Latest Posts from GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙✨ (@guide_to_successs) on Telegram

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙 Telegram Posts

GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙✨
In a gentle way, you can shake the world 🌎
4,956 Subscribers
3,787 Photos
19 Videos
Last Updated 28.02.2025 23:14

Similar Channels

2023 MAIN REVISION - AP
35,151 Subscribers
BioBuzz 🪸🫧
2,557 Subscribers

The latest content shared by GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙 on Telegram


⚡️FREE BIOLOGY 2025 REVISION AND PAPER CLASS⚡️

තාම අපි පටන් ගත්තේ නෑ . 🌝
පටන් ගන්න කලින් තමයි මේ කතා කරන්නේ. ❤️

අපේ පන්තියේ විශේෂත්වය තමයි, ඔයාලා කොච්චර පන්ති ගියත් පේපර්ස් කෙරෙන්නේ නෑනේ.. හැබැයි අපේ පන්තියේ වැඩිපුරම කරන්නේ  පේපර්ස්. 😉 පලාත් , school, model , past papers.

තව මාස 8ක් විතර තියෙනවා විභාගෙට. ආස නැද්ද මේ මාස 8 පේපර්ස් කාලා වතුර බොන්න 😌 පේපර්ස් මිටි පිටින් කරල විභාගෙට ගැම්මෙන් යන්න ආස නැද්ද ? 😎

අපේ FREE BIOLOGY ONLINE CLASS SERIES එක පටන් ගන්නේ ලබන මාසෙ ඉදන්. 🔥 ඇවිල්ල බලන්න. ඔයාල බංකුවල වාඩි වෙලා දවසෙම තියරි  අහන් ඉන්නවට වඩා මේක කොච්චර ඔයාලට වැඩ කරනවද කියල 🔥

අපේ Telegram channel එකට එකතු වෙලා ඉන්න. ඉදිරි  වැඩපිලිවෙල අපි දැනුවත් කරන්නම් 📌

ISHINI PERERA
https://t.me/biorevisionandpaperclassIP

🛑 මේ project එක කරන්නෙ අපේ centers 37 කේන්ද්‍ර කරගෙන. සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක fill කරන්න.

https://forms.gle/fCY1rWYX4QVfWrwp9

ඔයාලාගෙ තොරතුරු අනුව centers 37 ට අදාලව group 37 කට ඔයාලව කැඩෙනවා.

🛑මේ ගැන සම්පූර්න විස්තර ගැන දැනුවත් කරන්න හෙට රාත්‍රී 9.00 ට zoom meeting එකක් ගන්නවා.

- හැම ප්‍රධාන දැනුවත් කිරීමක්ම සිද්ද වෙන්නෙ මේ telegram channel එක හරහා.

ඉතිම් ලමයි...... 👀

සෑහෙන්න කාලෙකිම්


අන්තිම වෙනකන්ම බැරි උනත් මට පුලුවන් විදියට මම ඔයාල එක්කෙනෙක් හරි වෙනුවෙන් පොඩි හරි උදව්වක් කරන්න ඇති කියල හිතනවා...

හරි හරි ඒවෑයින් වැඩක් නෑ....
සුබ උනත් අසුබ උනත් වසරක නිමාව ලං වෙලා...

ඉතිම් මේ අවුරුද්දෙ ඔයාට උන අතපසුවීම් ආයෙම නොවෙන්න වගබලා ගන්න එක තමයි ඔයාල මේ අන්තිම වෙලාවෙ හිතට ගන්න ඕනි හොදම දේ.... ❤️

ඉතින් 25 ත් ඔයාල වෙනුවෙන් මට පුලුවන් වීදියට උදව් කරන්න බලපොරොත්තුවක් තියෙනවා...

තව shy එකක් කරන chanel එකේ වැඩ වලට සම්බන්ද වෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් මට මැසේජ් එකක් දාන්න....
@Bhagi_S2003


එහෙනම් ලබන අවුරුද්දෙදි හම්බෙමු 🌝

🔔එක එක් කොටස් වල තමන්ට අඩුපාඩු තියෙන හැටියට පහළ links වලින් ගිහින් අවශ්‍ය videos, pdf බලලා අඩුපාඩු හදාගමු.

