آخرین پست‌های Practical Night '23 (@practicalnight23) در تلگرام

پست‌های تلگرام Practical Night '23

Practical Night '23
එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක

අනුරාධ පෙරේරා
#ජීවිතයට_Physics
18,485 مشترک
164 عکس
7 ویدیو
آخرین به‌روزرسانی 01.03.2025 05:29

آخرین محتوای به اشتراک گذاشته شده توسط Practical Night '23 در تلگرام


🔴2024 AL සති තුනක GOLDEN  සැලැස්ම. SPECIAL MEETING

විභාගයේ Z SCORE එකට වැඩියෙන්ම බලපාන SUBJECT එක තවම සම්පූර්ණයෙන්ම ඉතුරුයි ලමයි. සියල්ල තීරණයවෙන්නේ අවසන් Z SCORE එකෙන්

මේපාර අනිත් විෂයන් වල ප්‍රශ්න පත්‍ර ස්වභාවයත් එක්ක හරියටම බලලා PHYSICS PAPER එකට

🟡නිවැරදිවම ලෑස්තිවෙන විදිහ
🟡වැඩියෙන්ම බලන් යන්න ඕනේ දේවල්
🟡 S,F ඕනෑම මට්ටමක ලමයෙක්ට A එකකට යන්න හොදම සැලැස්මක්
🟡 C,B,A සදහා RANK ම TARGET කරන්න සැලැසුම්
🟡සියලුම ලමයින්ට මේ දවස් 20 දිනපතා වැඩකරන්න සැලැස්මක් සමග සියලුම අවශ්‍ය දේවල් .

දිනපතා ඕනේම මට්ටමක ලමයෙක් කලයුතු දේ වෙනවෙනම සැලසුම් කරලා තියෙන්නේ . ICT සහ APPLIED එක්කත් ගැලපෙන්න වෙනමත් හදලා තියෙනවා අවශ්‍ය ලමයින්ට

හෙට MEETING එකේදී කතාකරමු. මේක හොදටම PLAN කරලා මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ වෙලාවක්.

හෙට දෙසැ 07 සෙනසුරාදා රෑ 8ට SPECIAL MEETING එකේදි වැඩේ හරියටම කතාකරමු .

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට ලොකුම උදව්වක් වෙයි.LINK එක පහත TELEGRAM චැනල් එක හරහා

➡️ Telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🔴 ZOOM 3000+ නිසා YOUTUBE LIV

https://www.youtube.com/live/wI2ZJByo3ZE?si=9TcqypKZbVLP6Wj5

🔥🔥🔥🔥🔥🔥🔥

🔴 S TO A MCQ SEMINAR : ඕනෑම මට්ටමක ලමයෙක්ට MCQ ලකුණු 15ක් 20ක් වටින වැඩක්

2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.

සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්

ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.

🔴ලංකාවටම නොමිලේ

නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .

නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා

🔴 අවශ්‍ය වෙන එකම දේ PASTPAPERS පොත පමණයි. 2010-2023 PAST PAPERS MCQ PAPERS තිබ්බනම් හරි

සියලු විස්තර සදහා

🔵 Telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🔴 2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.

සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්

ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.

🔴ලංකාවටම නොමිලේ

නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .

නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා

සියලු විස්තර සදහා

🔵 Telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🔴 අන්තිම සතියේ ප්‍රතිඵලය අවම අකුරකින් වෙනස් කරමු.

1) F උනත් C කරන , C නම් B, A කරන වැදගත්ම වැඩ ගැනත්
2) SUBJECT BALANCE කිරීම
3) STRESS HANDLE කරගන්න විදිහ
4) BIO / MATHS ගොඩදාගන්න හැටි ගැනත්
5) මේදවස් වල පොදුවේ තියෙන ප්‍රශ්න ගැනත්
6) විශේෂෙන්ම අන්තිම ටික ඇදගෙන යන්න හොද ගැම්මක් එක්ක

උපරිම ඵලදායී සැලසුම් ගැන කතාකරමු.

සජීවීව JOIN වෙන්න. පැයක වැඩක් මේක.

හරි විදිහට කරගත්තොත් ඉතිරි දවස් ටික පවා උපරිම ඵලදායී කරගන්න පුලුවන්

ඔයාලට තියෙන පොදු ගැටලු මේ FORM එකෙනුත් ඉදිරිපත් කරන්න

Form: https://forms.gle/KpzB9Y96SKPf7LV19

මේවෙලාවේ වැඩේ ගොඩදාගන්න උපරිම TRY කරන යාලුවන්ට වැඩේ මතක් කරන්න.

Telegram : 🔵 t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

🔴PRACTICAL NIGHT ZOOM 3000+ නිසා YOUTUBE LIVE

https://www.youtube.com/live/MKaxXBgadwo?si=EfuVm6qMxw42MEBc

🔴ගියපාර PRACTICAL NIGHT SEMINAR එකෙන් පස්සේ ගොඩක් ලමයින්ගේ ජීවිත වෙනස් වුනා 🔥

👉PRACTICAL තියෙන්නේ කටපාඩම් කරන්න කියලා හිතන් හිටපු ලමයි බහුතරයක් මේවා හරි ලේසියෙන් ගන්න පුලුවන් දේවල් කියලා තේරුම් ගත්තා. විභාගෙදි STRUCTURED එකට ලේසියෙන් ලකුණු ගත්තා.

උඩ SCREENSHOT වල තියෙන්නේ ඊලග දවසේ උදේ පාන්දර වෙද්දි ලමයි දාපු COMMENTS.

මේක කොච්චර වටිනවද කියල ලමයි දාපු Comments වලින් පේනවනෙ ඒහින්ද Live ම බලන්න.මේ පාර ගිය පාරටත් වඩා සුපිරියක් වෙයි.🔥

🕖හෙට තමයි දවස ‼️

දන්න යාලුවන්ට කියන්න.... ❤️

හැමෝම අලුත් චැනල් එකට සම්බන්ධ වෙන්න  :

t.me/practicalnight2024

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🔴 හෙට PRACTICAL NIGHT එකට අදාල TUTE එක මේ වන විට CHANNEL එකට දාලා තියෙන්නේ ලමයි.

PRINTOUT ගමු | ENG MEDIUM එක රෑවෙද්දි දාන්නම්

🌐TELEGRAM :https://t.me/practicalnight2024

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🔴 එක රැයෙන් ලකුණු 20ක් - PRACTICAL NIGHT 2024

ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා.

🔴තව දින 7යි | 7 DAYS MORE

නොවැ 08 සිකුරාදා රෑ 7සිට පැය 12ක්.
ජීවිතේ වෙනස් කරන NIGHT එක.

TELEGRAM :http://t.me/practicalnight2024

යාලුවන්ට තරහකාරයන්ට ඔක්කොටම මතක් කරන්න .

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🌘 PRACTICAL NIGHT '24

🌙 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥

නොවැ 08 සිකුරාදා රෑ 7 සිට සෙනසුරාදා උදේ දක්වා

🟥 Watch The Trailer - https://youtu.be/yLNmPbp8Odc?si=0QSscP2HrODGaKlQ

ලංකාවටම නොමිලේ
‼️

වැඩිදුර තොරතුරු සදහා

t.me/practicalnight2024

😔wa.me/practicalnight2024

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

පහුගිය පාර PRAC NIGHT එකෙන් එන්න තිබ්බ ප්‍රතිඵලේ අකුරක් වෙනස් කරගත්ත ලමයි මෙතනත් ඉන්නවනම් COMMENT එකක් දාන්න 🔖