Últimas Postagens de ® LIFE SECRET 🥷 (@lifesecret2024) no Telegram

Postagens do Canal ® LIFE SECRET 🥷

® LIFE SECRET 🥷
♡𝐿𝑖𝑓𝑒 𝑠𝑒𝑐𝑟𝑒𝑡 ♡

♡𝑉𝑒𝑟𝑠𝑒 𝐾𝑛𝑖𝑡𝑡𝑖𝑛𝑔 ♪¸¸.•*¨*•.
♡𝑃𝑠𝑦𝑐ℎ𝑜𝑙𝑜𝑔𝑦
♡𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝐾𝑛𝑜𝑤𝑙𝑒𝑑𝑔𝑒
♡𝐻𝑜𝑟𝑟𝑜𝑟
♡ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛
♡ 𝑀𝑒𝑚𝑒
© Quiz

🔛Buy ads :
https://telega.io/c/Lifesecret2024
5,415 Inscritos
655 Fotos
131 Vídeos
Última Atualização 28.02.2025 06:07

Canais Semelhantes

Газпромбанк
103,076 Inscritos
Heuristics AI
2,103 Inscritos

O conteúdo mais recente compartilhado por ® LIFE SECRET 🥷 no Telegram


https://youtu.be/Xnb95nmFdxU

මීරිගම 👻

හොල්මන් කතා අහන්න බලන්න බය නැති වැඩ්ඩන් සිටී ද 😌 ඔවුන් සදහායි 📌🫡

හො.ම.ත.ග.යු - බය උනාම වගකියන්නෑ

මෙන්න පෙබරවාරි මාසය සාර්ථකව ගත කිරීමට ඔබට උදව් වන *Affirmations* ටිකක්:

1. *"මට හැමදාම ජයග්‍රහණය කරන හැකියාවක් තියෙනවා."*

2. *"ආරෝග්යය සහ සතුට මගේ ජීවිතයේ කොටසක් වේ."*

3. *"මට සියලු අභියෝග වලින් පසු වෙලා ජය ගත හැක."*

4. *"මගේ කම් සහ කැපවීම මට සාර්ථකත්වය ගෙනෙනවා."*

5. *"මට දිගු කාලීන ඉලක්ක කරලා කාර්ය සාධනයේ යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තියෙනවා."*

6. *"මට වඩා හොඳවීම සඳහා දෛනික ව්‍යාපාර සැලසුම් කරලා ඒවා ඉටු කරනවා."*

7. *"මගේ මනස ස්පෂ්ටයි, මට මගේ කටයුතු සාර්ථකව කරගත හැක."*

8. *"අද සිට, මට මගේ සියළුම ඉලක්ක ලක්‍ෂ්‍යයක් තනිවී සිටීම සාර්ථකව අරමුණු කර ගැනීමට පුළුවන්."*

9. *"මට මගේ කාලය වගකීම් සහ අභියෝග සම්බන්ධයෙන් පාලනය කරන්න පුළුවන්."*

10. *"මට හොඳම උත්සාහය දී, මගේ සාර්ථකතා පවත්වා ගැනීමට හැකියාව තියෙනවා."*


>>

ගොඩක් මිනිස්සු කිසිම තැකීමක් නැතුව ඒකාකාරී ජීවන රටාවක ඔහේ දුවගෙන යද්දි මට නිතරම වුවමනා කරේ වෙනස් මනුස්සයෙක් වෙන්න !

මං හැමදාම ආස කෙරුවේ වෙනස් දේවල් කරන්න.

මං ගොඩක් ලොකු හීන දැක්කේ මං වෙනුවෙන්ම මගේ ලෝකේ ලස්සන කරගන්න.

අරයා කරන නිසා..
මෙයා කරන නිසා... නෙමෙයි.

මං කැමති මට ඕන නිසා හැමදෙයක්ම කරන්න.

හැම හීනයක් පස්සෙම මගේ විදියට දුවගෙන යන්න !

ඉතින් මං දන්නවා මං වෙනස් මනුස්සයෙක් කියලා.

මං කැමතිම ඒ වෙනසට !

🖤💫

>>Art✰Diaries.

