mihil sir 2025 theory @mihilsir2025batch Channel on Telegram

mihil sir 2025 theory

@mihilsir2025batch


students of chemistry@ Mihil sir

mihil sir 2025 theory (English)

Are you a student looking to excel in your academics? Look no further! Join our Telegram channel 'mihil sir 2025 theory' where you can get access to valuable insights, tips, and resources to help you succeed in your studies. Our channel, with the username 'mihilsir2025batch', is dedicated to providing high-quality educational content for students aiming to achieve great results in the year 2025 and beyond

Who is 'mihilsir2025batch'? It is a platform created by a renowned educator, Mihil Sir, who has years of experience in teaching and guiding students towards academic excellence. With his expertise and in-depth knowledge of various subjects, Mihil Sir aims to empower students with the necessary tools and strategies to reach their full potential.

What is 'mihil sir 2025 theory'? It is a treasure trove of educational materials, including study guides, practice questions, exam tips, and more, all designed to help students enhance their learning experience and achieve academic success. Whether you're preparing for exams, working on assignments, or looking to improve your study skills, our channel has everything you need to stay on top of your game.

Join 'mihil sir 2025 theory' today and take the first step towards academic excellence! Let Mihil Sir guide you on your educational journey and help you unlock your full potential. Don't miss out on this opportunity to make your academic dreams a reality. Subscribe to our channel now and start your journey towards success!

mihil sir 2025 theory

06 Jan, 12:12


https://t.me/mihilsir2025

mihil sir 2025 theory

06 Jan, 12:12


Notice Ⓜ️Ⓜ️Ⓜ️
Revision සහ PCE, RCE සදහා සහභාගි වන දරුවන් පහත telegram channel එකට සම්බන්ධ වෙන්න

mihil sir 2025 theory

31 Dec, 14:55


Notice Ⓜ️Ⓜ️Ⓜ️
ගිය සතියේ විද්‍යුත් ‍රසායනය කොටස video එක අවශ්‍ය සිසුසිසුවියන් මට ඇවිත් කතාකරන්න සාධාරණ හේතු මත එය ලබාගත හැක.එම video එක තාම upload කර නොමැති අතර එම කොටස හෙටට අවශ්‍ය නොවේ

mihil sir 2025 theory

25 Dec, 06:32


කොපමණ පොත පතේ අධ්‍යාපනය ලැබූවද දරුවන්ගේ ඇතුළාන්තයේ බේදවාචකය මැනවින් පිළිබිඹු වන දසුනක්...
ආකල්ප වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් පමණක් පරිසරයට ආදරය කරන දරු පිරිසක් බිහිකිරීම අමාරු බව පෙනෙනවා.
මගේ දැක්ම ආයතනයේ ළමුන් දැන් බොහෝදුරට අපද්‍රව්‍ය අනිසි තැන නොදමන්නට පුරුදු වෙලා තියෙනවා.
ටොෆි කොළ කැබැල්ලක් පවා බිම දාල තියෙනවා දකින්නේ බොහොම අඩුවෙන්.
ඒත් නොපෙනෙන තැන්වලට අපද්‍රව්‍ය බැහැරකිරීම නතරවෙලා නැති බව (desk එකේ යට පැත්ත පේන්නේ නැහැනේ)පෙනෙන්නට තියෙනවා.
මේ දවස්වල ආයතනය repair කරනවා. desks paint කරනවා. ආකර්ෂණීය පන්ති කාමරයක් දරුවන්ට හදල දෙන්න අවශ්‍ය උපරිමය කරනවා.
ඒ අතරේ ඩෙස්ක් දෙකක් අනිත් පැත්ත ගහල තියෙන දසුනක් තමයි මම video කරලා ඔය දැම්මේ.
ඇතිවෙන්නේ හරිම කලකිරීමක්..
සිංගප්පූරුවේ වගේ චුයින්ගම් වැනි දේ ශ්‍රීලංකාව තුලත් සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට නීති ගෙන එනවනම් එය ඉතාමත් අගය කල යුත්තක්...
desk එකේ යට පැත්තේ චුයින්ගම් ඇලවීම කියන දේට පමණක් මේ වගේ සිදුවීම් ලඝු කල නොහැකියි.
මෙය ඛේදවාචකයක පෙරනිමිත්තක්...
" ජනක අබේවර්ධන "

