𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️ @dnscvlog_new Channel on Telegram

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

@dnscvlog_new


𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️ (English)

Are you a fan of exciting travel adventures, stunning landscapes, and unique cultural experiences? Look no further than the 𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 channel on Telegram! This channel, with the username @dnscvlog_new, is dedicated to showcasing the beauty of travel through captivating videos and photos. Whether you are looking for travel inspiration or simply enjoy exploring the world from the comfort of your own home, this channel is the perfect place for you. Join a community of fellow travel enthusiasts and embark on a virtual journey around the globe. From bustling city streets to remote natural wonders, 𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 will take you on a visual adventure like no other. Don't miss out on the opportunity to discover new destinations, learn about different cultures, and experience the magic of travel right at your fingertips. Subscribe to 𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 today and let the wanderlust begin!

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

13 Jan, 13:17


විත්තිකාරියගේ නමින් ප්‍රසිද්ධ උන ඝාතන සිදුවීමක් ලෙස පෝලින් ද කෲස් ඝාතන නඩුව හදුන්වා දිය හැකිය... අපගේ පළවෙනි කතාවෙන් අපි බලමු සුප්‍රසිද්ධ පෝලින් ද කෲස් නඩුව ගැන.

🔥 සුප්‍රසිද්ධ ඝාතන,
🔥 අභිරහස්, 
🔥 ත්‍රාසයජනක සිදුවීම්,
🔥 හොල්මන් කතා, 
🔥 ඉතිහාස කතා,
එකී මෙකී නොකී හැමදේම බලන ගමන් විනෝද වෙන්න....... 👇

❤️ එන්න,, අඳුර විනිවිද දකින්නට,,,,

🔥 The Dark Theater

• Youtube  👉 

https://youtu.be/d_jB5sZQPGw

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

27 May, 13:56


දුක් සුසුම් තෙරක් නැත පෙළු මා පෙර දිනේ……
නිමක් නැත කඳුළු වැල් ගලා ගිය මා නෙතේ……
කමක් නෑ ඉවසන්න හැකිය මට මේ ලෙසේ……
'නුඹ තුටින් සිටිනු මැන නුඹට හිමි ලෝකයේ……'

© ✍️ ප්‍රියා.

සම්පූර්ණ කතාව මෙතනින් කියවන්න 👇

https://kathuwaraya.com/details/2ED0072E05AB4A29B992BE23C3CDCC4C/

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

18 May, 05:59


"හරි අනුහස් තියෙන දේවාලයක්…… ගුරුණ්නාන්සෙගෙ තාත්තා තමාලු දේව වරමක් අරන් ඇවිත් තියෙන්නෙ…… වැඩි ගාණක් ගන්නෙත් නෑ සාස්තරේකට රුපියල් 101 යිලු…… වැඩක් කලොත් ඉතිං කිරි ගහට කෙටුවා වගේ තමා……"

සම්පූර්ණ කථාව මෙතනින් කියවන්න 👇

https://kathuwaraya.com/details/0C0B87BBA6684E138016B83C6B2D1622/

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

13 Nov, 05:04


වඳ බිරිඳ........ 😥


"මචං, ශානිකා ගැන නම් කතා කරන්න එපා. අනික උඹ කොහොමද හරියටම කියන්නෙ ඒ ළමයා උඹෙයි කියලා…"

"කැත කතා කියන්න එපා බං. ඒ දරුවා මගෙයි… මගේ කරුමෙට ශානිකාව හම්බවෙන්න කලින් ගයනිව කරගහා ගත්තෙ…"

"උඹ කරන්නෙම හරි ලස්සන වැඩනෙ… අනෙ නිකන් පලයන් බන්… උඹ ශානිකා පත්තිනි අම්මා කෙනෙක් කියලද හිතන්නෙ? බොල බූරුවො… මම පෙරේදත් දැක්කා ඒකිව ෆුඩ් සිටියෙ. නිකන් නෙමේ අර කොට තඩියගෙ අතේ එල්ලිලා…"

සම්පූර්ණ කතාව මෙතනින් කියවන්න 👇👇

https://kathuwaraya.com/details/4282AF9870564F5796E5026D4F105908/

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

02 Oct, 14:09


සැවොම නින්දට ගියත් ප්රියන්ත ට නින්ද අසලක වත් නැත. ඔහු සාලයේ පුටු සෙට්ය උඩ වාඩි වි කල්පනා කරමින් සිටියේය. 

