CYBER TRICKS ⚡️ @cybertricks_sd Channel on Telegram

CYBER TRICKS ⚡️

@cybertricks_sd


If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world

✹LINK
✹BUYADS telega.io/c/+OB7YUN58_041OGU1
✹CONTACT @adsithumbot

CYBER TRICKS ⚡️ (English)

Are you concerned about your online security and want to stay protected in the cyber world? Look no further because CYBER TRICKS ⚡️ is here to provide you with the latest tricks and tips to enhance your cyber security.

CYBER TRICKS ⚡️ is a community dedicated to helping individuals navigate the complexities of the digital landscape and safeguard their online presence. Whether you are a beginner looking to learn about basic cyber security practices or an experienced user wanting to stay up-to-date on the latest cyber threats, this channel has something for everyone.

Join us at CYBER TRICKS ⚡️ and become part of a like-minded community that values online safety and security above all else. Don't wait until it's too late, start taking proactive steps to protect yourself in the cyber world today.

For more information and valuable insights, join us at t.me/+Y51jnMB3S65kYzll. If you are interested in advertising opportunities, visit telega.io/c/+OB7YUN58_041OGU1 or contact @adsithumbot for more details.

CYBER TRICKS ⚡️

06 Jan, 06:38


Giveawaye එකක් තියමු ලඟදිම. මුදල් නොවන වටින දෙයක්👉👈

CYBER TRICKS ⚡️

05 Jan, 12:36


🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන,

🔬Biology
🧮Combined Maths
🔭Physics
🧪Chemistry
විශයන්වල,

📝Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන්
📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 වෙතින්

🏃‍♂️ඒ විතරක් නෙවෙයි🔽

    📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න
    📆Daily Questionnaire and Discussion
Program හා සම්බන්ධ වීමට
    📈Motivation post කියවන්න
    📊A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට

🔴දැන්ම අපිත් එක්ක එකතු වෙන්න🔄

CYBER TRICKS ⚡️

04 Jan, 13:02


මේක ගොඩ දෙනෙක් දන්නෙ නැද්ද මන්දා. කොහොමහරි දන්නවනේ දැන් මොන මගුල කරත් හැම ඇප් එක්කින්ම වගේ ගානක් ගන්නවනේ.. ඉතින් එහෙම මොනවට හරි pay කරන්න යනව නම් ඔයා දැන්ම ගිහින් බලන්න playstore එකේ notification & offers section එකට.. playstore එකෙන් කාලෙන් කාලෙට එක එක offers දෙනව උඩ තියනව වගේ.. $1 ඉඳන් ලොකු ගනන් වල coupons ඇති.. $6 එකක් මම ලඟදිත් ගත්ත. එතකොට 95% ක off එකක් දුන්න ලඟදි.. තාමත් තියනවද දන්නෙ නෑ බලන්න.. telegram premium එහෙම ගන්න ඉන්නව නම් පොඩි ගානක් දීලා ගන්න පුලුවන් yearly subscription එක උනත්🌚 හැමෝටම වැදගත් වෙයි කියල හිතෙනව..

ආ උඩ 4to එකේ gold pass එක ගත්තෙත් මම එහෙම🌚
අදනම් දැනගත්තෙ ❤️ එකක් දාන් යන්න.

#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

CYBER TRICKS ⚡️

04 Jan, 10:32


යාලුවගෙ මූන වෙන video එකක මූනක් එක්ක මාරු කරලා බලන්න ආසද 😁🙈

@face_swap_ai_robot

නොමිලේම මේ වැඩේ කරගන්න පහල තියෙන BOT ගෙන් දැන් ඔයාට පුලුවන් 😜🫣


මේකෙ කිසි Limit එකක් නැතුව ඕනිම video එකක මූනු මාරු කරන්න පුලුවන් නිසා සුපිරියක් තමයි 😈😈

@face_swap_ai_robot | @face_swap_ai_robot


ඒ විතරක් නෙවේ ඔයාගෙ ලින්ක් එකෙන් මේ BOT ට එකතු කරන හැම යාලුවෙක්ටම 0.05$ එවෙලෙම ගෙවනවා 😍


කීයක් හරි හොයන ගමන් ආතල් එකේ video හදන්න දැන්ම පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න ❤️😁