mihil sir 2025 theory

23 Dec, 14:14


තංගල්ල -සිප්ටා සදහා RCE දිනය බදාදා නොව බ්‍රහස්පතින්දා ලෙස සංශෝධනය විය යුතුය 😁

mihil sir 2025 theory

20 Dec, 01:13


https://youtu.be/Em6fGDjp734

mihil sir 2025 theory

13 Dec, 10:17


Ⓜ️Ⓜ️Ⓜ️
හෙට 2025/2026 දැක්ම පංති සුපුරුදු පරිදි පැවැත්වේ

mihil sir 2025 theory

10 Dec, 09:13


Ⓜ️Ⓜ️Ⓜ️
හෙට දැක්ම-මාතර අනිද්දා සිප්ටා-තංගල්ල
මෙහි දෙවන දිනය පැවැත්වේ.සියලු පසුගිය ගැටලු පංතිය තුල විසදේ.

mihil sir 2025 theory

06 Dec, 16:52


Ⓜ️Ⓜ️Ⓜ️
2024 AL paper එකේ ගැටලුව අපි පේපර් එකක දීපු ගැලීම් සටහනක් පොඩි වෙනස්කම් තියෙන්නෙ.(ගිය සතියේ පංතියේ කිව්ව විදියටම).කර්මාන්ත 15 න් 3 යි කිව්වේ බෝඩ් එකේ ලිව්ව මතකයිනෙ ඒකෙන් Na2CO3 ආවෙ.අපිට බනින අයට අපි උත්තර දෙන්නේ මෙහෙමයි.ඔය වගේ ගොඩක් ඒව මුලු අවුරුද්දෙම පේපර් වල දැම්මා
ෆේල් වෙන්න හිටපු අය ගොඩක් පාස් උනා අවශ්‍යම රටාව ඒ ගැටලු පේපර් වල දුන්න නිසා.S-C උනා C-B,A වෙනවා.පංති ආපු අයගෙන්ම ඒව දැනගන්න.ඒ නිසා papers හරියට කරල කියන වැඩ නියමිත වෙලාවට කරන්න පේපර් දැන් කලින් මට්ටමේ නෙමේ කොවිඩ් පේපර් තවදුරටත් නෑ ඒ නිසා ඒවට හොදින් මුහුණදෙන්න ඒ රටාවෙ පේපර් කරන්න ඕන.මුලින් ලකුණු ගැන හිතන්නෙ නැතුව පේපර් කරන්න විවරණය කරගන්න එතකොට පේපර් අමාරු උනත් ඔබ දිනුම්

mihil sir 2025 theory

06 Dec, 15:20


😏😏😏

mihil sir 2025 theory

25 Nov, 02:10


දෙසැම්බර් මුල සිට Revision සහ Paper class (PCE) ආරම්භ වේ

mihil sir 2025 theory

25 Nov, 02:08


Notice Ⓜ️Ⓜ️Ⓜ️
මේ සතියේ දැක්ම TCE essay paper එක බදාදා උදේ 8.30-11.30 පැවැත්වේ.(වෙනත් විශයන් අගහරුවාදා සවස යොදා ඇති නිසා)

mihil sir 2025 theory

24 Nov, 11:02


Notice Ⓜ️Ⓜ️Ⓜ️
මේ සතියේ සිප්ටා TCE essay paper එක බ්‍රහස්පතින්දා උදේ 8.30-11.30 පැවැත්වේ
සදුදා physics පංති යොදා ඇති නිසා එදින නොපැවෙත්වේ

mihil sir 2025 theory

15 Nov, 13:24


Notice Ⓜ️Ⓜ️Ⓜ️
හෙට දින දැක්ම සාමාන්‍ය පරිදි පංති පැවැත්වේ

mihil sir 2025 theory

08 Nov, 01:33


2024 Batch final day party 🎉

mihil sir 2025 theory

05 Nov, 03:39


Notice Ⓜ️Ⓜ️Ⓜ️
අද දින දැක්ම TCE 43 MCQ-50(1-6,14 units )
සහ සාකච්ඡාව 2.30-5.30

mihil sir 2025 theory

25 Oct, 12:22


Notice Ⓜ️Ⓜ️Ⓜ️
Inorganic paper එකේ බහුවරණ විවරණය පැවැත්වෙන නිසා හෙට දැක්ම පංතිය 8 ට ආරම්භ කෙරේ