තව මනුස්සයෙක් පාගගෙන... පහලට දාගෙන දුවන්න තරම් දෙයක් මෙ ජීවිතේ නෑ 👣

එහෙම දුවන මිනිස්සු කියන්නෙත් ඔක්කොම තිබ්බත් ජීවිතේ කිසි දෙයක් නැති අය. තණ්හාවෙන් බදාගන්න තරම් දෙයක් ඇත්තටම මේ ලෝකෙ නැ.

සැහැල්ලුවෙන් ඉන්න. අවශ්‍ය දෙ අවශ්‍ය වෙලාවට කරල ඔයා පාඩුවෙ ගමන යන්න. එක එක ජාතියෙ අඩුපාඩු පියවගන්නො, මානසික අසහනතා තියෙන මිනිස්සු කරන දේවල් වලින් රිද්ද ගන්න එපා.

තව මනුස්සයෙක් එක්ක තරඟයක් තියෙන මිනිහ තරම් අසහනයෙන්, දුකෙන් ඉන්න කෙනෙක් නැති තරම් ❤️‍🩹 අන්න ඒක තමයි එයාට සවභාවදහමෙන් ලැබෙන දඬුවම. බදාගන්නෙ කොච්චරක්ද එච්චරටම විඳවන්න වෙනව.

ඔයාට මෙහෙම මිනිස්සුන්ගෙන් තැලෙන්න වෙන වෙලාවල් ඒවි.... ඒකට තියන එකම බෙහෙත "let it go”

ඒකට යන්න දෙන්න 🍃

පලි ගන්න.... තරහ ගන්න ඔයා සුදුසු නැ. ඔයා සුදුසු සාමය සඳහා විතරමයි. ඔයා එච්චර ලස්සන ආත්මයක් 💜

✍️ By Bhagyhani Jayawardhane

>>

මම ආසයි අපේ රස මතක අවුස්සන්න. !!

වෙලාවකට ක|ඳු|ළු පිරෙන වෙලාවකට මහ හයියෙන් හිනා යන වෙලාවකට පොඩි
කේ|න්|ති|ය|ක් හිත ඇතුළෙන් මෝදුවෙන රස මතක අවුස්සන්න.

හිතේ ත|නි|ක|ම ම|කා|ගන්න. හිතේ පා|ලු|ව නැති කරගන්න. පරණ මතකයකට පුළුවන් හිතේ වේ|ද|නා|ව නැ|ති කරන්න.

ජීවිතයෙ වි|ඩා|ව මොහොතකට අමතක කරන්න. ජීවිතයේ අ|ඳු|රු තැන්වලට එළියක් ගේන්න. අපේ මතකයන්ට පුළුවන් හැම දවසක්ම අලුත් කරන්න.

අලුත් බලාපොරොත්තුවක් එක්ක බැඳිලා ඉන්න. අලුත් හීනයකට ඉක්මනින්ම ළඟාවෙන්න මතකයකට පුළුවන් රස නිසාම බැඳීම් වැඩි කරන්න.

ඔව්...,
අපේ රස මතකවලට පුළුවන් හිතේ කොනක ජීවත්වෙන ගමන් තත්පරයකට හරි හිතට සැහැල්ලුවක් අරගෙන එන්න. 🍀🌻🌝

_මියැසි_

>>

මොකුත්ම නැති මොහොතෙ.... උදව් ඕනිම තැන උදව්වට ආපු මිනිස්සු මතකෙ තියා ගන්න 🪷

මන් මෙ කියන්නෙ කයිවාරුකාරයො ගැන නෙවේ.... ප්‍රතිඵල පේන්න, ඔයාට ඔයා එක්ක හිටපු ඒ දිව්‍යමය මනුස්සයො ගැන.

දන්නවද මනුස්සයෙක් ලැබිය යුතු ලොකුම ආශිර්වාදය තමයි මේ උදව් කරන පරිවාරයක් ලබන එක.

පරිවාර කිව්වම ගොඩක් වෙලාවට ඔය ගොඩට එකතු වෙන්නෙ කිසිම ඇඳුනුම්කමක් නැති මිනිස්සු.

මිනිස්සු එහෙමයි දන්න මිනිස්සු ගොඩ යනවට හරිම අකමැතියි.

ඔයා එහෙම වෙන්න එපා..... බලෙන් උදව් දෙන්න යන්නත් එපා..... හැබැයි උදව් ඕනි තැන පැකිලීමකින් තොරව උදව් කරන්න පෙරලා කිසිම දේක බලාපොරොත්තුවක් නැතුව.

