ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක්
پستهای تلگرام Film Story

Buy Ads - https://telega.io/c/Filmstory2
19,074 مشترک
131 عکس
1 ویدیو
آخرین بهروزرسانی 08.03.2025 06:02
کانالهای مشابه

3,539 مشترک
2,309 مشترک

2,167 مشترک
آخرین محتوای به اشتراک گذاشته شده توسط Film Story در تلگرام
JAMEELANTE POOVAN KOZHI , එහෙමත් නැත්නම් ජමීලගෙ කුකුලා , කොල්ලො කාලෙ අපි අතර ඕනතරම් මේ වගේ යාලුවො ඉදලා තියෙනවා , ඒ කිව්වෙ කුකුල්ලු , දකින දකින කෙල්ලට ටෝක් කර කර යන අය , මේකෙ කතා නායකයා ශානවාසුත් ඒ වගේ කෙනෙක් , චීත්තයක් පේන්න බෑ පැණි හලනවා , මිනිහටම ගැලපෙන යාලුවෙකුත් ඉන්නවා සුගුණන්
ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක්
ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක්
Karnan 2021
කර්නන් කියන්නෙ පුංචි ගමක ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක් හැබැයි මෙයාට ටිකක් වැඩියෙන් කේන්ති යනවා, කර්නන් ජීවත් වෙන ගම ගැන කිසිම බලධාරියෙක් ගණන් ගන්නේ නෑ කොටින්ම ඒ ගමේ බස් එකක්වත් නවත්තන්නේ නෑ එහෙම ගහනම් යන්න ඕනෙනම් එහා ගමට යන්න ඕනා බස් එකකට නගින්න ඒත් මේ ගම්දෙක අතර ටිකක් ලොකු ප්‍රශ්න තියෙනවා ඉතිං ඒ නිසා එහා ගමට බස් එකක් අල්ලගන්න යන අයට නොයෙක් බාදක වලට මුහුණ පාන්න සිදු වෙනවා……
පටන් ගත්තු වෙලේ ඉඳලා මරාගන්න කතාවක් නෙමේ මේක ඇක්ෂන් නැතුව නෙමේ , ඒත් ටිකක් වෙනස් විදිහේ අමුතුම නිර්මාණයක්

Hide N Seek 2024
කතාව පැත්තට ගියොත් ශිවා කියන්නේ මෙඩිකල් කොලේජ් එකේ ඉගන ගන්න වෛද්‍ය ශිෂ්‍යයෙක් ඉතින් මේ අතරෙ තමයි ශිවාගෙ යාලුවෙක් උන චන්දූ හදිස්සියේම කොලේජ් එකේ බිල්බිමක් උඩින් පැනල මැරෙන්නේ. පොලිසිය මේක සිය දිවි හානිකර ගැනීමක් කියල හිතුවත් ශිවා මේක ගැන හොයන්න ගන්නව. එතකොට තමයි ශිවාට කරදර වගේකට මුහුණ දෙන්න වෙන්නේ
ඉතින් මේ ශිවා කියන්නෙ කවුද? ඇත්තටම චන්දුගෙ මරණය දිවි නසාගැනීමක්ද? කවුද මේ මරණ පිටිපස්සෙ ඉන්නේ මේව දැනගන්නනම් කතාව බලන්නම වෙනව.

කතාවෙ වීරයා මිධුන් ( ධ්‍යාන් ස්‍රීනිවාසන් ) කියන්නෙ යාලුවො 5 දෙනෙක්ගෙ සෙට් එකක එක්කෙනෙක් , මේ අතරින් දෙන්නෙක් කසාද බඳිනවා , ඉතින් මේ කසාදෙ තියෙන්නෙ තමිල්නාඩුවෙ කෝවිලක , මේ වෙලාවෙ තව යාලුවෙක්ගෙ උවමනාවට සාස්තරයක් බලන්න ගිය මිධුන්ගෙත් සාස්තරයක් බලනවා ,එතකොට ජෝතිශ්‍යවේදියා කියනවා සති දෙකකින් විවාහ වෙන්න ඉන්න එයා බඳින්න ඉන්න කෙල්ලට ආයුශ අඩුයි , මිධුන්ට විවාහ ජීවිතයක් නෑ කියලා
මෙතනින් එහාට තමයි කතාව පටන්ගන්නෙ , මිධුන් මේ ප්‍රශ්ණෙන් කොහොම බේරෙයිද කියලා බලන්නම් මේ කතාව බලන්න වෙනවා

