Learn With Chathuka @learnwithchathuka Channel on Telegram

Learn With Chathuka

@learnwithchathuka


අලුත්ම තාක්ෂණික තොරතුරු ගැන නොමිලේ ඉගෙනගන්න දැන්ම Learn With Chathuka සමග එකතු වෙන්න 🙂❤️

Learn With Chathuka (Sinhala)

අලුත්ම තාක්ෂණික තොරතුරු ගැන නොමිලේ ඉගෙනගන්න දැන්ම Learn With Chathuka සමග එකතු වෙන්න 🙂❤️ අලුත්ම තාක්ෂණික තොරතුරු, නායකයාට හොඳහිනියක් අවශ්‍ය දෙන්නා තරු පිණිස තොරතුරු හා විෂයන් ගැන සාකච්ඡ, සංස්කෘත පාට කටයුතු, පරිගණක යෝජන ප්‍රතිපාදන, ව්‍යාපෘති කාර්යලාශිතයන් සහ සුළුම තාක්ෂණ පද්ධති තුල සහිත සළකුල් සිටුවන්. Learn With Chathuka හා නිසි තාක්ෂණ ආරක්ෂක චිත්‍රස්තබා සමඟ එක් වීමේ ප්‍රශ්න විස්තර, ආදිය සහතික පාට කාටහන, තාක්ෂණ ක්‍රියාත්මක කිරීම සහ තොරතුරු පිළිබඳ අලුත් දේ ආශ්රිත කිරීමෙන් සමස්ත පහත පරිවර්තන ප්‍රෂ්ඨාධිකරණ සඳහා සඳහන් වී ඇත්නම් 'Learn With Chathuka' තාක්ෂණ හා ආයතන ඉතාලිය සමඟ සමස්ත විවෘත කරන්න. සුදු ජාතික හා ජාත්‍යන්ත ඒකක පුළුවන් යෝජනාවෙහි ගුණ ඉගනීම අවශ්‍ය කරමු. ගුණ පහසුකම් සැබැවින්ම, Learn With Chathuka සමඟ අනුමැත ආදර්ශසීය තාක්ෂණ සත්‍ය පිළිබඳ අපිරිමි කරගන්න. මෙය ඔබේ කොටසට නිර්දේශීය ප්‍රදේශයක් ලබාදීමට උදව් කරමු. තාක්ෂන් දැනුම්ද පිළිබඳ ලයස් වාණිජයකින් පද්ධති තොරතුරු ලැබීම, ඔබේ ප්‍රදේශය සහ ආරක්ෂක මාධ්‍ය අධිකරණ පරිවර්තන පද්ධතිකව තාක්ෂණ සහ ආමච්ච වීම සඳහා විශ්වවිද්‍යාත් විට සහ ව්‍යාපෘති කාර්යලාශිතයන් හරහා ප්‍රකාශ වීම සඳහා උදව් කරන අතර, Learn With Chathuka සමඟ එක් වීමෙහි නායකයා සහ ආදර්ශසීය ෭මාධ්‍ය පිළිබඳ ආපදාය සංවර්ධිකාවලින් සීමත වීමට උදාරියක් හුවමි. අලුත්ම තාක්ෂණික සියලුම නිවේදන සහ තොරතුරු දක්වන්න, Learn With Chathuka තාක්ෂණ සමඟ එක් වීමේ ප්‍රශ්නයේ සියලු ෂර්ත්‍රී හහ නායකයාන් සහිත විශ්වාස පහත පරිවර්තන සඳහන් වීමට හෝ නායකයා කරගන්න. 📚📝