@face_swap_ai_robot

#ADVERTISEMENT

CYBER TRICKS ⚡️

04 Jan, 09:36


නිවැරදි තොල් සිපගැනීමකදී ඇස් පියවෙන්නේ ඇයි කියලා දැනන් හිටියද...? 👀

Read Here ✈️

CYBER TRICKS ⚡️

04 Jan, 05:30


🌚

CYBER TRICKS ⚡️

03 Jan, 10:36


BLIMB . SU

මේක නම් හැමෝටම වටින දෙයක්. මොකද දැන් බහුතරය screens වලට addict වෙලානේ ඉන්නේ. නැතත් දවසේ බහුතර වෙලාවක්.. ඒ අයට තියන ලොකුම ප්‍රශ්නේ තමා ඇස් ප්‍රශ්නෙ.. ඊට පස්සෙ ඔලුවේ කැක්කුම, ඉරුවාරදය බ්ලා බ්ලා ලෙඩ ගොඩයිනේ.. 🥴
ඉතින් ඕවට තියන එකම විසඳුම eye exercise කරන එක.. ඉතින් මේ BLIMB.SU website එක තියෙන්නෙ අන්න ඒකට. ගොඩක්ම monitor ඉස්සරහ ඉන්න අයට වැදගත් වෙයි.. ඇත්තටම ඇස් වලට සහනයක් තියනව මෙහෙම exercise කරාම දවසකට දෙසැරයක්.. stress එක අඩු කරගන්න, focus එක වැඩි කරගන්නත් පුලුවන්.. අනිවාරෙන් try කරල බලන්න.👉👈
homescreen එකට add කර්ගන්න. නැත්තම් browser එකේ pin කරගන්න වටින website එකක්🤝

LINK : BLIMB.SU

#LifeHack
#WebTool

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

CYBER TRICKS ⚡️

03 Jan, 08:08


Cross promotion(4K+)
@adsithumbot

CYBER TRICKS ⚡️

01 Jan, 14:16


cross promo ptn gnnm ned.. dwskata eka promotionl post ekk wge.. aulk nane..

CYBER TRICKS ⚡️

31 Dec, 18:58


HAPPY NEW YEAR 🤝❤️

CYBER TRICKS ⚡️

30 Dec, 09:22


නිකමට අහන්නෙ.. මොනවද ඉස්සරහට චැනල් එකෙන් ඇරන් එන්න ඕන..මුලින් ගෙනාපු විදියටම continue කරන්නද🤔

CYBER TRICKS ⚡️

29 Dec, 10:31


aulkut na hby🌚

CYBER TRICKS ⚡️

25 Dec, 07:18


ubisoft ගොඩක් games crash වෙනවා.. නැත්තම් blackscreen එනවා.. run වෙන්නෙ නෑ.. errors එනව ලෙඩ ගොඩයි 24H2 වල😒
ex: farcry5, Ac valhalla, origins, odyssey, star wars, Re village...

CYBER TRICKS ⚡️

24 Dec, 19:07


🎅 සුබ නත්තලක් ක්‍රිස්තියානි, කතෝලික යාලුවනේ ☃️❄️

CYBER TRICKS ⚡️

24 Dec, 18:41


අලුතින් ආව හොඳ pc games ටිකක් කියන් යන්න gys😪

CYBER TRICKS ⚡️

20 Dec, 12:13


නමට ඉස්සරහින් තක්කාලි ගෙඩියක් දාන් හිටපු සැට් එක මේ මොහොතේ..😂😂

🍅👌👈

CYBER TRICKS ⚡️

19 Dec, 16:29


Bitcoin එකක් ගන්න කෙනෙක් නැද්ද පොඩි හදිස්සියකට.. එකම එකයි ඕන. වැඩිය එපා..

CYBER TRICKS ⚡️

18 Dec, 12:48


200g kwt nati item eke custom charges..👍

CYBER TRICKS ⚡️

18 Dec, 12:15


🔥🌚

CYBER TRICKS ⚡️

30 Nov, 16:30


නිකමට අහන්නෙ. tuf X570+ MBoard + R5 5600G, 32GB rgb ram kit, උඩ vga එකත් එක්ක සහ අනික් කෑලි ටිකත් එක්ක build එකක් කරොත් කීයක් ඕන වෙයිද..🌚 පොඩි දෙයක් කියන්න අහන්නෙ🌚

CYBER TRICKS ⚡️

30 Nov, 13:19


සහ pc building piccontt දඩ වාසියක් බලාපොරොත්තු වෙන්න..🌚

CYBER TRICKS ⚡️

30 Nov, 13:13


මේවා අමතක වෙලා එහෙම නෙමෙයි හොඳේ.. IDD එක පටන් ගත්තම එකේ දාන්නම් මේවා ඔක්කොම ටික කාලෙකින්..😗

CYBER TRICKS ⚡️

29 Nov, 05:49


Guys පොඩි උදව්වක් ඕන.. Saphire nitro + Rx5700xt card එක හොයාගන්න තියෙයිද කොහෙ හරි.. used.. සාමාන්‍යෙන් කීයක් වෙයිද ලක්ශය පනියිද..

