ආ මේ. ගිය අවුරුද්දේ payoneer එකේ ප්‍රශ්නේ දැන් හරිද. දැන් ලංකාවේ account create කරන්න පුලුවන්ද අලුතින්🤔
CYBER TRICKS ⚡️ Telegram-Beiträge

If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨
✹LINK
✹BUYADS telega.io/c/+OB7YUN58_041OGU1
✹CONTACT @adsithumbot

6,974 Abonnenten
336 Fotos
40 Videos
Zuletzt aktualisiert 26.02.2025 11:20
Ähnliche Kanäle

62,479 Abonnenten

13,406 Abonnenten

12,489 Abonnenten
Der neueste Inhalt, der von CYBER TRICKS ⚡️ auf Telegram geteilt wurde.
Phones, laptops ගන්න ඉන්න අය මේ මාසේ ඇතුලත ගන්න.. ගිය අවුරුදු දෙකට සාපේක්ශව මාරම අඩුයි දැන් prices. විශේශයෙන්ම smart phones වල. හැබැයි ලබන මාසෙන් පස්සේ සැලකිය යුතු ගානකින් හෝ ලොකු ගානකින් වැඩි වෙයි..!
HOW TO REMOVE AN UNNECESSAY OBJECT FROM A PHOTO WITHOUT PHOTOSHOP.
අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Video එකේ තියනවා වගේ ඕනිම photo එකකින් අපට අනවශ්‍ය කොටස් watermarks remove කරගන්න පුලුවන් site එකක්. ඔයාලට අනිවා වැදගත් වෙයි.🫰
✹ Nvidia's InPainting service
#WebTool
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

ඊයේ මගේ කාමරේ LED bulb එක පිච්චුනා. එතකොට ඔයාලටත් මේක කිව්ව නම් හොඳයි කියල හිතුනා ඉතින්. මොකද බහුතරය led bulb එක විසික් කරන එකනේ කරන්නෙ..
ආයේ LED bulb එකක් පිච්චුනොත් bulb එකේ කප් එක ගලවලා බලන්න 4to එකේ තියන චූටි led light වලින් පිච්චිලා තියෙන්නේ මොනවද කියල. මැද කලු පාට පැච් එකක්, ඩොට් එකක් තියනව නම් ඒක පිච්චිලා. multimeter එක්කින් උනත් check කරගන්න පුලුවන්.
ඒකරල පොඩි තුඩකින් ඒ පිච්චිලා තියන led light එක ගලවල සුද්ද කරල එතන circuit එක short කරන්න. ඒ කියන්නෙ led light එක තිබුන තැන pin දෙක ඊයම් ටිකක් දාලා පස්සන්න. කොහොමහරි short කරා නම් ඇති. ඒකරල ආයේ දාලා බලන්න. bulb එක පත්තු වෙයි😌
හැබැයි මෙහෙමයි. ඕක විතරක් නෙමෙයි එකම හේතුව. ඒක තේරෙනවනේ.. ඔහොම එක led light එකක් හෝ කිහිපයක් විතරක් පිච්චිලා නම් විතරයි මේ ක්‍රමේ හරියන්නෙ. මේක ඕනම කෙනෙක්ට ලේසියෙන් කරගන්න පුලුවන් නිසා කිව්වේ. සල්ලිකාරයොන්ට නම් විහිලුවක් වගෙත් පෙනෙයි😪 අනික් අයට මේ වැඩෙන් ලොකු ගානක් ඉතුරු කරගන්න පුලුවන්.
ඉතින් ආයේ led bulb එක පිච්චුනොත් විසික් නොකර try එකක් දීලා බලන්න. ගෙදර එහෙම bulb තියනව නම් try එකක් දීලා අපිටත් කියන්න🌚♥️