Learn With Chathuka

14 Jan, 06:06


සිරි ලංකා ලෝකල් සෙලිබ්‍රිටීස් ලාගෙ අවසානය එසේ සනිටුහන් විය.
Tik Tok will ban after 19th Jan

https://learnwithchathuka.com/tiktok-ban-in-us/

Learn With Chathuka

14 Jan, 05:40


Video 😁👇
https://youtu.be/AeCWoENnbAk

Learn With Chathuka

12 Jan, 17:19


මොන තරම් විශ්වාසවන්ත විදියට කතා කරත් විශ්වාස කරන්න එපා! බැංකුවෙ වෙනත් අංකයකට කතා කරල මුලින් තහවුරු කරගන්න

#scam #ScamAlert

Learn With Chathuka

29 Dec, 16:19


දෙසැම්බර් 31 Dialog Star Points ඉවර වෙනවා !
පුලුවන් නම් #141*6*4# Dial කරලා Little Hearts අරමුදලට ලබාදීලා අහිංසක ජීවිතයක් බේරගන්න දායක වෙන්න..!🖤🥺

Learn With Chathuka

22 Dec, 15:48


වට්සැප් එකට මේ ලගදි ChatGpt ආවා වගේ ඔන්න Microsoft Co pilot එකත් ඇවිල්ලා...!!

මේකෙ පින්තූර එහෙම ක්‍රියේට් කරන්න පුළුවන් ඕනි.. promt එකක් ගහලා...!!

https://wa.me/18772241042 මේ තියෙන්නෙ ලින්ක් එක...!!

Learn With Chathuka

21 Dec, 14:56


ලෝකයේ නව පෙරලියක් ඇති කරමින් Official ChatGPT WhatsApp Number එකක් නිකුත් කරල තියෙනවා. ඉතිං දැන් ඔයාලට පුලුවන් Web Site එකට නොගිහින් ඉතාමත් ඉක්මනින් ඒ ඕනම දෙයක් WhatsApp එකෙන් Chat කරල අහගන්න.

තාම Release කරපු ගමන්ම නිසා පොඩි පොඩි ප්‍රශ්ණ කිහිපයක් තිබුනත් සමස්ථයක් වශයෙන් ඉතාම හොද දෙයක්. සියලුම දෙනාගේ වැඩ තව තවත් ලේසි වනවා මෙන්ම ඉක්මන් වනවා නොඅනුමානයි.

මේ පහල තියෙන ScreenShot එකේ තියෙන Number එක Save කරගෙන Chat කරල ඔයාලගෙ Experience එකත් කොහොමද කියල බලල කියන්න.

Number Save කරන්නත් කම්මැලි ගොඩ දෙනෙක් ඉන්න නිසාම Link එක දැම්මා පහලින්.. 😉 Try කරල බලන්න කොහොමද කියලා..
https://wa.me/18002428478
ජය වේවා..

Learn With Chathuka

11 Dec, 17:43


Emirates ගුවන් සමාගම ශ්‍රී ලංකාව සඳහා ගුවන් සේවක සේවිකා අයදුම්පත් කැඳවා තිබේ.මෙහිදී ඔවුන් අයදුම්පත් කැඳවා තිබෙන්නේ Invite Only ක්‍රමයටයි.

එනම් ඔබ මුලින්ම Online ඒ සඳහා අයදුම්පත යොමු කල යුතු අතර පසුව ඔවුන් තෝරාගත් පිරිසකට පමණක් සම්මුඛ පරීක්ශණය සඳහා කැඳවීම් ලැබෙනු ඇත.

මෙම ලින්ක් එක ඔස්සේ ඔබට ඒ සඳහා අයදුම්පත් යොමු කල හැකිය -
https://aluthjobs.com/job/emirates-job-vacancies-2025-cabin-crew/