Physical Chemistry
https://t.me/echemres/10694/10695

Organic
https://t.me/echemres/10694/10701

Inorganic
https://t.me/echemres/10694/10703

Inorganic ගණන්:
https://t.me/echemres/10694/10702

General
https://t.me/echemres/10694/10698

MCQ
https://t.me/echem24GR/1884

Essay
https://t.me/echem24GR/1885

https://t.me/echem24GR


Chemistry | අමිල දසනායක ✔️

මෙන්න ලමයි ඔයාල හොය හොය ඉදපුම එකක් 😌❤️

Thank youu gweeeen 🩷🌝

MCQ එකට ලොකු ගේමක් ගහන්න පුලුවන් මේ ටයිම් එකෙන්.

හම්බෙලා තීන time එකත් එක්ක උපරිම ඵලදායී වැඩ ටික විතරක් කරන්න 🩷

🔴MCQ වලට උදව් ගන්න පුළුවන් විවිධ දේවල් ටිකක් පහළ තියෙනවා. සමහරක් ඒවා videos, සමහරක් ඒවා ළමයි හදපු සටහන්. මේවා සේරම බලන්න යන්න එහෙම එපා. තම තමන්ට අඩුපාඩු තියෙන තැන් හදාගන්න උදව් කරගන්න.

1️⃣ General Chemistry

▪️විවිධ ගුණ විචලන සාරාංශය
https://t.me/echem23MR/1276

▪️ක්වොන්ටම් අංක
https://youtu.be/0_jrppoT4Cc?si=yqmQXYkufT_HSiwg

▪️අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය
https://youtu.be/PFpHyAIIGWE

▪️බන්ධන දිග සන්සන්දනය
https://youtu.be/d___2o-QmA4

▪️පරමාණුක ව්‍යුහය කෙටිසටහන
https://t.me/echemres/10331/10696


2️⃣ Organic Chemistry

🔍 කාබනික සංයෝග නාමකරණය
▪️Theory:
https://youtu.be/MRsV4-Few5E
▪️පසුගිය විභාග ගැටලු සාකච්ඡාව
https://youtu.be/2xXWnSifoSo
▪️අවශ්‍ය නිබන්ධනය: https://t.me/echemmehewara/420

🔍ආම්ලික භාෂ්මික ගුණ MCQ පුහුණුව
https://youtu.be/waSiA85Qnqk
▪️MCQ Point
https://t.me/echemres/10694/10706

🔍භෞතික ගුණ විචලන MCQ පුහුණුව
https://youtu.be/oKYO6yCZuz8

🔍හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය
▪️Part 01: https://youtu.be/lWQuBNh-nT0
▪️Part 02: http://www.youtube.com/watch?v=zN03ybsfXVM

🔍Past paper MCQ Discussion
▪️Part 01:
https://youtu.be/ZSGuZU-R2S8
▪️Part 02:
http://www.youtube.com/watch?v=fUJvueLX_H0
▪️Part 03:
https://youtu.be/V-amIhtuIb8
▪️Part 04:
https://youtu.be/7KEAs05Rqgw
මුල් කොටස් 04 සදහා අවශ්‍ය නිබන්ධනය:
https://t.me/echem2022GR/1721

▪️Part 05: https://youtu.be/W-6jfFySZ1I
▪️Part 06: https://youtu.be/rpuKQopOPYc
5 හා 6 යන කොටස් සදහා අවශ්‍ය නිබන්ධනය :
https://t.me/echem2022GR/1858

▪️Organic MCQ Points
https://t.me/echemres/10694/10705


3️⃣ Physical Chemistry

🔍 වායු නියම

▪️වායු නියම MCQ සාකච්ඡාව

https://www.youtube.com/live/L07m42p00Gw?si=pA5ncwGP1rXefLLj

▪️MCQ Points
https://t.me/echemres/10694/10707

🔍 ශක්ති විද්‍යාව

▪️ශක්ති විද්‍යාව revise
https://youtube.com/live/RPlXp0GGDIk?feature=share

▪️ශක්ති විද්‍යාව MCQ සාකච්ඡාව

https://youtu.be/SrWgJ3mAAX0

▪️MCQ Points
https://t.me/echemres/10694/10708

🔍 චාලක රසායනය

▪️චාලක රසායනය revise
https://www.youtube.com/live/YFM1KZyltZc?si=-MCfh44fB_r-atGb

