Bunny Notes Combined Maths❤️ (@bunnynotezcombined)の最新投稿

Bunny Notes Combined Maths❤️ のテレグラム投稿

Bunny Notes Combined Maths❤️
🇧 🇺 🇳 🇳 🇾 🇲 🇦 🇹 🇭 🇸
4,219 人の購読者
2,060 枚の写真
47 本の動画
最終更新日 28.02.2025 14:04

類似チャンネル

SMK | Physics (All Island)
10,839 人の購読者
Voice Notes 🔊
4,529 人の購読者

Bunny Notes Combined Maths❤️ によってTelegramで共有された最新のコンテンツ


Good morning ලමායී🤗🩷....ඔන්න මේ සතියේ සිකුරාදා දවසත් ආවා... ඉස්කෝලෙ යන නංගිලා මල්ලිලා මේ වෙද්දී නම් ගිහිල්ලත් ඇති. ඉස්කෝලෙ නොයන උදවියත් ඉන්නවනේ... හැබැයි ඉස්කෝලෙ හොදට උගන්නනවනම් නොයා ඉන්න එක ලොකු පාඩුවක්😕.කමක් නෑ හැමෝම අද දවස ඔයාට ලොකු වැඩක් කරගන්න පුළුවන් දවසක් කියලා හිතලා... වැඩ පටන් ගමූ...

මේ රෑ වෙනකං ඇහැරලා ගොඩ යන්න මහන්සි වෙන, ලොකු ගේමක් ගහන්න බලන් ඉන්න හැමෝටම මේ දිව්‍යලෝකයට යන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා😇💜

මෙන්න අසමානතා අවුල් අයට ආයෙත් ඒක මතක් කරගන්න හොඳ අවස්ථාවක්...

ඔයාලට අසමානතා ගැන revise වෙන විදිහට අපේ සර් කෙනෙක් උගන්නන වීඩියෝ 3ක වැඩක් මේක

අසමානතා - 1

අසමානතා - 2

අසමානතා - 3


මම හිතනවා ඔයාලා මේක බලයි කියලා ඕනි අය. කාට හරිම වැදගත් වෙයි🤗

ගාන හැදුවද අහද්දි කට්ටිය හදලා නෑ නේ. ඒ නිසා හදපු අයටයි try කරපු අයටයි විතරක් බලාගන්න මෙන්න උත්තර😒

ළමයි අද මේ ඔයාලගේ applied evening - 2 එක. ඔයාලට මේක හදන්න...විනාඩි 20ක් උපරිම අරගන්න. හොදට මතක තියාගන්න. කලින් ප්‍රශ්නේ හරියට ඉවර කරන තරමට පේපර් එකේ ලකුණු හලෙන්න තියෙන ඉඩ අඩුයී...😉

57 දෙනෙක් මැසේජ් ඒක බලලත් එකෙක්ටවත් මුකුත්ම එපද?

ළමයි...ඔයාලට notes ඕනි පාඩම් මොනවද🙄

බලන්න ඔයාලත් හැදුවේ මෙහෙමද කියලා.🌝. වෙන ඕකේ සමහර කොටස් හදන්න නම් තව ක්‍රම තියෙනවා. මම 25/26 දෙගොල්ලොන්ටම ගැලපෙන විදිහට මේක හැදුවේ. වෙන ක්‍රම වලට හදපු අය ඒ හදපු විදිහ comment එකක් විදිහට දාගෙන යමු අනිත් අයටත් ඉගෙනගන්න

👇👇👇👇👇👇👇👇

ළමයි ඕකේ අන්තිම කොටසේ (x+p)² කියලා එන්න ඕනි

ගානේ මොකක්හරි අවුලක් තිබ්බොත් comment එකක් විදිහට දාන්න😇