" ගුවන් සේවක/සේවිකාවක් වෙන්න බලාගෙන ඉන්න ඔයාගේ යාලුවව මේ ගැන දැනුවත් කරන්න " ✈️🌍

මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

Telegram - https://t.me/aluthjobs

WhatsApp - https://chat.whatsapp.com/CTZTPjKQ9af3UgbfHRBc91

Learn With Chathuka

25 Nov, 16:31


තවත් අලුත් ඩ්‍රයිව් ලින්ක් එකක් තියනවා 🌹🧚‍♀️🥰
අලුත් දෙවල් සෑහෙන්න තියනවා... බළලා ගන්න 🌹

https://shorturl.at/kdWV6

📌 තවත් මේ වගේ අලුත්ම දේවල් ගැන දැනගන්න දැන්ම,
අපේ Telegram Group එකට මෙතනින් එකතු වෙන්න👇
https://t.me/learnwithchathuka

අපේ WhatsApp Group එකට මෙතනින් එකතු වෙන්න 👇
https://chat.whatsapp.com/GAe7Kpo4u921G2b0MkeiPQ

අපේ YouTube Channel එකට මෙතනින් එකතු වෙන්න 👇
https://youtube.com/learnwithchathuka

Learn With Chathuka

22 Nov, 15:31


වටිනම ඩ්‍රයිව් ලින්ක් එකක් හම්බුනා....

🌹SOP,
🌹Research Proposals,
🌹CV,
🌹Reference Letter Templates,
🌹GRE,
🌹TOEFL & IELTS exam preparation questions, etc.

Link : https://shorturl.at/MbyUV

ඕනි අය ඉන්නවා නම් ගන්න 🌹❤️
හදපු කෙනාට රෙස්පෙක්ට්... 🌺

📌 තවත් මේ වගේ අලුත්ම දේවල් ගැන දැනගන්න දැන්ම,

අපේ Telegram Group එකට මෙතනින් එකතු වෙන්න👇
https://t.me/learnwithchathuka

අපේ WhatsApp Group එකට මෙතනින් එකතු වෙන්න 👇
https://chat.whatsapp.com/GAe7Kpo4u921G2b0MkeiPQ

අපේ YouTube Channel එකට මෙතනින් එකතු වෙන්න 👇
https://youtube.com/learnwithchathuka

Learn With Chathuka

18 Nov, 15:45


"ලින්ක්ස්" හොයන අයට 👉 නොමිලේම හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පරිගණක පාඨමාලා හයක්! Machine learning, AI සහ Data science පිළිබඳ උනන්දුවක් දක්වන යහළුවන් සමග බෙදා ගන්න. මුල සිටම ඉගෙන ගන්න කැමති අයට වඩාත්ම සුදුසුයි!

6 free online courses by Harvard University, in ML, AI, and Data Science.
Introduction to Artificial Intelligence with Python
Link: https://lnkd.in/gygaeAcY

Data Science: Machine Learning
Link: https://lnkd.in/gUNVYgGB

High-dimensional data analysis
Link: https://lnkd.in/gv9RV9Zc

Statistics and R
Link: https://lnkd.in/gUY3jd8v

Computer Science for Business Professionals
Link: https://lnkd.in/g8gQ6N-H

Introduction to Programming with Python
Link: https://lnkd.in/gAdyf6xR

From Introductory to Intermediate, great for
beginners.

#soldiernotes

Learn With Chathuka

11 Nov, 16:10


Course වලට වියදම් නොකර ඉගෙන ගන්න ❤️

අවශ්‍ය දෙයක් තියනවානම් අරගන්න.
https://shorturl.at/bZzGE

Download කරල තියාගන්න. නැත්නම් drive එකට shortcut එකක් දාගන්න.

📌 තවත් මේ වගේ අලුත්ම දේවල් ගැන දැනගන්න දැන්ම,

අපේ Telegram Group එකට මෙතනින් එකතු වෙන්න👇
https://t.me/learnwithchathuka

අපේ WhatsApp Group එකට මෙතනින් එකතු වෙන්න 👇
https://chat.whatsapp.com/GAe7Kpo4u921G2b0MkeiPQ

අපේ YouTube Channel එකට මෙතනින් එකතු වෙන්න 👇
https://youtube.com/learnwithchathuka

