Latest Posts from 2025 Theory | Amila Dasanayake (@echem25) on Telegram

2025 Theory | Amila Dasanayake Telegram Posts

2025 Theory | Amila Dasanayake
ECHEM 2025 Theory batch
Chemistry | අමිල දසනායක
https://t.me/echem25T
38,081 Subscribers
1,236 Photos
52 Videos
Last Updated 01.03.2025 07:32

Similar Channels

Echem Memes || 24 Theory
9,270 Subscribers

The latest content shared by 2025 Theory | Amila Dasanayake on Telegram


🧾2025 Theory Daily recap - 71 (Sinhala)

මෙතන තියෙන්නේ structured essay කොටසට අදාල සාකච්ඡාව විතරයි ළමයි. Essay කොටසත් මේ වගේ discussion එකක් වැටෙනවා. Marking එකේ PDF එකත් තව පොඩි වෙලාවකින් දාන්නම්.

❤️  2025 Paper 02 (Essay) Discussion

⭐️සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් සහ භෞතිකව සහහාගී නොවූ Physical සිසුන් පහතින් Paper 02 (Essay) Discussion එක අධ්‍යනය කරන්න.

🖥Discussion Link
https://youtu.be/oU7WHtfPWWk

™️
Chemistry | අමිල දසනායක ✔️

🔘අද Online ලමයි දැන් පන්තියට join වෙමු.

🔴භෞතික පන්තියට ළමයි ඇතුලත් වීමේ තදබදය නිසා අපිට පන්තිය පටන්ගන්න විනාඩි 10ක වගේ ප්‍රමාදයක් වෙයි ළමයි. Zoom join වෙලා, live එක පටන්ගන්නකන් Weekly review, daily dose ඉවර කරලා කලින් සතියේ පාඩම බලාගෙන ඉමු හැමෝම.

🧾2025 Theory Daily Dose 48 (Sinhala)

🧾2025 Weekly Review 82 - (Sinhala)

✈️ අද online පන්තියේ සැලැස්ම

🔴උදේ 7.30 වෙනකොට weekly review එක මේ channel එකටදානවා. 7.30 ඉඳන් 8.00 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න. 8.00 වෙනකොට සජීවී පන්තිය පටන්ගැනෙනවා. 7.45 වගේ වෙනකොට Echem.lk Website එක හරහා Live පන්තියට සම්බන්ධවෙන්න.

🔴7.45 වෙනකොට Daily Dose එකත් channel එකට දානවා. Weekly review එක ඉවරකරන ළමයි පන්තිය පටන්ගන්නකන් Daily Dose එකත් කරන්න.

🔴මෙම කොටස (පෙබරවාරි 08) සෙනසුරාදා සිදුකරන ලද පාඩමම වන අතර එදින සහභාගී වූ සිසුන් නැවත සහභාගී වීම අවශ්‍ය නොවේ.

🏆2025 Season 2 Paper 01 | Island Top 10

සුබපැතුම් හැමෝටම🔥

🔴දිවයින පුරා ඇති ආයතන
🔴නුගේගොඩ
🔴ගම්පහ
🔴ගාල්ල
🔴online


Chemistry | අමිල දසනායක ✔️

🏆2025 Season 2 Paper 01 | Island Top 20

සුබපැතුම් හැමෝටම🔥

දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ ranks වලට එන්න try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන.


Chemistry | අමිල දසනායක ✔️