CYBER TRICKS ⚡️

28 Nov, 14:34


25Al set එක දැන් ඉඳන් වැඩ කරන්න සැප්තැම්බර් exam තියනව කියල හිතාගෙන.. පේනවනේ දැන් වැඩ නොකර ඉඳල නටන නාඩගමක්.. එක එක්කනාගේ අල්ලේ නැටවෙන්න නම් තියාගන්න එපා ඔයාලත් 24 වගේ..

CYBER TRICKS ⚡️

28 Nov, 05:48


දැන් කල් ගියානේ කොහොම හරි.. ඒත් කල් ගියේ ඇයි කියල ඔයාලා තේරුම් ගන්න.. කල් ගියේ අයහපත් කාලගුනය නිසා මිසක් ඔයාලා අරහෙට මෙහෙට කෑ ගහල කොමෙන්ට් කරපු නිසාවත්, ෆෝම් පුරවල අන්තිම දවසෙ දවසේ නඩු දාපු නිසාවත් නෙමෙයි. කොටින්ම ඔයාලාගේ ඇඩ්මින්ල කරපු මගුලක් නිසා නෙමෙයි.. මමත් කැමතියි මේ වෙලාවේ කල් ගියාට මොකද මේ වෙලාවේ ඇත්තටම අසාදාරනයක් වෙනවා සමහර පැති වල ලමයින්ට. හැබැයි ඒකයි ඔයාල කලින් කෑ ගහපු එකයි අතර සම්බන්දයක් නෑ.. කොහොම හරි දැන් කල් ගියානේ.. දැන් දිව දෙකේ කතා කිය කිය ඒක අල්ලන් ආයේ කෑගහන්න එපා ඉතින් මොකද පොඩි පිරිසක් කලින් කල් ඉල්ලලා කෑ ගැහුවට ලොකු පිරිසක් විබාගෙ ලියන්න ලෑස්ති වෙලා හිටියා.. ඒකයි මම කිව්වේ නඩු නෙමෙයි මොනව දැම්මත් ඕක කල් යන්නෙ නෑ ඒක ඔය ඇඩ්මින්ලත් දන්නවා බොරුවට වහලලු වගේ කියන හැම බොරුවකටම රැවටෙන්නෙ නැතුව වැඩ කරපන් කියල. බොරු මොනවද කියල මම චැනල් එකේ මුල ඉඳන්ම කතා කරා මොලයක් තියනව නම් තේරෙයි... කොහොම හරි අන්තිමට අපි කිව්ව වගේම exam එක කල් ගියේ නෑ වෙලාවට තිබ්බා අර මාස ගානක් කාලේවිනාස කරගත්ත අයටත් ලියන්න උනානෙ.. අනිවාරෙන් අපරාදේ කෑ ගහපු වෙලේ පොතක් බලාගත්ත නම් කියල හිතෙන්න ඇති බහුතරයකට..

කොහොමහරි කාලගුනය නිසා දැන් ආයෙ දවස් විසි ගානකට exam එක කල් ගිහින් තියනවනේ... එතකොට දැන් ආයේ වහල්ලු වගේ ඔන්න දැන් උබලට හරිද කල් ගියා කිය කිය අර අම්මගේ අප්පගේ ගති පෙන්න පෙන්න කුනුහරුප කිය කිය පොර වෙන්න දගලන්නෙ ඇයි...🤷‍♂ මොලේ කලදක්වත් නැද්ද..🤷‍♂ ඔච්චර කල් දාන්න එපා කිව්ව ගමන් රොත්ත පිටින් ගොහින් කුනුහරුප වපුරනව.. දැන් ආයෙත් පටන් ගෙන.. ලැබුනු වෙලාවෙන් වැඩක් ගනින්කෝ දැන්වත් ඇඩ්මින්ලට ගොට්ට අල්ලන එක නවත්තලා..🤷‍♂ මොකද එකෙක්වත් මෙහෙම කුනටුවක් එනව කල්දාපල්ල කියල කෑ ගැහුවේ නෑනෙ.. මුල ඉඳන් වැඩ කරේ නැත්තම් අන්තිමට වෙලාව මදි වෙනව තමා. තමංගේ දුර්වල කම් වලට රටටම බලපෑම් කරන්න හදන එක නෙමෙයිද මෝඩකම🤷‍♂🤷‍♂🤷‍♂

CYBER TRICKS ⚡️

28 Nov, 05:09


😂🤣🥲☺️😊🙂

අ.පො.ස උසස් පෙළ දෙසැ.04 වනදා දක්වා නොපැවත්වේ.ඒ අනුව උසස් පෙළ
නැවත ආරම්භ වීම දෙසැ.04...