Learn With Chathuka

10 Nov, 15:41


https://youtu.be/1KX1MEdxAQU

Learn With Chathuka

09 Nov, 10:14


ඔස්ට්‍රියාවේ 2025 නිපුණතා හිඟ ලැයිස්තුව (Skill Shortage List )
https://web.facebook.com/photo/?fbid=575055251707714&set=a.158794496667127

Learn With Chathuka

06 Nov, 16:01


ලංකා බැංකුවේ රැකියා පුරප්පාඩු

වැටුප - රු. 188 000

Closing Date - 2024.11.16

සම්පූර්ණ විස්තරය 👇

https://aluthjobs.com/job/bank-of-ceylon-job-vacancies-2025/

මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

Telegram - https://t.me/aluthjobs

WhatsApp - https://chat.whatsapp.com/DP7fXdGqV7H95cqBOm0dd9

Learn With Chathuka

31 Oct, 11:10


Video - https://youtu.be/8BWXMvgcBnU

Learn With Chathuka

29 Oct, 16:15


පෝලිම් වල සිටින යුගය නිමා කරන්න
ඔබේ උප්පැන්න සහතිකය දැන් ONLINE ඉල්ලන්න.
📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢

දිවයිනේ ඕනෑම උප්පැන්න/ විවාහ/ මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට (ONLINE) නිවසේ සිටම ඉල්ලුම් කර සීඝ්‍රගාමී තැපෑල (SPEED POST) මඟින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සපයා ඇත.
දවසේ ඕනෑම වේලාවක පහත WEB LINK එක මඟින් ඔබගේ ඉල්ලීම යොමු කරන්න.

https://online.ebmd.rgd.gov.lk/

VISA/MASTER CARD මඟින් ගෙවීමේ හැකියාව ඇත.

📌 තවත් මේ වගේ අලුත්ම දේවල් ගැන දැනගන්න දැන්ම,

අපේ Telegram Group එකට මෙතනින් එකතු වෙන්න👇
https://t.me/learnwithchathuka

අපේ WhatsApp Group එකට මෙතනින් එකතු වෙන්න 👇
https://chat.whatsapp.com/GAe7Kpo4u921G2b0MkeiPQ

අපේ YouTube Channel එකට මෙතනින් එකතු වෙන්න 👇
https://youtube.com/learnwithchathuka

Learn With Chathuka

28 Oct, 16:36


https://www.facebook.com/share/t5HfqUoosFFZQ6t7/

Learn With Chathuka

26 Oct, 12:54


https://www.facebook.com/share/p/v3dQpi3Xjrv7XBPa/?mibextid=WC7FNe

Learn With Chathuka

22 Oct, 16:19


ඔබේ එදිනෙදා වැඩ කටයුතු පහසු කර ගන්න මේ online tools භාවිතා කරන්න.

1) ChatGPT.com - Knowledge
2) Notion.so - Plan, manage, and organize workflow
3) Canva.com - Graphic design
4) Loom.com - Screen recording
5) Capcut.com - Video editing
6) Later.com - Social media management
7) Flodesk.com - Capture email leads
😎 Calendly.com - Schedule calls
9) Gumroad.com - Sell digital products
10) Dropbox.com - storage, Contracts
11) Zapier.com - Automation
12) Stripe.com - Payment Processor
13) Google Drive - Storage
14) Aluthjobs.com - Job Alerts

Learn With Chathuka

13 Oct, 15:03


දැන් Telegram Channel වලින් සල්ලි හොයන්න පුලුවන්
මෙන්න Video එක 👇
https://youtu.be/asa6_Gg-UPk

Learn With Chathuka

13 Oct, 08:35


Interview වලට ready වෙන මගේ list එකේ අයට Supportive tool එකක් ගෙනාවා ඒ තමා
Google Interview Warmup!

Link: https://grow.google/certificates/interview-warmup/

"Interview Warmup." යනු Google ආයතනය විසින් සපයනු ලබන AI-powered training tool එකක්, ඉලඟට Interview එකට යන්න කලින් try කරලා බලන්න. 🤠

මේකේ
Data Analatics
IT Support
Project Management
Cybersecurity
UX Design
General
වගේ තමා දැනට එලිදක්වලා තියෙන්නේ ඉස්සරහට අනික් fields සුත් ඇඩ් කරාවී ✨️🌝

#Google #lifeatgoogle #career #interviewskills

Learn With Chathuka

12 Oct, 13:37


ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් Cadet pilot Position එක සඳහා අයදුම්පත් කැඳවා ඇත.ඒ සඳහා ඔබ පහත සුදුසුකම් සපුරා තිබිය යුතුය.

01 - අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය,විද්‍යාව සහ ඉංග්‍රීසි විශයන් සඳහා අවම C සාමාර්ථයක් ලබා විශයන් 6ක් සමත් වී තිබිය යුතුය ( අවමය )

02 - උසස් පෙළ ඕනෑම විශය ධාරාවකින්අ .පො.ස උසස් පෙළ විභාගයේ විශයන් දෙකක් සදහා S සාමාර්ථ දෙකක් තිබිය යුතුය ( සාමාන්‍ය ඉංග්‍රීසි හැර)

03 - උසස් පෙළ නොමැති නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව අනුමත කරන ලද උපාධියක් සම්පූර්ණ කර තිබිය යුතුය

04 - වයස අවුරුදු 40ට අඩු විය යුතුය

05 - ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුය

06 - තොරතුරු තාක්ශණය පිලිබඳ දැනුමක් තිබිය යුතුය

07 - Instrument rating සමඟ Commercial Pilot License ( වාණිජ ගුවන් නියමු බලපත්‍රයක් ) තිබිය යුතුය.

08 - 2024 නොවැම්බර් 18 වන විට අනුමත වාණිජ ගුවන් නියමු බලපත්‍රයක් තිබිය යුතුය.
ඔබට මේ සුදුසුකම් තිබේනම් මෙම ලින්ක් එක ඔස්සේ ඔබට ඒ සඳහා අයදුම්පතක් යොමු කල හැකිය.👇

https://aluthjobs.com/job/sri-lankan-airline-job-vacancy-cadet-pilot/

Learn With Chathuka

08 Oct, 17:44


IELTS ඕනි නේද රට යන්න....🤠

ඉංග්‍රීසි බැරිව සෑහෙන්න හිර වෙලා ද ඉන්නෙ??👹️
එහෙනම් පහලින් දාලා තියනව IELTS වලට අදාලව නෝට්ස් ටිකක්...!!🫵
https://aluthjobs.com/ielts-notes-free-download/

නෝට්ස් හදපු අයටත් පිං ලැබේවා....!👌

ඩඩව්න්ලෝඩ් කරගෙන ගේම ගහගන්න....!☘️

Learn With Chathuka

06 Oct, 17:04


*සම්පත් විශ්ව ඩොට් වෙබ්සයිට්* sampathwisha .website නමින් ව්‍යාජ වෙබ් අඩවියක් සකසා යූසර් නේම් පාස්වර්ඩ් ගැනීමට සකස් කර ඇති වෙබ් අඩවියකි. සෑම විටම url එක චෙක් කරන්න..

Learn With Chathuka

02 Sep, 15:15


https://web.facebook.com/share/NpRN87n6xMDxS5X1/

Learn With Chathuka

11 Aug, 15:39


Pages කරන අය පරිස්සමෙන් 😌
තවත් Phishing Attack එකක් 👽

මේ වගේ msg එකක් ආවොත් පාඩුවේ ඉන්නයි තියෙන්නේ 😀

අනිත් අයවත් දැනුවත් වෙන්න Share කරන්න

Learn With Chathuka

27 Jul, 09:21


Video 👉https://youtu.be/FIhRnYI6Z18

Learn With Chathuka

22 Jul, 17:40


👉 මොනවද CV එකට දාන්න ඕනි දේවල්.

