මේකෙදී ද්‍රව මට්ටම් වල පීඩන වෙන වෙනම භාහිර වා.ගෝ.පී. ට සමාන කරලායි සම්බන්ධතාව ගන්නේ.
1⃣ හෙයාර් උපකරණයෙ තියෙන විශේශතම වාසිය මොකක්ද ?
එකිනෙකට මිශ්‍ර වන ද්‍රව දෙකක ඝනත්ව සැසදීමට හැකිවීම
2⃣ හෙයාර් උපකරනයේ බාහුවක අභ්‍යන්තර විශ්කම්භය කොපමනද?
0.4cm - 1 cm පමන
3⃣ මෙහිදී ද්‍රව මට්ටම් එකම තිරස් මට්ටමේ තිබීම අනිවාර්‍යද?
නැහැ.
භාජන දෙකේ පීඩන සමාන කරන්නේ වෙන වෙනම වායුගෝලීය පීඩනයට ඒ නිසා ද්‍රව මට්ටම් එකම මට්ටමේ තියෙන්න ඕනි නෑ.
4⃣ මේකේ ද්‍රව කදන් ස්තාපනය කර පවත්වා ගන්නේ කොහොමද ?
රබර් නලයේ ක්ලිප බුරුල් කර චූශනය කර ද්‍රව මට්ටම් ඉහලටම පැමිණි පසු ක්ලිප තද කිරීමෙන්
මේකෙදී ද්‍රව මට්ටමේ පාටාංක ගන්නකොට දර්ශකයක් පාවිච්චි කරනවා.
නලය පිරිසිදු කිරීම කලින් එකේ වගේමය
ප්‍රස්තාරික ක්‍රමයක් අනුගමනය කරන්නේ අහඹු දෝශ වල බලපෑම අවම කරන්න.
ඒ වගේම ද්‍රව දෙක උඩට ඇද්දාම ආය නිකන්ම ද්‍රව මට්ටම් පහල වැටෙනවනම් ඒකට හේතු වෙන්න පුලුවන් ක්ලිප නිසි පරිදි තද නොවී තිබිම හෝ නලය පුපුරලා හෝ සිදුරක් තිබීම.