එක්වරම තරමක් එහායින් තිබු හාංසි පුටුව සෙලවෙන්නට විය.. ඔහු විදුලි බුබුළු දල්වා එතැනට ගියේය. එක්වරම බිත්ති පුරා එල්වා තිබු පොටෝ ෆ්රේම් සියල්ල වේගයෙන් සෙලවී බිමට වැටෙන්නට විය.. රතු පාට අත් සලකුණු ගෙ බිත්ති පුරා ගමන් කරන්නට විය. එක්වරම පත්තු වූ බල්බයද පුපුරා ගියේය. ඔරලෝසු වල වෙලාව 12.40 ලෙස සටහන් විය.... 

කතාව දිගටම බලලා පොතක් නොමිළේ ගෙදරටම ගෙන්වා ගන්න.......  👇

https://youtu.be/f61yT9jyuj4?si=csUaoz--6mm2YJle

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

01 Oct, 13:48


" හ්ම්.... " දිගු සුසුමක් පිට කල ක්රිෂාන් හෙමින් හෙමින් නෙතු සොයා ගියේය. සිතලේ ගැහි ගැහී වාහනය සෝදන නෙතු දෙස ජනෙල් කවුළුව අතරින් බලා සිටි ඔහු නෙතු ගෙ කාමරය වෙත ගියේය.

" අන්තිමේදී මට කියලා ඉන්නේ කව්ද... " ඔහුටත් නොදැනීම ඔහුගෙ නෙතින් කඳුලූ කඩා වැටුණි.

කතාව දිගටම බලලා පොතක් නොමිළේ ගෙදරටම ගෙන්වා ගන්න.......  👇

https://youtu.be/X_K9Awft5F0?si=T04BgFb_h8tPA3gw

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

30 Sep, 14:30


" කෝ කමල්....." නෙතු එසේ අසද්දී පුදුමයෙන් ඔවුන් දෙදෙනා නෙතු දෙස බැලුවෝය.

"කමල් තවම ගෙදර ආවේ නැද්ද....?" ඒ නදුන් ය. 

"කමල් කොහෙද ගියේ..... " එකවරම ඔවුන් අසලට පැමිණි ධනුෂි ඇසුවාය. 

" ඇයි ඔයා එක්ක නෙමෙද කමල් ගියේ... " සරත් අසද්දී...

කතාව දිගටම බලලා පොතක් නොමිළේ ගෙදරටම ගෙන්වා ගන්න.......  👇

https://youtu.be/53EfdqtAtZY

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

29 Sep, 14:46


"එතකොට අපේ බාප්පාම තමයි පුංචි ව මරල තියෙන්නේ......" අතින් කට වසා ගනිමින් ක්රිෂාන් කීවේය.

" මන් මේ දැන්මම තාත්තට call කරලා කියනවා මෙක...... " කිවූ ටානකී උඩු මහලට දිව ගියාය.

" ටානකී ඔහොම ඉන්න... "නෙතු කෑ ගහද්දි ඇය දිව ගියාය.

