික් උත්තර ගන්න ලේසීනෙ... දෙකම හරි ප්‍රශ්න වලදි ආයෙ දෙවෙනි එක කියව්ලා මුල් පලවෙනි එක කියවන්න.. සම්බන්ධයක් තියේ නම් 1,නැත්නම් 2
ඔහොම කරලා බලන්න 2011 වෙනකම්
Ethkota essay kraddith 23 idan 11 වෙනකන් QBT විදියට කලා නම් හරි
එහෙම කරන්න ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට
Physically එන ළමයින්ට මේ tute එක එතනදී ලැබෙනවා. Online විදිහට සම්බන්ධ වෙන ළමයි printout එකක් අරගෙන වැඩේට ලෑස්ති වෙමු.
English Medium සිසුන්ගේ නිබන්ධනය අද සවස් වන විට ලබාදීම සිදුවේ.
Chemistry | අමිල දසනායක
🔴 2023 SPEED REVISE PACK එක🔥 2023ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන් . අනිවා වැඩේ ගොඩ දාමු ලමයි 🔥
MCQ ගොඩදාන්න උදව් කීපයක් ❗
🔻 MCQ DAY 2020/21/22 PAPER වල තිබුන පොදු රටාවේ MCQ 100ක් සාකච්ඡාව
https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=SI3iOR4oNPOwVTPm
🔻 MCQ Fast Track Videos
පාඩමෙන් පාඩමට වෙන්කල පොදු රටාවේ MCQ සාකච්ඡාව
https://youtube.com/playlist?list=PLMiD6h3PM-7lgORfgzm7Qw7xljlq0RNqi&si=M3grx8B_13b66gP5
Fast Track PDF
https://t.me/ApNotes/809
🔻 MCQ ATS Videos (ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු)
https://www.youtube.com/playlist?list=PLMiD6h3
🔴STRUCTURED සදහා
Practical Night '23
https://www.youtube.com/live/QU3er_TUQMU?si=R_T2U1BjBX1QFh0D
🔴 Practical Page
https://sites.google.com/view/practicalpage2023/home
🔻 Practical Plan 2 2023
https://t.me/PracticalNight23/73
🤔 මිනුම් උපකරණ STR සාකච්ඡාව
https://www.youtube.com/live/CQ2io2xhkP8?si=5vbcvkQafNqX2pKK
🤔 ධාරාව Structured රටා
1)2022 VERSION https://www.youtube.com/watch?v=tYi1CR519HI
2)2023 VERSION
https://www.youtube.com/live/1d8-LqShm7E?si=mnf0m2Pik9JYest3
🤔 ආලෝකය STRUCTURED https://www.youtube.com/live/kxrqvX0-nEA?si=eLQ81v9GM4VjBJUF
🔴ESSAY සදහා
කෙටිකාලයකින් පාඩම් ගොඩදාන කුප්පි වීඩියෝස්
🤔 චුම්භක රටා (පැය 3)
https://www.youtube.com/watch?v=7vVwf_2XGGI
🤔 ඉලෙක්ට්‍රොනික් REVISE ( පැය 3)
https://www.youtube.com/watch?v=a1dUwVcNxIM&t=7714s
🤔 තාපය REVISE DAY (පැය 3)
https://www.youtube.com/watch?v=eFnqiWjL4J0
🤔 යාන්ත්‍රික ගුණ REVISE DAY
https://www.youtube.com/watch?v=obxU4eVSlks
🤔 පෘෂ්ඨික ආතතිය ගණන් රටා
https://www.youtube.com/watch?v=tNpbRB0G63o
🤔 ධාරා විද්‍යුතය ESSAY DISCUSSION
https://www.youtube.com/live/t7ZRjryuoeg?si=gRK-j396EnD0AXjw
🤔 ඉලෙක්ට්‍රොන්ක් ESSAY DISCUSSION
https://www.youtube.com/live/Lpo5G02_qHU?si=NIxlioCBOJrSyyRP
🤔 ස්ථිති ESSAY DISCUSSION
https://www.youtube.com/live/7mpmrNbPDVw?si=OT8c22R1p4e6am5C
🤔 10B විකිරණ ESSAY සාකච්ඡාව
https://www.youtube.com/live/KJMkQDLo49E?si=V96rF8LhLaT8pADn
පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන්💎
🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥
💥 💥 💥 💥 💥 💥 💥 💥
MCQ ගොඩදාන්න උදව් කීපයක් ❗
https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=SI3iOR4oNPOwVTPm
පාඩමෙන් පාඩමට වෙන්කල පොදු රටාවේ MCQ සාකච්ඡාව
https://youtube.com/playlist?list=PLMiD6h3PM-7lgORfgzm7Qw7xljlq0RNqi&si=M3grx8B_13b66gP5
Fast Track PDF
https://t.me/ApNotes/809
https://www.youtube.com/playlist?list=PLMiD6h3
🔴STRUCTURED සදහා
Practical Night '23
https://www.youtube.com/live/QU3er_TUQMU?si=R_T2U1BjBX1QFh0D
https://sites.google.com/view/practicalpage2023/home
https://t.me/PracticalNight23/73
https://www.youtube.com/live/CQ2io2xhkP8?si=5vbcvkQafNqX2pKK
1)2022 VERSION https://www.youtube.com/watch?v=tYi1CR519HI
2)2023 VERSION
https://www.youtube.com/live/1d8-LqShm7E?si=mnf0m2Pik9JYest3
🔴ESSAY සදහා
කෙටිකාලයකින් පාඩම් ගොඩදාන කුප්පි වීඩියෝස්
https://www.youtube.com/watch?v=7vVwf_2XGGI
https://www.youtube.com/watch?v=a1dUwVcNxIM&t=7714s
https://www.youtube.com/watch?v=eFnqiWjL4J0
https://www.youtube.com/watch?v=obxU4eVSlks
https://www.youtube.com/watch?v=tNpbRB0G63o
https://www.youtube.com/live/t7ZRjryuoeg?si=gRK-j396EnD0AXjw
https://www.youtube.com/live/Lpo5G02_qHU?si=NIxlioCBOJrSyyRP
https://www.youtube.com/live/7mpmrNbPDVw?si=OT8c22R1p4e6am5C
https://www.youtube.com/live/KJMkQDLo49E?si=V96rF8LhLaT8pADn
පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන්