2023- NEW MONTANA-ET @etnewmonata2023 Channel on Telegram

2023- NEW MONTANA-ET

@etnewmonata2023


2023- NEW MONTANA-ET (English)

Welcome to 2023- NEW MONTANA-ET, a Telegram channel dedicated to all things related to the beautiful state of Montana! Whether you're a resident, visitor, or simply a fan of Montana, this channel is the perfect place for you to connect with like-minded individuals and stay updated on the latest news, events, and happenings in the state.nnWho is it for? This channel is for anyone who has an interest in Montana, from its stunning landscapes to its vibrant communities. Whether you're looking for travel tips, local events, or simply want to connect with other Montana enthusiasts, this channel is the place for you.nnWhat is it? 2023- NEW MONTANA-ET is your go-to source for all things Montana. From breathtaking photos of the state's natural beauty to updates on local events and festivals, this channel has it all. You'll also find information on the state's history, culture, and more, making it the perfect resource for anyone looking to learn more about Montana.nnJoin us on 2023- NEW MONTANA-ET today and immerse yourself in the beauty and charm of the Treasure State. Whether you're planning a trip to Montana or simply want to stay connected with the state from afar, this channel is your one-stop shop for all things Montana. We can't wait to welcome you to our community!

2023- NEW MONTANA-ET

18 Nov, 02:00


https://youtube.com/live/nrObl9coXO0?feature=share

2023- NEW MONTANA-ET

17 Nov, 08:13


🔥හෙට උදේ 7 ඉදන් ඔයා වෙනුවෙන්ම...🥺

ඉතින් ළමයෝ මේක මගහැරගන්න එපා...🫵

📝 ප්‍රශ්න පත්‍රය නොලැබුන ළමයි පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න...👇👇

https://drive.google.com/file/d/1yurjz7DYwprW_OuJZNvLNSzTC7p6EYs7/view?usp=drivesdk

ඒ වගේම සම්මන්ත්‍රණයට සහභාගි වෙන ZOOM සහ YOUTUBE LINK ටික පහළින් තියෙනවා...⬇️⬇️

YOUTUBE : https://youtube.com/live/nrObl9coXO0?feature=share

ZOOM : https://us06web.zoom.us/j/87879765907?pwd=xmPIyblbfozMmMbARjuY2hvV3FOZaj.1

හැමෝම අනිවාර්යයෙන් සජීවී විකාශයත් එක්කම සම්බන්ධ වෙලා වැඩේ ගොඩ දාගන්න... යාලුවන්ටත් මේක ශෙයාර් කරලා එයලාවත් ගොඩ දාන්න....🤩

එහෙනම් හෙට හමුවෙමු LIVE CLASS එකෙන්..🌤️

🏆 අමතක කරන්න එපා විභාගේ අනිවාර්යය ගැටලු ටිකක් සාකච්ඡා කරන්නේ..💥

🎓 අපේ ඉංජිනේරු පංතිය 🎓

2023- NEW MONTANA-ET

15 Nov, 14:50


➡️➡️➡️ 🔠🔠🔠🔠 ⬅️⬅️⬅️

  🔠🔠🔠🔠🔠🔠🔠 

📌 විභාගෙට දින ලගයි නේද ? හැබැයි තවමත් වෙලාව තියනවා දරුවනේ 📌

🧑‍🎓 අනිවාර්යයෙන් මේ සදුදා ( නොවැ. 18 ) උදේ 07.00 වෙද්දි අනිවාර්යයෙන් LIVE සම්බන්ද වෙන්න 🧑‍🎓

💯 එදාට අපි කතා කරන්නේ - AUTOMOBILE  ප්‍රශ්න එක්ක ලකුණු 12 ක් ගන්නේ කෝමද කියලා 💯

✔️ ලංකාවටම නොමිලේ ‼️

වැඩිදුර තොරතුරු සදහා

🍃 ZOOM LINK,
https://us06web.zoom.us/j/87879765907?pwd=xmPIyblbfozMmMbARjuY2hvV3FOZaj.1

🍃YOUTUBE LIVE
https://youtube.com/live/nrObl9coXO0?feature=share

😎🔥 වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න අපගේ WHATSAPP සමූහයට
https://chat.whatsapp.com/HQHQvtg5p49AYX191s17ct

මේක අපි දිනන්නම ඕනේ ගේමක් 🧑‍🎓🧑‍🎓

SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

2023- NEW MONTANA-ET

09 Nov, 02:35


🟢📌 දැයේ දරුවන් වෙනුවෙන් Ada Derana  EDUCATION  සමග තවත් පියවරක් ඉදිරියට තැබූ අප 🟢📌

🍃 මෙවර උසස් පෙල විභාගයට  ඉංජිනේරු තාක්ෂණවේදය යටතේ පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් පැවැත්වූ සම්මන්ත්‍රණය - නුගේගොඩ රොටරි ආයතනයදී පසුගියදා සාර්ථකව අවසන් වූ වගයි ✏️✏️

⭐️ විභාගය තෙක් ඔබ වෙනුවෙන්, අප සූදානම් ⭐️


https://fb.watch/vKwOpe65Hi/

SRIMAL WIJESINGHE
ENGINEERING TECHNOLOGY

2023- NEW MONTANA-ET

07 Nov, 06:49


🔥 අපි සාපේක්ෂව වෙනස්...🔥

🌟 මෙතෙක් බිහිවූ සුවිශේෂිතම ප්‍රායෝගික පරීක්ශන වැඩපිලිවෙලක් සමගින් අපි තව තවත් ඉදිරියට...

💥 අදියර දෙකක් ඔස්සේ ප්‍රායෝගික පරීක්ෂණ 60කට නොඅඩු ප්‍රමාණයක් සිද්ධාන්ත ද සමග මුසු කරමින් සාරවත්ව, අති සාර්ථක ලෙස ඔබව දැනුමෙන් සන්නද්ධ කරන්නෙමු..💞

☀️ රාජධානියෙන් පිටත නොව රාජධානිය තුළට පැමිණ විනිශ්චය කිරීමට ඔබට අවසර...🔑

🎓 මේ අපේ ඉංජිනේරු පංතියයි...🎓

එන්න අපිත් එක්ක එකතු වෙන්න...🤝
මේක අපි දිනලම ඉවර කරමු....💪

👇Share your experience with us👇
https://www.facebook.com/share/p/1StwrJZtwf/

2023- NEW MONTANA-ET

31 Oct, 23:57


⚠️ 🅰️🅰️🅰️

🅰🅰️🅰️🅰️🅰️ ⚠️

✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

🏪⚙️ ඔබ 2020, 2021, 2022 , 2023 විභාග වර්ෂයන්ට අදාලව අධ්‍යාපනය අවසන් කර රැකියාවක් සොයන් පුද්ගලයෙක්ද

( විශ්වවිද්‍යාල වල සිටින හෝ වෙනත් රැකියා සිදු කරන දරුවන් සදහා මෙය අදාල නැත )

➡️➡️ අප සමග එක්ව කටයුතු කිරීමට හැකි, ඕනෑම දරුවෙකු සද්දා රැකියා අවස්ථාවන් කිහිපයක් ලබා දීමට අප සූදානම් ➡️➡️

➡️ එලෙස අපේක්ෂා කරන ගැහැණු හෝ පිරීමි ඕනෑම දරුවෙකු, ඔබගේ ජීව දත්ත පත්‍රිකාවක් ( CV ) එකක්, පහත අංකයට හැකි ඉක්මනින් WHATSAPP කරන්න❗️

💻 0717775768 - WHATSAPP

🔸⭐️ ඉල්ලුම් කරන සියලු දරුවන් ගම්පහ දිස්ත්‍රික්කයට අදාල විය යුතුය ⭐️🔸

අපේ ඉංජිනේරු පංතිය
SRIMAL WIJESINGHE

2023- NEW MONTANA-ET

27 Oct, 14:20


🔰මතකනේ දවස..2024 sft Exam paper එක කලින්ම ලියල යමු.

⭕️ මුළු දිවයිනටම නොමිලේ 🥳

Live link එක Telegram group එකට join විමෙන් ලබා ගන්න.

Telegram group link 🔗

https://t.me/sft24online

☎️විමසීම 070 2400 799 /0777652944

2023- NEW MONTANA-ET

22 Oct, 04:12


ළමයි සම්මන්ත්‍රණයත් එක්ක ඔයාලට දැන් සම්බන්ධ වෙන්න පුලුවන්...😃

https://www.youtube.com/live/cJ4lUUTzBsA?si=sJS2UphnEiPTEe_9

මේ විශේෂ සම්මන්ත්‍රණය 2024 ඔයාලා වෙනුවෙන්ම පැවැත්වේ...🎯

මෙහිදී 13 විද්‍යුතය පාඩමට අදාල සුවිශේෂි ගැටලු කිහිපයක් සාකච්ඡා කරනු ලැබේ..🔥

⏯️ ගෙදර ඉදන් LIVE සම්බන්ධ වෙන ඔයාලට මෙම ගැටලු සංග්‍රහයේ PDF එක පහත සබැදිය හරහා ලබා ගත හැක...

https://drive.google.com/file/d/1RZ8r2uDBiddSDunqrmfTVlY3jGk36mwR/view?usp=sharing

හැමෝම සම්බන්ධ වෙලා වැඩේ ගොඩ දාගන්න...💪

Thank you....❣️

2023- NEW MONTANA-ET

22 Oct, 03:48


https://www.youtube.com/live/cJ4lUUTzBsA?si=NV92IZD5CUQAz7yk

2023- NEW MONTANA-ET

20 Oct, 17:03


🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

📌කොලඹ හැමෝම වැඩ කරන දිනයක් 📌

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

✔️ උසස් පෙල විභාගය අරමුණු කරගත් විශේෂ ප්‍රශ්න සාකච්ඡාව ✔️

☀️☀️Ada Derana Education 2024 විශේෂ උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාව හරහා ඔබටත් සම්බන්ද විය හැක.

ENGINEERING TECHNOLOGY | ශ්‍රීමාල් විජේසිංහ

🟢ඔක්තෝබර් 22  අගහරුවාදා  උදෑසන 8.00 සිට නුගේගොඩ රොටරි ආයතනයේ දී...🟢

හැමෝම එනවා, ඔයත් එදාට අනිවාර්යයෙන් එන්න

✏️ඇතුළුවීම නොමිලේ !✏️

2023- NEW MONTANA-ET

07 Oct, 14:38


2026 A/L ලියන ඔයා එන්නම ඕනෙ හෙට නම්....💕

TECH කරන ඔයා වෙනුවෙන්ම පැවැත්වෙන සම්මන්ත්‍රණය.🔰

හැමෝම හොයන් එන නිසා ඔයත් එන්න....😁

ඔයාගේ යාලුවන්ට, නංගිලා මල්ලිලට දැනගන්න ශෙයාර් කරලා එයාලවත් හරිම තැනට සෙට් කරවන්න....💪

උසස් පෙල TECHNOLOGY නම් BMS තමයි....💝

හෙට හමුවෙමු ළමයි....❣️

📲 වැඩි විස්තර දැනගන්න : 0777652944

2023- NEW MONTANA-ET

05 Oct, 03:08


උසස් පෙළට TECH නම් BMS විතරමයි...❤️

තාක්ශනවේදී සිසුන්ගේ රන් සන්නාමය BMS....💛

2026 නව කණ්ඩායම සදහා දැන් සිසුන් බඳවා ගැනේ...💯

🩵 ICT - BHANUKA EKANAYAKE
💚 SFT - MALAKA PRIYDARSHANA
💜 ET - SRIMAL WIJESINGHE

ටෙක් කර හැමෝම හොයන් එන🅰️🅱️
ප්‍රතිඵල හැදෙන නෙවෙයි හදන තැන....🅰️🅱️

ටෙක් කරන්න ඉන්න යාලුවන්ට, නන්ගිලට මල්ලිලටත් කියලා එයාලාවත් හරිම තැනට එක්කරන්න....🫵

වැඩි විස්තර - 0777652944 📲

2023- NEW MONTANA-ET

01 Sep, 16:47


💻💻 🅰️🅰️🅰️🅰️🅰️ 💻💻

❤️ 🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️ ❤️

2023- NEW MONTANA-ET

01 Sep, 03:27


➡️➡️ ප්‍රතිඵල අතින් පමනක්ම නොව, සෑම අතකින්ම අප ඔබව ඉහලින්ම ඔසවා තබන්නෙමු ❤️❤️

ප්‍රමාද නොවන්න, මේ ඔබේ අවසන් අවස්ථාව විය හැකියි

🗯  0702003003

SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️

2023- NEW MONTANA-ET

20 Aug, 07:15


🅰️🅰️🅰️🅰️🅰️  🅰️🅰️🅰️🅰️🅰️
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

2023 වර්ෂයේ විභාගයට මුහුණ දුන්, උසස් පෙලට C සාමාර්තයක් හෝ ඉන් ඉහල ප්‍රතිඵල සහිත, ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවෙක් නම් ඔබට අපගේ PAPER PANEL එක හා සම්බන්ද විය හැක.