හැබැයි ඔයා මේ කලගුන සැලකීම මතක තියා ගන්න.... අඩුම වචනෙකින් හරි 🌟

සැමකල්හී පරිවාර සම්පත්තිය ඇතිවේවා!

✍️ Bhagyhani Jayawardhane

>>

ඔයත් තාම tiktok ,instergram එකේ ගිනි ගණන් වලට බඩු ගන්නවද.....😢🥲

ඇවිල්ලා බලන්න Glow Fashion අපි එක්ක 🤗❤️ ඔයාලා ආස කරන හැම දේම එකම තැනකින්.......

වගකීමක් සහිතයි...😌🖖

සැලකිය යුතුයි : අපෙන් ගත්තොත් පිට යන්නේ නෑ 😉 පිටින් ගත්තොත් අපි දන්නේ නෑ 😒💔

"ඔබ වැඩි වැඩියෙන් ආදරය කරන තරමට,
ඔබ වැඩි වැඩියෙන් දුක් විඳිනවා..!" 🤍🥀

- වින්සන්ට් වැන් ගෝ

>>

👻 *මෙට්ස් ප්‍රාථමික පාසලේ හොල්මන් රහස් සොයා යමු!* 🏚️

පාසල් තුළ සිදුවන හොල්මන් සිදුවීම් පිලිබඳ කවදා හෝ අසා තිබේ ද? අපි ටෙක්සාස් හි Metz Elementary හි අද්භූත සිදුවීම් ගවේෂණය කරන විට සොයාගත් ඒ අද්භූත සිදුවීම පිලිබඳ දැනගැනීමට අපගේ නවතම වීඩියෝව නරඹන්න. මියගිය දරුවන්ගේ කටහඬ ඇසෙන සේවකයන්ගේ සිට අලුත්වැඩියා කිරීමේදී පැහැදිලි කළ නොහැකි අනතුරු දක්වා මෙම පාසල අද්භූත හා ඇදහිය නොහැකි සිදුවීම්වලින් වැසී ඇත. එය හුදු බියකරු කතාවක්ද නැතහොත් ඊටත් වඩා සැඟවුණු අබිරහස් දෙයක්ද? දැන් සොයා බලන්න!

👉 *නැරඹීමට සහ සත්‍යය අනාවරණය කරගැනීමට click කරන්න!* 👀
https://youtu.be/GiLWhow2uKQ?si=956ZunDQf7BgaAGk

සම්බන්ධතා මිය ගිය ද ඝාතනය කළ ද, ප්‍රේමය ආත්මීය යැයි මා නුබට ලියා තබමි. 🥀

කාලය බොහෝ වේගයෙන් සියල්ල පසු කරමින් ගමන් කරනු ඇත.
අපි අපෙන් වෙන් වී දැන් බොහෝ කල් ගත වී ඇත.

එනමුදු අහබෙන්වත් අපි මුණ ගැසී නොමැති අතර නුබේ කොහේ සිටිනවා දැයි මා දන්නේ ද නැත. නුබ කව්රුන් සමඟ දැයි මා දන්නේ ද නැත.

කාලය සිල්ල වෙනස් කරමින් යන ගමනේ නුබ නොමැති ජීවිතයට කාලය මාව අනුවර්තනය කිරීම මටත් පුදුමයකි.

වෙන්ව ගිය අපි අවාරේ මුණ නොගැසීම අපි දෙදෙනාටම හොඳ ය. මන්ද අවාරේ හටගන්නා ප්‍රේමයන් පැණි රස ද තිත්ත ද යන්න කිව නොහැකි නිසා ය.

නුබ හොයපු ප්‍රේමය නුබ සොයා ගිය බව දන්නා නමුත් නුබ හොයපු ආදරය ලැබෙනවා දැයි මම නොදනිමි. එනමුදු මම තවම ප්‍රේමය තුළම මංමුලාවී සිටින්නේ ඉන් එළියට පැමිණීමට නොහැකිව ය.

නුබ කෙරූ ප්‍රේමයේත් මා කෙරූ ප්‍රේමයේත් ශේෂ තවමත් ඉතිරිව ඇතැයි මා තදින් විශ්වාස කරමි. සම්බන්ධතා මිය ගිය ද ඝාතනය කළ ද, ප්‍රේමය ආත්මීය යැයි මා නුබට ලියා තබමි. 🥀

>Dinith

>>