කතාව දිගටම බලලා පොතක් නොමිළේ ගෙදරටම ගෙන්වා ගන්න.......  👇

https://youtu.be/sELgvbW8hIM?si=M9VCXUQGC3cRNNcx

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

28 Sep, 14:26


"චිත්ර අඳින කෙනෙක්ට නිරුවතත් කලාවක් විතරයි... කලාත්මක ඇහැකින් බලන අයට ඒක කිසිම ප්රශ්නයක් නැහැ ඉතින්. සිතුවිලි පිරිසිදුයි නම් නිරුවතත් ලස්සන කලාවක්.. මේ චිත්ර කලාව පුළුල් පරාසයකට විහිදී යනවා. කලාව කියන දේට සිමා මායිම් නැහැ නේ..... "

කතාව දිගටම බලලා පොතක් නොමිළේ ගෙදරටම ගෙන්වා ගන්න.......  👇

https://youtu.be/mPFO5sYdT9k?si=oo-j3jS6GPoJEXhw

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

27 Sep, 14:03


" මට නම් හිතෙන්නේ මේ ගෙදර හොල්මන් ඉන්නව........ " නෙතු කියද්දී.

" පිස්සු........ කියමින් කාමරයෙන් පිටතට ගිය ටානකී ක්රිෂාන් සොයා ගියාය.
 
"මොකක්ද මේ වෙන්නේ අයියා....." 

"බලමු.... මොකක් වෙනවද කියලා හිතා ගන්න බෑ..... ඒත් අම්මා අපිට නො කියපු දෙයක් තියෙනව කියල හිතෙනව...."

කතාව දිගටම බලලා පොතක් නොමිළේ ගෙදරටම ගෙන්වා ගන්න.......  👇

https://youtu.be/RIgTlzJtx3Q?si=JPNZVPSdF6CtRpfy

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

26 Sep, 14:18


"අනේ ඔයට මේ දවස් 7 ට මාව අමතක උනාද..... පිරිමි ඔක්කොම එකයි. මට කතා කරන්න බැරි උනේ දවස් 7යී. ඔයා වෙනස් වෙලා.... ." 

"ඇයි ඔයා දවස් 7 කින් කෝල් කරේ නැත්තේ......" 

"ඔයා බලන් හිටියද මන් කෝල් කරනකම්......" 

"ඔව් ඉතින්... ..."

කතාව දිගටම බලලා පොතක් නොමිළේ ගෙදරටම ගෙන්වා ගන්න.......  👇

https://youtu.be/RrPQBZhM_dQ?si=EKQu-ims8pbGRoSE

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

24 Sep, 14:33


"මොකද මේ භය වෙලා... හොල්මන් කොහෙද මෙහෙ......" කියු සරත් ඉක්මනින් සාලයේ බල්බ දැල්වූවේය. පුදුමයකි. ඔන්චිල්ලාව මත වූයේ වෙන කව්රුත් නොව ධනුෂිය. ඇය අතෙහි විශාල පොතක්ද විය. ඇය අසලට ලං වූ මිතුරන් එම පොතට එබිකම් කලෝය. 

"මේ කට්ටිය මෙන්න භය වෙලා...." කිවූ සරත් ඔන්චිල්ලාවේ අනික් කොනින් වාඩි විය. ධනුෂි අතෙහි වූයේ වෙඩින් පොටෝ ඇල්බමයකී.

කතාව දිගටම බලලා පොතක් නොමිළේ ගෙදරටම ගෙන්වා ගන්න....... 👇


https://youtu.be/VCTXPsXO25w?si=yJIIn3Kxzlfjf2_6

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

23 Sep, 11:48


"අනේ අනේ.... මොකද මේ...." ටානකී ගෙ හඬට සියලු දෙනා ඒ දෙසට ගමන් කළෝය. දුටු දර්ශනය පුදුම සහගත ය. කිසි දිනක කැවුම් නොකන ඇය එළිපත්තේ වූ පුටුව මත වාඩි වි කැවුම් පිගානක්ම තනිවම කමින් සිටින අතරම ඇය වලව්වේ එක් කෙලවරක වූ සොහොන් කොත් දෙස බලා ගත් අත බලා හිඳී.... 


"මේ මොකද මේ..... කොයින්ද කැවුම්....?" ක්රිෂාන් ඇසුවේ ය.....