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය.
ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දින යන්හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි.
මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

- Ada Derana

CYBER TRICKS ⚡️

27 Nov, 16:23


සිරාවට...කල් දාන්න කල් දාන්න කියලා කෑ ගහලා..දැන් ලමයිගේ mind එක කෑවලු😂

CYBER TRICKS ⚡️

27 Nov, 15:54


asadarane pata maru wela mkda me

CYBER TRICKS ⚡️

26 Nov, 17:37


hmdm alut wena wssp🗿

CYBER TRICKS ⚡️

26 Nov, 12:39


මෙම අප ලැබුවා වූ විජයග්‍රහනය සාමකාමීව සමරන්න !

~2024 AL අසාධාරණයට එරෙහිව !

CYBER TRICKS ⚡️

25 Nov, 07:46


Pure එක නම් ඊසිලු නේද..🌚හැබැයි ගොඩක් උඩ යන්න එපා මොකද ගිය අවුරුදු දෙකම Applied එක ලේසි pure එක අමාරු උනාට.. sooo...🌚

අවංකවම අහන්නෙ. Al කල්දාගන්න විනාස කරපු විනාඩියකින් හරි පොතක් බලාගත්තනම්.... කියල හිතෙනව නේද දැන්..

CYBER TRICKS ⚡️

24 Nov, 13:21


හෙට දිනයේ උසස්පෙල විභාගයට මුහුන දෙන හැමෝටම all the best🌚❤️...හොඳට exam ලියන්න🫂

CYBER TRICKS ⚡️

24 Nov, 09:37


ඒක නෙමේ.. අර තිත්ත කුනුහරුපෙන් බැන බැන ඇඩ්මින්ලට * අල්ලපු සෙට් එක හෙට exam ලියනවද දන්නෙ නෑනේ.. ලක්ශ නමයෙ නඩුවත් දැම්ම නම් තමා ආතල්😹

CYBER TRICKS ⚡️

23 Nov, 16:07


කොහොමද ජීවිතේ ඉතින්

CYBER TRICKS ⚡️

20 Nov, 13:10


1700/- taxed | 340% :(

CYBER TRICKS ⚡️

20 Nov, 12:03


🌟Join our cryptocurrency community now and get 50 USDT registration experience for free!
🌟Limited time benefits, seize the opportunity!
🌟We will share the latest and most accurate cryptocurrency market trends and investment advice with you every day to help you easily grasp investment opportunities. There
🌟are rich professional exchanges and practical sharing in the exclusive community group, providing you with one-stop cryptocurrency investment support. Hurry up! The number of places is limited, join and enjoy the benefits!
🔗https://lihi.cc/xZBYS
Click the link to join the community and receive 50 USDT registration experience!

CYBER TRICKS ⚡️

20 Nov, 05:44


23 alevel biology ppr eke full marking එක තියනවද...

CYBER TRICKS ⚡️

20 Nov, 05:09


Telegram web එකෙන් ලොග් වෙන්න එපා gys ටික කාලයක් යනකම්.. ඉන්නව නම් session එක terminate කරල browser cache clear කරන්න

CYBER TRICKS ⚡️

19 Nov, 15:18


RX 580 8gb (OEM/ Brandnew condition)

DM with your price 👇

CYBER TRICKS ⚡️

19 Nov, 13:19


විහිලුවට කිව්වත් ඇත්තටම වෙන්නෙ ඒක නේත😪👍

CYBER TRICKS ⚡️

19 Nov, 06:01


Off topics කතා කරා ඇති නේද

CYBER TRICKS ⚡️

18 Nov, 13:28


හරි ලමයි මේ 24 exam තියනව.. කල් යන්නෙ නෑ. තාමත් බලන් ඉන්නවද exam එක කල් යනකම්.. තාමත් බොරු වලට රැවටෙන්න එපා. මාස දෙක තුනක් විනාස කරගත්ත exam එක කල් දාගන්න.. ඕක දිහා බලන් හිටියේ නැති ලමයි අන්තිම මාසෙන් පට්ට ගේමක් ගහද්දි සෙට් එකක් හතරවටේට්ම බැන බැන ඇඩ්මින්ලව සුද්ද කර කර "AL postpone" කියන එක දැක්ක තැන කොමෙන්ට් කරල කෝල් කරල කාලේ කෑවා..

ඔයාල කොයි තරම් මෝඩද කියනව නම් ඔයාගේ අනාගතෙත් එක්ක තාමත් ඒ මිනිස්සු සෙල්ලම් කරනව. exam එක කල් යන්නෙ නෑ කියල දැන දැනත් ඔයාලට තාම බලාපොරොත්තු දෙනව.. වැඩි වාසි කල් යන්න කිව්ව.. නඩු දාන්න ඔයාලගේ prvt details ඕන කිව්ව.. ලක්ශ ගනන් ඕන කිව්ව.. සෙල්ලම් ගොඩක් දැම්ම. form පුරවන්න එපා කිව්වම Nic එකෙන් මොනවද කරන්න පුලුවන්න අහපු අය ගෲප් එකට වෛරස් එකක් ගියා කියල කියපු බොරු ඉස්මුදුනින් පිලිගත්තා..