▪️චාලක රසායනය MCQ සාකච්ඡාව
https://www.youtube.com/live/tZXY8zRUGGM?si=zjBZW8zJxHS2JdkD

▪️MCQ Points:
https://t.me/echemres/10694/10709

🔍 සමතුලිතතාවය

▪️MCQ පුහුණුව
Part 1: echem.lk හි 2024 One Last Time programe එක යටතේ අධ්‍යනය කල හැකිය.
Part 2: https://www.youtube.com/live/i_qZA2UgbA4?si=2w9m2wMMIhPOsVvh&t=7973

▪️සමතුළිතතාවය ගිබ්ස් ශක්ති ප්‍රස්ථාර සහ kp,kc MCQ සාකච්ඡාව
https://youtu.be/EW1hTRhdppk


4️⃣ Inorganic Chemistry

▪️Voice Notes: https://t.me/echemres/10694/10703

▪️MCQ Points:
https://t.me/echemres/10694/10710


5️⃣ කර්මාන්ත රසායනය

▪️Voice Notes:
https://t.me/echemres/10694/10704

6️⃣ Past Paper Discussions

▪️2020 විවරණය: https://t.me/echem24GR/1863
▪️2021 විවරණය: https://t.me/echem24GR/1864
▪️2022 සාකච්ඡාව: https://youtu.be/i8Jz8JtGXAE

🔍31 සිට 40 දක්වා MCQ පුහුණුව
https://youtu.be/YsIHAJ99Fqk

🔍41 සිට 50 දක්වා MCQ පුහුණුව
https://youtu.be/ErVBcML-aao
🧾 මෙහි සාකච්ඡා කෙරෙන ප්‍රශ්න අංක 31 සිට 50 දක්වා ප්‍රශ්න ඇතුලත් නිබන්ධනය One Last Time tute pack එකෙහි අන්තර්ගත වේ.

🔍MCQ Practice Day
https://youtube.com/live/umj0GNKr84Y?feature=share
🧾 https://t.me/echem24GR/1853


Chemistry | අමිල දසනායක ✔️

May ur all targets and dreams come true 🤍
- Guide to Success -

අන්තිම දවස් ටික Plan එකකට හරියටම කරගන්න📈 මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි හැමෝටම🏆❤️

🔴 අන්තිම සතියේ ප්‍රතිඵලය උපරිම වෙනස් කරමු.

🔴අද රාත්‍රී 9 සිට 10 දක්වා FINAL SPECIAL MEETING LIVE

1) F උනත් C කරන , C නම් B, A කරන වැදගත්ම වැඩ ගැනත්
2) SUBJECT BALANCE කිරීම
3) STRESS HANDLE කරගන්න විදිහ
4) BIO / MATHS ගොඩදාගන්න හැටි ගැනත්
5) මේදවස් වල පොදුවේ තියෙන ප්‍රශ්න ගැනත්
6) විශේෂෙන්ම අන්තිම ටික ඇදගෙන යන්න හොද ගැම්මක් එක්ක

උපරිම ඵලදායී සැලසුම් ගැන කතාකරමු.

සජීවීව JOIN වෙන්න. පැයක වැඩක් මේක.

හරි විදිහට කරගත්තොත් ඉතිරි දවස් ටික පවා උපරිම ඵලදායී කරගන්න පුලුවන්

ඔයාලට තියෙන පොදු ගැටලු මේ FORM එකෙනුත් ඉදිරිපත් කරන්න

Form: https://forms.gle/KpzB9Y96SKPf7LV19

🔴මේවෙලාවේ වැඩේ ගොඩදාගන්න උපරිම TRY කරන යාලුවන්ට වැඩේ මතක් කරන්න.

Telegram : 🔵 t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