Neueste Beiträge von CYBER TRICKS ⚡️ (@cybertricks_sd) auf Telegram

CYBER TRICKS ⚡️ Telegram-Beiträge

CYBER TRICKS ⚡️
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨

✹LINK
✹BUYADS telega.io/c/+OB7YUN58_041OGU1
✹CONTACT @adsithumbot
6,974 Abonnenten
336 Fotos
40 Videos
Zuletzt aktualisiert 26.02.2025 11:20

Der neueste Inhalt, der von CYBER TRICKS ⚡️ auf Telegram geteilt wurde.


ANDROID SYSTEM SAFTYCORE

මේක තමා google එකෙන් අලුතින්ම release කරපු අලුත්ම security service එක.. ඕවගේ ඉතින් මහ විශේශ දෙයක් නැති උනාට මේකේ තියනවා කතා කරන්න interesting දෙයක්..

මේකෙන් සරලවම කරනවයි කියන්නේ ඔයා google message app එකෙන් nude image/video එකක් යැව්වොත් හෝ කාගෙන් හරි ලැබුනොත් ඒක අඳුරගෙන image එක blur කරලා userta warning එකක් දෙන එක.. තව එක එක කතන්දර තියනවා.. හරියටම වැඩේ වෙනවද කොහොමද වෙන්නෙ කියල දන්නෙ නෑ මොකද release වෙලා වැඩි කාලයක් නැති නිසා..
released date එක january 22. user permission එකක් නැතුව auto install වෙන system app
එකක් නිසා app drawer එකේ පෙන්නන්නෙත් නෑ..

ඔයාලගෙත් install වෙලා ඇති සමහරවිට app settings වලට ගිහින් බලන්න..
කොහොම හරි මොකද හිතන්නෙ මේක ගැන?

කැමති අයට මේ link එකෙන් install කරගන්නත් පුලුවන්.. install වෙල තියනට අයට uninstall කරගන්නත් පුලුවන්..
LINK

#News
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

How how trigger wennepa. member kenek ewwa prashnayk meka. mu mehma krnw mun mehmai acc ussnw bla bla gawe na mn..  channl eke dnme mehm prsshnyk kynw mkd hitnne ahnna.. commnt wkwt kyla nane meka eke wdk kyla.. eka boru nm eka aa wdyta itin adala ayta wisdgnna plwn ka ghnne natuwa..
comment wl tyna ewge credit ekt mt dennepa itin😪
anika 2fa enable krl tyddit account hack wena ek mn kyn deyk nemei itin. aa adala ayage ehm nowunata una aya innwa.. ehm wnne khmd kyla nm mn dnne na oy ka ghna aya dnnwa nm kyla denna itn.

aa anika ochr triggr une ai kyl nm dnne na.. hby ayn krnn onnm kynn.. prshnyk ntha ; )

🤔🤔🤔

OS . CLICK

ගොඩක් අයට දැන් win11 24H2 version එකේ ප්‍රශ්නත් එක්ක ආයෙත් 23H2 එකට downgrade කරන්න ඕන වෙලා තියනවනේ.. ඒත් microsoft එකෙන් පරන versions ගන්න තැනක් නෑ.. ගන්නව නම් uupdump වගෙ එකකින් script එකක් හරහ cmd එකෙන් ගන්න ඕන.. ටිකක් එපා වෙන වැඩක් කැමති අයට එහෙම පුලුවන්..

එහෙම අමාරු මට වගේ අය මේ website එක save කරල තියාගන්න මොකද මේකෙන් දැනට windows, linux os දෙකේ හැම version එකකම වගේ iso files ලේසියෙන්ම download කරගන්න පුලුවන්.. 😗

ඉස්සරහ දවසක අනිවාරෙන් වැදගත් වෙයි. ඒ නිසා save කරල තියාගන්න.🌚

LINK : OS.CLICK


𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

gnnw nm Rtx 2060 da rx5700xt da hoda. et wd slli na😪

Pdf වල watermark remove කරගන්න ඕන අය මේ websites එක use කරන්න.. මම sample එකකුත් discussion එකේ දාලා තියෙන්නේ.. 🌚👇

✹ LINK : https://online.rightpdf.com/en/remove-watermark

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

PROJECT NAPTHA

මේකනම් ගොඩක් අයට වැදගත් වෙයි..😌
google එකේ තියන images වල text එකක් copy කරගන්න ඕන නම් ඔයා මොකද කරන්නේ. image එක down කරලා OCR එකකින් copy කරගන්න එකනේ.

ඉතින් අද මම ගෙනාව PROJECT NAPTHA addon එක browser එකට add කරගත්තම ඕනිම image එක්ක තියන text එකක් ලේසියෙන්ම select කරල copy කරගන්න පුලුවන්..
save restricted image එකක උනත්..🌚
Try කරලම බලන්න.

✹LINK : https://chrome.google.com/webstore/detail/project-naptha/molncoemjfmpgdkbdlbjmhlcgniigdnf

තේරුනේ නැති අය උඩ tutorial එක බලන්න.🥱 Reaction එකක් එහෙම දැම්මට තරහ වෙන්නේ නෑ ඉතින්..

#WEBTOOL
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️‌‌

CYBER TRICKS ⚡️ pinned Deleted message

Unlock profitable opportunities in Gold and Forex Trading📊!

Join our Telegram channel for real-time XAUUSD signals, gold price updates, and expert Forex trading insights. Get live market analysis, actionable trading signals📉and daily tips to boost your trading success. Stay ahead with our accurate gold forecasts, Forex predictions, and market trends💹.

Whether you’re a beginner or seasoned trader, we’ve got you covered with strategies for both gold🌟and forex markets. Don’t miss out—join now and start maximizing your profits!💰

LINK : https://t.me/Goldforexsignalsalert

අපි use කරන search engines, browsers, social media, gaming platforms අපේ privacy එකත් එක්ක deal කරන විදිය සවිස්තරාත්මකාව බලාගන්න පුලුවන් simple website එකක්. පොඩියට idea එකක් ගන්න හොඳයි හැමෝටම ;-)

LINK : http://spyware.neocities.org

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️