Lanka Tred legend

@crypto_newlk


Lanka Tred legend

22 Oct, 01:26


Good morning

Lanka Tred legend

16 Sep, 05:15


hi guys good morning

Lanka Tred legend

31 Jul, 02:59


USDJPY buy 152.650/152.350
Sl 151.100
Tp 153.450
Tp 153.950
Tp 154.400

Lanka Tred legend

26 Jul, 13:48


runing 70 pips guys ....

Lanka Tred legend

26 Jul, 12:23


US PCE Data Trade Plan

හවස 6.00 ට තමා US PCE data එන්න තියෙන්නේ. කලින් ආපු CPI data වලින් නම් acceleration එකක් පෙන්නුවේ නෑ. PPI data up එකක් තිබුණත් PCE එකට බලපාන කොටස් වල වැඩි වෙනසක් නෑ කියන එකයි bank of America article එකක තිබුණේ. UP වෙලා තිබුණ PCE Quaterly number එක වැඩි උන GDP data එක්ක බලද්දි හරි. පහුගිය මාසයේ PCE එක නම් ලොකුවට වැඩියක් නෑ කියන එකයි මගේ අදහස නම්. ඊයේ positive උන data වලට rate expectation වල වෙනසක් උනේ නෑ. අද data වලිනුත් ලොකු වෙනසක් කරයි කියලා හිතන්න බෑ. September cut එක තාමත් fully priced වෙලා තියෙන්නේ.

Negative data වෙන්න නම්(Core PCE MM 0 හෝ ඊට අඩුවෙන්, Core PCE YY 2.4 හෝ ඊට අඩුවෙන්, PCE MM 0 ට අඩුවෙන්, PCE YY 2.4 ට අඩුවෙන්) එන්න ඕනෙ. එහෙම උනොත්

AUDUSD Buy, EURUSD Buy, USDJPY Sell Trade ගන්න පුලුවන්

Positive data වෙන්න නම්(Core PCE MM 0.2 ට වැඩියෙන්, Core PCE YY 2.6 ට වැඩියෙන්, PCE MM 0.1 ට වැඩියෙන්, PCE YY 2.6 හෝ ඊට වැඩියෙන්) එන්න ඕනෙ. එහෙම උනොත්

USDCHF Buy, GBPUSD Sell, Gold Sell Trade ගන්න පුලුවන් (copied)

Lanka Tred legend

26 Jul, 04:04


g.m lamai

Lanka Tred legend

25 Jul, 14:30


ada dawase indicator witharak witharak pawichchi karana pips 250 kata wada profit 0.01 gaththanam dollar 25 k eka dawasata ... balen denne bane kattiyata ... mata hariyata signal denna wenne nathi nisa .. mekath hadunwala dunne ... ganna bari una aya illa ganna .. msg karapu hamotama msh laranna rata eyala poddak iwasanna ....