• නම ( 1st & 2nd Name only )
• Personal Email
• Phone number
• Linkedin link
• About your self ( a Small overview description about your self regarding your technical and career background )
• Skills
• Current/Previous Job experience ( If you have )
• Education
• Certification
• Projects

🚀ඔයාගෙ CV එක Pages 2කට වඩා හදාගන්න එපා. උපරිම පිටු දෙකයි හොදේ 🤓

මේ ටික ඇති කියල තමයි මට හිතෙන්නෙ මගේ දැනුමෙ සහ මගේ researches වලින් මම දැනගත්ත විදිහට.
------
දැන් මට කියයි ඕව කියල වැඩක් නැහැ කොහොමද කාට කියලද හදාගන්නෙ. නැත්තම් අපි තනියෙම කොහොමද හදාගන්නෙ කියල. ඉතිං ඒකට මට කියන්න තියෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්,

👉 Youtube එකට යන්න ගිහින් එයාගෙන් අහන්න "How to make a ATS friendly CV" කියල. එයා ඇති වෙන්ම කියල දෙයි. අපේ ලංකාවෙ අය කරපු ඒවත් ඇති.

👉 මෙන්න මේ Website එකෙනුත් හොඳට ATS friendly formatted Texted CV හදාගන්න පුලුවන් : https://aluthjobs.com/product-category/cv-templates/

Learn With Chathuka

19 Jul, 15:20


අද ගොඩක් අයගෙ පරිගණක වලට blue screen error එකක් ඇවිත් තියෙනවා.

Microsoft ආයතනයට සම්බන්ධ නොවන, Crowdstrike cyber security ආයතනය විසින් එයාලගෙ මෘදුකාංගයක සිදු කරපු යාවත්කාලීන කිරීමක් නිසා මේක උනේ කියලා තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නෙ

ඉතින් ඔයාලගෙ පරිගණකයෙත් අද මේ විදියට උනා නම් මේ ටික ට්‍රයි කරල බලන්න

1.ඔයාගෙ පරිගණකය safe mode එකෙන් ඔන් කරගන්න, එහෙම නැත්නම් live OS එක පාවිච්චි කරලා හරි කමක් නෑ

2.system partition එකේ මේ තියෙන path එකට යන්න

C:\Windows\System32\drivers\CrowdStrike directory

මේකෙ C වෙනස් වෙන්න පුලුවන් ඔයාගෙ partition lable එක අනුව

3.උඩ කියපු path එකේ තියෙන ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙන මෙන්න මේ නම තියෙන ෆයිල් එක හොයාගන්න

“C-00000291*.sys”

4. ඒක Delete කරලා දාන්න.

5. පරිගණකය ආයෙමත් සාමාන්‍ය විදියට on කරගන්න

Safe mode එකට ගන්නෙ කොහොමද කියලා ඔයාගෙ computer එකේ model එක අනුව youtube එකේ search කරලා බලන්න. එකින් එකට ඒක වෙනස් වෙන්න පුලුවන් නිසා.

Dos commands දන්න කෙනෙක්ට නම් මේක ලොකු ගැටලුවක් වෙන එකක් නෑ

Learn With Chathuka

11 Jul, 16:42


ඔන්න දැන් ජර්මනියට එන්න තියෙන අලුත්ම ක්‍රමය වන Opportunity Card එකට අදාල සියලු දේ නීත්‍යානුකූලවම සම්පූර්ණයි. දැන් ඉතින් තියෙන්නේ සුදුසුකම් තියෙන අය apply කරන එක තමයි. 🤗

Visa එකට අදාල කරන document මොනාද කියලා බලන්න / Embassy එකට appointment එකක් දාගන්න මෙතනින් පුළුවන්.
👉 https://aluthjobs.com/how-to-come-to-germany-for-job-visa/

ජයවේවා!

