Últimas publicaciones de Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ (@optimusblogs) en Telegram

Publicaciones de Telegram de Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ

Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ
Σ
2,476 Suscriptores
190 Fotos
68 Videos
Última Actualización 01.03.2025 03:32

El contenido más reciente compartido por Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ en Telegram


නිදහස් වෙන්නේ කොහොමද?
👇
https://t.me/OptimusBlogs/484

වතුර බෝතලයක් යනවා කිව්වේ සංවාදය අතරේ ChatGPT ට තිබහ හැදිලා බොන්න නෙවෙයි 😂🤌

AI server center වලට සෑහෙන්න ලොකු බලශක්තියක් වැය වෙනවා. වතුර ගොඩක් වෙලාවට භාවිතා වෙනවා මේවගෙදි බලශක්තිය ජනනය කරන්න වගේම සිසිලකාරක ද්‍රවයක් විදිහට. උඩ post එකේ මං Forbes සඟරාවේ මේ ගැන පළවුණු article එකක් link කරලා තියෙන්නේ. ඒක කියවල බලන්න