කියන්න පුලුවන් හැම විදියකින්ම කිව්වා exam කල් යන්නෙ නෑ පාඩම් කරපන් කියල.. එතකොට NIC එකක් අල්ලන් කෑ ගැහුව.. මට මතකයි එකෙක් අහනව nic එකෙන් බැංකු හැක් කරන්න පුලුවන් නම් NIC එක දාලා atm එකෙන් සල්ලි ගන්න පුලුවන්නෙ කියල..🤦‍♂🤦‍♂
තව පිරිසක් කෑ ගැහුව එහෙම සිම් ගන්න පුලුවන්ද කියල.. මාසයක් ගියේ නෑ.. දැන් sim swapping attacks වලට හැමෝම බය වෙලා..


ඉතින් කියන්න තියෙන්නෙ මුල ඉඳන් එයාලා කරේ බොරුව.. එක බොරුවක් වහන්න තව බොරු සීයක් කිව්ව.. ඒ අතර එක ඇත්තක් කිව්වා..තාමත්බොරු කියනව. තවත් හරක් වගේ පිලිගන්න එපා.. ඉස්සර අපි වයසක අයට බැන්න පාන් කෑල්ලක් දුන්නත් රැවටෙනව රට කෑව කියල.. ඊට හපන් දැන් සෙට් එක.. අකමැත්තෙන් උනත් කියන්න ඕන මම හිතුවේ නෑ මේ gen එකේ කොල්ලො කෙල්ලො මේ තරම් හරක් කියල..

ලෝකේ හතරවටෙන් ස්කෑමර්ස්ලා scam centers හදන් ලංකාවට එන එක ගැන අහන්න දෙයක් නෑ..

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

CYBER TRICKS ⚡️

18 Nov, 11:40


AI edit එකක්‍ කියල cid ගියා කියනවනේ.. මම හිතුවේ නෑ Ai දැන් මෙච්චර improve වෙලා කියල

CYBER TRICKS ⚡️

16 Nov, 14:13


මේව නෙමෙයිද රටේ ප්‍රශ්න... කාටවත් නොපෙනෙන?? https://t.me/BOOSTYOUR_BRAIN/6213

CYBER TRICKS ⚡️

15 Nov, 11:16


මේ වගේ account එකට log උන අය ඉන්නවද.. පොඩි දෙයක් දැනගන්න @adsithumbot එකට message එකක් දාන්න පුලුවන්ද

CYBER TRICKS ⚡️

15 Nov, 10:32


Telegram account hack වෙන කතන්දරේ දැන් ඔක්කොම දන්නවනේ නේ.. two step verification enable කරගන්න ඒ නිසා අනිවාරෙන්.. හැබැයි 2step එකත් bypass කරල තිබුනා සමහරුන්ගේ..🤔
ආ අනික tg public proxy use කරන්න එපා.

CYBER TRICKS ⚡️

15 Nov, 04:06


real ශ්‍රමදාන🌚😂

CYBER TRICKS ⚡️

15 Nov, 03:58


දෙන එක හැබැයි ඇඩෙන්නම දීලනේ🌚

CYBER TRICKS ⚡️

14 Nov, 09:50


චන්දෙ දෙන්න ගියේ නැද්ද බොලාලා😒

CYBER TRICKS ⚡️

13 Nov, 06:04


හෙට චන්දෙනෙ guys.. ඔයාල කාටද දෙන්නෙ.. කාට දුන්නත් මතක තියාගන්න ජනාදිපතිවරනෙට වඩා වැදගත් මැතිවරනයක් මේක.. මොකද දැන් අපි කැමති උනත් අකමැති උනත් ජනාදිපති අනුර. මම දන්නෙ නෑ අනාගතේ මොනව වෙයිද කියල ඒත් එක දෙයක් විශ්වාසයි.. හෙට චන්දෙන් අනුර අස්සට සජිත් රිංගව්වොත් රට විනාසයි..