කතාව දිගටම බලලා පොතක් නොමිළේ ගෙදරටම ගෙන්වා ගන්න....... 👇


https://youtu.be/OzQY8kV_Vdk?si=cKk9K5M-LCXex4eT

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

22 Sep, 13:39


එකවරම ගෙ ඇතුළින් ඇසුනේ කාන්තාවක් හඬමින් කුමක් හෝ කියන හඬකි. භයට පත් වූ ඇය හෙමි හෙමින් හැඬුම් ස්වරය පසු පස යන්නට විය.... ඉහළ මාලයේ සිට තට්ටු කිහිපයක් පහළට ගමන් කර පලමු මාලයට ගමන් කලාය. එහි වම් පස වූ එක් බිත්තියක් අසලින් මාර්ගය අවසන් විය. එය අදුරු වූ කාමරයකි. එම බිත්තිය ඇතුලතින් හැඬුම් හඩ වේගයෙන් ඇසෙන්නට විය...  නමුත් බිත්තිය හරහා ගමන් කිරීමට මාර්ගයක් ද නොවීය.... 

📚 නොමිළේ පොතක් දිනාගන්න කැමතියි නම් වීඩියෝ එක බලන්න  👇


https://youtu.be/1cqXeuaX1K8?si=NMJ7AyD74XG3E_cj

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

21 Sep, 14:23


දුරකථනය නාද වන ශබ්දයත් සමග ඇහැරුණු සරත් තම දුරකථනය සොයමින් සිටියේය. තමාට කලින් නැගිටුනූ ක්රිෂාන් සාලයේ කතා කරන හඩ ඇසේ. ඇඳ යට කෙලවරේ තිබු තම දුරකථනය සොයා ගත්තද මෙතෙක් වෙලා නාද උණු දුරකථනය විසන්ධි වී තිබුණි. දුරකථනය on කලද ඇමතුමක් ලැබුණු බවට ඉඟියක් වත් නැත... 

කලබලයට පත් ඔහු සාලයට දුවගෙන ගියේය... 


"අනේ බං මෙහෙ හොල්මන් ඉන්නවා අපි අදම ගෙදර යමන්...." කියමින් බැගෑපත් වන්නට විය...

📚 නොමිළේ පොතක් දිනාගන්න කැමතියි නම් වීඩියෝ එක බලන්න  👇


https://youtu.be/HPVs3QGHwgU?si=KIXTXvj6F5ors4Ia

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

20 Sep, 14:03


"ඒ උනාට මෙහෙම කතාවකුත් තියෙනවා හැබැයි මේ වගේ දැරිවියක් අපට සර් කියන කොට අපිට මාරම feeling එකක් එන්නෙ ඈ, නෑ මන් කියන්නේ නැත්නම් කවුරු අපිට සර් කියන්නද.... " සරත් දෙස ටානකී සහ නෙතු සිනහ සෙමින් බැලිය.

📚 නොමිළේ පොතක් දිනාගන්න කැමතියි නම් වීඩියෝ එක බලන්න 👇

https://youtu.be/IbeDCJhWKb0?si=J3UITtd9XZ_PyPcE

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

19 Sep, 13:36


මගෙ අසරණ ලොව අද මා පමණකි
එය සගවන්න බැරි
එක් කල දෑගිලි වෙන් නොම වේවා
පතනෙමි  සුබාසිරි............

https://youtu.be/5rrX3pcU1sE?si=qmzQhIeMNFJQXh0Z

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

18 Sep, 16:34


😥 මේ පොත් ගණන් කාලෙ සම්පූර්ණයෙන්ම නොමිළේ පොතක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් නම් කවුද අකමැති?

📚 අපි සූදානම්,, පොතට පතට ආදරය කරන ඔයාලට පොතක් ගෙදරටම එවන්න,,,, ඒකට කරන්න තියෙන්නෙත් කතාවක් කියවන එක....