Vanangaan 2025
ඉස්සෙල්ලම පෙන්වන්නේ ලිදක් සුද්ද කරනවා. ඒ සුනාමිය නිසා විනාශවුන එකක්. මේ කතාවත් සුනාමියට සම්බන්ධයි. ඒ සුනාමියෙන් දෙමාපියන් හා සියලුම දේවල් අහිමිවුන දෙන්නෙක් තමයි මේ මෝටි (අරුන් විජේ ) හා දේවි (රිදා ). අයිය නගෝ දෙන්නා. මේ අයියනම් හරිම හිතුවක්කාරයා. තරහා යන කෙනෙක් අනුන්ගේ ප්‍රශ්නයත් තමන්ගේ කරගන්නා කෙනෙක් . අසාධාරණය බලන් ඉන්නේ නැති කෙනෙක්. ටිකක් හරි පාලනය කරන්න පුළුවන්නම් ඒ මේ නංගට විතරයි. මේ අයියා දාගන්න ලෙඩනම් එසේ මෙසේ ඒවා නෙවෙයි. ඒ වගේ දාගන්න ප්‍රශ්නයක් යන දුර…………….. බලන්නම වෙනව.

andhadhun 2018
අන්ධ මනුස්සයට උදයක් දහවලක් රැයක් නෑ..
හැමදාම තියෙන්නේ අඳුරක්..
ඒත් ඒ අයට අපිට නැති එක දෙයක් තියෙනවා..
ඒ තමයි සංගීතය…
ඒ අය ලෝකේ ඇසෙන හැම ශබ්ධයකටම ඇස් පෙනෙන කෙනෙකුට වඩා ඔවුන් අවධානයෙන් සවන් දෙනවා.
ඒ අයට ඒක තමයි සංගීතය.
අඩි සද්දයක්, කුරුල්ලෙක්ගේ හඬක්, මිනිස් කටහඬක්. ආදී මිලියන ගණනක් වූ සංගීත ඛණ්ඩ..
ඒ අයගේ මෙමරියේ තියෙනවා.
ඇස් පෙනෙන කෙනෙකුට එය විඳින්නට හැකිද?
බැරි කමක් නෑ..
උත්සයක් දරන්න පුළුවන්…
අත්හදාබැලීමක් කරන්න පුළුවන්..
හැබයි ඒකට ඇත්තටම අන්ධයෙක් වෙන්න වෙනවා..
මේ.. එහෙම කෙනෙකුගේ කතාවක්…

Agni 2024
ගිණි නිවන හමුදාවේ නිහඬ ක්‍රියාකාරිත්වය සහ දේශපාලනඥයන්ගේ හිතවතුන් ලෙස ක්‍රියාකරන පොලිස් නිළධාරීන්ගේ ක්‍රියාකාරිත්වය අතර ඇතිවන ඝට්ටනයන් අතිශය රසවත්ව යොදාගනිමින් උද්වේගකර ලෙස ගලායන කතාවක් පාදක කරගෙන මේ සිනමා පටය නිර්මාණය කර තියෙනවා. IMDb දර්ශකයේ 7.4/10 අගයක් ලබාගත් Agni (2024) චිත්‍රපටය විචාරයකයන්ගේ සහ රසිකයන්ගේ නොමඳ ප්‍රසාදයට ලක් වුණා. විශේෂයෙන් පරෙල් ගිණි නිවන ස්ථානයේ ප්‍රධානියා ලෙස විත්තල් රාවෝගේ චරිතය නිරූපණය කරන ප්‍රතීක් ගාන්ධිගේ තාත්වික රංගනය බෙහෙවින් විචාරක පැසසුමට ලක් වුණා.