මොකද යහපාලන අන්ඩුවට උන දේ මතකනේ හිටන් රනිල් සෙල්ලම..  පක්ශ දෙකකින් අගමැති ජනපති පත් උනා කියන්නෙ රටක් දියුනු වෙන්න බෑ.. ඔය උඩ තියෙන වීඩියො එක බලන්න.. කාටවත් ඕන නෑ රට හදන්න. ඔක්කොට්ම ඕන බලය විතරයි.. බලය ගන්න නම් රටෙන් බාගයක් මරන්න උනත් ඒකත් කරන ඩයල් ඉන්නෙ..
ඉතින් හිතනවද අන්ඩුවෙන් රටට හොඳ පනතක් සම්මත කරන්න ගියත් පරන පනතක් අයින් කරන්න ගියත් විපක්ශෙන් කරන්න දෙයි කියල.. නෑ.. මොකද මේ ආන්ඩුව රට හැදුවොත් එයාලට ඊලඟට බලයට එන්න බෑ.. එයාලට ඕන රට වට්ටන්න විතරයි..  ඔක්කොටම ඕන npp ය fail කියල පෙන්නන විතරයි.. එතකොටයි ඊලග පාරක එයාලට බලය ගන්න පුලුවන්.. මෙච්චර කල් බලය ඇරන් කරා වගේ රට අගාදයට අරන් යන්න.. විනාස කරන්න මොකද රටට ආදරේට නෙමෙයි බලය ගන්න හදන්නෙ..සාමාන්‍ය දැනීමක් තියන ඕනම කෙනෙක්ට ඒක තේරෙනව..

ඒ නිසා හෙට මොලේ කල්පනා කරල චන්දෙ දෙන්න.. ආන්ඩුවට බහුතරය දෙන්න.. මම චන්දේ දුන්නෙ අනුරට.. හැබැයි එදා සජිත් දින්න නම් මම හෙට කොච්චර අකමැති උනත් දෙන්නෙ සජබෙට.. මොකද නැත්තම් වෙන්නේ රට තවත් නන්නත්තාර වෙන එක විතරයි. ආත්මාර්ථකාමී නොවී මොලේ කල්පනා කරන්න. හිතන්න එපා විපක්ශය ප්‍රබල උනා කියල රට හැදෙයි කියල.. වෙන්නෙ රට විනාස වෙන එක විතරයි..

කාටවත් කඩේ යනව නෙමෙයි. මේ කියන්නෙ මගේ මතේ.. ඔයාලගේ අදහසුත් කියන් යන්න..

CYBER TRICKS ⚡️

31 Oct, 18:25


හේ හේ..😪 id number ekwt natuw ned sim ek aran tynne.. hri sook😪 id number eke idn okkma tika gattama mnwd krnna plwn ahanwa samhara tamange namata sim ekkwt nati podi un.... sed😪😪😪

#scamalert

CYBER TRICKS ⚡️

31 Oct, 15:47


එකෙක් හරි කියපියව්කෝ මගෙ මනුස්සයට බනින්නේ කොහෙද කියලා😒 බනිනවා බනිනවා ගානවා මට හොයගන්න්න් බෑ කොහෙද බනින්නේ කියලා😒

CYBER TRICKS ⚡️

31 Oct, 15:18


කලින් msgs share කරපු අය මේකත් share කරන්න.. ගිහින් තියෙන්නෙ වෙන idea එකක්නේ දැන්..😪 credit තියලම කරා නම් මම සතුටින්..

ආ අනික ඔයාලගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔයාලා කතා කරන්න හැබැයි ඒ මුවාවෙන් ඒ කරන අය අයුතු දේවල් කරනවද කියන එක ගැනත් අවදානෙන් ඉන්න ඉතින් මොලයක් තියෙන්නෙ exam ලියන්නම නෙමෙයිනේ

CYBER TRICKS ⚡️

31 Oct, 15:11


ආ අනික මම කිව්වේ නෑ මේක එහෙම්මයි කියල නොවෙන්නත් පුලුවන් ඉතින්.. ඒත් කාට්වත් කැට තියල කියන්න බ්ඈනේ එහෙම වෙන්නෙ නෑ කියල.. මම කරේ දැනුවත් කරන එක. තීරනය ඔයාලගේ අතේ.. 🤷‍♂

CYBER TRICKS ⚡️

31 Oct, 15:02


ආ ආ ලමයි tipper වෙන්න එපා.. msg එක දික් වෙන නිසා සහ තවත් ඒක වටේ යන නිස කෙටියෙන් දැම්මේ. nic එකෙන් bank acc hack කරන්න පුලුවන් කියල කියල නෑ.. මේකයි වෙලා තිබුනේ. මනුස්සයගේ sim එක deactivate වෙලා හරි active තියෙද්දිම හරි hutch එකේ customer service එක හරහා ඒ මනුසායගේ id එක සහ තව details වගයක් use කරල අර number එකටම සිම් එකක් ඇරගෙන තමයි වැඩේ වෙලා තිබුනේ.. scam එකක්.. මට මතක විදියට කිව්වෙ.. මේ සිද්දිය මතක අය ඒක confirm කරන්න.. මේ වගේ scams ඕන තරම් වෙලා තියනවා. online loans ප්‍රශ්න වෙලා තියනවා. නැට්ට පාගන් කෑගහන්නෙ නැතුව ටිකක් හොයල බලන්න.. මම ඔයාල ගැනම හිතල වචනයක් හරි කිව්ව නම් කිව්වේ..