mihil sir 2025 theory

18 Oct, 10:14


Notice Ⓜ️Ⓜ️Ⓜ️
2025 NCE 08 s block exam
මේ සතියේ පැවැත්වේ MCQ 50


2025 paper class
දැක්ම අගහරුවාදා 2.30-5.30 TCE 41 MCQ 50 සහ සාකච්ඡාව
සිප්ටා සදුදා 9.30-11.30 සහ බ්‍රහස්පතින්දා 9.30-11.30 TCE 40 MCQ 50(Discussing video)

mihil sir 2025 theory

04 Oct, 11:50


Notice Ⓜ️Ⓜ️Ⓜ️
2024 theory අප විසින් මේ සතියේ සම්පූර්ණ කරන ලද අතර .online පංති තුල සතියට දින 3/4 යොදමින් සතියට video 10/15 යොදමින් අවසන් කර ගැනීමට නොහැකිව සිසුසිසුවියන්ගේ කාලය නාස්ති කරමින් paper කලයුතු කාලයේ theory වලට කාලය නාස්ති කරමින් සිටී.

mihil sir 2025 theory

22 Sep, 14:12


Notice Ⓜ️Ⓜ️Ⓜ️
හෙට සිප්ටා 2025 paper class එක සාමාන්‍ය පරිදි පැවැත්වේ
TCE MCQ

mihil sir 2025 theory

17 Sep, 09:26


Notice Ⓜ️Ⓜ️Ⓜ️
දැක්ම 2025
අදට නියමිත TCE 36 MCQ ලබන සතියේ
අගහරුවාදා 12.30-2.30
බදාදා 2.30-4.30
සිකුරාදා 2.30-4.30
ලිවිය හැක
ලබන සතියේTCE-37 essay එක පැවැත්වේ(අග 2.30-5)

mihil sir 2025 theory

17 Sep, 08:37


2.30-4.30

mihil sir 2025 theory

17 Sep, 08:37


පංතියට දැනට ආපු අයට පේපර් එක ලියන්න පුලුවන්

mihil sir 2025 theory

17 Sep, 03:48


දැක්ම -2025 paper class

mihil sir 2025 theory

17 Sep, 03:48


Notice Ⓜ️Ⓜ️Ⓜ️
අද දින බස් ධාවනය ඉතාම අඩු මට්ටමක ඇති නිසා උදයේ පංතිවලද පැමිණීම ඉතාම අඩු මට්ටමක ඇත.මේ නිසා සවස පංතිය නොපැවෙත්වෙන අතර අදට නියමිත පේපර් එක සදහා අමතර දිනයක් යෙදේ ලබන අගහරුවාදා essay පේපර් එක පැවැත්වෙන අතර අදට නියමිත mcq එක මීලඟ සතියේම වෙනත් දිනක පැවැත්වේ.යහලුවන්ද දැනුවත් කරන්න

mihil sir 2025 theory

17 Sep, 02:14


Notice Ⓜ️Ⓜ️Ⓜ️
පීඩනය වැඩිවෙද්දී එන්ට්‍රොපිය අඩුවේ ලෙස පීඩන බලපෑම වෙනස් කරගන්න

mihil sir 2025 theory

05 Sep, 14:28


ශක්ති විද්‍යාව මුල ඉදන් ගිය සතිය දක්වා කරපු දේවල් මේ video වල තියෙනවා මේක Revision කරපු එකක් ඒත් ඔක්කොම Theory තියෙනවා මේ පාඩම මේවගෙන් හරි ගොඩදාගන්න ඕන කව්රුත්.ගිය සතිවල එන්න බැරිඋන අය මේව බලල එන්න

mihil sir 2025 theory

05 Sep, 14:25


https://youtu.be/ZeWum1LFqvI

mihil sir 2025 theory

05 Sep, 14:24


https://youtu.be/QqfILsYolnc

mihil sir 2025 theory

30 Aug, 05:47


Notice Ⓜ️Ⓜ️Ⓜ️
ශක්ති විද්‍යාව විභාග අනිවාර්ය ගැටලු විසදන සතිය බැවින් මේ සතියේ පංතියට සහභාගි වීම අනිවාර්ය වේ.

1,962

subscribers

43

photos

13

videos