#germany #germanyjobs #opportunitycard #chancenkarte

Learn With Chathuka

07 Jul, 08:51


https://web.facebook.com/share/dCG4KPzUhdasXTnk/

Learn With Chathuka

02 Jul, 16:09


https://youtu.be/IHVgYB5eoSg

Learn With Chathuka

30 Jun, 07:49


ඉහල රැකියාවන් සදහා කුසලතා උගන්වන යූ ටියුබ් නාලිකා 9 ක් අද මම ඔබට ඉදිරිපත් කරනවා. ඔබ දිගටම ඉගෙනීම සඳහා YouTube භාවිතා නොකරන්නේ නම්, ඔබ වචනාර්ථයෙන්ම පසුපසට ගමන් කරන අයෙක් කියන්න පුලුවන්.
කේත කිරීමට ඉගෙන ගැනීමට, AI ගැන ඉගෙන ගැනීමට, චැට්ජීපීටී ගැන ඉගෙන ගැනීමට, ව්‍යසායකත්වය ගැන ඉගෙන ගැනීමට මේ යුටිබ් භාවිතා කරන මිලියන ගණනක් මිනිසුන් ඇත.
https://chat.whatsapp.com/GAe7Kpo4u921G2b0MkeiPQ

Learn With Chathuka

30 Jun, 06:58


Digital Marketing කරන කෙනෙක්ට වැදගත් වෙයි 😍

Surge Global රැකියා පුරප්පාඩු

Senior Digital Marketing Manager /Strategic

වැටුප - Rs.540 000

සම්පූර්ණ විස්තරය 👇

https://aluthjobs.com/job/surge-in-global-job-vacancies/

Looking for exceptional digital marketers in Sri Lanka 🇱🇰 to join Surge Global

🤩 Starting salaries for these roles are at 450,000-540,000

💰Annual bonuses, perks and benefits including insurance/healthcare

⚡️Ability work on complex pieces of work with the brightest in the industry.

🚀 Career track with the ability to 2-3x salaries over time.

Please share with your friends 🙏

Bhanuka Harischandra ✍️

Learn With Chathuka

26 Jun, 17:49


නිකමට ගෲප් එකට ගිහින් බැලුවා.20 දෙනෙක් ඒ මැසේජ් එකට රියැක්ෂන් දාලා 😂

dapu උන්නම් දේව දරුවෝ 😁

Learn With Chathuka

25 Jun, 16:19


https://labourdept.gov.lk/index.php?option=com_content...
ඔබට සේවාව සිංහලෙන් ලබා ගැනීමට අවශ්‍ය නම් "සේවාව සිංහලෙන් ලබා ගැනීම සඳහා" මත click කරන්න. ඉංග්‍රීසියෙන් ලබා ගැනීමට අවශ්‍ය නම් " To get the service in English" මත click කරන්න.
Sign in with Identity Server (IS) මත click කරන්න.
ඔබේ තොරතුරු ඇතුලත් කර Sign In වන්න.

"Form Name" යටතේ ඇති "EPF 30% Pre-qualification Application" ඉදිරිපිට ඇති "Fill The Form" click කරන්න. ඔබට සිංහල භාෂාවෙන් අයදුම්පත සම්පූර්ණ කරීමට අවශ්‍යනම් සිංහල අයදුම් පත ඉදිරිපිට ඇති "Fill The Form" click කරන්න.
ඉල්ලා ඇති සියලු විස්තර ඇතුලත් කර "Submit" button එක click කරන්න.

Learn With Chathuka

25 Jun, 16:18


Online ක්‍රමයට EPF 30% පූර්ව ප්‍රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කරන ආකාරය සරලව.

EPF සාමාජිකයින්ට Online ක්‍රමය යටතේ 30% පූර්ව ප්‍රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කළහැකි බව කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
අදාළ සාමාජිකයා 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරා තිබේදැයි මෙමගින් නිවසේ සිටම පරීක්ෂා කර ගතහැක.