දැන් මට බනින්න එපා al exam කල් යනවට අකමැත්තෙන් කියල.. මට කිසි වැඩක් නෑ ඒකට මම අද දන්නෙත් එහෙම එකක් තියනව කියල member කෙනෙක් link එක එව්වා share කරල දෙන්න කියල.. මේකේ අවුලක් පේන නිසා මම දැනුවත් කරේ ඔයාලව.. මොකද කාටවත් තහවුරු කරන්න බෑ එයාලා මේ data misuse කරන්නෙ නෑ කියල.. පුලුවන්ද???

මම අනිවාරෙන් දන්නවා මේකට අනික් පැත්තට පයර් වෙනව කියල.. ඒත් මට වැඩක් නෑ මේ වගේ අවුලක් තිබුනොත් ඔයාලව මම දැනුවත් කරනව.. මට ලැබෙන ලාබයක් නෑ මේකෙන්.. ඒකත් හොඳට මතක තියාගෙන ඔය ලමයින්ගේ stress එක යන්නත් එක්කරල බනින්න.. ඒ උනාට මට බනින වෙලාවේ exam එක කල් දාගන්න නටන වෙලාවේ පුලුවන් විදියකට පාඩමක් කරගත්තොත් නරකද??🤷‍♂

කලින් msgs share කරපු අය මේකත් share කරන්න.. ගිහින් තියෙන්නෙ වෙන idea එකක්නේ දැන්..😪 credit තියලම කරා නම් මම සතුටින්..

ආ අනික ඔයාලගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔයාලා කතා කරන්න හැබැයි ඒ මුවාවෙන් ඒ කරන අය අයුතු දේවල් කරනවද කියන එක ගැනත් අවදානෙන් ඉන්න ඉතින් මොලයක් තියෙන්නෙ exam ලියන්නම නෙමෙයිනේ

CYBER TRICKS ⚡️

31 Oct, 12:37


මේක හොඳට මතක තියාගන්න කට්ටිය.. ඔයාලගේ NIC, ADDRESS, PHONE NUMBERS විශ්වාස නැති කොයිම වෙලාවක කාටවත් දෙන්න එපා.. විශේශයෙන්ම මේ වගේ අවස්තා වලදි.. මොකද මට 99% ක්ම sure මේ data collect කරන්නෙ exam එක postpone කරගන්න නෙමෙයි.. exam postpone කරගන්නම නම් මේ වැඩේ කරන්නෙ, පස්සේ අනිවාරෙන් මේ data misuse කරන්න පුලුවන්..

ඔයාලගේ ඔය details වලින් ඕන තරම් illegal දේවල් කරන්න පුලුවන්. ගොඩක්ම sim card වංචා. මට හරියට මතක නෑ.. ඒ උනාට ලංකාවේ තහවුරු කරන්න බැරි ව්‍යාජව හදපු sim cards මිලියන දෙකක් හෝ තුනකට ආසන්න ගානත් තාමත් තියනවා.. ඒ මේ වගේ වැඩ වලින් ගත්ත දේවල්.. තව ඕන තරම් digital වංචා වෙන්න පුලුවන්.. අනික් එක මේ data private university වලින් private institutes වලින් සල්ලි වලට ගන්නව එයාලගේ promotion වැඩ වලට. ලොකු ගනන් වලට..

ආ අනික මීට මාස කීපයකට කලින් මනුස්සයෙක්ගේ id details වලින් hutch sim එකක් ඇරගෙන ඒ මනුස්සයගේ bank account එකම හිස් කරල තිබුනා.

ඒ නිසා මේ වගේ වෙලාවල් වලදි මොලේ කල්පනා කරල දෙන දෙයක් දෙන්න.. ඔයාලටම පස්සෙ ප්‍රශ්න ඇති වෙන්න බැරි නෑ.. කරුණාකරල අනිවාරෙන් අනික් අයවත් දැනුවත් කරන්න මේ ගැන...!!!