ඒ සදහා ඔබ කැමති නම්, ඔබගේ තොරතුරු සහිත CV එකක් 0717775768 අංකයට WHATSAPP කරන්න. ( මේ වන විට වෙනත් කාර්යයන් වල නිරත නොවන සිසුන් පමනක් සම්බන්ද වන්න )

2023- NEW MONTANA-ET

15 Aug, 06:24


CSS විශේෂ සම්මන්ත්‍රණය 🔥

ගොඩ යන්න | ගොඩ වෙන්න !

🕒 අගෝස්තු 18 ඉරිදා රාත්‍රී 07.00 සිට 10.30 දක්වා

Bhanuka Ekanayaka YouTube නාලිකාව ඔස්සේ ද සජීවීව විකාශය වේ...

https://www.youtube.com/@BhanukaEkanayaka

➡️ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න..

https://t.me/beict2024

▶️ විමසීම් : 070 100 7003

🔰 මිතුරන් දැනුවත් කරන්න..

ICT | භානුක ඒකනායක

2023- NEW MONTANA-ET

06 Aug, 00:40


🔥 අපේ ඉංජිනේරු පංතිය මාලාවේ අගෝස්තු මස  වැඩපිලිවෙල 🔥

📱 පසුගිය වසරේ වැඩිම A සාමාර්ථ ENGINEERING TECHNOLOGY  වලට ලබා දුන් පංතිය

📱 දිස්ත්‍රික් ප්‍රථමයන් පමනක් නොව, දිවයිනේ ප්‍රථමයින් ගොඩ නැගූ පංතිය

ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත එකම ET පන්තිය🏆

අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් ලබාගැනීමට අවස්තාව ඇත.

💻Online පන්ති වලට අදාල තොරතුරු පහත අංකයට WHATSAPP පනිවිඩයක් එවීමෙන් ලබා ගත හැක.

🖥විමසීම්: 070 200 3003

SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

2023- NEW MONTANA-ET

31 Jul, 03:05


මේ මාසෙත් ඉවරයි නේද ළමයි...🤥

විශේෂ මුකුත් නෙවේ, විභාගේ ළං වෙනවා...😳
මේ 2024 සෙට් එක නිදි නැතුව පාඩම් කරන කාලෙද..🫣

👉පාඩම් කරන ගමන් අද රෑ SPEED එකටත් එන්න...
අද පාඩමට එන ඔයා ඒ කොටස පාඩම් කරන්න ඕනේ නෑනේ💪

🔰 එහෙනම් හමුවෙමු රෑ 9ට...
🔰 ONLINE SPEED CLASS එකෙන්....

🔵 ZOOM LINK : https://us06web.zoom.us/j/89781546848?pwd=1wF4z5aPZkdLkPIMfHBI097bPbR7g5.1

🔴 YOUTUBE LINK : https://youtube.com/live/0IYsZOYuLFo?feature=share

🟡 TUTE : https://drive.google.com/file/d/1LBSG5TsT-AVmFbWw80kQkwkmTjSF7daJ/view?usp=drivesdk


අද පාඩම නම් මිස් කරගන්නේ නැතුව‼️
ඇවිල්ලම බලන්න ඔයාට පුලුවන්ද කියලා...
🤔

අපේ ඉංජිනේරු පංතිය...🎓

2023- NEW MONTANA-ET

28 Jul, 11:58


ET syllabus cover කරගන්න බැරි උනාද.. 🤔
විභාගෙට තව මාස 4යි නේද...😳

ඒනම් ඉක්මනින් සෙට් වෙන්න අපිත් එක්ක🤝
මාස 5න් syllabus එකම cover වගෙම A එකක් ශුවර්.💯

වැඩි විස්තර සදහා අමතන්න.. 0702003003 ☎️

👉 ජූලි මාසයට අදලා නිබන්ධන තවමත් ගෙන්වා නොගත් සිසුන් වේ නම් ජූලි 31ට පෙර ඇනවුම් කරන්න...

👉අගෝස්තු මස නිබන්ධන නිකුත් කිරීම දැන් ඇරඹුනා..

ඉක්මන් කරන්න...
තවමත් ඔබ ප්‍රමාද නැත...💯

📞 අමතන්න..0702003003..

🟢 Add whatsspp : https://chat.whatsapp.com/Cx4qUo6dwkrFAszfrdp913

1,362

subscribers

1,225

photos

73

videos