Latest Posts from Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ (@optimusblogs) on Telegram

Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ Telegram Posts

Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ
Σ
2,476 Subscribers
190 Photos
68 Videos
Last Updated 01.03.2025 03:32

The latest content shared by Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ on Telegram


this is how the future of 3D is gonna be like

මේක බලන්න 3D glasses ඕනි නැහැ. ඔයාගේ ඇස් දෙක සහ අත track කරනවා lap එකේ camera 3කින්. මේකේ realistic ගතිය phone එකට capture වෙන්නේ නැති නිසා 3D එක ඔයාලට පෙන්නන්න විදිහක් නැහැ

#Techno2024

සමහර දේවල් පැහැදිලිව පේන්න නම් බැඳිලා තියෙන දේවල් ඉවත් කරන්නම වෙනවා

winter arc going strong... day by day I feel better.. I am better... much stronger ❄️

I met The Batman himself 🦇

Sanjaya Epa Senevirathne (VA)
Warner Bros approved Bruce Wayne Voice of Sri Lanka

Sri Lanka needs a Carnival season

මිනිස්සු හෙන සතුටින් book fair එකට ඇවිත් මේ කඩවල් ගානේ ගිහින් එක එක කෑම ජාති try කරන්නේ. book fair එකක මෙහෙම වෙන්න හේතුව විදිහට මමනම් දකින්නේ අපිට හරිහමන් festival එකක් නැති කමයි. හරියට සතියක් දෙකක් විතර හොඳට කාල බීලා shopping කරන්න පුළුවන් season එකක් හැම අවුරුද්දෙම එක කාලයකට එන්නේ නැහැනේ. අපේ එහෙම වෙන්නේ එක්කෝ ආගමික උත්සවයක් හෝ සංස්කෘතික අංගයක් විතරයි.

ඔක්කොටම කලින් BMICH එකේ parking හරියට හැදුවනම් වටිනවා. විනාඩි 20ක්‌ ගියා parking හොයන්න. අද අන්තිම දවස නිසා වෙන්නැති සෙනඟ වැඩියි.

පළමුව මනස ශක්තිමත් කළ යුතුය.

මෘදු යකඩ තැලී වානේ වන්නේ යම් සේද,
ඇදුම් දෙන වැලි කැටය බෙල්ලෙකු මුතු කරවන්නේ යම් සේද,
එලෙසම මනස තැලී කුඩුවී ගියද යළි ගිනි කුරුල්ලෙකු සේ තමා නොවන, තමාද වන තවෙකෙකු සේ නැගී සිටිය යුතුය.

රාජලියෙකුට පාත්තයන් සමඟ රංචු ගැසිය නොහැකි යම් සේද, එලෙසටම තියුණු මනසකට දුර්වල ශරීරයක්‌ නුරුස්සන්නේය. ඉදින් ඔහු තම පේශිපට ඉරා දමා නැවත ඉපදිය යුතුය. අඟුරු කැබැල්ලෙන් බිතු සිතුවම් ඇඳි සිත්තරෙකුට තෙල් සායම් ලද විලස ඔහු සිය ජීවිතයත්, මුළුමහත් ලෝකයත් පැහැ ගන්වනු ඇත.

මිනිසා මිහිමත ජනිත වූයේ පරාජය වීමට නොවේ.
මිනිසෙකු විනාශ කිරීමට තිරිසන් සතෙකුට පවා හැකිය.
නමුත් නොනැමෙන මිනිසෙකු පරාජය කිරීමට දෙවියන් හට පවා නොහැකිය.

සෑහෙන කාලයක් පෙරුම් පුරලා හොයාගත්තේ ♥️ ටිකක් ගණන් වුනත් මට වටිනවා. stoicism කියන එකේ උපත තමයි මේ පොත 🗿

හැම පාරම හිතෙන ප්‍රශ්නයක්!?

මම සෑහෙන කාලයක් තිස්සේ හොයාගත්තු වැදගත්ම ideas සහ marketing tips ගොඩාක් එකතු කරලා පිළිවෙලකට හැදුවේ. ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. save කරලා හරි තියාගන්න. මේකේ කියන සමහර concepts අද තේරුනේ නැති උනත් කවදාහරි දවසක ඕනි වෙයි. good luck ♥️

𝕎𝕚𝕟𝕥𝕖𝕣 𝔸𝕣𝕔 𝕓𝕖𝕘𝕚𝕟𝕤...

Oct 1st - Dec 31st