#Share
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

CYBER TRICKS ⚡️

31 Oct, 11:53


අර 24 exam එක කල් දාන්න කියල share වෙන form එකට nic, address, school එහෙම ගොඩක් දේවල් ඉල්ලනවා නේද..🤔🤔
ම්ම්ම්... හොඳයි හොඳයි.. 😄👍

CYBER TRICKS ⚡️

28 Oct, 07:41


hee. srry gys me wge ew kyla denne na kyl hituwa aye mkd mn kisi deyk salli arn wikunala kyla dela na oylt.. et samhru ewa arn gini gnn wlta wikunanawa mn dkla tynwa.. wdiya ona na mn oya kohen hri hoyla dena keys ehmt mgen illgen ank patta "avaat keys available xx% discount. dm" kyla msgs dkla tynw mn😒😂
oylma kynna asdrnd ndd kyla😒

CYBER TRICKS ⚡️

25 Oct, 18:17


Method eka onda😌🔥

CYBER TRICKS ⚡️

23 Oct, 09:37


@AiArt - The funniest, new AI original artwork! We publish the best AI Art - submit your own work to @Cynthia to be rewarded up to 10 💎 TON!

CYBER TRICKS ⚡️

21 Oct, 18:31


අද cyber tricks channel එකේ owner ගේ birthday එක ලමායි🙃♥️...

HAPPY BIRTHDAY SITHUM🙃♥️

CYBER TRICKS ⚡️

21 Oct, 10:55


Alibaba eken badu gennla tyna aya innwd klin. pddk msg ekk dnn pdi dryk dngnna

CYBER TRICKS ⚡️

18 Oct, 12:09


Dn meka blog ekk wela wageda😪

CYBER TRICKS ⚡️

16 Oct, 17:18


ලැප් එක ලෙඩ දාන්න පටන් ගත්තා ලඟදි ඉඳන්.. අද පොඩි repair පාරක් දාන්නම් කියල බැලුවම දැක්කෙ heatsink එක වැහෙන්නම දූවිලි තට්ටු. කූබි බිත්තරත් දාලා..😒
ගොඩ දවසක් use නොකරපු නිසා keyboard එකේ පුස් බැඳිලත් තිබුනා මේ සීතලටද කොහෙද.. මාර කට්ටක් කන්න උනා..😪
ඔයාලත් ලැප් එක එක ලෙඩ දාන්න පටන් ගන්නව නම් ලැප් එක ගිනියම් වෙනව නම් shop එකකට දීලා සුද්ද කරගන්න. thermal pste එක මාරු කරගන්න.. dekstop වල වගේ නෙමෙයි lap වල dust එක රැඳෙනව වැඩී.. ඒ නිසා එන ලෙඩ වැඩියි.. ඒ නිසා අඩුම අවුරුදු එක හමාරකට සැරයක්වත් service කරගන්න..😗

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

CYBER TRICKS ⚡️

11 Oct, 16:07


Harigiye nttm.na kyla hri kynna knk ndd etkota😪

CYBER TRICKS ⚡️

11 Oct, 11:11


Blum කීයක් තියනවද

CYBER TRICKS ⚡️

10 Oct, 16:06


Wtf😂

CYBER TRICKS ⚡️

10 Oct, 13:33


Pc එකට wifi connect වෙන්නෙ නැති ප්‍රශ්නේ ගොඩ දෙනෙක්ට තියනව වගේනේ.. මම ගොඩක් try කරා හදාගන්න.. windows 11 24H2 එකේ අවුලක් කියලත් කියනවා.. ඒකේ නම් drivers corruption අවුල් ගොඩක් තියනව ඒක පස්සේ කතා කරමු.. මට ඊට කලිනුත් මේ ප්‍රශ්නේ ඇවිත් තියන නිසා වෙන අවුලක් වෙන්න ඇති කියල හෙව්ව තාම ඒකට හේතුවක් හම්බුනේ නෑ ඒත් විසඳුමක් හම්බුනා..

ඔයාලගේ wifi router settings වලින් wifi bandwidth එක අඩු කරල බලන්න.. adpter එකේ හෝ drivers වල අවුලක් නැත්තම් බොහෝ විට හරියයි.. මගේ නම් dialog.. slt වල කොහොමද දන්නෙ නෑ.. පුලුවන් අය පොඩ්ඩක් බලන්න.. බලල මටත් කියන්න හරියටම comfirm කරගන්න..🌚

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

CYBER TRICKS ⚡️

10 Oct, 10:42


Pc එකට wifi connect වෙන්නෙ නැති ප්‍රශ්නයක් එහෙම තියනවද ඔයාලට. mobile hostspot connect උනත් router එක connect වෙන්නෙ නැති ප්‍රශ්න එහෙම.

CYBER TRICKS ⚡️

10 Oct, 03:56


ඒක නෙමේ.. කාලයක් blue whale බීශනයක් පැතිරුනා නේද.. මොකද උනේ ඒකට ඒකේ ඇත්ත නැත්ත මොකක්ද🤔

7,124

subscribers

321

photos

38

videos