Ninnila Ninnila 2021
දේව් කියන්නෙ බඩ තඩි කොන්ඩෙ රැවුල වවපු කොල්ලෙක්. මෙයා ලන්ඩන් වලට යන්නෙ මාමාගේ රෙකමන්ඩේශන් එකක් මත ලෝකෙ හොදම කෝකී සම්මානය පවා හිමි කරගත්ත කෙනෙක්ගේ “අමාරා” නම් රෙස්ටුරන්ට් එකකට. ඉතිං මේ කෝකියා නැත්නම් හෙඩ් චෙෆ්..(නස්සර්) වෙලාවට වැඩ කරන කෙනෙක්. මොහු උයන්නෙ නෑ.. අනික් අය උයන ඒවා තමයි බලන්නේ. ඉතිං මොහු උයනවා දැකලා තියෙන්නේ මේ හෝටලේ ඉන්න එකම එක කෝකියයි.. ඉතිං මේකෙ ඉන්න අය මොහුගෙන් වට්ටෝරුවක් ලැබෙනකම් තමයි කෙල පෙරාගෙන ඉන්නේ..
තාරා කියන්නේ (රිතූ වර්මා) මේ හෝටලේම වැඩ කරන කෙනෙක්. එයාට OCD. ඒ කියන්නෙ අපිරිසිදුකම පේන්න බෑ.. දේව් කියන්නෙත් නිකන් කෙනෙක් නෙවෙයි. අපිට එයාගෙත් ලෙඩක් පෙන්වනවා මුලදිම. ඒ තමයි.. මෙයාගේ අත පය ඔටෝමැටිකලි වැඩ කරන්න ගන්නවා.. කාන්දමයි යකඩ කෑල්ලකුයි තිබ්බා වගේ.. එක එකහාට මෙයාව ඇදිලා යනවා, වීසි වෙනවා.. අමුතුම මස්පිඩු ගැස්සීමක් ඒක.
චරිත තුනක් ගැන කිව්වනේ.. විශේෂම චරිතේ නිත්‍යා මෙනන්.. එයා ගැනයි කථාව ගැනයි මං නොකිය ඉන්නම්කො.

Chhatriwali 2023
සාන්‍යා කියන්නේ රසානය විද්‍යාව විෂය පිළිබඳ උපාධිදාරියෙකි. නමුත් ඇයට රැකියාවක් නොමැති නිසා ඇය ගෙදරදී ටියුෂන් පන්ති පවත්වනවා. නමුත් එයින් ලැබෙන මුදල ඇයට හා ඇයගේ පවුල නඩත්තුවට ප්‍රමාණවත් නොවෙනවා. මේ නිසා ඇය රැකියාවන්ට අයදුම් කරනවා. මේ අතරතුර ඇයට අමුතු මිනිහෙක් හමුවෙනවා. ඔහු නමින් ලම්බා මහත්තයා. ඉතින් මේ ලම්බා මහත්තයාට එක කර් මාන්ත ශාලාවක් තියෙනවා. එහි නිෂ්පාදය කරන්නේ කොන්ඩම්ය. ඉතින් මේ කර් මාන්ත ශාලාවේ තත්ව පාලාන ප්‍රධානියා ඉල්ලා අස් වෙනවා ඒ නිසා එහි පුරප්පාඩුවට ලම්බා මහත්තයා සාන්‍යට රැකියාවක් ලෙස යෝජනා කරනවා. ඉතින් ගෙදර තියෙන ආර් ථික තත්වය නිසා එම යෝජනාවට කැමති වෙනවා…
ඉතින් එතනින් එහාට කුමක් සිදු වෙයිද??

Ghost Stories 2020
මේ චිත්‍රපටය නම් ඇත්තටම අද්භූත කතා හතරක එකතුවක්. තව විදිහකට කියනවා නම් මේ තනි චිත්‍රපටයක් නම් නෙමෙයි. කෙටි චිත්‍රපට හතරකින් තමයි මේ සමස්ථ නිර්මාණය හැදිලා තියෙන්නේ. ඒක නිසා සාම්ප්‍රදායික කතා සාරාංශයක් මං මේ චිත්‍රපටයට අදාලව කරන්නේ නෑ මොකද එහෙම උනොත් මට කතා හතරක් කියන්න වෙන නිසා.
කෙටි චිත්‍රපටය හතර අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Karan Johar, Dibakar Banerjee, Zoya Akhtar සහ Anurag Kashyap විසින්. එතකොට නළු නිලියන් ගැන කියනවා නම් Sobhita Dhulipala, Mrunal Thakur, Avinash Tiwary, Janhvi Kapoor, Surekha Sikri, Raghuvir Yadav, Gulshan Devaiah, Vijay Varma සහ Pavail Gulati ප්‍රධාන වශයෙන් රඟපානවා.