වැඩේට කැමතියි නම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න
👇

@dnsctelegram

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

18 Sep, 13:32


යාශුගෙ නලලත සීතල දෙතොල් තියලා කවීන් හැරුණෙ චුට්ටේ දිහාට මූණෙ පැත්තක්ම විරූපී වෙලා ඇඟ කිසිම හැඩයක් නැතුව බලන් ඉන්න බැරි තරම් භයානක කවීන් කෙනෙක් චුට්ටේ දිහා වෛරය පිරුණු ඇස් වලින් බලාගෙන හිටියේ.

කවීන් කැළය දෙදරන්න හිනා උනා. චුට්ටෙගෙ ඇස් බයටම විශාල උනේ පොළොවෙන් අඩි ගාණක් උඩට ඉස්සිලා පා වෙද්දී, හිතාගන්නවත් වෙලාවක් නොතියා උඩ ඉදන්ම පා වෙලා ගිහින් ඔහු වැදුනෙ තවත් ගසක..................


ත්‍රාසය, භීතිය, කුතුහලය මුසු උන ආදරණීය නවකතාව චුට්ටේ
📚 කියවන්න,,, නැත්නම්
🎧 අහන්න.

DNSC Audio Books👇

https://youtu.be/BnZRKl0QNtw?si=23rQfG_GEpJ4bEmo

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

17 Sep, 13:44


කවීන් කාර් එක නතර කරලා කිව්වේ ඇගේ ඇස් දිහාම බලාගෙන. අකේන්ගෙ ඇඟෙන් ඉවත් උන ඔහු යාශුව තදින් බදා ගත්තා. ඔහුගේ සීතල ඇගේ ශරීරය විනිවිද ගියේ රෝම කූපයක් පාසා කෙලින් වෙද්දී. ඒ අතරින් යාශු දැක්කේ සිහිසුන් වෙලා ඉන්න අකේන්ව. කවීන්ගෙ තොල් අතොරක් නැතුව යාශුව ශරීරයෙ අස්සක් මුල්ලක් නෑරම සිප ගත්තා. යාශුත් ඔහුට ඉඩ දීලා දෑස් පියාගත්තෙ කවීන් කියන්නේ මැරිලා හොල්මනක් වෙලා ඉන්න කෙනෙක් කියලත් අමතක කරලා.

"අපි යමු දැන් .".................


ත්‍රාසය, භීතිය, කුතුහලය මුසු උන ආදරණීය නවකතාව චුට්ටේ
📚 කියවන්න,,, නැත්නම්
🎧 අහන්න.

DNSC Audio Books👇

https://youtu.be/Kg-gqhnsMsk?si=CH1Ul0DXZh4ag4N9

𝐃𝐍𝐒𝐂 𝐕𝐋𝐎𝐆 ✨️

16 Sep, 13:38


කවීන්ට යාශුගෙ ඒ වචනෙම ඇති සැනසෙන්න ගන්න යන තීරණේ වැරැද්දක් නැහැ කියලා ඔහුට තෙරුණා. කවීන් යාශුගෙ නලලත සියුම් හාදුවක් තැවරුවා. නිදන ඇඳුම වෙනුවට ඩෙනිමකින් සහ බ්ලව්ස් එකකින් සැරසී අතට අහුවෙන ඇඳුම් දෙක තුනක් බෑග් එකට ඔබාගත්ත යාශු කවීන් දිහා බැලුවේ හිනාවෙලා. ඔහු ඇගේ අතින් බෑග් එක තමන් සතු කරගෙන ඒ අතකින් හරි පරිස්සමෙන් අල්ලගෙන ජනේලෙන්ම එළියට පැන්නා.................

ත්‍රාසය, භීතිය, කුතුහලය මුසු උන ආදරණීය නවකතාව චුට්ටේ
📚 කියවන්න,,, නැත්නම්
🎧 අහන්න.

DNSC Audio Books👇

https://youtu.be/vyRnnKJxKMA?si=FdpY6GeA3KJ7D0kZ๬

3,753

subscribers

69

photos

4

videos